Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
කවුද මෝඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද මෝඩ?

ඔන්න දවසක් මුදලාලිලා දෙන්න්ක් සෙට් වෙලා තම තමන්ගේ ගෝලයින් ගැන කතා වෙනවා.

"උඹ දන්නෙ නෑ මට ඉන්න එකා ගැන කතා කරල වැඩක් නෑ .සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල" කියලා ගෝලයට කතා කලා.

"කිරියා......කිරියා......"

ඒ සද්දෙ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා.

කිරියා ආවට පස්සේ කිරියට රුපියල් 10ක් දුන්න මුදලාලි

"මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියෙ කාර් සේල් 1කෙන් මට කාර් එකක් අරගෙන වරෙන්."කියලා කිව්වා.

රුපියල් 10ය අතට ගත්තු කිරියා හනික හන්දිය පැත්තට දිව්වා.

"බලපන් මූ කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10ට කොහෙන්ද බන් කාර් දෙන්නෙ." පලවෙනි මුදලාලි කිව්වා.

"ඔය කීවට මගෙ එකත් ඔය වගේමයි ඔන්න බලාපන් කලුවා.. කලුවා....මෙහෙ වරෙන්"කියලා දෙවෙනි මුදලාලිත් තමන්ගේ ගෝලයට කතා කලා.

කලුවා ආවට පස්සේ

"ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල" කියලා උටත් වැඩක් බාර දුන්නා.

කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා.

"ඔන්න බලාපන් මේක කොච්ච්ර මෝඩයෙක්ද කියල" දෙවෙනි මුදලාලි කිව්වා.

මෙහෙම ටික වෙලාවක් යනකොට කලුවයි කිරියයි මගදී හම්බ උනා.

"ආ කිරියා උබ කොහෙද යන්නෙ" කලුව ඇහුවා

"බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නව නේද ඕක හෙන මෝඩය වෙන එකෙක් නම් මෙලහකටත් අස් වෙලා ගිහින් බලපන් මූ අද මට රුපියල් 10 දීල කියනව කාර් 1ක් අරගෙන වරෙන් කියල.. මුට පිස්සු බන් පෝය දවසෙ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නෙ."

"ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමා.මූ මට කතා කරල කියනව ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලල වරෙන් කියල... ඔය ගස් ගෙම්බ ලග ෆෝන් 1ක් එකක් තියනව කෝල් එකක් දීල බලන්න බැරිද මාවම කන්න හදන්නෙ"

උපුටා ගැනීමකි - කජුවත්ත එක්සත් Cricket සමාජය

[CODE]https://www.facebook.com/Kaju.Waththa.Eksath[/CODE]

[QUOTE="gihand4r, post: 11688008, member: 56659"] [B][SIZE=6]කවුද මෝඩ?[/SIZE][/B] [IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/406193_298399396865911_193218727383979_783214_1086036042_n.jpg[/IMG] [SIZE=3] [/SIZE][B][SIZE=3]ඔන්න දවසක් මුදලාලිලා දෙන්න්ක් සෙට් වෙලා තම තමන්ගේ ගෝලයින් ගැන කතා වෙනවා. "උඹ දන්නෙ නෑ මට ඉන්න එකා ගැන කතා කරල වැඩක් නෑ .සිරා මෝඩයා ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියල" කියලා ගෝලයට කතා කලා. "කිරියා......කිරියා......" ඒ සද්දෙ ඇහිලා කිරියා එතනට දුවගෙන ආවා. කිරියා ආවට පස්සේ කිරියට රුපියල් 10ක් දුන්න මුදලාලි "මේ රුපියල් 10 අරගෙන ගිහින් හන්දියෙ කාර් සේල් 1කෙන් මට කාර් එකක් අරගෙන වරෙන්."කියලා කිව්වා. රුපියල් 10ය අතට ගත්තු කිරියා හනික හන්දිය පැත්තට දිව්වා. "බලපන් මූ කොච්චර මෝඩයෙක්ද කියල රුපියල් 10ට කොහෙන්ද බන් කාර් දෙන්නෙ." පලවෙනි මුදලාලි කිව්වා. "ඔය කීවට මගෙ එකත් ඔය වගේමයි ඔන්න බලාපන් කලුවා.. කලුවා....මෙහෙ වරෙන්"කියලා දෙවෙනි මුදලාලිත් තමන්ගේ ගෝලයට කතා කලා. කලුවා ආවට පස්සේ "ගිහින් බලල වරෙන් මම ගෙදර ඉන්නවද කියල" කියලා උටත් වැඩක් බාර දුන්නා. කලුවත් එහෙමයි මහත්තය කියල යන්න ගියා. "ඔන්න බලාපන් මේක කොච්ච්ර මෝඩයෙක්ද කියල" දෙවෙනි මුදලාලි කිව්වා. මෙහෙම ටික වෙලාවක් යනකොට කලුවයි කිරියයි මගදී හම්බ උනා. "ආ කිරියා උබ කොහෙද යන්නෙ" කලුව ඇහුවා "බලපන් බන් උඹට කියන්න අපේ මහත්තය ඉන්නව නේද ඕක හෙන මෝඩය වෙන එකෙක් නම් මෙලහකටත් අස් වෙලා ගිහින් බලපන් මූ අද මට රුපියල් 10 දීල කියනව කාර් 1ක් අරගෙන වරෙන් කියල.. මුට පිස්සු බන් පෝය දවසෙ කොහෙද බන් කාර් සේල් ඇරලා තියෙන්නෙ." "ඔව් බන් අපේ එකත් ඔය වගේම හරකෙක් තමා.මූ මට කතා කරල කියනව ගිහින් ඌ ගෙදර ඉන්නවද කියල බලල වරෙන් කියල... ඔය ගස් ගෙම්බ ලග ෆෝන් 1ක් එකක් තියනව කෝල් එකක් දීල බලන්න බැරිද මාවම කන්න හදන්නෙ"[/SIZE][/B] :lol::lol::lol::lol::lol: [COLOR=Red][B][SIZE=4] [/SIZE][/B][/COLOR][B][COLOR=Red][B][SIZE=4]උපුටා ගැනීමකි - [COLOR=Black]කජුවත්ත එක්සත් Cricket සමාජය[/COLOR][/SIZE][/B][/COLOR][/B] [CODE]https://www.facebook.com/Kaju.Waththa.Eksath[/CODE] :):):) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom