Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවීශා හොල්මන් කරයි..බුදු අම්මෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවීශා හොල්මන් කරයි..බුදු අම්මෝ

= නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී හදිසි අනතුරකින් මියයයි

= කවීෂාගේ අනතුර සිය දිවි නසාගැනීමක් ?

= කවීෂා අයේෂානි මාරක අනතුරේ CCTV වීඩියෝව

= කවීෂාගේ - හොඳම යාළුවා වූ ක්‍රිකට් ක්‍රීඩක දිමුත්ගේ බිරිය - වෙන්වීමේ දුක

= සමුගත් කවීෂා අයේෂානී අසරණ පවුලකට උදව් කරන්න දේවහූවට ගිය අවස්ථාව

= සමුගත් කවීෂා අයේෂානී ගයමින් රඟපාන ‘ඔබ නෑවිත් ඉන්න එපා‘ ගීතය

= කවීෂා දිවි නසා ගත්තේ පෙම්වතා සමග ආරවුලක් ඇතිකරගෙන පැමිණෙමින් සිටියදීද?

= කවිශාගේ අන්තිම ගිණියම් පොටෝශුට් එක

= කවිශාගේ උපන්දින සාදයේ ඈ නැටු අවසාන Hot ඩාන්ස් එක

= කවිශාගේ පරණ ජායාරූප ඇල්බම් සියල්ල මෙතනින්

= කවීෂා මැරෙන්න කලින් දාපු අන්තිම ස්ටේටස් එක

මොනවද යකෝ මේ වෙබ් පඩංගුකාරයෝ මරණයක් උනාම ඒක වවාගෙන කන්නේ..රෙද්ද...උන්ට මේ ටිකේ රජ මගුල්

හෙට අනිත්දා ඔවුන් මෙහෙම නිව්ස් පවා ගහන එක ගහනවා ෂුවර් !

= කවිශාගේ මළ ගෙදර ජායාරූප එකතුව

= කළාකරුවන් බොහොමයක් සහභාගිවූ කවිශාගේ හත්දවසේ බණ

= කවීෂා වෙනුවෙන් දුන් දානයේ ජායාරූප එකතුව

= කවීෂා අන්තිමට කෑවේ ඉදිආප්පද?

= කවිශාගේ පෙම්වතාගේ කකුලේ ගලක් වැදී නියපොත්ත ගැලවෙයි

= කවිශාගේ පෙම්වතාගේ නියපොත්ත ගැලවියාම පිටුපස කවිශාගේ සම්බන්ධයක්

= කවිශාගේ හොලමන පෙම්වතා පිටුපසින් පන්නයි

= කවීෂා අගුනුකොළපැලැස්සේ මාලනී නම් කාන්තාවගේ කුසේ නැවත උපදී

[QUOTE="rathnapure, post: 20802408, member: 419802"] [b]කවීශා හොල්මන් කරයි..බුදු අම්මෝ[/b] [SIZE="5"]= නවක ටෙලි නාට්‍ය නිළි කවීෂා අයේෂානී හදිසි අනතුරකින් මියයයි = කවීෂාගේ අනතුර සිය දිවි නසාගැනීමක් ? = කවීෂා අයේෂානි මාරක අනතුරේ CCTV වීඩියෝව = කවීෂාගේ - හොඳම යාළුවා වූ ක්‍රිකට් ක්‍රීඩක දිමුත්ගේ බිරිය - වෙන්වීමේ දුක = සමුගත් කවීෂා අයේෂානී අසරණ පවුලකට උදව් කරන්න දේවහූවට ගිය අවස්ථාව = සමුගත් කවීෂා අයේෂානී ගයමින් රඟපාන ‘ඔබ නෑවිත් ඉන්න එපා‘ ගීතය = කවීෂා දිවි නසා ගත්තේ පෙම්වතා සමග ආරවුලක් ඇතිකරගෙන පැමිණෙමින් සිටියදීද? = කවිශාගේ අන්තිම ගිණියම් පොටෝශුට් එක = කවිශාගේ උපන්දින සාදයේ ඈ නැටු අවසාන Hot ඩාන්ස් එක = කවිශාගේ පරණ ජායාරූප ඇල්බම් සියල්ල මෙතනින් = කවීෂා මැරෙන්න කලින් දාපු අන්තිම ස්ටේටස් එක --------------------------------------------------------- මොනවද යකෝ මේ වෙබ් පඩංගුකාරයෝ මරණයක් උනාම ඒක වවාගෙන කන්නේ..රෙද්ද...උන්ට මේ ටිකේ රජ මගුල් >:( හෙට අනිත්දා ඔවුන් මෙහෙම නිව්ස් පවා ගහන එක ගහනවා ෂුවර් ! ---------------------------------------------------------- = කවිශාගේ මළ ගෙදර ජායාරූප එකතුව = කළාකරුවන් බොහොමයක් සහභාගිවූ කවිශාගේ හත්දවසේ බණ = කවීෂා වෙනුවෙන් දුන් දානයේ ජායාරූප එකතුව = කවීෂා අන්තිමට කෑවේ ඉදිආප්පද? = කවිශාගේ පෙම්වතාගේ කකුලේ ගලක් වැදී නියපොත්ත ගැලවෙයි = කවිශාගේ පෙම්වතාගේ නියපොත්ත ගැලවියාම පිටුපස කවිශාගේ සම්බන්ධයක් = කවිශාගේ හොලමන පෙම්වතා පිටුපසින් පන්නයි = කවීෂා අගුනුකොළපැලැස්සේ මාලනී නම් කාන්තාවගේ කුසේ නැවත උපදී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom