Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද බං මේ නිට්ටැවෝ කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හදුන්වනු ලබන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකි ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන හමාරය ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇතිබව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කල හැක

ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැළකේ කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිළිවෙයි මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීමයි මොවුන් ගේ ග්රහනයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන්ය වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුන් ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුනු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑහ තවද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාරද සොරා ගත්හ නිට්ටැවන්ට මෙම නම භාවිතා කිරීමට හේතුව ද නිට්ටෑවන් සතු තියුණු නියපොතු බව විස්වාස කල හැක නිය+ඈයෝ නිට්ටෑවෝ වූ බව සදහන් වෙයි මේ ආකාරයට වැද්දන්ට මොවුන්ගෙන් වූ අපමණ කෙකහිලි කම් හමුවේ වද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ මෙම නිසා වැද්දන් විසින් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා දමා ගිනීලෑ බව මූලාශ්රවල දැක්වේ

නිට්ටෑවන්ගේ ස්වරූපය මනව ස්වරූපයට වඩා අර්ධ මානව ස්වරූපයක් ගන්නා ලදබව සදහන් කෙරේ ඇතැම් මූලාශ්‍ර අනුව මොවුන් මානව ස්වරූපයට වඩා වානර ලක්ෂණ පෙන්නුම් කරන අතීත පාෂාණ යුගයට අයත් වානර මානවයන් සිහිගන්වයි ඇතැම් විට මානව ස්වරූපයට වඩා වානර යෙකුද එසේත් නැතිනම් වලස් පවුලට අයත් සත්ව විශේෂයක්ද යන්න පැහැදිළි නැත

කෙසේ වෙතත් පොදුවේ මේ සියල්ල සළකා බැලූ කළ නිට්ටෑවන් ගේ ශාරීරික ලක්ෂණ මෙසේ ගෙනහැර දැක්විය හැක මොවුන් ගේ හිස මානව ස්වරූපයට වඩා අතීත අර්ධ මානවයෙකුග් ස්වරූපය ගත්හ ශරීරය පුරා ඝණව වැඩුණු ලොම් පිහිටියහ මොනුන් මිනිසුන් මෙන් ඍජුකාය විලාසය දැරූ අතර කොන්ද කෙලින් තබාගෙන ඍජුව ගමන් කළහ කණ්ඩායම් වශයෙයන් ගැවසුන අතර සෑම කණ්ඩායමකම නායකයෙකු බැගින් සිට ඇත වැඩිහිටි නිට්ටෑවන් කුඩාවුන් උරයේ හෝ උකුලේ රදවාගෙන ගමන් කළහ මොවුන්ගෙ බස සිංහල දෙමළ හෝ වැදි බසට නොව තෙළිගු බසට සමාන වූහ නිට්ටෑවන් කිසිදු වස්ත්‍ර භාවිතයක් නොදත් අතර සම්පූර්ණයෙන්ම නග්නව විසීය මොවුන් ආයුධ භාවිතයක් හෝ නොදත් අතර තම තියුණු නිය දඩයම් සදහා එකම ආයුධය කර ගත්හ ගල්ගුහා ගස්බෙන ආදිය මොවුන්ගේ වාසස්තාක විය ඇතැම් විට මොවුන් ගස්උඩ මැසි තනා කොල අතුවලින් සෙවිලි කරගත් පැලක විසීය නිට්ටෑවන් අඩි 3ක් පමණ උසය නිත්තෑ ගැහැණුන් පිරිමින්ට වඩා මදක් උසින් අඩුය මීමින්නන් හාවුන් තලගොයින් ඉබ්බන් ආදිය මොවුන් ප්‍රධාන වශයෙන් දඩයම් කළහ මොවුන් වාසය කර ඇති භූමි ප්‍රදේශ ලෙස ලේනම තමන්කඩුව පොම්පරිප්පු තන්තිරිමලේ ආදිය දැක්විය හැකිය

නිට්ටෑවන් පිළිබද ගවේශනය කර අදහස් දක්වූ විද්වතුන් කිහිපයක් වෙයි ඒ අතර බ්‍රිතාන්‍ය ජාතික ගවේශක හියූ නවෙිල් මානව විද්‍යාඥ මහාචාර්ය විලියම් චාල්ස් ඕස්මාන් හිල්ස් කපිතාන් ඒ ටී රඹුක්වැල්ල ආචාර්ය ආර් එල් ස්පිට්ල් මානව විද්‍යාඥ නන්දදේව විජේසේකර ආදී වියතුන් ප්‍රධානය

බ්‍රිතාන්‍ය ජාතික හියූ නෙවිල්ට අනුව නිට්ටෑවන් ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ වසන "නියාදි" ලෙසින් හඳුන්වන වනචාරී ගති ඇති, ඉතා අපිරිසිදු, වානරයින් මෙන් පෙනෙන මිනිස් කොට්ටාසයට නැදෑකම් දක්වයි.

මානව විද්‍යාඥ විලියම් චාල්ස් ඔස්මන්-හිල්ස්ට අනුව නිට්ටෑවන් පිතෙකැන්ත්‍රොපස් ඉරෙක්ටස් මානවයා ලෙස හැඳින්වුනු, අද හෝමෝ ඉරෙක්ටස් ලෙස නම් තබා ඇති මානවයා ගෙන් පැවතුනු ප්රාග්-ආදි මානව කොටසක් විය යුතුය.

කපිතාන් ඒ.ටී රඹුක්වැල්ල මහතාට අනුව නිට්ටෑවන් ඔස්ට්‍රලෝපිතකස් නම් අතිශය පෞරාණික දෙපයින් ඇවිදින මානවරූපී වානර ගෝත්‍රවලින් වඳ නොවී ලංකාවේ ශේෂවූ මානව ගෝත්‍රයකි

නන්දදේව විජේසේකරයින් පවසන්නේ නිට්ටෑවුන් යනු ජාවා, සුමාත්‍රා, අන්දමන් දූපත්, පැපුවා නිව්ගිනියා ආදී ආසියාතික දූපත් රටවල්වල තවමත් ජීවත්වන, පුරාතන ලංකාවේද ජීවත්වන්නට ඇති අප්‍රිකානූ නීග්‍රෝ මිනිසුන් ගෝත්‍රයක් බවයි.

තොරතුරු : විකිපීඩියා

[QUOTE="CARMN, post: 24176779, member: 570107"] [SIZE="3"][B]නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හදුන්වනු ලබන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකි ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් සමුගෙන හමාරය ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇතිබව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කල හැක ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැළකේ කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිළිවෙයි මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීමයි මොවුන් ගේ ග්රහනයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන්ය වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුන් ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුනු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑහ තවද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාරද සොරා ගත්හ නිට්ටැවන්ට මෙම නම භාවිතා කිරීමට හේතුව ද නිට්ටෑවන් සතු තියුණු නියපොතු බව විස්වාස කල හැක නිය+ඈයෝ නිට්ටෑවෝ වූ බව සදහන් වෙයි මේ ආකාරයට වැද්දන්ට මොවුන්ගෙන් වූ අපමණ කෙකහිලි කම් හමුවේ වද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ මෙම නිසා වැද්දන් විසින් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා දමා ගිනීලෑ බව මූලාශ්රවල දැක්වේ නිට්ටෑවන්ගේ ස්වරූපය මනව ස්වරූපයට වඩා අර්ධ මානව ස්වරූපයක් ගන්නා ලදබව සදහන් කෙරේ ඇතැම් මූලාශ්‍ර අනුව මොවුන් මානව ස්වරූපයට වඩා වානර ලක්ෂණ පෙන්නුම් කරන අතීත පාෂාණ යුගයට අයත් වානර මානවයන් සිහිගන්වයි ඇතැම් විට මානව ස්වරූපයට වඩා වානර යෙකුද එසේත් නැතිනම් වලස් පවුලට අයත් සත්ව විශේෂයක්ද යන්න පැහැදිළි නැත කෙසේ වෙතත් පොදුවේ මේ සියල්ල සළකා බැලූ කළ නිට්ටෑවන් ගේ ශාරීරික ලක්ෂණ මෙසේ ගෙනහැර දැක්විය හැක මොවුන් ගේ හිස මානව ස්වරූපයට වඩා අතීත අර්ධ මානවයෙකුග් ස්වරූපය ගත්හ ශරීරය පුරා ඝණව වැඩුණු ලොම් පිහිටියහ මොනුන් මිනිසුන් මෙන් ඍජුකාය විලාසය දැරූ අතර කොන්ද කෙලින් තබාගෙන ඍජුව ගමන් කළහ කණ්ඩායම් වශයෙයන් ගැවසුන අතර සෑම කණ්ඩායමකම නායකයෙකු බැගින් සිට ඇත වැඩිහිටි නිට්ටෑවන් කුඩාවුන් උරයේ හෝ උකුලේ රදවාගෙන ගමන් කළහ මොවුන්ගෙ බස සිංහල දෙමළ හෝ වැදි බසට නොව තෙළිගු බසට සමාන වූහ නිට්ටෑවන් කිසිදු වස්ත්‍ර භාවිතයක් නොදත් අතර සම්පූර්ණයෙන්ම නග්නව විසීය මොවුන් ආයුධ භාවිතයක් හෝ නොදත් අතර තම තියුණු නිය දඩයම් සදහා එකම ආයුධය කර ගත්හ ගල්ගුහා ගස්බෙන ආදිය මොවුන්ගේ වාසස්තාක විය ඇතැම් විට මොවුන් ගස්උඩ මැසි තනා කොල අතුවලින් සෙවිලි කරගත් පැලක විසීය නිට්ටෑවන් අඩි 3ක් පමණ උසය නිත්තෑ ගැහැණුන් පිරිමින්ට වඩා මදක් උසින් අඩුය මීමින්නන් හාවුන් තලගොයින් ඉබ්බන් ආදිය මොවුන් ප්‍රධාන වශයෙන් දඩයම් කළහ මොවුන් වාසය කර ඇති භූමි ප්‍රදේශ ලෙස ලේනම තමන්කඩුව පොම්පරිප්පු තන්තිරිමලේ ආදිය දැක්විය හැකිය නිට්ටෑවන් පිළිබද ගවේශනය කර අදහස් දක්වූ විද්වතුන් කිහිපයක් වෙයි ඒ අතර බ්‍රිතාන්‍ය ජාතික ගවේශක හියූ නවෙිල් මානව විද්‍යාඥ මහාචාර්ය විලියම් චාල්ස් ඕස්මාන් හිල්ස් කපිතාන් ඒ ටී රඹුක්වැල්ල ආචාර්ය ආර් එල් ස්පිට්ල් මානව විද්‍යාඥ නන්දදේව විජේසේකර ආදී වියතුන් ප්‍රධානය බ්‍රිතාන්‍ය ජාතික හියූ නෙවිල්ට අනුව නිට්ටෑවන් ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ වසන "නියාදි" ලෙසින් හඳුන්වන වනචාරී ගති ඇති, ඉතා අපිරිසිදු, වානරයින් මෙන් පෙනෙන මිනිස් කොට්ටාසයට නැදෑකම් දක්වයි. මානව විද්‍යාඥ විලියම් චාල්ස් ඔස්මන්-හිල්ස්ට අනුව නිට්ටෑවන් පිතෙකැන්ත්‍රොපස් ඉරෙක්ටස් මානවයා ලෙස හැඳින්වුනු, අද හෝමෝ ඉරෙක්ටස් ලෙස නම් තබා ඇති මානවයා ගෙන් පැවතුනු ප්රාග්-ආදි මානව කොටසක් විය යුතුය. කපිතාන් ඒ.ටී රඹුක්වැල්ල මහතාට අනුව නිට්ටෑවන් ඔස්ට්‍රලෝපිතකස් නම් අතිශය පෞරාණික දෙපයින් ඇවිදින මානවරූපී වානර ගෝත්‍රවලින් වඳ නොවී ලංකාවේ ශේෂවූ මානව ගෝත්‍රයකි නන්දදේව විජේසේකරයින් පවසන්නේ නිට්ටෑවුන් යනු ජාවා, සුමාත්‍රා, අන්දමන් දූපත්, පැපුවා නිව්ගිනියා ආදී ආසියාතික දූපත් රටවල්වල තවමත් ජීවත්වන, පුරාතන ලංකාවේද ජීවත්වන්නට ඇති අප්‍රිකානූ නීග්‍රෝ මිනිසුන් ගෝත්‍රයක් බවයි. තොරතුරු : විකිපීඩියා[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom