Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
32 minutes ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද පරණම පොර මෙතන ඉන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් ඉන්ටර්නෙට් ගත්තෙ 2009 දි .

එත් එලකිරි රෙග් වෙලා එන්න ගත්තෙ 2013 දි .

ඉස්සර ඉන්ටර්නෙට් ගත්ත කාලෙ එළකිරි සයිට් එකෙ ලින්ක් වැටුනත් මන් ගියෙ නැහැ.මන් පොඩි ලොකු සීන් එකක් තිබ්බා ඉංග්රිසි සයිට්ස් වලින් විතරයි තොරතුරු ගන්නෙ , ඩවුන්ලොඩ් කරන්නෙ

ලංකාවෙ ,ආසියාවෙ උන් කරන සයිට්ස් පැත්ත පලාතෙ යන්නෙ නැහැ කියලා.

2013 මන් ආවෙ ජාවා කඩෙ ගැන තොරතුරු හොයන්න .

ඊට පස්සෙ ඒ ගැන මන් ත්රෙඩ්ස් පවා දැම්මා.

එතනින් පටන් ගත්තා ගත්තාමයි අද වෙනකන් මෙකෙ .

මට වෙලාවකට හිතෙනවා එළකිරිය දැනගැනිම ජිවිතෙ එක ගොන් කමක් කියලා .

කලින් වගෙ ඉංග්රිසි සයිට්ස් වලම හිටියානම් හරි ලොකු සීන් එකෙන්ම .

එත් කමක් නැහ දැනගත්ත දෙවලුත් තියෙනවා.

මන් ගොඩක් අයට උදව් කරලත් තියෙනවා.

මන් දාපු ත්රේඩ් බලල ජිවිතෙ හොඳ අතට වෙනස් කරගත්ත අයත් ඉන්නවා.

ඒ ගැන මතක් වෙද්දි සන්තොෂයි .

[QUOTE="BruceWayne92, post: 25858854, member: 491755"] [SIZE=5]මම නම් ඉන්ටර්නෙට් ගත්තෙ 2009 දි . එත් එලකිරි රෙග් වෙලා එන්න ගත්තෙ 2013 දි . ඉස්සර ඉන්ටර්නෙට් ගත්ත කාලෙ එළකිරි සයිට් එකෙ ලින්ක් වැටුනත් මන් ගියෙ නැහැ.මන් පොඩි ලොකු සීන් එකක් තිබ්බා ඉංග්රිසි සයිට්ස් වලින් විතරයි තොරතුරු ගන්නෙ , ඩවුන්ලොඩ් කරන්නෙ ලංකාවෙ ,ආසියාවෙ උන් කරන සයිට්ස් පැත්ත පලාතෙ යන්නෙ නැහැ කියලා. 2013 මන් ආවෙ ජාවා කඩෙ ගැන තොරතුරු හොයන්න . ඊට පස්සෙ ඒ ගැන මන් ත්රෙඩ්ස් පවා දැම්මා. එතනින් පටන් ගත්තා ගත්තාමයි අද වෙනකන් මෙකෙ . මට වෙලාවකට හිතෙනවා එළකිරිය දැනගැනිම ජිවිතෙ එක ගොන් කමක් කියලා . 😂 කලින් වගෙ ඉංග්රිසි සයිට්ස් වලම හිටියානම් හරි ලොකු සීන් එකෙන්ම .:P එත් කමක් නැහ දැනගත්ත දෙවලුත් තියෙනවා. මන් ගොඩක් අයට උදව් කරලත් තියෙනවා. මන් දාපු ත්රේඩ් බලල ජිවිතෙ හොඳ අතට වෙනස් කරගත්ත අයත් ඉන්නවා. ඒ ගැන මතක් වෙද්දි සන්තොෂයි .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom