Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද මේ Trans-women
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පසුගිය සමයේ "චමී අසංකා" නැමති Trans-woman මාධ්‍ය ඉදිරියට පැමිණීමත් සමග Trans-gendered පුද්ගලයින් සම්බන්ධව බොහෝදෙනා කතා කරන්නට පටන් ගත්හ.නමුත් බොහෝදෙනාට මොවුන් සම්බන්ධව හරි හැටි අවබෝධයක් නැතිබව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.කවුද මේ Trans-women ? මොවුන් Male to Female Trans-gendersලාය.එනම් පිරිමින්ගෙන් ස්ත්‍රීන් බවට පරිවර්තනය වූවන්ය.ඔවුන් සියලු දෙනාම "චමී අසංකා" මෙන් සුන්දර පෙනුමක් සහිතද?සමහර විට මෙතරම් වෙලා කතා කල කිසිවක් ඔබට තේරුම් නොගියා වන්නට පුලුවන්.

කවුද මේ Post-Op Transwomen කියන්නේ?ඔබ Transwoman කෙනෙක් සමග සම්බන්ධයක් ඇති කරන්නට ආසාවෙන් සිටියි නම් මේ වචන වල තේරුම නිවැරදිව දැන ගත යුතුය.Male to Female Transgenders වර්ග කිරීම සිදුවන්නේ ලිංගිකත්වය වෙනස් කිරීමෙන්ය.එනම් ලිංගිකත්වය වෙනස් කිරීම සහ නොකිරීම මතයි.

ඔබ මේ ක්ෂේත්රයට ආධුනිකයෙක් නම් අනිවාර්යයෙන්ම දැන් ඔබ ව්‍යාකූල ත්ත්වයට පත්ව සිටියි නම් පුදුම විය යුතු නැත.

Tran-gender කෙනෙක් සැබෑ කාන්තාවකගේ ස්වරූපයට පත් කරවන්නේ කෙසේද?

ලිංගිකත්වය වෙනස් කිරීම සහ ස්ත්‍රීකරණය

බොහෝදෙනෙක් Transwomen දැක තිබෙන්නේ Shemale/Transsexual නිල් චිත්‍රපට ඔස්සේ බව අමුතුවෙන් කිව යුතු නැත.මෙම වෙබ් අඩවිවල බහුලවම දක්නට ලැබෙන්නේ Pre-Op හෝ Non-Op යන වර්ගවල Transwomen ලාය.එනම් ඔවුන් සතුව තවමත් පුරුෂ ලිංගය පවතියි.නමුත් පුරුෂ ලිංගය සහිත සැබෑ ස්ත්රීන්ගේ ස්වරූපය තිබෙන Transwomen සිටීම පුදුම වියයුතු කරුණක් නොවේ.

ස්ත්‍රීකරණය

Trans-woman කෙනෙක් සැබෑ ස්ත්‍රියක් මෙන් සුරූපී ස්වභාවයක් අත්කරගන්නේ කෙසේද?එය කාන්තාවක් මෙන් ඇඳුමින් සැරසී වේශ නිරූපණය කිරීමෙන් Cross-dresser කෙනෙක් වෙනවාට වඩා වෙනස් දෙයකි.ඔබ Trans-woman සහ Cross-dresser පටලවා නොගත යුතුය.Cross-dresser යනු කාන්තාවන් මෙන් සැරසුණු පිරිමින්ය.ඔවුන් ජීවිත කාලයම එලෙස ගත කරන්නේ නැත.Trans-woman සහ Cross-dresser අතර වෙනස තිබෙන්නේ එතනය.

Sri Lankan Crossdresser - Neesha De Sliva

ස්ත්‍රීකරණය හෙවත් පරිවර්තනය එනම් Trans-woman කෙනෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් යම් යම් ස්ත්‍රී ගති ලක්ෂණ අත්පත් කරගැනීමට සිදුකරන ක්‍රියාවලිය සෙමින් සහ දිගු මාර්ගයක් ඔස්සේ සිදුවන එකකි.ස්ත්‍රී ලක්ෂණ අත්කර ගැනීම , SRS(sexual reassignment surgery) හෙවත් ලිංගිකත්වය වෙනස් කිරීමේ සැත්කමින් ලබාගත හැකි දෙයක් නොවේ.

ස්ත්‍රීකරණය ඇරඹෙන්නේ පෙති හෝ එන්නත් ලෙස ස්ත්‍රී හෝමෝන දේහගත කිරීම ඔස්සේය.එහිදී ඊස්ට්‍රජන් නම් හෝමෝනය බහුලවම භාවිතා කරයි.මෙය හෝමෝන ප්‍රතිකාරය නම් වේ.ස්ත්‍රී හෝමෝන ලබාගැනීමෙන් පසුව එම පුද්ගලයාගේ සම සුමුදුවේ,සමේ පැහැය සෞම්‍ය වේ,පියයුරු තරමක් වර්ධනය වේ.මාස ගණනක් අවුරුදු කිහිපයක් ගතවන විට මෙම ස්ත්‍රී ලක්ෂණ මතුවන්නට පටන් ගැනේ.පුරුෂ ලක්ෂණ යටපත් කරගෙන ස්ත්‍රී ලක්ෂණ මතුවේ.

සමහර Transwomen ගේ ස්ත්‍රී ලක්ෂණ අනෙක් Transsexual අයට වඩා පැහැදිලිව විද්‍යාමාන වන්නේ ඇයි?ඊට හේතුව Transwoman කෙනෙක් බවට පත්වීමට අපේක්ෂා කරන සමහර පිරිමින් තුල උපතින්ම ස්ත්‍රී ලාලිත්‍යය පුරුෂ ලක්ෂණ පරයා පිහිටයි.සමහර විට අප සමාජය තුලද එවැනි ශාරීරික ලක්ෂණ සහිත පිරිමින් ඔබ දැක ඇති.එය ඔවුන්ට ස්වභාවධර්මයෙන් ලැබුණු අපූරු ත්‍යාගයක්/දඬුවමක් බඳුය.නමුත් එවැන්නන් සමාජය ඉදිරියේදී බහුවම පිළිකුලට සහ අපවාද වලට ලක්වේ.

ලිංගිකත්වය වෙනස් කිරීමකට යෑමට පෙර Transwomen වඩ වඩාත් ස්ත්‍රී ස්වරූපය අත්කරගැනීමට වෑයම් කරයි.මන්ද ඔවුන්ගෙන් බොහෝදෙනාට උපතින්ම ස්ත්‍රී ස්වරූපයක් හිමි නැතිවීමයි.නමුත් ඔවුන් සිතන්නේ පතන්නේ ස්ත්‍රියක් ලෙසයි.ස්ත්‍රී ගති සහ ශරීරික ලක්ෂණ සහිතව උපදින පිරිමින් androgyny නමින් හඳුන්වයි.ඔවුන්ගේ ශරීරයේ රෝම අඩුය,සුමුදු සමක් සහ ස්ත්‍රියකට සමාන කටහඬක් තිබේ.බොහෝ Transwoman ලාට ස්ත්‍රී ස්වරූපය ලබාදීමට හෝමෝන ප්‍රතිකාරය,වේශනිරූපණය සහ කාන්තා ඇඳුම් පැළඳුම් ප්‍රමාණවත් නොවේ.

ආත්මශක්තිය ඇතිකරන සහ තෘප්තියක් හිමිකරගැනීම සඳහා ඔවුන් තවත් ශල්‍යකර්මවල පිහිට පතයි.ඔවුන්ගෙන් බොහෝදෙනා මුහුණේ ස්ත්‍රී ස්වරූපය ලබාගැනීමට ශල්‍යකර්මවලට යොමුවේ.හෝමෝන ප්‍රතිකාරයෙන් ඔවුන්ට සැබෑ කාන්තාවකගේ මෙන් විශාල පියයුරු,හැඩකාර දෙපා හෝ උකුලක් ලබා නොදෙයි.පියයුරු විශාල කිරීම සහ උකුල හැඩ කිරීම Transwomen කරගන්නා ශල්‍යකර්ම අතර ඉහළින්ම තිබෙන ඒවාය.අනෙකුත් ශල්‍යකර්ම වන්නේ මුහුණට කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම සහ ස්ත්‍රී කටහඬක් ලබාගැනීමට සිදුකරන ශල්‍යකර්මයයි.

තායිලන්තයේ Transwoman/Transsexual කෙනෙක් හෝමෝන ප්‍රතිකාරයෙන් පසුව අත්කරගෙන තිබෙන වෙනස

දැන් Pre-Op,Post-Op,Non-Op යෙදුම්වල අර්ථය විමසා බලමු

Pre-Op Tran-woman/Shemale

Pre-Op යනු pre-operative යන පදය කෙටි කර දැක්වීමයි.එහි තේරුම ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මය(SRS) සිදුකරගැනීමට බලාපොරොත්තුවෙන් සිටීම යන්නයි.මෙම ක්‍රියාවලියේදී පුරුෂ ලිංගය යොදාගෙන කෘත්රීමව යෝනියක් ප්‍රතිනිර්මාණය කෙරේ.ඔබ Post-Op Transwoman සමග දෙයාකාරයක සම්බන්ධයක් ඇතිකරගන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් සතුව ශිශ්නයක් නොමැති බව දත යුතුය.බොහෝ Pre-Op Transwomen ට ඔවුන්ගේ පුරුෂ ලිංගය සම්බන්ධව බාහිර අවධානය යොමුවීම අපහසුවට කාරණයක් මෙන්ම ලැජ්ජාවක් ඇති කරයි.ඔවුන් ශිශ්නය සහ අනෙකුත් පුරුෂ ලිංගේන්ද්‍රිය කොටස් ඉවත් කරගැනීමට යොමුවන්නේ ඒ නිසාය.නමුත් SRS හෙවත් ලිංගිකත්වය වෙනස් කිරීම යනු යළි හැරවිය නොහැකි වෙනස් කමක් සිදුකිරීමක් නිසා බොහෝ Transwomen ලා ඒ සඳහා බොහෝකාලයක් තිස්සේ සූදානම් විය යුතුය.එය මානසිකව සූදානම් වීමකි.මේ සඳහා අවසන් තීරණය ගැනීම ඔවුන් සතු කාර්යයකි.මානසික සහ ආර්ථික හේතු මත බොහෝTranswomen ලා මෙම ශල්‍යකර්මය සඳහා යොමු නොවන බව හෙළිව තිබේ.එවැනි පිරිස් වැටෙන්නේ Non-Op Transwomen යන වර්ගයටයි.

Post-Op Transwoman/Shemale

Post-Op යනු Post-operation යන වචනය කෙටි කර දැක්වීමයි.එනම් මොවුන් ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයට(SRS) මුහුණ දුන් පිරිසයි.ඔවුන් සතුව පුරුෂ ලිංගයක් නොමැති අතර ඒ වෙනුවට කෘත්රීමව යෝනියක් නිර්මාණය කර තිබේ.බොහොමයක් Post-Op Transwomen ලා අනෙක් Transwomen වඩා සුන්දර බව බොහෝදෙනා කියන දෙයකි.එහි යම් සත්‍යතාවයක් තිබේ.සුරූපී Post-Op Transwomen පමණක් මාධ්‍ය ඔස්සේ උලුප්පා දැක්වීම එවැනි මතයක් සමාජ ගතවීමට හේතුවී තිබේ.Post-Op Transwomen අතර වඩාත් කතා බහට ලක්වූ නිරූපිකාවක් වන්නේ 2012 කැනඩා රූපරාජිණි තරඟාවලියට සහභාගීවූ Jenna Talackovaය.තවත් ප්‍රසිද්ධ Post-Op Transwoman කෙනෙක් වන්නේ ආසියානු ජාතික Geena Roceroය.ඇය වයස අවුරුදු 19දී ලිංගිකත්වය වෙනස් කරගැනීම ශල්‍යකර්මය(SRS) සිදුකරගෙන තිබේ.

Post-Op Transwoman - Jenna Talackova at Miss Canada 2012

SRS-Sex Reassignment Surgery යනු කෙනෙක්ගේ පරිවර්තන ක්‍රියාවලියේ අවසන් අදියරයයි.එය මිල අධික ශල්‍යකර්මයකි.මුල් කාලීනව සිදුකල යුතු ස්ත්රීකරණ ක්‍රියාවලි සාර්ථක සම්පුර්ණ කල Pre-Op Transwoman කෙනෙක් SRS ශල්‍යකර්මය සිදුකර ගත් පසු සුන්දර ගැහැණියක් ලෙස පෙනෙන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.නමුත් එය සැමවිටම සත්‍යයක් නොවේ.ලිංගිකත්වය වෙනස් නොකල එනම් SRS ශල්‍යකර්මයට ලක් නොවූ අතිශය සුන්දර,ප්‍රසිද්ධ Transwomen නිරූපිකාවන් ලෝකයේ සිටියි.ඔවුන් සිය පුරුෂ ලිංගේන්ද්‍රය සමග සාමාන්‍යය ජිවිතයක් ගත කරයි.ඔවුන් NoN-Op Transwomen නමින් හඳුන්වයි.

Transwoman කෙනෙක් ශල්‍යකර්මය කරගත් පමණින් ඇය ස්ත්‍රියක් ලෙස සමාජය පිළිගන්නේ නැත.බටහිර රටවල සමාජය ශ්‍රී ලංකාවට වඩා වෙනස්ය,සම්ප්‍රදායන් ඉක්මවා යා හැකිය,සීමා මායිම් දමන්නට කෙනෙක් නැතැයි පෙරදිගවාසීන් ප්‍රකාශ කරනවා බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි.Post-Op Transwoman කෙනෙක් ලිපිගොනු මගින් තමන් ස්ත්‍රියක් යැයි සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ කලද ඔවුන්ගේ සැබෑ ජානමය අනන්‍යතාවය සැගවීම කල නොහැක්කකි.

Post-Op Transwoman - Geena Rocero

ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයේ මිල තීරණය වන්නේ ඔබ ජීවත්වන රට හෝ ඔබ විසින් එම ශල්‍යකර්මය සිදුකර ගැනීමට තෝරාගන්නා රටයි.SRS ශල්‍යකර්මය ඇමෙරිකානු ඩොලර් 15,000කට හෝ ඊට තරමක් වැඩියෙන් තායිලන්තය තුලදී සිදුකර ගත හැකිය.බටහිර රටක නම් එහි මිල ගණන් ඉතා අධිකය.ඉතාලිය වැනි රටවල ශල්‍යකර්මය සඳහා මුදල් ගෙවන්නේ එරට රජය විසිනි.ඒ ඊට අදාල ලිපිගොනු සහ අනුමැතිය ඔබ විසින් ලබාදුන් හොත් පමණි.

වෘෂණ ඉවත් කිරීමේ ශල්‍යකර්මය(Bilateral Orchiectomy Surgery) - තවත් ආකාරයක ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයක්

සමහර රටවල ලිංගභේදය ස්ත්‍රියක් ලෙසට වෙනස් කරගැනීමට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වෘෂණ ඉවත් කරගැනීම පමණි.මෙම ශල්‍යකර්මය Bilateral Orchiectomy Surgery නමින් හඳුන්වයි.

Bilateral Orchiectomy Surgery සහ Sex Reassignment Surgery ශල්‍යකර්ම දෙක අතර වෙනස

ඔබ Orchiectomy surgery හෙවත් වෘෂණ පමණක් ඉවත් කරගත්තේ නම් ශිශ්නය තවමත් පවතින අතර එය සෘජු වීමද සිදුවේ.නමුත් ශුක්‍රාණු නිපදවීමට වෘෂණ නොමැති නිසා ස්වයංවින්දයෙන් පසු සුරාන්තයට පත් නොවේ.එනම් ශුක්‍රාණු පිට නොවේ.නමුත් මෙම ශල්‍යකර්මය සිදුකරගත් Transwoman කෙනෙක් තවදුරටත් හෝමෝන ලබාගත යුතුය.Orchiectomy surgery ශල්‍යකර්මය සිදුකිරීම සම්පුර්ණයෙන්ම පුරුෂ ලිංගේන්ද්‍රියන් ඉවත් කිරීමට වඩා බරපතල බවින් අඩුය.

අනෙක් අතට කෘත්‍රීම නිර්මාණය කල යෝනියට, ජන්මයෙන් ලැබෙන ජීවවිද්‍යාත්මක යෝනියක් සතු ස්වභාවික කෘත්‍යයන් සිදුකිරීමේ හැකියාව නොමැත.ඔබ Post-Op Transwoman කෙනෙක් නම් ඔබට දරුවන් බිහිකල නොහැකිය,ඔසප් වීම සිදුනොවේ,පුරුෂයෙක් සමග ලිංගිකව එක්වන්නේ නම් ස්නේහකයක් භාවිතා කල යුතුය.ඔබට සුරාන්තයට පැමිණිය නොහැකිය.මේ හේතු නිසා Post-Op Transwoman කෙනෙකුට සාර්ථක ජීවිතයක් ගත කල නොහැකිය යැයි මා කියන්නේ නැත.සාර්ථක වෘත්තීය ජීවිතයක් සමග සතුටින් පිරි විවාහ ජීවිතයක් ගෙවන Post-Op Transwomen ලා ඕනෑ තරම් ලෝකයේ සිටියි.සමහරුන් දරුවන්ද ඇතිදැඩි කරයි.

Non-Op Trans-woman/Shemale

තුන්වන වර්ගය වන්නේ Non-Op Transwoman ය.එහි තේරුම ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මය(SRS) සඳහා නොයන්න යන්නයි.ඔවුන් තම ජන්මයෙන් ලැබුණු පුරුෂ ලිංගය සමග සතුටින් සිටියි.නමුත් හෝමෝන ප්‍රතිකාරය,පියයුරු විශාල කිරීමේ ශල්‍යකර්මය,උකුල,තට්ටම් විශාල කිරීම සහ හැඩ කිරීමේ ශල්‍යකර්ම සඳහා මෙන්ම මුහුණ ඇතුලු අනෙකුත් රූපලාවන්‍ය ශල්‍යකර්ම සඳහාද ඔවුන් යොමුවේ.නිල් චිත්‍රපට තුල Non-Op Transwomen බහුලය.ලිංගික වෘත්තිකයින් ලෙස මෙම පිරිසට ඉහල ඉල්ලුමක් තායිලන්තය,පිලිපීනය ආදී අග්නිදිග ආසියානු රටවල තිබේ.Non-Op Transwomen යනු Post-Op Transwomenගේ ප්රතිපක්ෂයයි.ලිංගිකත්වය සම්පුර්ණයෙන් වෙනස් කරගත් පසු යළි පෙර ත්ත්වයට යෑම කල නොහැක්කකි.නමුත් දෙවරක් තම ලිංගිකත්වය වෙනස් කර ගත් පුද්ගලයින් ලෝකයේ සිටියි.නමුත් එවැන්නවුන්ට ඔවුන් සතුව තිබූ ජන්මයෙන් ලැබුණු පුරුෂ ලිංගේන්ද්‍රියන් නම් නැවත ලබාගත නොහැකිය.

Non-Op Transwoman - Nisamanee Nutt

මේ ත්‍රෙඩ් එකෙන් සමහරුන්ට තිබුණු පිළිතුරු රහිත ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නට ඇතැයි සිතමි.ඔව්,තවත් ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා.

එතකොට ලංකාවේ "චමී අසංකා" අයිති වෙන්නේ ඔය මොන වර්ගයටද? ත්‍රෙඩ් එක සැලකිල්ලෙන් කියෙව්වා නම් මේ ප්‍රශ්නයට පිළිතුර ඔබ දන්නවා ඇති.

චමී අසංකා Channel C රූපවාහිනී නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවට අනුව ඇය අයත් වන්නේ Post-Op Transwoman ගණයටයි.එනම් ඇය SRS ශල්‍යකර්මය සිදුකරගෙන තිබේ.පහත දැක්වෙන ඡායාරූපයෙන් පෙනෙන්නේ හෝමෝන ප්‍රතිකාර ඇගේ ශරීරය තුල සිදුකර තිබෙන වෙනස්කම්වල ස්වභාවයයි.

ප්‍රශ්න තියෙනවා නම් අහපල්ලාකෝ දන්න දෙයක් නම් උත්තර දෙන්න බැරියේ.

[QUOTE="Dr.Amdan, post: 20737395, member: 549909"] [CENTER][IMG]http://i.imgur.com/M3GpsN5.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]පසුගිය සමයේ "චමී අසංකා" නැමති Trans-woman මාධ්‍ය ඉදිරියට පැමිණීමත් සමග Trans-gendered පුද්ගලයින් සම්බන්ධව බොහෝදෙනා කතා කරන්නට පටන් ගත්හ.නමුත් බොහෝදෙනාට මොවුන් සම්බන්ධව හරි හැටි අවබෝධයක් නැතිබව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.කවුද මේ Trans-women ? මොවුන් Male to Female Trans-gendersලාය.එනම් පිරිමින්ගෙන් ස්ත්‍රීන් බවට පරිවර්තනය වූවන්ය.ඔවුන් සියලු දෙනාම "චමී අසංකා" මෙන් සුන්දර පෙනුමක් සහිතද?සමහර විට මෙතරම් වෙලා කතා කල කිසිවක් ඔබට තේරුම් නොගියා වන්නට පුලුවන්.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]කවුද මේ Post-Op Transwomen කියන්නේ?ඔබ Transwoman කෙනෙක් සමග සම්බන්ධයක් ඇති කරන්නට ආසාවෙන් සිටියි නම් මේ වචන වල තේරුම නිවැරදිව දැන ගත යුතුය.Male to Female Transgenders වර්ග කිරීම සිදුවන්නේ ලිංගිකත්වය වෙනස් කිරීමෙන්ය.එනම් ලිංගිකත්වය වෙනස් කිරීම සහ නොකිරීම මතයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/4vATzI8.png[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="3"][CENTER]ඔබ මේ ක්ෂේත්රයට ආධුනිකයෙක් නම් අනිවාර්යයෙන්ම දැන් ඔබ ව්‍යාකූල ත්ත්වයට පත්ව සිටියි නම් පුදුම විය යුතු නැත.[/CENTER] [/SIZE][/COLOR] [B][SIZE="5"][COLOR="DarkRed"][CENTER]Tran-gender කෙනෙක් සැබෑ කාන්තාවකගේ ස්වරූපයට පත් කරවන්නේ කෙසේද?[/CENTER][/COLOR][/SIZE][/B] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]ලිංගිකත්වය වෙනස් කිරීම සහ ස්ත්‍රීකරණය[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="Blue"]බොහෝදෙනෙක් Transwomen දැක තිබෙන්නේ Shemale/Transsexual නිල් චිත්‍රපට ඔස්සේ බව අමුතුවෙන් කිව යුතු නැත.මෙම වෙබ් අඩවිවල බහුලවම දක්නට ලැබෙන්නේ Pre-Op හෝ Non-Op යන වර්ගවල Transwomen ලාය.එනම් ඔවුන් සතුව තවමත් පුරුෂ ලිංගය පවතියි.නමුත් පුරුෂ ලිංගය සහිත සැබෑ ස්ත්රීන්ගේ ස්වරූපය තිබෙන Transwomen සිටීම පුදුම වියයුතු කරුණක් නොවේ.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="3"][COLOR="DarkRed"]ස්ත්‍රීකරණය[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="Blue"]Trans-woman කෙනෙක් සැබෑ ස්ත්‍රියක් මෙන් සුරූපී ස්වභාවයක් අත්කරගන්නේ කෙසේද?එය කාන්තාවක් මෙන් ඇඳුමින් සැරසී වේශ නිරූපණය කිරීමෙන් Cross-dresser කෙනෙක් වෙනවාට වඩා වෙනස් දෙයකි.ඔබ Trans-woman සහ Cross-dresser පටලවා නොගත යුතුය.Cross-dresser යනු කාන්තාවන් මෙන් සැරසුණු පිරිමින්ය.ඔවුන් ජීවිත කාලයම එලෙස ගත කරන්නේ නැත.Trans-woman සහ Cross-dresser අතර වෙනස තිබෙන්නේ එතනය.[/COLOR][/SIZE] [CENTER]Sri Lankan Crossdresser - [URL="http://www.facebook.com/neesha.desilva.3"][COLOR="Blue"]Neesha De Sliva[/COLOR][/URL] [IMG]http://i.imgur.com/VSBQgIA.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]ස්ත්‍රීකරණය හෙවත් පරිවර්තනය එනම් Trans-woman කෙනෙක් වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් යම් යම් ස්ත්‍රී ගති ලක්ෂණ අත්පත් කරගැනීමට සිදුකරන ක්‍රියාවලිය සෙමින් සහ දිගු මාර්ගයක් ඔස්සේ සිදුවන එකකි.ස්ත්‍රී ලක්ෂණ අත්කර ගැනීම , SRS(sexual reassignment surgery) හෙවත් ලිංගිකත්වය වෙනස් කිරීමේ සැත්කමින් ලබාගත හැකි දෙයක් නොවේ.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]ස්ත්‍රීකරණය ඇරඹෙන්නේ පෙති හෝ එන්නත් ලෙස ස්ත්‍රී හෝමෝන දේහගත කිරීම ඔස්සේය.එහිදී ඊස්ට්‍රජන් නම් හෝමෝනය බහුලවම භාවිතා කරයි.මෙය හෝමෝන ප්‍රතිකාරය නම් වේ.ස්ත්‍රී හෝමෝන ලබාගැනීමෙන් පසුව එම පුද්ගලයාගේ සම සුමුදුවේ,සමේ පැහැය සෞම්‍ය වේ,පියයුරු තරමක් වර්ධනය වේ.මාස ගණනක් අවුරුදු කිහිපයක් ගතවන විට මෙම ස්ත්‍රී ලක්ෂණ මතුවන්නට පටන් ගැනේ.පුරුෂ ලක්ෂණ යටපත් කරගෙන ස්ත්‍රී ලක්ෂණ මතුවේ.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]සමහර Transwomen ගේ ස්ත්‍රී ලක්ෂණ අනෙක් Transsexual අයට වඩා පැහැදිලිව විද්‍යාමාන වන්නේ ඇයි?ඊට හේතුව Transwoman කෙනෙක් බවට පත්වීමට අපේක්ෂා කරන සමහර පිරිමින් තුල උපතින්ම ස්ත්‍රී ලාලිත්‍යය පුරුෂ ලක්ෂණ පරයා පිහිටයි.සමහර විට අප සමාජය තුලද එවැනි ශාරීරික ලක්ෂණ සහිත පිරිමින් ඔබ දැක ඇති.එය ඔවුන්ට ස්වභාවධර්මයෙන් ලැබුණු අපූරු ත්‍යාගයක්/දඬුවමක් බඳුය.නමුත් එවැන්නන් සමාජය ඉදිරියේදී බහුවම පිළිකුලට සහ අපවාද වලට ලක්වේ.[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="3"]ලිංගිකත්වය වෙනස් කිරීමකට යෑමට පෙර Transwomen වඩ වඩාත් ස්ත්‍රී ස්වරූපය අත්කරගැනීමට වෑයම් කරයි.මන්ද ඔවුන්ගෙන් බොහෝදෙනාට උපතින්ම ස්ත්‍රී ස්වරූපයක් හිමි නැතිවීමයි.නමුත් ඔවුන් සිතන්නේ පතන්නේ ස්ත්‍රියක් ලෙසයි.ස්ත්‍රී ගති සහ ශරීරික ලක්ෂණ සහිතව උපදින පිරිමින් androgyny නමින් හඳුන්වයි.ඔවුන්ගේ ශරීරයේ රෝම අඩුය,සුමුදු සමක් සහ ස්ත්‍රියකට සමාන කටහඬක් තිබේ.බොහෝ Transwoman ලාට ස්ත්‍රී ස්වරූපය ලබාදීමට හෝමෝන ප්‍රතිකාරය,වේශනිරූපණය සහ කාන්තා ඇඳුම් පැළඳුම් ප්‍රමාණවත් නොවේ.[/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="3"]ආත්මශක්තිය ඇතිකරන සහ තෘප්තියක් හිමිකරගැනීම සඳහා ඔවුන් තවත් ශල්‍යකර්මවල පිහිට පතයි.ඔවුන්ගෙන් බොහෝදෙනා මුහුණේ ස්ත්‍රී ස්වරූපය ලබාගැනීමට ශල්‍යකර්මවලට යොමුවේ.හෝමෝන ප්‍රතිකාරයෙන් ඔවුන්ට සැබෑ කාන්තාවකගේ මෙන් විශාල පියයුරු,හැඩකාර දෙපා හෝ උකුලක් ලබා නොදෙයි.පියයුරු විශාල කිරීම සහ උකුල හැඩ කිරීම Transwomen කරගන්නා ශල්‍යකර්ම අතර ඉහළින්ම තිබෙන ඒවාය.අනෙකුත් ශල්‍යකර්ම වන්නේ මුහුණට කරන ප්ලාස්ටික් ශල්‍යකර්ම සහ ස්ත්‍රී කටහඬක් ලබාගැනීමට සිදුකරන ශල්‍යකර්මයයි.[/SIZE][/COLOR] [CENTER]තායිලන්තයේ Transwoman/Transsexual කෙනෙක් හෝමෝන ප්‍රතිකාරයෙන් පසුව අත්කරගෙන තිබෙන වෙනස [IMG]http://i.imgur.com/4a8r0hL.jpg[/IMG][/CENTER] [B][SIZE="3"][COLOR="Blue"][CENTER]දැන් Pre-Op,Post-Op,Non-Op යෙදුම්වල අර්ථය විමසා බලමු[/CENTER][/COLOR][/SIZE][/B] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]Pre-Op Tran-woman/Shemale[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="Blue"]Pre-Op යනු pre-operative යන පදය කෙටි කර දැක්වීමයි.එහි තේරුම ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මය(SRS) සිදුකරගැනීමට බලාපොරොත්තුවෙන් සිටීම යන්නයි.මෙම ක්‍රියාවලියේදී පුරුෂ ලිංගය යොදාගෙන කෘත්රීමව යෝනියක් ප්‍රතිනිර්මාණය කෙරේ.ඔබ Post-Op Transwoman සමග දෙයාකාරයක සම්බන්ධයක් ඇතිකරගන්නට බලාපොරොත්තු වන්නේ නම් ඔවුන් සතුව ශිශ්නයක් නොමැති බව දත යුතුය.බොහෝ Pre-Op Transwomen ට ඔවුන්ගේ පුරුෂ ලිංගය සම්බන්ධව බාහිර අවධානය යොමුවීම අපහසුවට කාරණයක් මෙන්ම ලැජ්ජාවක් ඇති කරයි.ඔවුන් ශිශ්නය සහ අනෙකුත් පුරුෂ ලිංගේන්ද්‍රිය කොටස් ඉවත් කරගැනීමට යොමුවන්නේ ඒ නිසාය.නමුත් SRS හෙවත් ලිංගිකත්වය වෙනස් කිරීම යනු යළි හැරවිය නොහැකි වෙනස් කමක් සිදුකිරීමක් නිසා බොහෝ Transwomen ලා ඒ සඳහා බොහෝකාලයක් තිස්සේ සූදානම් විය යුතුය.එය මානසිකව සූදානම් වීමකි.මේ සඳහා අවසන් තීරණය ගැනීම ඔවුන් සතු කාර්යයකි.මානසික සහ ආර්ථික හේතු මත බොහෝTranswomen ලා මෙම ශල්‍යකර්මය සඳහා යොමු නොවන බව හෙළිව තිබේ.එවැනි පිරිස් වැටෙන්නේ Non-Op Transwomen යන වර්ගයටයි.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]Post-Op Transwoman/Shemale[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="Blue"]Post-Op යනු Post-operation යන වචනය කෙටි කර දැක්වීමයි.එනම් මොවුන් ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයට(SRS) මුහුණ දුන් පිරිසයි.ඔවුන් සතුව පුරුෂ ලිංගයක් නොමැති අතර ඒ වෙනුවට කෘත්රීමව යෝනියක් නිර්මාණය කර තිබේ.බොහොමයක් Post-Op Transwomen ලා අනෙක් Transwomen වඩා සුන්දර බව බොහෝදෙනා කියන දෙයකි.එහි යම් සත්‍යතාවයක් තිබේ.සුරූපී Post-Op Transwomen පමණක් මාධ්‍ය ඔස්සේ උලුප්පා දැක්වීම එවැනි මතයක් සමාජ ගතවීමට හේතුවී තිබේ.Post-Op Transwomen අතර වඩාත් කතා බහට ලක්වූ නිරූපිකාවක් වන්නේ 2012 කැනඩා රූපරාජිණි තරඟාවලියට සහභාගීවූ Jenna Talackovaය.තවත් ප්‍රසිද්ධ Post-Op Transwoman කෙනෙක් වන්නේ ආසියානු ජාතික Geena Roceroය.ඇය වයස අවුරුදු 19දී ලිංගිකත්වය වෙනස් කරගැනීම ශල්‍යකර්මය(SRS) සිදුකරගෙන තිබේ.[/COLOR][/SIZE] [CENTER]Post-Op Transwoman - Jenna Talackova at Miss Canada 2012 [IMG]http://i.imgur.com/RViIjkh.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]SRS-Sex Reassignment Surgery යනු කෙනෙක්ගේ පරිවර්තන ක්‍රියාවලියේ අවසන් අදියරයයි.එය මිල අධික ශල්‍යකර්මයකි.මුල් කාලීනව සිදුකල යුතු ස්ත්රීකරණ ක්‍රියාවලි සාර්ථක සම්පුර්ණ කල Pre-Op Transwoman කෙනෙක් SRS ශල්‍යකර්මය සිදුකර ගත් පසු සුන්දර ගැහැණියක් ලෙස පෙනෙන්නේ නම් එය පුදුමයට කරුණක් නොවේ.නමුත් එය සැමවිටම සත්‍යයක් නොවේ.ලිංගිකත්වය වෙනස් නොකල එනම් SRS ශල්‍යකර්මයට ලක් නොවූ අතිශය සුන්දර,ප්‍රසිද්ධ Transwomen නිරූපිකාවන් ලෝකයේ සිටියි.ඔවුන් සිය පුරුෂ ලිංගේන්ද්‍රය සමග සාමාන්‍යය ජිවිතයක් ගත කරයි.ඔවුන් NoN-Op Transwomen නමින් හඳුන්වයි.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]Transwoman කෙනෙක් ශල්‍යකර්මය කරගත් පමණින් ඇය ස්ත්‍රියක් ලෙස සමාජය පිළිගන්නේ නැත.බටහිර රටවල සමාජය ශ්‍රී ලංකාවට වඩා වෙනස්ය,සම්ප්‍රදායන් ඉක්මවා යා හැකිය,සීමා මායිම් දමන්නට කෙනෙක් නැතැයි පෙරදිගවාසීන් ප්‍රකාශ කරනවා බොහෝ අවස්ථාවල දැක ඇත්තෙමි.Post-Op Transwoman කෙනෙක් ලිපිගොනු මගින් තමන් ස්ත්‍රියක් යැයි සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ කලද ඔවුන්ගේ සැබෑ ජානමය අනන්‍යතාවය සැගවීම කල නොහැක්කකි.[/COLOR][/SIZE] [CENTER]Post-Op Transwoman - Geena Rocero [IMG]http://i.imgur.com/CLLMqET.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"]ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයේ මිල තීරණය වන්නේ ඔබ ජීවත්වන රට හෝ ඔබ විසින් එම ශල්‍යකර්මය සිදුකර ගැනීමට තෝරාගන්නා රටයි.SRS ශල්‍යකර්මය ඇමෙරිකානු ඩොලර් 15,000කට හෝ ඊට තරමක් වැඩියෙන් තායිලන්තය තුලදී සිදුකර ගත හැකිය.බටහිර රටක නම් එහි මිල ගණන් ඉතා අධිකය.ඉතාලිය වැනි රටවල ශල්‍යකර්මය සඳහා මුදල් ගෙවන්නේ එරට රජය විසිනි.ඒ ඊට අදාල ලිපිගොනු සහ අනුමැතිය ඔබ විසින් ලබාදුන් හොත් පමණි.[/COLOR][/SIZE] [B][SIZE="3"][COLOR="DarkRed"][CENTER]වෘෂණ ඉවත් කිරීමේ ශල්‍යකර්මය(Bilateral Orchiectomy Surgery) - තවත් ආකාරයක ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මයක්[/CENTER][/COLOR][/SIZE][/B] [SIZE="3"][COLOR="Blue"]සමහර රටවල ලිංගභේදය ස්ත්‍රියක් ලෙසට වෙනස් කරගැනීමට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ වෘෂණ ඉවත් කරගැනීම පමණි.මෙම ශල්‍යකර්මය Bilateral Orchiectomy Surgery නමින් හඳුන්වයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/CO99XwU.png[/IMG][/CENTER] [B][CENTER][SIZE="3"][COLOR="DarkRed"]Bilateral Orchiectomy Surgery සහ Sex Reassignment Surgery ශල්‍යකර්ම දෙක අතර වෙනස[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="Blue"]ඔබ Orchiectomy surgery හෙවත් වෘෂණ පමණක් ඉවත් කරගත්තේ නම් ශිශ්නය තවමත් පවතින අතර එය සෘජු වීමද සිදුවේ.නමුත් ශුක්‍රාණු නිපදවීමට වෘෂණ නොමැති නිසා ස්වයංවින්දයෙන් පසු සුරාන්තයට පත් නොවේ.එනම් ශුක්‍රාණු පිට නොවේ.නමුත් මෙම ශල්‍යකර්මය සිදුකරගත් Transwoman කෙනෙක් තවදුරටත් හෝමෝන ලබාගත යුතුය.Orchiectomy surgery ශල්‍යකර්මය සිදුකිරීම සම්පුර්ණයෙන්ම පුරුෂ ලිංගේන්ද්‍රියන් ඉවත් කිරීමට වඩා බරපතල බවින් අඩුය.[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]අනෙක් අතට කෘත්‍රීම නිර්මාණය කල යෝනියට, ජන්මයෙන් ලැබෙන ජීවවිද්‍යාත්මක යෝනියක් සතු ස්වභාවික කෘත්‍යයන් සිදුකිරීමේ හැකියාව නොමැත.ඔබ Post-Op Transwoman කෙනෙක් නම් ඔබට දරුවන් බිහිකල නොහැකිය,ඔසප් වීම සිදුනොවේ,පුරුෂයෙක් සමග ලිංගිකව එක්වන්නේ නම් ස්නේහකයක් භාවිතා කල යුතුය.ඔබට සුරාන්තයට පැමිණිය නොහැකිය.මේ හේතු නිසා Post-Op Transwoman කෙනෙකුට සාර්ථක ජීවිතයක් ගත කල නොහැකිය යැයි මා කියන්නේ නැත.සාර්ථක වෘත්තීය ජීවිතයක් සමග සතුටින් පිරි විවාහ ජීවිතයක් ගෙවන Post-Op Transwomen ලා ඕනෑ තරම් ලෝකයේ සිටියි.සමහරුන් දරුවන්ද ඇතිදැඩි කරයි.[/COLOR][/SIZE] [B][CENTER][SIZE="4"][COLOR="DarkRed"]Non-Op Trans-woman/Shemale[/COLOR][/SIZE][/CENTER][/B] [SIZE="3"][COLOR="Blue"]තුන්වන වර්ගය වන්නේ Non-Op Transwoman ය.එහි තේරුම ලිංගිකත්වය වෙනස් කිරීමේ ශල්‍යකර්මය(SRS) සඳහා නොයන්න යන්නයි.ඔවුන් තම ජන්මයෙන් ලැබුණු පුරුෂ ලිංගය සමග සතුටින් සිටියි.නමුත් හෝමෝන ප්‍රතිකාරය,පියයුරු විශාල කිරීමේ ශල්‍යකර්මය,උකුල,තට්ටම් විශාල කිරීම සහ හැඩ කිරීමේ ශල්‍යකර්ම සඳහා මෙන්ම මුහුණ ඇතුලු අනෙකුත් රූපලාවන්‍ය ශල්‍යකර්ම සඳහාද ඔවුන් යොමුවේ.නිල් චිත්‍රපට තුල Non-Op Transwomen බහුලය.ලිංගික වෘත්තිකයින් ලෙස මෙම පිරිසට ඉහල ඉල්ලුමක් තායිලන්තය,පිලිපීනය ආදී අග්නිදිග ආසියානු රටවල තිබේ.Non-Op Transwomen යනු Post-Op Transwomenගේ ප්රතිපක්ෂයයි.ලිංගිකත්වය සම්පුර්ණයෙන් වෙනස් කරගත් පසු යළි පෙර ත්ත්වයට යෑම කල නොහැක්කකි.නමුත් දෙවරක් තම ලිංගිකත්වය වෙනස් කර ගත් පුද්ගලයින් ලෝකයේ සිටියි.නමුත් එවැන්නවුන්ට ඔවුන් සතුව තිබූ ජන්මයෙන් ලැබුණු පුරුෂ ලිංගේන්ද්‍රියන් නම් නැවත ලබාගත නොහැකිය.[/COLOR][/SIZE] [CENTER]Non-Op Transwoman - Nisamanee Nutt [IMG]http://i.imgur.com/MLPmcKL.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]මේ ත්‍රෙඩ් එකෙන් සමහරුන්ට තිබුණු පිළිතුරු රහිත ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නට ඇතැයි සිතමි.ඔව්,තවත් ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා.[/COLOR][/SIZE] [IMG]http://i.imgur.com/thbSIZp.jpg[/IMG][/CENTER] [SIZE="3"][COLOR="Blue"][CENTER]එතකොට ලංකාවේ "චමී අසංකා" අයිති වෙන්නේ ඔය මොන වර්ගයටද? ත්‍රෙඩ් එක සැලකිල්ලෙන් කියෙව්වා නම් මේ ප්‍රශ්නයට පිළිතුර ඔබ දන්නවා ඇති.[/CENTER][/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Blue"]චමී අසංකා Channel C රූපවාහිනී නාලිකාවට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවට අනුව ඇය අයත් වන්නේ Post-Op Transwoman ගණයටයි.එනම් ඇය SRS ශල්‍යකර්මය සිදුකරගෙන තිබේ.පහත දැක්වෙන ඡායාරූපයෙන් පෙනෙන්නේ හෝමෝන ප්‍රතිකාර ඇගේ ශරීරය තුල සිදුකර තිබෙන වෙනස්කම්වල ස්වභාවයයි.[/COLOR][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/QJFLxmZ.jpg[/IMG] [SIZE="3"][COLOR="Blue"]ප්‍රශ්න තියෙනවා නම් අහපල්ලාකෝ දන්න දෙයක් නම් උත්තර දෙන්න බැරියේ.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom