Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
කවුද මේ රෙන්නසාර සොරී නානසාර?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද මේ රෙන්නසාර සොරී නානසාර?

කවුද මේ රෙන්නසාර සොරී නානසාර?

බොදු බල සේනාව සංවිධානයක් වී පෙරට පැමිණියේ බොදුනු ජනතාවගේ ආධ්‍යාත්මය නගා සිටවන්නයි. නමුත් දැන් ඒ සියල්ල අමතක කර සිදුකරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියාගේ සහ ඩිලන්ත විතානගේ නම්වු එන්ජීඕ කප්පිත්තාගේ මානසික අසහනය සමනය කරගැනීමට රටතුල මුස්ලිම් විරෝධයක් සහ මුස්ලිම් වරුන්ට එරෙහි ත්රස්තවාදයක් ඇති කිරීමයි. මේ බව අප අපගේ ලිපි වලින් දැනුම් දුන්නෙමු.

මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා අධ්‍යාත්මික ගුනවගාවට කිසිසේත්ම නොසුදුසු අධ්‍යාත්මය නැතිකරගත් අන්තවාදී චීවරධාරියෙකු බවයි. ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියා 2000 වසරේ අප්‍රේල් 14 එනම් සිංහල අවුරුදු දා පාන්දර 2කට අධික ලෙස බීමත්ව අංක 6 ශ්‍රී 5444 දරණ මෝටර් රථය බලපත්‍ර නොමැතිව පලවමින් ග්‍රෑන්ඩ්පාස් හිදී ත්‍රීවීල් රථයක් හප්පා එහි රියදුරු වු රවීන්ද්‍ර කුමාර් නැමැත්තාට බරපතල තුවාල සිදුකර පලාගොස් ඇත. පසුව පොලීසිය විසින් මෙම චීවරධාරියා පසුපස පන්නා ගොස් අල්ලාගෙන ඇති අතර ඒ අවස්ථාවේ මෙම චීවරධාරියා කෙලින් සිටීමට නොහැකි ලෙස බීමත්ව සිට ඇත. පොලසීසියට ගෙනවිත් සිදුකළ ස්වශන පරීක්ෂණයේදී කහපාට කොටස කොලපාට වී රතු ඉරද පන්නා ගොස් ඇත.

පසුව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් රාජගිරියේ අංක 615 හි පදිංචි ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට එරෙහිව නඩු අංක 6315ஃ2000 යටතේ කොලඹ 12 රථවාහන වැරදි සම්බන්ධ අධිකරණයේ චෝදනා 9ක් යටතේ නඩු පවරා තිබේ. බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පදවා තුවාල සිදුකොට පැනයාමට අමතරව පොලීසියේ රාජකාරියට බාධා කිරීමද මීට ඇතුලත්ය. 2000 සැප්තැම්බර් මස 20 දා අධිකරණයේදී සියළුම චෝදනා වලට වරද පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට අධිකරණය විසින් රුපියල් 10இ000 ක දඩයක් නියම කර තිබේ.

§ මෙසේ බරපතල ලෙස බුද්ධ ශාසනයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයෙකුට සංඝනායක හිමිවරුන් දුන් දඩුවම කුමක්ද?

§ රාජකීය පන්ඩිත ලෙස නම්බු නාම දුන්නේ බීමත්ව රියපදවා හප්පා නොනවත්වා ගොස් පොලීසියෙල් අල්ලා නඩු දැමු පුද්ගලයෙකුට නොවේද?

§ මෙවැනි බේබදු අයිආර්සී කාලරයන් සිවුරක් හැදි පමණින් ලැබෙන සමාජ වටිනාකම කොපමණද?

§ අද ඔහු එයිනුදු පෙරට ගොස් අන්‍යාගමිකයන්ට එරෙහිව බුද්ධ ධර්මයේ නාමයෙන් සාමාන්‍ය ජනතාව අතර වෛරය ගොඩ නගනවා නොවේද?

පාර්ලිමේන්තු මංත්‍රී අශෝක අබේසිංහ මහතා පවසන පරිදි අප රට 2005 දී ලොව මත්පැන් භාවිතයෙන් තිබුණේ 69 වන ස්ථානයේයි. 2013 දී අප ලෝකයෙන්ම 4 වන ස්ථානයට පැමිණ ඇත. 2005 දී භාවිතා කර ඇති ඒකපුද්ගල මත්පැන් ප්‍රමාණය ලීටර 4.5 කි. නමුත් 2013 ලීටර් 12.5 ක් දක්වා එය ඉහල ගොස් ඇත. මෙවැනි බේබදු ඥානසාරලා අධ්‍යාත්මය ඔසවන නායකයන් බවට පත්ව ඇති රටක මෙම දත්ත අරුමයක් නොවේ.

[QUOTE="JAMJOOM, post: 14719499, member: 398897"] [b]කවුද මේ රෙන්නසාර සොරී නානසාර?[/b] [SIZE=5][COLOR=Blue][U][SIZE=6]කවුද මේ රෙන්නසාර සොරී නානසාර? [/SIZE][/U] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] බොදු බල සේනාව සංවිධානයක් වී පෙරට පැමිණියේ බොදුනු ජනතාවගේ ආධ්‍යාත්මය නගා සිටවන්නයි. නමුත් දැන් ඒ සියල්ල අමතක කර සිදුකරන්නේ ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියාගේ සහ ඩිලන්ත විතානගේ නම්වු එන්ජීඕ කප්පිත්තාගේ මානසික අසහනය සමනය කරගැනීමට රටතුල මුස්ලිම් විරෝධයක් සහ මුස්ලිම් වරුන්ට එරෙහි ත්රස්තවාදයක් ඇති කිරීමයි. මේ බව අප අපගේ ලිපි වලින් දැනුම් දුන්නෙමු.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] මේ ලිපියෙන් පෙන්වා දෙන්නේ ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා අධ්‍යාත්මික ගුනවගාවට කිසිසේත්ම නොසුදුසු අධ්‍යාත්මය නැතිකරගත් අන්තවාදී චීවරධාරියෙකු බවයි. ගලගොඩඅත්තේ ඥානසාර නම්වු චීවරධාරියා 2000 වසරේ අප්‍රේල් 14 එනම් සිංහල අවුරුදු දා පාන්දර 2කට අධික ලෙස බීමත්ව අංක 6 ශ්‍රී 5444 දරණ මෝටර් රථය බලපත්‍ර නොමැතිව පලවමින් ග්‍රෑන්ඩ්පාස් හිදී ත්‍රීවීල් රථයක් හප්පා එහි රියදුරු වු රවීන්ද්‍ර කුමාර් නැමැත්තාට බරපතල තුවාල සිදුකර පලාගොස් ඇත. පසුව පොලීසිය විසින් මෙම චීවරධාරියා පසුපස පන්නා ගොස් අල්ලාගෙන ඇති අතර ඒ අවස්ථාවේ මෙම චීවරධාරියා කෙලින් සිටීමට නොහැකි ලෙස බීමත්ව සිට ඇත. පොලසීසියට ගෙනවිත් සිදුකළ ස්වශන පරීක්ෂණයේදී කහපාට කොටස කොලපාට වී රතු ඉරද පන්නා ගොස් ඇත. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] පසුව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් රාජගිරියේ අංක 615 හි පදිංචි ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට එරෙහිව නඩු අංක 6315ஃ2000 යටතේ කොලඹ 12 රථවාහන වැරදි සම්බන්ධ අධිකරණයේ චෝදනා 9ක් යටතේ නඩු පවරා තිබේ. බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පදවා තුවාල සිදුකොට පැනයාමට අමතරව පොලීසියේ රාජකාරියට බාධා කිරීමද මීට ඇතුලත්ය. 2000 සැප්තැම්බර් මස 20 දා අධිකරණයේදී සියළුම චෝදනා වලට වරද පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියාට අධිකරණය විසින් රුපියල් 10இ000 ක දඩයක් නියම කර තිබේ. [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] § මෙසේ බරපතල ලෙස බුද්ධ ශාසනයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයෙකුට සංඝනායක හිමිවරුන් දුන් දඩුවම කුමක්ද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] § රාජකීය පන්ඩිත ලෙස නම්බු නාම දුන්නේ බීමත්ව රියපදවා හප්පා නොනවත්වා ගොස් පොලීසියෙල් අල්ලා නඩු දැමු පුද්ගලයෙකුට නොවේද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] § මෙවැනි බේබදු අයිආර්සී කාලරයන් සිවුරක් හැදි පමණින් ලැබෙන සමාජ වටිනාකම කොපමණද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] § අද ඔහු එයිනුදු පෙරට ගොස් අන්‍යාගමිකයන්ට එරෙහිව බුද්ධ ධර්මයේ නාමයෙන් සාමාන්‍ය ජනතාව අතර වෛරය ගොඩ නගනවා නොවේද?[/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Blue] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] පාර්ලිමේන්තු මංත්‍රී අශෝක අබේසිංහ මහතා පවසන පරිදි අප රට 2005 දී ලොව මත්පැන් භාවිතයෙන් තිබුණේ 69 වන ස්ථානයේයි. 2013 දී අප ලෝකයෙන්ම 4 වන ස්ථානයට පැමිණ ඇත. 2005 දී භාවිතා කර ඇති ඒකපුද්ගල මත්පැන් ප්‍රමාණය ලීටර 4.5 කි. නමුත් 2013 ලීටර් 12.5 ක් දක්වා එය ඉහල ගොස් ඇත. මෙවැනි බේබදු ඥානසාරලා අධ්‍යාත්මය ඔසවන නායකයන් බවට පත්ව ඇති රටක මෙම දත්ත අරුමයක් නොවේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom