කවුද Hindustan Austin 8 දැකලා තියෙන්නෙ ? [Photographs]

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කවුද Hindustan Austin 8 දැකලා තියෙන්නෙ ? [Photographs]

    Austin 8,1939–1947 බ්‍රිතාන්‍ය Austin Motor Company නිශ්පාදනය කල මෝටර් රථයක්,හැබැයි මේ මෝටර් රථය ඉන්දියාවේ කාලයක් Under License නිශ්පාදනය කරලා තියනවා Hindustan Austin 8 කියන නමින්,මෙහෙම ගහපු එකක් හොයගන්න ඉන්දියාවෙවත් දැන් තියනවාද දන්නෙ නැ,මෙකෙත් දැන් කැලි එක එක ගලවගන ගිහින්ලු පාරේ අයිනේ ගාල් කරලා තියලා,මෙන්න එහෙම ගහපු මෝටර් රථයක්,දැනට මෙක දර දාන්න භාවිතා කරන්නෙ :D තියෙන්නෙ අකු‍රැස්ස පැත්තෙ.

    Austin 8 Hindustan VIII by 001flyD, on Flickr

    Austin 8 Hindustan I by 001flyD, on Flickr

    Austin 8 Hindustan II by 001flyD, on Flickr

    Austin 8 Hindustan III by 001flyD, on Flickr

    Austin 8 Hindustan IV by 001flyD, on Flickr

    Austin 8 Hindustan V by 001flyD, on Flickr

    Austin 8 Hindustan VI by 001flyD, on Flickr

    Austin 8 Hindustan VII by 001flyD, on Flickr
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකේ පොත් එහෙම තියෙන එකක්ද?
    යකඩ මෙහෙම නං කඩදාසි?:D
    සමහර විට ඈති බං. හැබැයි තිනෙවනං මෙහෙම දිරන්ඩ දායි කියල හිතන්ඩ අමාරැයි නේ? :)
     
    aruna47

    Well-known member
  • යකඩ මෙහෙම නං කඩදාසි?:D
    සමහර විට ඈති බං. හැබැයි තිනෙවනං මෙහෙම දිරන්ඩ දායි කියල හිතන්ඩ අමාරැයි නේ? :)

    දිරන්න දාපු ජගුවර්, ඔස්ටින් එහෙම කොච්චර තියෙනවද බන්
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දිරන්න දාපු ජගුවර්, ඔස්ටින් එහෙම කොච්චර තියෙනවද බන්
    වැඩේ කියන්නෙ බං මේව මෙහෙම දිරන්ඩ දාල තිබ්බට ගන්ඩ ගියාම පට්ට ගණන්නෙ කියන්නෙ.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    investment eka paduy, engine eka ne, hondatama dirala, recover karanna lesi wenne ne, chassi ekay, dash board ekay witharay ganna puluwan dekata ithuru wela thiyenne.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම ලග තියනව 1963 ඔස්ටින් කේම්බ්‍රිජ් ඒ60 එකක්.. හොදම තත්වයෙන් තියනව රනින් පේන්ට් පෝත්පත් ඔක්කොම හොදටම තියන්ව වගේම මේක රෙපෙයාර් කරන්න සමහර කෑලි ඉංලන්ඩ් වලින් ගෙන්නුව... ඔරිජින් වීල් කවර් එකේ ඉදල තියන්ව... මම මේක විකුනනව කැම්ති කෙනෙක් ඉන්නවනම් ඉන්බොක්ස් කරන්න හැබැයි කුනුකොල්ලෙටනම් දෙන්නෙ නෑ... අන්තිම 500,000/= ඕනෙ.. කලෙක්ටර්ස් කාර් එකක් කියලනෙ කියන්නෙ
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    මම ලග තියනව 1963 ඔස්ටින් කේම්බ්‍රිජ් ඒ60 එකක්.. හොදම තත්වයෙන් තියනව රනින් පේන්ට් පෝත්පත් ඔක්කොම හොදටම තියන්ව වගේම මේක රෙපෙයාර් කරන්න සමහර කෑලි ඉංලන්ඩ් වලින් ගෙන්නුව... ඔරිජින් වීල් කවර් එකේ ඉදල තියන්ව... මම මේක විකුනනව කැම්ති කෙනෙක් ඉන්නවනම් ඉන්බොක්ස් කරන්න හැබැයි කුනුකොල්ලෙටනම් දෙන්නෙ නෑ... අන්තිම 500,000/= ඕනෙ.. කලෙක්ටර්ස් කාර් එකක් කියලනෙ කියන්නෙ

    Machang photos tikak eawapan balanna