Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද මේ පොර ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් ඇහුව මොකක්ද කොච්චි උස්සන කතාවක් ප්‍රවෘති වලට ?

මූ මොන ඉංජිනේරුවෙක් ද

මේ මෝඩ රාජ්‍ය නිලධාරියාට කවුරු හරි කියල දෙන්න බඩු අදින්න නෙවේ මේක හදන්න හැදුවේ, කොළඹ නගරයේ තදබදයට විසදුමක් ලෙස ජනතාව ප්‍රවාහනය කරන්න කියලා. මූ හිතන් ඉන්නෙ මේක බඩු අදින කෝච්චියක් කියලා.

දෛනිකව මිනිස්සු කොළඹ එන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට. ඒ තරම් හදිස්සියක් කෝච්චියේ පටවලා යන බඩුවලට නොමැති බවවත් මේකාට නොතේරෙන්නේ මන්ද.

කෝච්චි අහසෙ යන්න හදන්නෙ බිමින් හදන්න බැරි නිසා නොව අනාගතයේදී අවශ්‍යතාව අනුව බිම් මාර්ග විශාල කිරීම හා නොයෙකුත් කාර්යන්හිදී කෝච්චි පාර නිසා බාධාවක් ඇති නොවීමට බවවත් තේරෙන්නෙ නැති හරකෙක්නෙ මේකා.

දුම්රිය කාලය විනාඩි 5ක් විතරයි ඉතුරු වෙන්නෙ කියලා මේ යකා කියනවා. ගොන් හරකෝ දුම්රිය කාලය නෙවේ මේ සේවාව නිසා කොළඹ නගරයේ අනෙකුත් පාරවල් වල තදබදය අඩුවෙද්දි මිනිස්සුන්ට ඔයිට වඩා විශාල කාලයක් ඉතුරු වෙනවා කියලා හිතන්න බැරි තරම් මෝඩ මීමෙක්ද ඔයා?

කොමිස් වලට ගිජුවුන විනාඩියක අගය නොදන්න මේ තකතීරු රාජ්‍ය නිලධාරී මෝඩයාට නොතේරුනාට ජපානය ව්‍යාපෘති කලේ එක තත්පරයක වාසියත් ජනතාවට අරන් දෙන්න මිස කොමිස් ගහගන්නෙ කොහොමද බලන්න නෙවේ.

මේකට යන වියදම වැඩියිලු. වියදම් කරන්නෙ ජපානය. චීනය වගේ ගසාකන්න නෙවේ. අහස උඩින් මේවා හදද්දී නියමිත ප්‍රමිතියට හදන්න ඕන. එහෙම නැති උනොත් ඒක කඩන් වැටෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව උඩට. ජපානයේ හැම තැනම තියෙන මේ කෝච්චි පාරවල් වල අනතුරු බින්දුවයි.

මේ වගේ සත පහකට වැඩක් නැති මොලේ කලදක් නැති මී හරක් රාජ්‍ය නිලධාරීන් තමා ජනාධිපතිවරයාට මේවා ගැන උපදෙස් දෙන්නෙ. එහෙම උපදෙස් ගන්න ජනාධිපතිත් ඉතිං ළිං මැඩියෙක්ම තමා එහෙනම්.

69 ලක්ෂයක් වූ බයියන්ට හරියන්නෙ ගල් අගුරු වලින් දුවන කෝච්චිම තමා. උන්ට මේ වගේ ඒවා තාම මැජික්. ඉතින් අපි මොනවා කරන්නද?

Ps- කැලණි වැලි උඩින් දාලා කතාව පටන් ගෙන ජපන් LRT එක නවත්වපු එක සාධාරණය කරන්න හේතු කියන දෙකයි පනහෙ වැඩ කරන්න එපා ආචාර්යවරයෙක් විදිහට.

[QUOTE="Sri_Sampath, post: 25750148, member: 264139"] [COLOR=rgb(41, 105, 176)][SIZE=6]මමත් ඇහුව මොකක්ද කොච්චි උස්සන කතාවක් ප්‍රවෘති වලට ? මූ මොන ඉංජිනේරුවෙක් ද [IMG alt="😹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f639.png[/IMG] මේ මෝඩ රාජ්‍ය නිලධාරියාට කවුරු හරි කියල දෙන්න බඩු අදින්න නෙවේ මේක හදන්න හැදුවේ, කොළඹ නගරයේ තදබදයට විසදුමක් ලෙස ජනතාව ප්‍රවාහනය කරන්න කියලා. මූ හිතන් ඉන්නෙ මේක බඩු අදින කෝච්චියක් කියලා. [IMG alt="😹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f639.png[/IMG] දෛනිකව මිනිස්සු කොළඹ එන්නේ තමන්ගේ අවශ්‍යතා ඉටු කරගැනීමට. ඒ තරම් හදිස්සියක් කෝච්චියේ පටවලා යන බඩුවලට නොමැති බවවත් මේකාට නොතේරෙන්නේ මන්ද. [IMG alt="😹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f639.png[/IMG] කෝච්චි අහසෙ යන්න හදන්නෙ බිමින් හදන්න බැරි නිසා නොව අනාගතයේදී අවශ්‍යතාව අනුව බිම් මාර්ග විශාල කිරීම හා නොයෙකුත් කාර්යන්හිදී කෝච්චි පාර නිසා බාධාවක් ඇති නොවීමට බවවත් තේරෙන්නෙ නැති හරකෙක්නෙ මේකා. [IMG alt="😹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f639.png[/IMG] දුම්රිය කාලය විනාඩි 5ක් විතරයි ඉතුරු වෙන්නෙ කියලා මේ යකා කියනවා. ගොන් හරකෝ දුම්රිය කාලය නෙවේ මේ සේවාව නිසා කොළඹ නගරයේ අනෙකුත් පාරවල් වල තදබදය අඩුවෙද්දි මිනිස්සුන්ට ඔයිට වඩා විශාල කාලයක් ඉතුරු වෙනවා කියලා හිතන්න බැරි තරම් මෝඩ මීමෙක්ද ඔයා? [IMG alt="😹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f639.png[/IMG] කොමිස් වලට ගිජුවුන විනාඩියක අගය නොදන්න මේ තකතීරු රාජ්‍ය නිලධාරී මෝඩයාට නොතේරුනාට ජපානය ව්‍යාපෘති කලේ එක තත්පරයක වාසියත් ජනතාවට අරන් දෙන්න මිස කොමිස් ගහගන්නෙ කොහොමද බලන්න නෙවේ. [IMG alt="😹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f639.png[/IMG] මේකට යන වියදම වැඩියිලු. වියදම් කරන්නෙ ජපානය. චීනය වගේ ගසාකන්න නෙවේ. අහස උඩින් මේවා හදද්දී නියමිත ප්‍රමිතියට හදන්න ඕන. එහෙම නැති උනොත් ඒක කඩන් වැටෙන්නෙ මිනිස්සුන්ගෙ ඔලුව උඩට. ජපානයේ හැම තැනම තියෙන මේ කෝච්චි පාරවල් වල අනතුරු බින්දුවයි. [IMG alt="😹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f639.png[/IMG] මේ වගේ සත පහකට වැඩක් නැති මොලේ කලදක් නැති මී හරක් රාජ්‍ය නිලධාරීන් තමා ජනාධිපතිවරයාට මේවා ගැන උපදෙස් දෙන්නෙ. එහෙම උපදෙස් ගන්න ජනාධිපතිත් ඉතිං ළිං මැඩියෙක්ම තමා එහෙනම්. [IMG alt="😹"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1.5/16/1f639.png[/IMG] 69 ලක්ෂයක් වූ බයියන්ට හරියන්නෙ ගල් අගුරු වලින් දුවන කෝච්චිම තමා. උන්ට මේ වගේ ඒවා තාම මැජික්. ඉතින් අපි මොනවා කරන්නද? Ps- කැලණි වැලි උඩින් දාලා කතාව පටන් ගෙන ජපන් LRT එක නවත්වපු එක සාධාරණය කරන්න හේතු කියන දෙකයි පනහෙ වැඩ කරන්න එපා ආචාර්යවරයෙක් විදිහට.[/SIZE][/COLOR] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/121128667_939906269753229_3330409584728336531_n.jpg?_nc_cat=1&_nc_sid=8bfeb9&_nc_ohc=h1Y4wCNsBNgAX8mHHIT&_nc_ht=scontent.fcmb1-1.fna&oh=b11bc197ea989e39baad1218cf20de45&oe=5FA7C12C[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom