Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද මේ Green Arrow?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක තමයි මගේ සුපිරි වීරයන්ගේ ලිපි සෙට් එකේ පලවෙනි එක.මේක මුලින්ම දාන්න ප්‍රධානතම හේතුව තමයි Arrow TV series එක.ගොඩක් එළකිරි එකේ අය පවා ඇහුව දෙයක් තමයි කොහෙන්ද මේ Green Arrow පාත් උනේ කියලා.ගොඩක් අය මීට කලින් මෙයා ගැන අහලා තිබ්බේ නෑ මේ tv series එක එනකන්ම (සහ තවත් ටික දෙනෙක් smallville tv series එකෙන් ).මං අද මේ ලිපියෙන් කියලා දෙන්නම් Green Arrow ගැන A-Z .ඒ කියන්නේ Real ගැන සහ Arrow TV series එකේ Arrow ගැලපීම් සහ නොගැලපීම් මේ සියල්ලම. (ඇත්තටම A-Z ම කියලා දෙද්දී ටිකක් රෑ වෙයි)

Green Arrow කියන අදහස මුලින්ම එන්නේ Mort Weisinger (දකුණ) සහ George Papp කියන DC comic ආයතනයේ වැඩ කරපු දෙන්නෙක්ට. (Bat man ,superman , flash , Green lantern ඔය ඔක්කොම හැදුවේ DC comic ආයතනය තමයි)

මේකට මෙයාලට අදහස එන්නේ ඒ කලේ ජනප්‍රිය වෙච්ච Edgar Wallace ගේ Green Archer කියන නවකතා පෙලකින් හදපු The Green Archer කියන ෆිල්ම් සෙට් එක නිසයි.

ඒ වගේම ඒ වෙනකොට ජනප්‍රිය වෙමින් තිබ්බ BAT MAN ගේ ආභාෂයත් මේකට ගන්නවා.එක පැහැදිලිවම පේනවා BAT man සහ Green arrow දෙන්නගේ සමානකම් බැලුවම.දෙන්නම කෝටිපතියෝ,දෙන්නටම තියෙන්නේ tech gadget හදන ව්‍යාපාර (wayn Industy vs Queen Industry), දෙන්නටම සහචරයෝ දෙන්නෙක් ඉන්නවා (Robin vs speedy) සහ දෙන්නටම ඔවුන්ගේම යානා දෙකක් තියෙනවා (BAT mobile vs Arrow car) සහ ETC.

1941 දී ඔවුන් දෙන්නා මේක වීර චරිතයක් විදියට DC comic ආයතනයේ ඒ කාලේ වෙළදපොලට නිකුත් කරමින් හිටපු More Fun Comics කියන චිත්‍ර කතා පත්තරේ (comic book) 73 වන කලාපයට ඇතුලත් කරනවා.

අපි දැන් Green Arrow කතාවට යමු.

Oliver queen කියන්නේ කෝටිපති queen පවුලේ එකම දරුවා.(ඔයාල බලයි කෝ බොලේ තියා කෙල්ල කියලා.ඇත්තටම ඔලිවර්ට සහෝදර සහෝදරියෝ කව්රුවත් නැ)ඔලිවර්ගේ අම්මයි තාත්තයි සෆාරි එකකදී සිංහයන්ගේ පහරදීමකින් මියයනවා(tv series එකේ එයාලා මැරෙන්නේ වෙන විදියකටනේ) .ඊට පස්සේ කොටි ගානක දෙපලත් එක්ක එයා බොහොම සෙල්ලක්කාර බේබදු ජිවිතයක් ගෙවන්නේ.දවසක් ඔලිවර් එයාගේ බෝට්ටුවේ තියෙන පාටියකදී වැඩකරන සේවකයෙක් එක්ක වලියක් දාගෙන මුහුදට ඇදන් වැටෙනවා.(එත් tv series එකේ කියන්නේ එයාලගේ නැව කුණාටුවකට අහුවෙනවයි කියලා.මුහුදට වැටුන ඔලිවර් දවස් ගානකට පස්සේ වෙරළකට ගොඩගහනවා starfish කියන පාලු දුපතට.

tv series එකේ හැටියට shadow ගේ තාත්තා තමයි ඔලිවර්ට දුනු ශිල්පය සහ සටන් කලාව කියාදෙන්නේ.හැබැයි ඇත්තටම ඔලිවර් ඉස්කෝලේ දුනු ශිල්පය ඉගෙන ගෙන තියෙනවා මොකද එයාගේ ආසම චරිතයක් තමයි රොබින් හුඩ් කියන්නේ.දුන්නකුයි ඊතලයි හදාගෙන සත්තු දඩයම් කරගෙන ඔලිවර් මෙහෙම අවුරුද්දක් නොමැරී ජිවත් වෙනවා.(ඔව් ඔව් tv series එකේ කියන්නේ අවුරුදු 5ක් කියලා ).ගස් ගල් එක්ක ඔට්ටු වෙලා Oliver queen කියන කොලුගැටයා ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් මිනිහෙක් බවට පත්වෙනවා.

මෙහෙම ඉන්නකොට දවසක් මෙයා දකිනවා අහස්යාත්රාවක් ඉතා පහලින් යනවා.ඔලිවර් උදව් ඉල්ලලා කෑගහන්න ගත්තත් පිළිතුරු විදියට හම්බුවෙන්නේ වෙඩි වරුසාවක්.එකෙන් නොමැරී ජිවත් උන ඔලිවර් දවසක් වතුර ටිකක් හොයාගෙන අතෑරලා දාපු ලිදකට බහිනවා.එයාට තේරුම් යනවා එක මේ දුපතේ කලින් හිටපු මිනිස්සුන්ව මරලා දාපු සමුහ මිනිවලක් කියලා.පස්සේ මෙයාට දැනගන්න ලැබෙනවා ඒ දුපතට ඇවිල්ලා ඉන්නවා කියලා China White කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ටිකක් එයාලගේ මත්ද්‍රව්‍ය හදන වැඩ මේ දුපතේ කරන්න සහ තමන්ට වෙඩි තිබ්බෙත් මේ මිනිස්සුන්ව මරලා තියෙන්නෙත් එයලාම බව

තමන් ඉගෙන ගත්තු වැඩ කිඩ දාලා මෙයාලට අයිති බෝට්ටුවකට පැනලා US නාවික හමුදාවේ නැවකට පණිවිඩයක් දෙනවා ඔක්කොම විස්තර කියලා.පස්සේ ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝන්ව අල්ලලා දෙන්නත් US නාවික හමුදාවේ නැවෙන් ආපහු ගෙදර යන්නත් ඔලිවර්ට පුළුවන් වෙනවා.

ආපහු star නගරයට ආපු ඔලිවර්ට තමන් ඉගෙන ගත්ත දෙයින් මිනිස්සුන්ට උදව් කරන්න ඕන කියන අදිෂ්ටානයෙන් Green Arrow නම් වූ star නගරයේ වීරයෙක් බවට පත්වෙනවා.පස්සේ ඔලිවර් බේරගන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන ළමයෙක් මෙයාගේ සහචරයා වෙනවා. ඒ තමයි රෝයි හාපර් AKA speedy(පස්සේ මෙයා Red arrow නමින් තනිවම තමන්ගේ ගමනක් යනවා.ඒවා පස්සේ කියන්නම්)

ඔන්න ඔහොම තමයි ඔලිවර් Green Arrow නමැති වීරයා බවට පත් වෙන්නේ වෙන්නේ. මිට පස්සේ මේ Green Arrow කරපු වීරක්‍රියා ගෙන් විවිද චිත්‍ර කතා හැදෙනවා.

දැන් අපි බලමු Arrow Tv series එකයි මේකෙයි ගැලපීම් සහ නොගැලපීම්.

Arrow Tv series එක ලියන්නේ DC ලගේ වර්තමාන writer කෙනෙක් වෙච්ච Mike Grell.

මතක ඇති මෙයා මුලින්ම Arrow ව ඉදිරිපත් කරේ වෙස්මුහුණක් නැතුවයි.ඒ එක්කම මෙයා වගබලාගන්නවා කතාවේ කිසිම තැනක මේ වීරයාව Green Arrow කියලා හදුන්වා නොදෙන්න.කියන්නෙම Arrow සහ hoody කියලා තමයි.හේතුවනම් මං දන්නේ නැ හැබැයි අවසාන හරියේදී Green Arrow එයාගේ සම්ප්‍රදායික වෙස්මුහුණ කතාවට ගේනවා.

Oliver queen

මේකේ ඔලිවර්ට රගපාන්නේ Stephen Amell.ඇත්තටම ඔලිවර් එහෙමත් නැත්නම් green arrow කියන්නේ බොහෝවිට බොහොම හිනාවෙන් ඉන්න චරිතයක් . හැබැයි Tv series ඔලිවර් නම් ඉන්නේ ලිලිපුක් ගාය හැදුන තදයෙක් වගේ වගේ.ඒ අතින් smallvile එකේ green arrow ගේ චරිතය කරපු Justin Hartley ඒක හරියටම කරනවා.ඒ එක්කම කියන්න ඕනා Stephen Amell ගේ මෑතකදී ගත්ත පින්තුර බැලුවොත් මිනිහා නියම ඔලිවර් වගේ රැවුල වවන්න පටන් අරන්.

Felicity Smoak

මේ චරිතය green arrow ට සම්බන්ද එකක් නෙමෙයි. එක Firestorm කියලා වීර චරිතයකට සම්බන්ඳ චරිතයක්. එත් මට තිබුන ප්‍රශ්නේ මේක කොහොමද green arrow ට සම්බන්ද උනේ කියලා .එකට season 3 එකේ පොඩි ඉගියක් දෙනවා. Felicity ගේ අලුත් බොස් තමයි Ray Palmer කියන්නේ. Ray Palmer කියන්නේ dc ලගේ ඉන්න ATTOM කියන වීරචරිතය.සමහර විට Firestorm වෙනුවට ATTOM ව ආදේශ කරන්න හදනවද දන්නේ නැ.මොනවා උනත් Felicity සීදේවි කෙල්ල.මගේ කෙල්ලටත් අරන්දුන්නා Felicity අදිනවා වගේ ඇදුමක් එයාව දැක්කම Felicity ව මතක් වෙන්න.

Thea Queen සහ John Diggle

මෙයාලව ඇත්තටම comic එකේ හම්බවෙන්නේ නැ.ඒ උනාට Tv series හැටියට මෙයාලා දෙන්නා අව්ලකුත් නැ.එත් මට හිතෙන්නේ Thea Queen ව Mia Dearden කියන චරිතෙත් එක්ක කලවම් කරලා දාන්න වගේ හදන්නේ.[ Mia Dearden කියන්නේ හිටපු ගණිකාවක් පස්සේ green arrow ගේ ඊලග සහචරයා(ඊලග speedy) වෙනවා roy (දැන් ඉන්න speedy) ඔලිවර්ව දාලා ගිහින් red arrow බවට පත් උනාට පස්සේ.] එහෙම හිතන්න හේතුව තමයි Tv series තැන් කිහිපයකින්ම ඔලිවර් Thea ට speedy කියලා (හුරතලේට) කතාකරනවා.

Laurel Lance සහ Sara Lance

දැන් මෙන්න මේකයි වැඩේ වෙන්නේ . Sara Lance කියන්නේ Laurel Lance ගේ නංගි. සාරා කියන්නෙත් Tv series හැටියට වීරවරියක්. එකේ හැටියට මෙයා මේ රගපානේ Black canary කියන විරවරියගේ චරිතය.නමුත් ප්‍රශ්නේ තියෙන්නේ comic පොත්වල සදහන් වෙන්නේ Black canaryකියන්නේ Laurel Lance කියලා කෙනෙකුට.ඒ කියන්නේ මෙයාගේ අක්කා.මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා.එත් වෙන්නේ මොකද්ද කියලා මට දැන් තේරෙනවා.හේතුව season 3 එකේ Sara Lance මැරෙනවා. Season 3 episode 3 එකේ පෙන්නවා Laurel ටත් ඕන වෙනවා සාරා වගේ වෙන්න. episode 3 එක ඉවර වෙන්නේ Laurel සටන් පුහුණු වෙන තැනකට ගිහින් එයාට පුහුණු වෙන්න ඕන කියන තැනකින්.ඒ කියන්නේ ඉස්සරහට Laurel black canary වෙලා Tv series එකේ හම්බෙයි.

දැන් බලමු අපි Green arrow ට ඉන්න Villain ලා කව්ද කියලා?

China White

චයිනා වයිට් කියන මත්ද්‍රව්‍ය කල්ලියේ නායිකාවක් විදියට තමයි මේ චරිතය එලියට එන්නේ 2007 වසරේදී.

Komodo

සීසන් 3දි සාරාගේ මරණෙට සැකකාරයෙක් විදියට මෙයාව අල්ලගන්නවා මතක ඇතිනේ.පොත් වල හැටියට ඔලිවර් නිසා මෙයාට ඇහැක් අහිමි වෙලා තියෙනවා.

Constantine Drakon

මෙයත් Tv series එකේ දකින්න හම්බුනා.මෙයා ග්‍රීක කුලී මිනිමරන්නෙක්.

The Clock King

මතක ඇතිනේ සීසන් 2 Time of Death එපිසෝඩ් එකේ හම්බුන තත්පරේට වැඩ කරන මෙයාව.

Deathstroke

Slade Wilson ,AKA deathstroke. DC වල ඉන්න හොදම වැඩකාරයෙක්. Face to face සටනකදී දෙවැනි වෙන්නේ Batman ට විතරයි. Batman ගෙයි deathstroke ගෙයි ෆයිට් එකක් දැකලා නැත්නම් බලාගන්නකෝ.

[YOUTUBE]dkLMLGkcTsw[/YOUTUBE]

Count Vertigo

මෙයාවත් කිහිප වතාවකදී හම්බුවෙනවා Tv series කිහිප විටකදිම .ඇත්තටම ගත්තොත් මෙයාට මානසික බලයක් තියෙනවා අනිත් අයව මානසිකව වට්ටන්න.එත් Tv series එකේ තියෙන්නේ නම් මෙයා එක කරන්නේ Vertigo කියන මත්ද්රව්යෙන් කියලා.

Merlyn AKA Black archer

මෙයා තමයි ඔලිවර්ට ඉන්න ප්‍රදානම හතුරා.හරියට Batman ට joker වගේ.මෙයා තමයි ඔලිවර්ගේ හොදම යාළුවගේ (ටොමිගේ) තාත්තා.පොතේ හැටියට ටෝමිත් තාත්තාගෙන් පස්සේ black archer වෙනවා. හැබැයි Tv series හැටියට මිනිහා මලානේ.එහෙනම් ඔලිවර්ගෙයි Merlyn ගෙයි ෆයිට් එකක් බලන්නකෝ.

[YOUTUBE]cVRiADlDEig[/YOUTUBE]

Bronze tiger

Tv series එකේ මේ චරිතය කරන්නේ සුපිරි නළුවෙක් වන Michael Jai White විසින්.

Walter Steele

මෙයා ඇවිල්ලා ඔලිවර් ගේ බිස්නස් පැත්තෙන් හතුරෙක්.පෙනුමෙන් නම් ඇත්ත චරිතෙට වඩා සැහෙන වෙනස් නේ.tv series එකේ මෙයා විලන් කෙනෙක් විදියට තාම වැඩ පටන් අරන් නැ.

The queen

Tv series එකේ ඔලිවර් මෙයාටත් ෂොට් එක දෙනවනේ.

Deadshot

මෙයා තමයි ලෝකේ ඉන්න හොදම වෙඩික්කරු.ඔලිවර්ට දුන්නයි ඊතලෙයි වගේ තමයි මෙයාට තුවක්කුවයි උණ්ඩයයි.කවදාවත් ඉලක්කේ වරදින්නේ නැ.මෙයාගේ වැඩ මන් කලින් දාපු batman vs Deathsroke වීඩියෝ එකෙත් ඇති.

අම්මේ අත රිදෙනවා බොලව්.ඊළගට දාන්න ඉන්නේ flash ගැන.යන ගමන් රේප් එකකුයි බම්ප් එකකුයි දාගෙනම යන්න.

[QUOTE="amilaboy, post: 17311841, member: 204089"] [SIZE="4"][IMG]http://img538.imageshack.us/img538/9985/QpZdcw.jpg[/IMG] මේක තමයි මගේ සුපිරි වීරයන්ගේ ලිපි සෙට් එකේ පලවෙනි එක.මේක මුලින්ම දාන්න ප්‍රධානතම හේතුව තමයි Arrow TV series එක.ගොඩක් එළකිරි එකේ අය පවා ඇහුව දෙයක් තමයි කොහෙන්ද මේ Green Arrow පාත් උනේ කියලා.ගොඩක් අය මීට කලින් මෙයා ගැන අහලා තිබ්බේ නෑ මේ tv series එක එනකන්ම (සහ තවත් ටික දෙනෙක් smallville tv series එකෙන් ).මං අද මේ ලිපියෙන් කියලා දෙන්නම් Green Arrow ගැන A-Z .ඒ කියන්නේ Real ගැන සහ Arrow TV series එකේ Arrow ගැලපීම් සහ නොගැලපීම් මේ සියල්ලම. (ඇත්තටම A-Z ම කියලා දෙද්දී ටිකක් රෑ වෙයි) Green Arrow කියන අදහස මුලින්ම එන්නේ Mort Weisinger (දකුණ) සහ George Papp කියන DC comic ආයතනයේ වැඩ කරපු දෙන්නෙක්ට. (Bat man ,superman , flash , Green lantern ඔය ඔක්කොම හැදුවේ DC comic ආයතනය තමයි) [IMG]http://img538.imageshack.us/img538/8813/KFoRAu.jpg[/IMG][IMG]http://img903.imageshack.us/img903/925/7WhAcX.jpg[/IMG] මේකට මෙයාලට අදහස එන්නේ ඒ කලේ ජනප්‍රිය වෙච්ච Edgar Wallace ගේ Green Archer කියන නවකතා පෙලකින් හදපු The Green Archer කියන ෆිල්ම් සෙට් එක නිසයි. [IMG]http://img537.imageshack.us/img537/3720/6y5R6n.jpg[/IMG][IMG]http://img673.imageshack.us/img673/4559/Dv9LRE.jpg[/IMG] ඒ වගේම ඒ වෙනකොට ජනප්‍රිය වෙමින් තිබ්බ BAT MAN ගේ ආභාෂයත් මේකට ගන්නවා.එක පැහැදිලිවම පේනවා BAT man සහ Green arrow දෙන්නගේ සමානකම් බැලුවම.දෙන්නම කෝටිපතියෝ,දෙන්නටම තියෙන්නේ tech gadget හදන ව්‍යාපාර (wayn Industy vs Queen Industry), දෙන්නටම සහචරයෝ දෙන්නෙක් ඉන්නවා (Robin vs speedy) සහ දෙන්නටම ඔවුන්ගේම යානා දෙකක් තියෙනවා (BAT mobile vs Arrow car) සහ ETC. [IMG]http://img910.imageshack.us/img910/2279/ai6v1G.jpg[/IMG] 1941 දී ඔවුන් දෙන්නා මේක වීර චරිතයක් විදියට DC comic ආයතනයේ ඒ කාලේ වෙළදපොලට නිකුත් කරමින් හිටපු More Fun Comics කියන චිත්‍ර කතා පත්තරේ (comic book) 73 වන කලාපයට ඇතුලත් කරනවා. [IMG]http://img537.imageshack.us/img537/2100/Q6rprB.jpg[/IMG] අපි දැන් Green Arrow කතාවට යමු. [IMG]http://img901.imageshack.us/img901/9984/TqV3HU.jpg[/IMG] Oliver queen කියන්නේ කෝටිපති queen පවුලේ එකම දරුවා.(ඔයාල බලයි කෝ බොලේ තියා කෙල්ල කියලා.ඇත්තටම ඔලිවර්ට සහෝදර සහෝදරියෝ කව්රුවත් නැ)ඔලිවර්ගේ අම්මයි තාත්තයි සෆාරි එකකදී සිංහයන්ගේ පහරදීමකින් මියයනවා(tv series එකේ එයාලා මැරෙන්නේ වෙන විදියකටනේ) .ඊට පස්සේ කොටි ගානක දෙපලත් එක්ක එයා බොහොම සෙල්ලක්කාර බේබදු ජිවිතයක් ගෙවන්නේ.දවසක් ඔලිවර් එයාගේ බෝට්ටුවේ තියෙන පාටියකදී වැඩකරන සේවකයෙක් එක්ක වලියක් දාගෙන මුහුදට ඇදන් වැටෙනවා.(එත් tv series එකේ කියන්නේ එයාලගේ නැව කුණාටුවකට අහුවෙනවයි කියලා.මුහුදට වැටුන ඔලිවර් දවස් ගානකට පස්සේ වෙරළකට ගොඩගහනවා starfish කියන පාලු දුපතට. [IMG]http://img661.imageshack.us/img661/7950/anjfzV.jpg[/IMG] tv series එකේ හැටියට shadow ගේ තාත්තා තමයි ඔලිවර්ට දුනු ශිල්පය සහ සටන් කලාව කියාදෙන්නේ.හැබැයි ඇත්තටම ඔලිවර් ඉස්කෝලේ දුනු ශිල්පය ඉගෙන ගෙන තියෙනවා මොකද එයාගේ ආසම චරිතයක් තමයි රොබින් හුඩ් කියන්නේ.දුන්නකුයි ඊතලයි හදාගෙන සත්තු දඩයම් කරගෙන ඔලිවර් මෙහෙම අවුරුද්දක් නොමැරී ජිවත් වෙනවා.(ඔව් ඔව් tv series එකේ කියන්නේ අවුරුදු 5ක් කියලා ).ගස් ගල් එක්ක ඔට්ටු වෙලා Oliver queen කියන කොලුගැටයා ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන් ශක්තිමත් මිනිහෙක් බවට පත්වෙනවා. [IMG]http://img910.imageshack.us/img910/325/yaYK6K.jpg[/IMG] මෙහෙම ඉන්නකොට දවසක් මෙයා දකිනවා අහස්යාත්රාවක් ඉතා පහලින් යනවා.ඔලිවර් උදව් ඉල්ලලා කෑගහන්න ගත්තත් පිළිතුරු විදියට හම්බුවෙන්නේ වෙඩි වරුසාවක්.එකෙන් නොමැරී ජිවත් උන ඔලිවර් දවසක් වතුර ටිකක් හොයාගෙන අතෑරලා දාපු ලිදකට බහිනවා.එයාට තේරුම් යනවා එක මේ දුපතේ කලින් හිටපු මිනිස්සුන්ව මරලා දාපු සමුහ මිනිවලක් කියලා.පස්සේ මෙයාට දැනගන්න ලැබෙනවා ඒ දුපතට ඇවිල්ලා ඉන්නවා කියලා China White කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ ටිකක් එයාලගේ මත්ද්‍රව්‍ය හදන වැඩ මේ දුපතේ කරන්න සහ තමන්ට වෙඩි තිබ්බෙත් මේ මිනිස්සුන්ව මරලා තියෙන්නෙත් එයලාම බව [IMG]http://img540.imageshack.us/img540/970/kupjMJ.jpg[/IMG] තමන් ඉගෙන ගත්තු වැඩ කිඩ දාලා මෙයාලට අයිති බෝට්ටුවකට පැනලා US නාවික හමුදාවේ නැවකට පණිවිඩයක් දෙනවා ඔක්කොම විස්තර කියලා.පස්සේ ඒ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝන්ව අල්ලලා දෙන්නත් US නාවික හමුදාවේ නැවෙන් ආපහු ගෙදර යන්නත් ඔලිවර්ට පුළුවන් වෙනවා. [IMG]http://img673.imageshack.us/img673/8062/V908Yb.jpg[/IMG][IMG]http://img538.imageshack.us/img538/3789/UL7fW9.jpg[/IMG] ආපහු star නගරයට ආපු ඔලිවර්ට තමන් ඉගෙන ගත්ත දෙයින් මිනිස්සුන්ට උදව් කරන්න ඕන කියන අදිෂ්ටානයෙන් Green Arrow නම් වූ star නගරයේ වීරයෙක් බවට පත්වෙනවා.පස්සේ ඔලිවර් බේරගන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන ළමයෙක් මෙයාගේ සහචරයා වෙනවා. ඒ තමයි රෝයි හාපර් AKA speedy(පස්සේ මෙයා Red arrow නමින් තනිවම තමන්ගේ ගමනක් යනවා.ඒවා පස්සේ කියන්නම්) ඔන්න ඔහොම තමයි ඔලිවර් Green Arrow නමැති වීරයා බවට පත් වෙන්නේ වෙන්නේ. මිට පස්සේ මේ Green Arrow කරපු වීරක්‍රියා ගෙන් විවිද චිත්‍ර කතා හැදෙනවා. දැන් අපි බලමු Arrow Tv series එකයි මේකෙයි ගැලපීම් සහ නොගැලපීම්. Arrow Tv series එක ලියන්නේ DC ලගේ වර්තමාන writer කෙනෙක් වෙච්ච Mike Grell. [IMG]http://img909.imageshack.us/img909/7924/kTpo0d.jpg[/IMG] මතක ඇති මෙයා මුලින්ම Arrow ව ඉදිරිපත් කරේ වෙස්මුහුණක් නැතුවයි.ඒ එක්කම මෙයා වගබලාගන්නවා කතාවේ කිසිම තැනක මේ වීරයාව Green Arrow කියලා හදුන්වා නොදෙන්න.කියන්නෙම Arrow සහ hoody කියලා තමයි.හේතුවනම් මං දන්නේ නැ හැබැයි අවසාන හරියේදී Green Arrow එයාගේ සම්ප්‍රදායික වෙස්මුහුණ කතාවට ගේනවා. Oliver queen [IMG]http://img674.imageshack.us/img674/6342/Jn9x5I.jpg[/IMG][IMG]http://img661.imageshack.us/img661/4417/TRoytU.jpg[/IMG] මේකේ ඔලිවර්ට රගපාන්නේ Stephen Amell.ඇත්තටම ඔලිවර් එහෙමත් නැත්නම් green arrow කියන්නේ බොහෝවිට බොහොම හිනාවෙන් ඉන්න චරිතයක් . හැබැයි Tv series ඔලිවර් නම් ඉන්නේ ලිලිපුක් ගාය හැදුන තදයෙක් වගේ වගේ.ඒ අතින් smallvile එකේ green arrow ගේ චරිතය කරපු Justin Hartley ඒක හරියටම කරනවා.ඒ එක්කම කියන්න ඕනා Stephen Amell ගේ මෑතකදී ගත්ත පින්තුර බැලුවොත් මිනිහා නියම ඔලිවර් වගේ රැවුල වවන්න පටන් අරන්. Felicity Smoak [IMG]http://img746.imageshack.us/img746/2249/ffblBy.png[/IMG] මේ චරිතය green arrow ට සම්බන්ද එකක් නෙමෙයි. එක Firestorm කියලා වීර චරිතයකට සම්බන්ඳ චරිතයක්. එත් මට තිබුන ප්‍රශ්නේ මේක කොහොමද green arrow ට සම්බන්ද උනේ කියලා .එකට season 3 එකේ පොඩි ඉගියක් දෙනවා. Felicity ගේ අලුත් බොස් තමයි Ray Palmer කියන්නේ. Ray Palmer කියන්නේ dc ලගේ ඉන්න ATTOM කියන වීරචරිතය.සමහර විට Firestorm වෙනුවට ATTOM ව ආදේශ කරන්න හදනවද දන්නේ නැ.මොනවා උනත් Felicity සීදේවි කෙල්ල.මගේ කෙල්ලටත් අරන්දුන්නා Felicity අදිනවා වගේ ඇදුමක් එයාව දැක්කම Felicity ව මතක් වෙන්න. [IMG]http://img538.imageshack.us/img538/8708/yLWxmO.jpg[/IMG] Thea Queen සහ John Diggle [IMG]http://img661.imageshack.us/img661/7185/UeNY65.jpg[/IMG][IMG]http://img661.imageshack.us/img661/5734/aJtaQl.png[/IMG] මෙයාලව ඇත්තටම comic එකේ හම්බවෙන්නේ නැ.ඒ උනාට Tv series හැටියට මෙයාලා දෙන්නා අව්ලකුත් නැ.එත් මට හිතෙන්නේ Thea Queen ව Mia Dearden කියන චරිතෙත් එක්ක කලවම් කරලා දාන්න වගේ හදන්නේ.[ Mia Dearden කියන්නේ හිටපු ගණිකාවක් පස්සේ green arrow ගේ ඊලග සහචරයා(ඊලග speedy) වෙනවා roy (දැන් ඉන්න speedy) ඔලිවර්ව දාලා ගිහින් red arrow බවට පත් උනාට පස්සේ.] එහෙම හිතන්න හේතුව තමයි Tv series තැන් කිහිපයකින්ම ඔලිවර් Thea ට speedy කියලා (හුරතලේට) කතාකරනවා. Laurel Lance සහ Sara Lance [IMG]http://img538.imageshack.us/img538/7890/bCoIhA.jpg[/IMG][IMG]http://img540.imageshack.us/img540/2226/zg8S9l.jpg[/IMG] දැන් මෙන්න මේකයි වැඩේ වෙන්නේ . Sara Lance කියන්නේ Laurel Lance ගේ නංගි. සාරා කියන්නෙත් Tv series හැටියට වීරවරියක්. එකේ හැටියට මෙයා මේ රගපානේ Black canary කියන විරවරියගේ චරිතය.නමුත් ප්‍රශ්නේ තියෙන්නේ comic පොත්වල සදහන් වෙන්නේ Black canaryකියන්නේ Laurel Lance කියලා කෙනෙකුට.ඒ කියන්නේ මෙයාගේ අක්කා.මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා.එත් වෙන්නේ මොකද්ද කියලා මට දැන් තේරෙනවා.හේතුව season 3 එකේ Sara Lance මැරෙනවා. Season 3 episode 3 එකේ පෙන්නවා Laurel ටත් ඕන වෙනවා සාරා වගේ වෙන්න. episode 3 එක ඉවර වෙන්නේ Laurel සටන් පුහුණු වෙන තැනකට ගිහින් එයාට පුහුණු වෙන්න ඕන කියන තැනකින්.ඒ කියන්නේ ඉස්සරහට Laurel black canary වෙලා Tv series එකේ හම්බෙයි. දැන් බලමු අපි Green arrow ට ඉන්න Villain ලා කව්ද කියලා? [B]China White[/B] [IMG]http://img746.imageshack.us/img746/8190/fCqsdR.jpg[/IMG] චයිනා වයිට් කියන මත්ද්‍රව්‍ය කල්ලියේ නායිකාවක් විදියට තමයි මේ චරිතය එලියට එන්නේ 2007 වසරේදී. [B]Komodo[/B] [IMG]http://img904.imageshack.us/img904/1840/frTtcX.jpg[/IMG] සීසන් 3දි සාරාගේ මරණෙට සැකකාරයෙක් විදියට මෙයාව අල්ලගන්නවා මතක ඇතිනේ.පොත් වල හැටියට ඔලිවර් නිසා මෙයාට ඇහැක් අහිමි වෙලා තියෙනවා. [B]Constantine Drakon[/B] [IMG]http://img540.imageshack.us/img540/5397/ylhknl.jpg[/IMG] මෙයත් Tv series එකේ දකින්න හම්බුනා.මෙයා ග්‍රීක කුලී මිනිමරන්නෙක්. [B]The Clock King[/B] [IMG]http://img661.imageshack.us/img661/2733/UNpapG.jpg[/IMG] මතක ඇතිනේ සීසන් 2 Time of Death එපිසෝඩ් එකේ හම්බුන තත්පරේට වැඩ කරන මෙයාව. [B]Deathstroke[/B] [IMG]http://img903.imageshack.us/img903/8040/cAmp4s.jpg[/IMG] Slade Wilson ,AKA deathstroke. DC වල ඉන්න හොදම වැඩකාරයෙක්. Face to face සටනකදී දෙවැනි වෙන්නේ Batman ට විතරයි. Batman ගෙයි deathstroke ගෙයි ෆයිට් එකක් දැකලා නැත්නම් බලාගන්නකෝ. [YOUTUBE]dkLMLGkcTsw[/YOUTUBE] [B]Count Vertigo[/B] [IMG]http://img905.imageshack.us/img905/5180/XifUlW.jpg[/IMG] මෙයාවත් කිහිප වතාවකදී හම්බුවෙනවා Tv series කිහිප විටකදිම .ඇත්තටම ගත්තොත් මෙයාට මානසික බලයක් තියෙනවා අනිත් අයව මානසිකව වට්ටන්න.එත් Tv series එකේ තියෙන්නේ නම් මෙයා එක කරන්නේ Vertigo කියන මත්ද්රව්යෙන් කියලා. [B]Merlyn AKA Black archer[/B] [IMG]http://img661.imageshack.us/img661/9008/PMfYHm.jpg[/IMG] මෙයා තමයි ඔලිවර්ට ඉන්න ප්‍රදානම හතුරා.හරියට Batman ට joker වගේ.මෙයා තමයි ඔලිවර්ගේ හොදම යාළුවගේ (ටොමිගේ) තාත්තා.පොතේ හැටියට ටෝමිත් තාත්තාගෙන් පස්සේ black archer වෙනවා. හැබැයි Tv series හැටියට මිනිහා මලානේ.එහෙනම් ඔලිවර්ගෙයි Merlyn ගෙයි ෆයිට් එකක් බලන්නකෝ. [YOUTUBE]cVRiADlDEig[/YOUTUBE] [B]Bronze tiger[/B] [IMG]http://img538.imageshack.us/img538/1277/NN4lOX.jpg[/IMG] Tv series එකේ මේ චරිතය කරන්නේ සුපිරි නළුවෙක් වන Michael Jai White විසින්. [B]Walter Steele[/B] [IMG]http://img903.imageshack.us/img903/1636/udqc24.jpg[/IMG] මෙයා ඇවිල්ලා ඔලිවර් ගේ බිස්නස් පැත්තෙන් හතුරෙක්.පෙනුමෙන් නම් ඇත්ත චරිතෙට වඩා සැහෙන වෙනස් නේ.tv series එකේ මෙයා විලන් කෙනෙක් විදියට තාම වැඩ පටන් අරන් නැ. [B]The queen[/B] [IMG]http://img910.imageshack.us/img910/8167/b8XGBo.jpg[/IMG] Tv series එකේ ඔලිවර් මෙයාටත් ෂොට් එක දෙනවනේ.:rofl::rofl::P [B]Deadshot[/B] [IMG]http://img661.imageshack.us/img661/5785/RXezJO.jpg[/IMG] මෙයා තමයි ලෝකේ ඉන්න හොදම වෙඩික්කරු.ඔලිවර්ට දුන්නයි ඊතලෙයි වගේ තමයි මෙයාට තුවක්කුවයි උණ්ඩයයි.කවදාවත් ඉලක්කේ වරදින්නේ නැ.මෙයාගේ වැඩ මන් කලින් දාපු batman vs Deathsroke වීඩියෝ එකෙත් ඇති. [COLOR="Red"]අම්මේ අත රිදෙනවා බොලව්.ඊළගට දාන්න ඉන්නේ flash ගැන.යන ගමන් රේප් එකකුයි බම්ප් එකකුයි දාගෙනම යන්න[/COLOR].[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom