Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද බන් මූ ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සජින් වාස්ගෙන් රු.කෝටි 5 ක අල්ලසක් ගත් පිටුවහලේ සිටි කුමාර් ගුණරත්නම් පොදු අපේක්ෂකයාට බැටේ දීමට ලංකාවට එයි

(ලංකා ඊ නිව්ස් -2015.ජන.01, ප.ව.5.45) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා යැයි කියන කුමාර් ගුණරත්නම් අද අලුයම 12.13 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය. මොහුගේ පැමිණීමද ඔහුගේ පැහැර ගැනීම සහ පිටුවහල් කිරීම මෙන්ම රාජපක්ෂලා විසින් ගුණරත්නම් සමග එක්ව සිදුකරන ලද නාටකයකි.

කුමාර් ගුණරත්නම් පැමිණියේ පෙරටුගාමී පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයාගේ ප්රචාරක ව්‍යාපාරයට සහාය දැක්වීමට යයි කීවද එය මුසාවකි.

කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ලංකාවේ සිටියේ සංචාරක වීසා මතය. පිටුවහල් කරද්දී වීසා නොමැතිව සිටි කාලයට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රුපියල් 39635 ක දඩයක් ද ගසා තිබිණ. රටකින් පිටුවහල් කරන ලද පුද්ගලයෙකුට යලිත් එම රටට පැමිණිය නොහැක. එසේ පැමිණෙන්නේ නම් එම රාජ්‍යයේ අනුග්‍රහයක් තිබිය යුතුමය.

ඒ අනුව කුමාර් ගුණරත්නම් යළි ගෙන්වා ඇත්තේ රාජපක්ෂ රෙජීමය විසින්ම ය. ඒ සඳහා ඔහුට ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 5 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් පන්කෝටි තිස්පන් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබේ. මෙම මුදල ගෙවා තිබෙන්නේ දැනට සිංගප්පූරුවේ සිටින සජින් වාස් ගුණවර්ධන විසින් සිංගප්පූරුවේ සිටය. මුදල් ගනුදෙනුව සිදුව ඇත්තේ පසුගිය බදාදා වන අතර ගණුදෙනුව තහවුරු වූ වහාම එම දිනයේම ලංකාවේ සිටින එම පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ආගමන විගමනය ගොස් කුමාර් ගුණරත්නම්ට ගසා තිබූ දඩ මුදල වූ රු.39635 ක මුදල ගෙවා දමා තිබේ.

අද කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණි අතර ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පොදු විපක්ෂය මුස්ලිම් දිස්ත්‍රික්කයක් දෙන බවත් ටීඑන්ඒ සමග ගිවිසුමක් ගසා ඇති බවත් ප්‍රකාශ කර ආණ්ඩුවට වාසි ගෙන දීමට සූදානම් වී සිටී.

නමුත් ඔහු මෙවර ද පැමිණ ඇත්තේ සංචාරක වීසා මත වන අතර එවැනි වීසාවකින් පැමිණෙන අයෙකුට දේශපාලන කටයුතු වල යෙදීමට අයිතියක් නැත. එය ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමකි. එයින් මිදීමට නම් රාජපක්ෂ රෙජීමය විසින් හනි හනිකට කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිකම ලබා දිය යුතුය. ලක්ෂ ගණනක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ද්විත්ව පුරවැසිකම ගැනීමට පොලිමේ බලා සිටියදී රාජපක්ෂලා විසින් පිටුවහල් කර සිටි කුමාර් ගුණරත්නම්ට කම්බි පස් පොටින් පැන එවැන්නක් දෙන්නේ ඇයිදැයි ඕනෑම ගොබ්බයෙකුට තේරුම් ගත හැකිය.

[QUOTE="monson, post: 17669959, member: 30005"] [SIZE="4"][B]සජින් වාස්ගෙන් රු.කෝටි 5 ක අල්ලසක් ගත් පිටුවහලේ සිටි කුමාර් ගුණරත්නම් පොදු අපේක්ෂකයාට බැටේ දීමට ලංකාවට එයි[/B] (ලංකා ඊ නිව්ස් -2015.ජන.01, ප.ව.5.45) පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා යැයි කියන කුමාර් ගුණරත්නම් අද අලුයම 12.13 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 468 ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය. මොහුගේ පැමිණීමද ඔහුගේ පැහැර ගැනීම සහ පිටුවහල් කිරීම මෙන්ම රාජපක්ෂලා විසින් ගුණරත්නම් සමග එක්ව සිදුකරන ලද නාටකයකි. කුමාර් ගුණරත්නම් පැමිණියේ පෙරටුගාමී පක්ෂයෙන් ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයාගේ ප්රචාරක ව්‍යාපාරයට සහාය දැක්වීමට යයි කීවද එය මුසාවකි. කුමාර් ගුණරත්නම් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකි. ලංකාවේ සිටියේ සංචාරක වීසා මතය. පිටුවහල් කරද්දී වීසා නොමැතිව සිටි කාලයට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් රුපියල් 39635 ක දඩයක් ද ගසා තිබිණ. රටකින් පිටුවහල් කරන ලද පුද්ගලයෙකුට යලිත් එම රටට පැමිණිය නොහැක. එසේ පැමිණෙන්නේ නම් එම රාජ්‍යයේ අනුග්‍රහයක් තිබිය යුතුමය. ඒ අනුව කුමාර් ගුණරත්නම් යළි ගෙන්වා ඇත්තේ රාජපක්ෂ රෙජීමය විසින්ම ය. ඒ සඳහා ඔහුට ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 5 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් පන්කෝටි තිස්පන් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබේ. මෙම මුදල ගෙවා තිබෙන්නේ දැනට සිංගප්පූරුවේ සිටින සජින් වාස් ගුණවර්ධන විසින් සිංගප්පූරුවේ සිටය. මුදල් ගනුදෙනුව සිදුව ඇත්තේ පසුගිය බදාදා වන අතර ගණුදෙනුව තහවුරු වූ වහාම එම දිනයේම ලංකාවේ සිටින එම පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා ආගමන විගමනය ගොස් කුමාර් ගුණරත්නම්ට ගසා තිබූ දඩ මුදල වූ රු.39635 ක මුදල ගෙවා දමා තිබේ. අද කුමාර් ගුණරත්නම් ලංකාවට පැමිණි අතර ඔහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පොදු විපක්ෂය මුස්ලිම් දිස්ත්‍රික්කයක් දෙන බවත් ටීඑන්ඒ සමග ගිවිසුමක් ගසා ඇති බවත් ප්‍රකාශ කර ආණ්ඩුවට වාසි ගෙන දීමට සූදානම් වී සිටී. නමුත් ඔහු මෙවර ද පැමිණ ඇත්තේ සංචාරක වීසා මත වන අතර එවැනි වීසාවකින් පැමිණෙන අයෙකුට දේශපාලන කටයුතු වල යෙදීමට අයිතියක් නැත. එය ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමකි. එයින් මිදීමට නම් රාජපක්ෂ රෙජීමය විසින් හනි හනිකට කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිකම ලබා දිය යුතුය. ලක්ෂ ගණනක් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ද්විත්ව පුරවැසිකම ගැනීමට පොලිමේ බලා සිටියදී රාජපක්ෂලා විසින් පිටුවහල් කර සිටි කුමාර් ගුණරත්නම්ට කම්බි පස් පොටින් පැන එවැන්නක් දෙන්නේ ඇයිදැයි ඕනෑම ගොබ්බයෙකුට තේරුම් ගත හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom