Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද යකෝ දෙවෙනි කමිටුවක් පත් කලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්තිමට වෑලලීමට හිතවත් දෙවෙනි කමිටුව අවජාතක වුනාද?

කොරෝනා මෘත දේහ වැලලීම සඳහා නිර්දේශ දුන් කමිටුව තමන් විසින් පත් කරන ලද්දක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

ඒ බව සදහන් කරමින් එම මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ.

රජයේ මාධ්‍ය ප්රකාශකවරයාද මාධ්‍ය හමුවකදී පවසන ලද්දේ එක් කමිටුයකින් නිර්දේශ දී තිබියදී දෙවන කමිටුව පත් කලේ කවුදැයි තමන් නොදන්නා බවයි.

කොවිඩ් මරණ ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීම සදහා රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට කෙරෙන මාධ්‍ය වාර්තා අසත්‍යයි.

ඇතැම් විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය මගින් වාර්තා කල පරිදි කොවිඩ් මරණ ආදාහනයද භුමීදානයද යන්න නිර්දේශ කිරීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට ගෙන යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්රමවේදයක සිට විසදුම් සෙවිය යුතු බවත් ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද, මිත්‍යා මතවාද මත පදනම්ව කිසිවිටෙක තීන්දු තීරණ නොගත යුතු බවත් වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කරන ලද කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය වන බව අමාත්‍යවරිය පෙන්වාදෙයි.

කොවිඩ් මරණ සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබදව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාළාවක් නිකුත් කර ඇති අතර කොවිඩ් 19 සම්බන්ධයෙන් මුල්කාළීනව පැවැති වෛද්‍ය විශේෂඥ මතයන් විටින් විට වෙනස්විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව එවැනි මතයන් ඉදිරිපත් විය හැකිය. එවැනි තත්වයන් පිළිබදව අධ්‍යනය කර තමන් වෙත විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වෛරස් විශේෂඥයින්, වෛද්‍ය විශේෂඥයින් වෙත අමාත්‍යවරිය විසින් දන්වා ඇති නමුත් කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමිදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වෙනත් කිසිදු කමිටුවක් අමාත්‍යවරිය විසින් පත්කර නොමැති බව තවදුරටත් තහවුරු කර සිටිමු.

තුසිත ජයවර්ධන

මාධ්‍ය ලේකම්

කොවිඩ් දේහ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා තමා කමිටුවක් පත්කර නොමැති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය.

ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් දේහ පිළිබඳ තීරණ ගැනීමට ඇත්තේ එක් විද්වත් කමිටුවක් පමණක් බවය.

අද (04) පැවැති වැඩසටහනක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව පැවසුවාය.

"කොවිඩ් දේහ සම්බන්ධයෙන් සොයා බැලීමට දෙවෙනි විද්වත් කමිටුවක් පත් කළේ නෑ. එක විද්වත් කමිටුවයි තියෙන්නෙ. මම තව විද්වත් කමිටුවක් පත්කළේ නෑ. මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණා මම විද්වත් කමිටුවක් පත්කළා කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් වරින්වර විවිධ ක්ෂේත්රවල විශේෂඥයින් මා සමග සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් රජය අද වෙනකම්ම ආදාහනය තමයි ගැසට් කරලා තියෙන නීතිය. ඒ ආදාහනය කරන එක තීන්දු කෙරුවේ කොරෝනා වෛරසය ගැන අපි කිසිම තොරතුරක් දන්නැති කාලේ විද්වත් කමිටුව එකතු වෙලා. දැන් විවිධ විද්‍යාත්මක සාධක තියෙනවා. ඒ කරුණු තාමත් පරිශීලනය කරමින් යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්න ඕනේ විද්‍යාත්මක සාධක මතයි. රෝගීන්ගේ මළපහ හරහාත් ජල මූලාශවලට මේ වෛරස් එක එකතුවීමේ අවදානම තියෙනවා. හැබැයි අපි වතුර බිව්වා කියලා කොරෝනා හැදෙන්නේ නෑ. සරම්ප තුරන් කෙරුවා, පෝලියෝ තුරන් කෙරුවා වගේ කොරෝනා තුරන් කරන්න හම්බවෙන්නේ නෑ. අපි කොරෝනා එක්ක ජීවත්වෙන්න හුරු වෙන්න ඕනේ."

කොරෝනා මෘත දේහ ආදානයද භූමදානයද සම්බන්ධයෙන් මාධ්වේදියෙකු විසින් මාධ්‍ය හමුවකදී විසදීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අපහසුතාවයට පත්විය.

කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතු බවට එක් කමිටුවකින් නිර්දේශ කර තිබියදී එය අභියෝගයට ලක් කරමින් තවත් කමිටුවකින් එම ප්‍රශ්ණයම විමසන්නේ කාගේ උවමනාටද කා විසින්දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කලේය.

ඇමතිවරයා ඊට දුන් පිලිතුර නොගැලපෙන බව පැවසූ මාධ්‍යවේදියා නැවතත් ප්‍රශ්ණ කලේ එක කමිටුවකින් නිර්දේශ දී තිබියදී තවත් කමිටුවත් පත් කලේ කවුද කාගේ උවමනාවටදැයි කියාය.

එවිට ඇමතිවරයා කියා සිටියේ ‘ඔබ දන්නවා නම් මටත් කියන්න. මා දන්නේ නෑ’ යන්න ඊට ඇමතිවරයාගේ පිලිතුර විය.

[QUOTE="malakadss, post: 26021185, member: 179884"] [SIZE=5]අන්තිමට වෑලලීමට හිතවත් දෙවෙනි කමිටුව අවජාතක වුනාද? කොරෝනා මෘත දේහ වැලලීම සඳහා නිර්දේශ දුන් කමිටුව තමන් විසින් පත් කරන ලද්දක් නොවන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ මාධ්‍ය ඒකකය සදහන් කරයි. ඒ බව සදහන් කරමින් එම මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් පහතින් දැක්වේ. රජයේ මාධ්‍ය ප්රකාශකවරයාද මාධ්‍ය හමුවකදී පවසන ලද්දේ එක් කමිටුයකින් නිර්දේශ දී තිබියදී දෙවන කමිටුව පත් කලේ කවුදැයි තමන් නොදන්නා බවයි. කොවිඩ් මරණ ආදාහනයද භූමිදානයද යන්න නිර්දේශ කිරීම සදහා රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට කෙරෙන මාධ්‍ය වාර්තා අසත්‍යයි. ඇතැම් විද්‍යුත් සහ වෙබ් මාධ්‍ය මගින් වාර්තා කල පරිදි කොවිඩ් මරණ ආදාහනයද භුමීදානයද යන්න නිර්දේශ කිරීම සදහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත්කර ඇති බවට ගෙන යන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්රමවේදයක සිට විසදුම් සෙවිය යුතු බවත් ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද, මිත්‍යා මතවාද මත පදනම්ව කිසිවිටෙක තීන්දු තීරණ නොගත යුතු බවත් වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කරන ලද කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම යෝග්‍ය වන බව අමාත්‍යවරිය පෙන්වාදෙයි. කොවිඩ් මරණ සම්බන්ධයෙන් ක්‍රියාකල යුතු ආකාරය පිළිබදව දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදෙස් මාළාවක් නිකුත් කර ඇති අතර කොවිඩ් 19 සම්බන්ධයෙන් මුල්කාළීනව පැවැති වෛද්‍ය විශේෂඥ මතයන් විටින් විට වෙනස්විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව එවැනි මතයන් ඉදිරිපත් විය හැකිය. එවැනි තත්වයන් පිළිබදව අධ්‍යනය කර තමන් වෙත විශේෂඥ මතයන් ඉදිරිපත් කරන ලෙස වෛරස් විශේෂඥයින්, වෛද්‍ය විශේෂඥයින් වෙත අමාත්‍යවරිය විසින් දන්වා ඇති නමුත් කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භුමිදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා වෙනත් කිසිදු කමිටුවක් අමාත්‍යවරිය විසින් පත්කර නොමැති බව තවදුරටත් තහවුරු කර සිටිමු. තුසිත ජයවර්ධන මාධ්‍ය ලේකම් කොවිඩ් දේහ සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා තමා කමිටුවක් පත්කර නොමැති බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නීය. ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් දේහ පිළිබඳ තීරණ ගැනීමට ඇත්තේ එක් විද්වත් කමිටුවක් පමණක් බවය. අද (04) පැවැති වැඩසටහනක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ බව පැවසුවාය. [B]"කොවිඩ් දේහ සම්බන්ධයෙන් සොයා බැලීමට දෙවෙනි විද්වත් කමිටුවක් පත් කළේ නෑ. එක විද්වත් කමිටුවයි තියෙන්නෙ. මම තව විද්වත් කමිටුවක් පත්කළේ නෑ. මාධ්‍ය මගින් වාර්තා කරලා තිබුණා මම විද්වත් කමිටුවක් පත්කළා කියලා. මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් වරින්වර විවිධ ක්ෂේත්රවල විශේෂඥයින් මා සමග සාකච්ඡා කළා. මේ සම්බන්ධයෙන් රජය අද වෙනකම්ම ආදාහනය තමයි ගැසට් කරලා තියෙන නීතිය. ඒ ආදාහනය කරන එක තීන්දු කෙරුවේ කොරෝනා වෛරසය ගැන අපි කිසිම තොරතුරක් දන්නැති කාලේ විද්වත් කමිටුව එකතු වෙලා. දැන් විවිධ විද්‍යාත්මක සාධක තියෙනවා. ඒ කරුණු තාමත් පරිශීලනය කරමින් යනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්න ඕනේ විද්‍යාත්මක සාධක මතයි. රෝගීන්ගේ මළපහ හරහාත් ජල මූලාශවලට මේ වෛරස් එක එකතුවීමේ අවදානම තියෙනවා. හැබැයි අපි වතුර බිව්වා කියලා කොරෝනා හැදෙන්නේ නෑ. සරම්ප තුරන් කෙරුවා, පෝලියෝ තුරන් කෙරුවා වගේ කොරෝනා තුරන් කරන්න හම්බවෙන්නේ නෑ. අපි කොරෝනා එක්ක ජීවත්වෙන්න හුරු වෙන්න ඕනේ."[/B] කොරෝනා මෘත දේහ ආදානයද භූමදානයද සම්බන්ධයෙන් මාධ්වේදියෙකු විසින් මාධ්‍ය හමුවකදී විසදීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රමේෂ් පතිරණ මහතා අපහසුතාවයට පත්විය. කොරෝනා මෘත දේහ ආදාහනය කල යුතු බවට එක් කමිටුවකින් නිර්දේශ කර තිබියදී එය අභියෝගයට ලක් කරමින් තවත් කමිටුවකින් එම ප්‍රශ්ණයම විමසන්නේ කාගේ උවමනාටද කා විසින්දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කලේය. ඇමතිවරයා ඊට දුන් පිලිතුර නොගැලපෙන බව පැවසූ මාධ්‍යවේදියා නැවතත් ප්‍රශ්ණ කලේ එක කමිටුවකින් නිර්දේශ දී තිබියදී තවත් කමිටුවත් පත් කලේ කවුද කාගේ උවමනාවටදැයි කියාය. එවිට ඇමතිවරයා කියා සිටියේ ‘ඔබ දන්නවා නම් මටත් කියන්න. මා දන්නේ නෑ’ යන්න ඊට ඇමතිවරයාගේ පිලිතුර විය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom