Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද බං මේ නිට්ටැවෝ කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලoකාවේ නිට්ටෑවො ගැන මුලින්ම හෙළිකරල තියෙන්නෙ "හියු නෙවිල්" කියනකෙනා..මේ ගැන මුලින්ම වාර්ථා වෙලා තියෙන්නෙ මඩකළපුව ප්‍රදේශයෙන් 1887දි..ඒ ප්‍රදේශයේ ජීවත්වුණ වැදි ජනතාව තමයි මේ ගැන මුලින්ම කියල තියෙන්නෙ..

ඒ අනුව මේ නිට්ටෑවුන් දුඹුරු පැහැයෙන් යුක්තවන අතර රoචු වශයෙන් ජීවත්වුණ බව තමයි කියවෙන්නෙ..ඔවුන් ඉතා ම්ලෙච්ඡ කොටසක් බවයි ඔවුන් සොයාගෙන තියෙන්නෙ.විශාල හිසක් සතු ඔවුන්ගේ මුහුණේ හැඩය ගවයෙකුගෙ ස්වභාවයක්... “ශරීරය පුරා ලෝම වැවි තිබි ඇත. ඔව්හූ දෙපා වලින් සෘජුව ගමන් කරති. මුළු මුලින්ම නග්නව වාසය කර ඇති මොවුන් රoචු වශයෙන් ජීවත් වී ඇත.හැම රoචුවකටම නායකයෙක් සිටී.වැඩිහිටි නිට්ටෑවෝ තම දරුවන් උරයේ හෝ උකුළේ තබාගෙන ගමන් කරති.ගස් නැගීමේ ඉතා දක්ෂයෝයි.මොවුන්ගේ භාෂාව තෙලිඟු භාෂාවට සමාන බවද වැද්දන් ට තේරුම් ගැනීමට හැකි” බවද හියු නෙවිල් පවසා තිබේ.

නිට්ටෑවුන් සතුන් වටකොට දඩයම් කරගෙන තිබේ. මොවුන්ගේ ප්‍රධානම ආහාර අතර මී මින්නන්, හාවුන්, තලගොයින්, ඉබ්බන් වැනි සතුනුයි. ආයුධ භාවිතාකිරීමට නොදැන සිටි නිසා ලොකු සතුන් දඩයම් කිරීමට හැකි වී නැහැ.විශේෂයෙන් ඉබිමස් කෑමට ඉතා ප්‍රිය බවත් ඉබ්බෙකු අල්ලාගත්විට ඔවුන්ගේ දිගු වු නියපොතුවලින් කටුව නොපලා ඉබිමස් ආහාරයට ගත් බවත් සඳහන් වෙනව.

මහලේනම, විල්ලුව, තමන්කඩුව,තන්තිරිමලේ, කුඩුම්බිගල ආදි වනාන්තරවල නිට්ටෑවුන් වාසය කර ඇත.. එමෙන්මහිඹිටිල්ලනෙහෙළ, ගුරු හෙළ, නලිත්ත ආදි ප්‍රදේශවල වැද්දෝ විසූහ.

අමු මස් මී පැණියෙහිලා ගලෙබෙනවල, රුක් සිදුරු වල බහා මී ඉටි වලින් වසා තැබීමට වැද්දන් පුරුදු වී සිටියහ.

වැද්දන්ගේ මේ ගබඩා ගැන දැනගත් නිට්ටෑවෝ මේවා කඩාගෙන කන්නට පුරුදුවිය.පසුව මොවුන් වැදි ගැහැණුන් සහ ළමයින් අල්ලා කෑමට පුරුදු වූහ.පසුව වැද්දන් සොය සොයා පහර දීමටත් මී වද කැඩීමට යන වැද්දන්ව ගොදුරු කරගැනීමටත් පුරුදුවූහ.රාත්‍රියේ වැද්දන් නිදාසිටින විට ඔවුන්ට ක්‍රමයෙන් ලoවන නිට්ටෑවො ඔවුන් ඔසවාගෙන දුවන බවත් ඊට පසුව ඔවුන්ව මරා කන බවත් වැද්දන් පවසා ඇත.නිට්ටෑවන්ගෙ මේ ආක්‍රමණශීලී තර්ජනය ඉවසාගත නොහැකි වූ වැද්දෝ සoවිධානයවී නිට්ටෑවුන් සoහාරය කළහ.අවසානයේ ඔවුන්ව කුටුම්බියන්ගල බටහිර බෑවුමේ ගල්ලෙනකට කොටුකරගත් වැද්දෝ පුරාදින3ක් එම ගල්ලෙන ගිනිතැබූ බව සඳහන් කර ඇත.

එතනින්ද පණ බේරාගෙන දිවූ නිට්ටෑවන්2ක් ඊට යාබදව ඇති "ඕකන්ද කුලු" කඳුමුදුනේ ටිකකලක් වාසය කර ඇති අතර පසු කාලයක ඔවුන් දෙදෙනාද ගැමිපිරිසක් අතින් මැරුම් කෑහ.

මොවුන් පිළිබඳව ඉතා හොඳින් දැන සිට ඇත්තේ තිසාහාමිගේ පියා ඇතුළු පුරාණ වැදි පරපුරයි. නමුත් අවාසනාවකට අපේ පුරාවිද්‍යා නිලධාරීන් ඔවුන්ගෙන් එම තොරතුරු දැනගැනීමට එතරම් උනන්දුවක් දක්වා හෝ නැතිබවයි පෙනීයන්නෙ.එ නිසා අපිට තොරතුරු රාශියක් අහිමිවෙලා ගිහින්.

ප්රාග් ඓතිහාසික යුගයේ දේ සොයා කැණීම් කරද්දි කුටුම්බිගල ගල් බෙනයක් තිබි හමුවු පාෂාණිභුත කුඩා මිනිස් හිස්කබල නිට්ටෑවෙකුගේ බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි..

Source: Dilan Panchana Jayasinghe

[QUOTE="Kolama, post: 24178356, member: 125149"] [B][SIZE="4"][COLOR="Purple"]ලoකාවේ නිට්ටෑවො ගැන මුලින්ම හෙළිකරල තියෙන්නෙ "හියු නෙවිල්" කියනකෙනා..මේ ගැන මුලින්ම වාර්ථා වෙලා තියෙන්නෙ මඩකළපුව ප්‍රදේශයෙන් 1887දි..ඒ ප්‍රදේශයේ ජීවත්වුණ වැදි ජනතාව තමයි මේ ගැන මුලින්ම කියල තියෙන්නෙ.. ඒ අනුව මේ නිට්ටෑවුන් දුඹුරු පැහැයෙන් යුක්තවන අතර රoචු වශයෙන් ජීවත්වුණ බව තමයි කියවෙන්නෙ..ඔවුන් ඉතා ම්ලෙච්ඡ කොටසක් බවයි ඔවුන් සොයාගෙන තියෙන්නෙ.විශාල හිසක් සතු ඔවුන්ගේ මුහුණේ හැඩය ගවයෙකුගෙ ස්වභාවයක්... “ශරීරය පුරා ලෝම වැවි තිබි ඇත. ඔව්හූ දෙපා වලින් සෘජුව ගමන් කරති. මුළු මුලින්ම නග්නව වාසය කර ඇති මොවුන් රoචු වශයෙන් ජීවත් වී ඇත.හැම රoචුවකටම නායකයෙක් සිටී.වැඩිහිටි නිට්ටෑවෝ තම දරුවන් උරයේ හෝ උකුළේ තබාගෙන ගමන් කරති.ගස් නැගීමේ ඉතා දක්ෂයෝයි.මොවුන්ගේ භාෂාව තෙලිඟු භාෂාවට සමාන බවද වැද්දන් ට තේරුම් ගැනීමට හැකි” බවද හියු නෙවිල් පවසා තිබේ. නිට්ටෑවුන් සතුන් වටකොට දඩයම් කරගෙන තිබේ. මොවුන්ගේ ප්‍රධානම ආහාර අතර මී මින්නන්, හාවුන්, තලගොයින්, ඉබ්බන් වැනි සතුනුයි. ආයුධ භාවිතාකිරීමට නොදැන සිටි නිසා ලොකු සතුන් දඩයම් කිරීමට හැකි වී නැහැ.විශේෂයෙන් ඉබිමස් කෑමට ඉතා ප්‍රිය බවත් ඉබ්බෙකු අල්ලාගත්විට ඔවුන්ගේ දිගු වු නියපොතුවලින් කටුව නොපලා ඉබිමස් ආහාරයට ගත් බවත් සඳහන් වෙනව. මහලේනම, විල්ලුව, තමන්කඩුව,තන්තිරිමලේ, කුඩුම්බිගල ආදි වනාන්තරවල නිට්ටෑවුන් වාසය කර ඇත.. එමෙන්මහිඹිටිල්ලනෙහෙළ, ගුරු හෙළ, නලිත්ත ආදි ප්‍රදේශවල වැද්දෝ විසූහ. අමු මස් මී පැණියෙහිලා ගලෙබෙනවල, රුක් සිදුරු වල බහා මී ඉටි වලින් වසා තැබීමට වැද්දන් පුරුදු වී සිටියහ. වැද්දන්ගේ මේ ගබඩා ගැන දැනගත් නිට්ටෑවෝ මේවා කඩාගෙන කන්නට පුරුදුවිය.පසුව මොවුන් වැදි ගැහැණුන් සහ ළමයින් අල්ලා කෑමට පුරුදු වූහ.පසුව වැද්දන් සොය සොයා පහර දීමටත් මී වද කැඩීමට යන වැද්දන්ව ගොදුරු කරගැනීමටත් පුරුදුවූහ.රාත්‍රියේ වැද්දන් නිදාසිටින විට ඔවුන්ට ක්‍රමයෙන් ලoවන නිට්ටෑවො ඔවුන් ඔසවාගෙන දුවන බවත් ඊට පසුව ඔවුන්ව මරා කන බවත් වැද්දන් පවසා ඇත.නිට්ටෑවන්ගෙ මේ ආක්‍රමණශීලී තර්ජනය ඉවසාගත නොහැකි වූ වැද්දෝ සoවිධානයවී නිට්ටෑවුන් සoහාරය කළහ.අවසානයේ ඔවුන්ව කුටුම්බියන්ගල බටහිර බෑවුමේ ගල්ලෙනකට කොටුකරගත් වැද්දෝ පුරාදින3ක් එම ගල්ලෙන ගිනිතැබූ බව සඳහන් කර ඇත. එතනින්ද පණ බේරාගෙන දිවූ නිට්ටෑවන්2ක් ඊට යාබදව ඇති "ඕකන්ද කුලු" කඳුමුදුනේ ටිකකලක් වාසය කර ඇති අතර පසු කාලයක ඔවුන් දෙදෙනාද ගැමිපිරිසක් අතින් මැරුම් කෑහ. මොවුන් පිළිබඳව ඉතා හොඳින් දැන සිට ඇත්තේ තිසාහාමිගේ පියා ඇතුළු පුරාණ වැදි පරපුරයි. නමුත් අවාසනාවකට අපේ පුරාවිද්‍යා නිලධාරීන් ඔවුන්ගෙන් එම තොරතුරු දැනගැනීමට එතරම් උනන්දුවක් දක්වා හෝ නැතිබවයි පෙනීයන්නෙ.එ නිසා අපිට තොරතුරු රාශියක් අහිමිවෙලා ගිහින්. ප්රාග් ඓතිහාසික යුගයේ දේ සොයා කැණීම් කරද්දි කුටුම්බිගල ගල් බෙනයක් තිබි හමුවු පාෂාණිභුත කුඩා මිනිස් හිස්කබල නිට්ටෑවෙකුගේ බව ආචාර්ය දැරණියගල මහතාගේ අදහසයි..[/COLOR][/SIZE][/B] Source: Dilan Panchana Jayasinghe [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom