Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද අවංක ? බොරු කියන්න එපා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="adniul2" data-source="post: 9522902" data-attributes="member: 21718"><p><span style="font-size: 15px">මුලින්ම කිව්වනේ මම මේක කාටවත් අපහාසයක් වෙන්නවත් අපහසුතාවයට පත්වෙන්නවත් දාපු එකක් නෙවෙයි කියලා..හුදෙක්ම රසවින්දනය සදහාම පමණක්ය කියලා..ඔයාගේ වැදගත්කම කථාවෙන්ම පැහැදිලිවෙනවා..මුලින්ම කථා කරන්න ඉගෙන ගත්තොත් නේද හොද?ඕනිම දෙයක් ගැන සමබරව හිතන්න බැරි ඔයා වගේ කොට්ඨාශයකුත් මේ සමාජය ඇතුලේ ඉන්නවා කියලා අපි දන්නවා..හරි වැරැද්ද තේරුම් ගන්න බැරි අදහස් ප්රකාශ කරන්න ගියාම ඔය වගේ මෝඩ තකතීරු විදිහට හැසිරෙන අය තමයි කොස් ගහට පොල් ගහ කිව්වොත් ඒක හරි කියන මතේම ඉන්නේ...මටත් ඔයාට වඩා හොදට හොද සුද්ද සිංහලෙන් කතා කරන්න පුලුවන්..ඒත් ඒ තරමට පහත් වෙන්න බැරි නිසා ඉන්නවා ඉවසගෙන..අපි නෙවේ අන්ථවාදීව හැසිරෙන්නේ ඔයා වගේ අතලොස්සක් පිරිස..ඒක පේනවා මෙන්න මේ අදහසින්ම<span style="color: Blue">"ස්ත්රින්ට තමයි වැඩි තැන ලංකාවේ දිය යුත්තේ හරිනම්"</span>ඔයාලා හදන්නේම පිරිමියට වඩා උඩින් ඉන්න..සම මට්ටමේ ඉන්න කැමතිම නෑ..එතකොට පිරිමින්ව සත්තු ගානට දාලා සලකන්නද කල්පනාව?මුල් තැන කෙසේවෙතත් ඔයාලට සමතැන ලැබිලා තියෙන එක ගැනවත් සතුටු වෙන්න අනිත් රටවල් එක්ක ගත්තහම..අපි බලමු මාතෘ මුලික සමාජයක ගැහැණියට මුල් තැන දෙන්න ඕනි කියන ඔයාගේ අදහස අරගෙන..ඒත් ගැහැණුමනේ ඒ තත්වය නැති කරගන්නෙත්.ගැහැණු මොනවා කිව්වත් මාතෘ මුලික සමාජයක ගැහැණියට තමයි මුල්තැන තියෙන්නේ ලංකාවේ තවමත් .හෙලුවැල්ලෙන් බාගෙට ඇදගෙන පාරෙ යන්නේ අපිද?අපිද කිව්වෙ ගෑණුන්ට බාගෙට ඇදගෙන(ඇදගෙන හිටියත් නොහිටියා ගානට)පාරෙ යන්න..??දැන් කියයි මේක ප්රජාතන්ත්රවාදී රටක්ය ඕනිම කෙනෙකුට තමුන් හිතන පතන විදිහට අදින්න කන්න බොන්න අයිතිය තියෙන්න ඕනියි කියලා..ඔව් අපි ඒකත් පිලිගන්නවා..නමුත් ඔයාම කියන විදිහට අපේ බෞද්ධ දර්ශනය සංස්කෘතිය එක්ක ගත්තම එහෙමද ගෑණුන්ට හැසිරෙන්න කියලා තියෙන්නේ??හැසිරෙන්න ඕනි??එහෙමද හැසිරෙන්නේ අති බහුතරයක් ගෑණු??පාරට බැහැලා බැලුවොත් පෙනෙයි ඔයාටත්..ඉතින් අපිද මාතෘ මූලික සමාජයක ගැහැනියට තියෙන ගරුත්වය නැතිකරවන්නේ..??මේ මම කිව්වේ එක උදාහරණයක් විතරයි.ආයෙත් මම කියනවා ගැහැණු මොනවා කිව්වත් ලංකාවෙ තවමත් ස්ත්රීන්ට තමයි මුල් තැන දීලා තියෙන්නේ..ඒක නැතිවෙන තරමට වැඩ කරන්නේ පිරිමි නෙවෙයි,ගැහැණියමයි..ස්ත්රීන්ට අද අපේ සමාජයේ සම අයිතිවාසිකම් නැද්ද?අද සමාජයේ පිරිමියා හා සමානවම ගැහැණියත් සෑම අයිතිවාසිකමක්ම බුක්ති විදින්නේ නැද්ද?අනුන්ගේ ඇස්වල තියෙන පොල් පරාල අයින් කරන්න නෙවෙයි ඉස්සෙල්ලම තමුන්ගෙ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරගෙන ඉන්න..තව ගොඩාක් දේවල් කියන්න පුලුවන් මට...ඒත් මේ Tread එකේ අරමුණ ඒක නෙවෙයිනේ...ඕනිම නම් ඔයා වෙන Tread එකක් පටන් ගන්න..අපි ඒකෙදි කතා කරමු.. අදහස් ප්රකාශ කරනකොට ඒවා විද දරාගෙන අනිත් අයගේ අදහස් දිහාත් මැදිහත් සිතින් බලලා කතා කරන්න.නිකන් හැගීම් වලට වහල්වෙලා කතා කරන්න එපා..අනිත් අයගේ අදහස් රුස්සන්නේ නැත්නම් මේ වගේ Tread වලට එන්න එපා..අනිත් එක මම ඒක දැම්මේ මම අහලා තිබ්බ දෙයක් මිසක් මගෙ පුද්ගලික අදහසක් නෙවෙයිනේ..ඔයාට මම දරන අදහස දැනගන්න පුලුවන් මම මේ Tread එකේ දාලා තියෙන Reply දැක්කනම්..කරුණාකරලා දැනගන්න ඒක විහිලුවක් විතරමයි කියලා..ඕක දැම්මා කියලා කිසිම කෙනෙක් ගැහැණුන්ට ගල් ගහලා මරන්න යන්නේ නැහැනේ..මම එහෙම කිව්වත් කිසිමකෙනෙක් එහෙම කරන්න යන්නෙත් නැති බව මම 10000% දන්නවා..වැරදි දෙයක් කියඋනානම් මට සමාවෙන්න</span></p></blockquote><p></p>
[QUOTE="adniul2, post: 9522902, member: 21718"] [SIZE="4"]මුලින්ම කිව්වනේ මම මේක කාටවත් අපහාසයක් වෙන්නවත් අපහසුතාවයට පත්වෙන්නවත් දාපු එකක් නෙවෙයි කියලා..හුදෙක්ම රසවින්දනය සදහාම පමණක්ය කියලා..ඔයාගේ වැදගත්කම කථාවෙන්ම පැහැදිලිවෙනවා..මුලින්ම කථා කරන්න ඉගෙන ගත්තොත් නේද හොද?ඕනිම දෙයක් ගැන සමබරව හිතන්න බැරි ඔයා වගේ කොට්ඨාශයකුත් මේ සමාජය ඇතුලේ ඉන්නවා කියලා අපි දන්නවා..හරි වැරැද්ද තේරුම් ගන්න බැරි අදහස් ප්රකාශ කරන්න ගියාම ඔය වගේ මෝඩ තකතීරු විදිහට හැසිරෙන අය තමයි කොස් ගහට පොල් ගහ කිව්වොත් ඒක හරි කියන මතේම ඉන්නේ...මටත් ඔයාට වඩා හොදට හොද සුද්ද සිංහලෙන් කතා කරන්න පුලුවන්..ඒත් ඒ තරමට පහත් වෙන්න බැරි නිසා ඉන්නවා ඉවසගෙන..අපි නෙවේ අන්ථවාදීව හැසිරෙන්නේ ඔයා වගේ අතලොස්සක් පිරිස..ඒක පේනවා මෙන්න මේ අදහසින්ම[COLOR="Blue"]"ස්ත්රින්ට තමයි වැඩි තැන ලංකාවේ දිය යුත්තේ හරිනම්"[/COLOR]ඔයාලා හදන්නේම පිරිමියට වඩා උඩින් ඉන්න..සම මට්ටමේ ඉන්න කැමතිම නෑ..එතකොට පිරිමින්ව සත්තු ගානට දාලා සලකන්නද කල්පනාව?මුල් තැන කෙසේවෙතත් ඔයාලට සමතැන ලැබිලා තියෙන එක ගැනවත් සතුටු වෙන්න අනිත් රටවල් එක්ක ගත්තහම..අපි බලමු මාතෘ මුලික සමාජයක ගැහැණියට මුල් තැන දෙන්න ඕනි කියන ඔයාගේ අදහස අරගෙන..ඒත් ගැහැණුමනේ ඒ තත්වය නැති කරගන්නෙත්.ගැහැණු මොනවා කිව්වත් මාතෘ මුලික සමාජයක ගැහැණියට තමයි මුල්තැන තියෙන්නේ ලංකාවේ තවමත් .හෙලුවැල්ලෙන් බාගෙට ඇදගෙන පාරෙ යන්නේ අපිද?අපිද කිව්වෙ ගෑණුන්ට බාගෙට ඇදගෙන(ඇදගෙන හිටියත් නොහිටියා ගානට)පාරෙ යන්න..??දැන් කියයි මේක ප්රජාතන්ත්රවාදී රටක්ය ඕනිම කෙනෙකුට තමුන් හිතන පතන විදිහට අදින්න කන්න බොන්න අයිතිය තියෙන්න ඕනියි කියලා..ඔව් අපි ඒකත් පිලිගන්නවා..නමුත් ඔයාම කියන විදිහට අපේ බෞද්ධ දර්ශනය සංස්කෘතිය එක්ක ගත්තම එහෙමද ගෑණුන්ට හැසිරෙන්න කියලා තියෙන්නේ??හැසිරෙන්න ඕනි??එහෙමද හැසිරෙන්නේ අති බහුතරයක් ගෑණු??පාරට බැහැලා බැලුවොත් පෙනෙයි ඔයාටත්..ඉතින් අපිද මාතෘ මූලික සමාජයක ගැහැනියට තියෙන ගරුත්වය නැතිකරවන්නේ..??මේ මම කිව්වේ එක උදාහරණයක් විතරයි.ආයෙත් මම කියනවා ගැහැණු මොනවා කිව්වත් ලංකාවෙ තවමත් ස්ත්රීන්ට තමයි මුල් තැන දීලා තියෙන්නේ..ඒක නැතිවෙන තරමට වැඩ කරන්නේ පිරිමි නෙවෙයි,ගැහැණියමයි..ස්ත්රීන්ට අද අපේ සමාජයේ සම අයිතිවාසිකම් නැද්ද?අද සමාජයේ පිරිමියා හා සමානවම ගැහැණියත් සෑම අයිතිවාසිකමක්ම බුක්ති විදින්නේ නැද්ද?අනුන්ගේ ඇස්වල තියෙන පොල් පරාල අයින් කරන්න නෙවෙයි ඉස්සෙල්ලම තමුන්ගෙ ඇහේ තියෙන පොල් පරාලේ අයින් කරගෙන ඉන්න..තව ගොඩාක් දේවල් කියන්න පුලුවන් මට...ඒත් මේ Tread එකේ අරමුණ ඒක නෙවෙයිනේ...ඕනිම නම් ඔයා වෙන Tread එකක් පටන් ගන්න..අපි ඒකෙදි කතා කරමු.. අදහස් ප්රකාශ කරනකොට ඒවා විද දරාගෙන අනිත් අයගේ අදහස් දිහාත් මැදිහත් සිතින් බලලා කතා කරන්න.නිකන් හැගීම් වලට වහල්වෙලා කතා කරන්න එපා..අනිත් අයගේ අදහස් රුස්සන්නේ නැත්නම් මේ වගේ Tread වලට එන්න එපා..අනිත් එක මම ඒක දැම්මේ මම අහලා තිබ්බ දෙයක් මිසක් මගෙ පුද්ගලික අදහසක් නෙවෙයිනේ..ඔයාට මම දරන අදහස දැනගන්න පුලුවන් මම මේ Tread එකේ දාලා තියෙන Reply දැක්කනම්..කරුණාකරලා දැනගන්න ඒක විහිලුවක් විතරමයි කියලා..ඕක දැම්මා කියලා කිසිම කෙනෙක් ගැහැණුන්ට ගල් ගහලා මරන්න යන්නේ නැහැනේ..මම එහෙම කිව්වත් කිසිමකෙනෙක් එහෙම කරන්න යන්නෙත් නැති බව මම 10000% දන්නවා..වැරදි දෙයක් කියඋනානම් මට සමාවෙන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom