දැන් ඉන්න එකාගෙ කටේ දාගෙන ඉන්නවා ඇති

එයාගෙ සත්‍ය ආදරේ බුකියෙ ගෑනුන්ට මැසෙන්ජර් එකෙන් පැනි හලනවා කියලා එයා දන් නෑ,අපේ ඔෆිස් එකේ කෙල්ලෙක්ටත් පැණි හලලා තිබ්බා ඒකි මට chat පෙන්නුවා අනේ නෑ ලමයෝ මම කෙල්ලෙක්ගෙ අතින් අල්ලලා තියෙන්නෙ මගෙ අම්මගෙ විතරයි කිය කිය කියනවා ගෙරි පකයා

ඒකිගෙනුත්(ඔෆිස් එකේ චැට් පෙන්නපු කෙල්ල නෙවේ) ආතල් අරන් ඒකිගෙ පියාගෙනුත් සල්ලි අරන් ඌ රට පනින ලයින් එකක් තියෙන්නෙ,පොඩි බණකෑල්ලක් කියලා රෙද්දක් අරන් දුන්නම,නිතර හම්බෙන්න ආවම රොමෑන්ටික් වදන් දුන්නම ඒක තමා ආදරේ කියලා හිතන් ඉන්නෙ,පව් අර මෝඩි