Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුද_මෙ_පිටසක්වල_ජිවින්_කියන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුද_මෙ_පිටසක්වල_ජිවින්_කියන්නේ?

කවුද මෙ පිටසක්වල ජිවින් කියන්නේ?

පිට සක්වල ජිවින් යනු කවරහුද? කවුරැ හරි කෙනෙක් පිටසක්වල ජීවින් කියන්නේ කවුද කියල ඔබෙන් ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර මොකක් වෙන්න පුලුවන්ද? "අපිට වඩා වෙනස් රැපයක් තියෙන. අපිට වඩා බලගතු, එහෙමත් නැත්නමි අපිට වඩා බලයෙන් අඩු ජිවින් කොටිඨාශයක්" කියල කෙනෙක් කියයි. මෙක ඒක එක අය එක එක විදියට විස්තර කරයි. කොහොම වුනත් මෙ දිනවල බොහෝ දෙනෙක් මෙ පිටසක්වල ජිවින් සිටින, එහෙමත් නැත්නමි මිනිස්සුන්ට වඩා වෙනස් ස්වරැපයේ සත්වයින් යොදලා හදපු චිත්‍රපටි එහෙමත් බොහොම ආසාවෙන් බලනවා කියල පැහැදිලියි. ඒක නිසා මෙ කියන්න යන්නේ පිටසක්වල ජීවින් ගැන කථාවක් කිවිවොත් හරි, පිටසක්වල ජීවින්, එහෙමත් නැත්නමි අපේ මෙ ලෝකයේ අපිට පෙන්න නැති ජීවින්, එහෙමත් නැත්නමි වෙනත් ලොකයකට අයත් ජිවින් ගැන මුලින්ම හොදම විදියේ විස්තරයක් ඉදිරිපත් වෙන්නේ කොහොද කියල හිතාගන්න පුලුවන්ද?

ඒ බුදු දහමෙ කියල කිවිවොත් ඔබ සමහරක් විට පුදුම වෙන්නත් පුලුවන්. ඒ සත්ත්වයින් ගැන කියන්න කලින් තව පොඩි දෙයක්, දැනට අවුරැදු 50 කට කලින් අතිතයේ අලේ මෙ ලංකාවෙ හිටිය කෙනෙක්ට කවුරැ හරි ඇවිල්ල කියනවා, මොබයිල් පොන් කියල මෙන්න මෙහෙම කථා කරන යන්ත්‍ර වර්ගයක් තියෙනවා, එහෙමත් නැත්නමි කොමිපියුටර් කියල දෙයක් තියෙනවා, එහෙමත් නැත්නමි ඉන්ටර්නෙටි කියල එකක් තියෙනවා කියල, මොනවගේ ප්‍රතිචාරයක් ඒ මනුස්සයාට ලැබෙයිද? එක්කො මුන්දැට පිස්සු කියල කියයි. එහෙමත් නැත්නමි සමහරවිට ගුටිකන්නත් වෙයි. කවුරැහරි මෙ කථාව විශ්වාස කලාමයි කියමුකෝ. මෙ මනුස්සයාට මෙක තෙරැමිකරල දෙන්න ගියාම කියන මනුස්සයාට සියදිවිනසාගන්න හිතෙයි. නමුත් අද මෙ හැම දෙයක්ම සැබැවක් වෙලා.

[ATTACH]28346[/ATTACH]

තවදුරටත් අපි ඒ දේවල් ගැන ප්‍රශ්ණ කරන්න යන්නේ නැ. බුදු දහමෙ මෙ ලොක විස්තරයත් අන්න ඒ වගේ. මෙයින් දැනටමත් සැබැ වු තොරතුරැ බොහොමයක් තියෙනවා. ඉදිරියට මෙ කරැණු තවත් තහවුරැ වෙයි. මෙ කථාව කිවිවෙ ප්රවෙශයක් විදියට, දැන් සත්ත්වයින් ජිවත් වෙන පෘතුවියට වඩා වෙනස් ලොක ගැන බුදු දහමෙ කියල තියෙන්නේ මොනවද කියල බලමු.

බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලොක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලොකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලොකය ආලොකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලොකය ලබනවා කියන එකයි.

ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලොක 04 ක් ඇත.

මනුෂ්‍ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, ණිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි සතක් ඇත.

බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 ක් ඇත.

පරිත්තාභ, අප්පමාණභ, ආභස්සර යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.

පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 කි.

වෙහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 03 කි.

අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.

ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරැපාවචර භුමි 04 කි

[ATTACH]28347[/ATTACH]

කලින් ලිපියේ පුනරැප්පත්තිය සිදුවෙන විදය ගැන කිවිව මතක ඇති. එහෙම පුනරැප්පත්තිය සිද්ධවිමෙදි අවසන් මොහොතේ ඉදිරිපත්වන,කර්මය , කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත නිසා කුසලමුල හෝ අකුසල මුල සිතක් උපදින බව කිවිවා මතක ඇති මෙ උපදින කුසල මුල හෝඅකුසල මුල සිතේ ප්‍රභලත්වය හා තෘශ්ණාවෙ ස්වරැපය අනුව තමයි සත්ත්වයින් මෙ භුමි 31 කේ උපත ලබන්නේ. ඒ අනුව අවසන් මොහොතේ ඉදිරිපත්වන සිත අකුසල මුල සිතක් විම මත අපාය භුමි 04 හිද, කාමාවචර කුසල සිතක් විම මත කාම සුගති භුමි සතින් එකකද, මරණ මොහොත වන විට ධ්‍යානයක් ලබා සිටියේ නමි හා එයින් නොපිරිහි සිටියේ නමි ඒ රැපාවචර හෝ අරැපාවචර ධ්‍යානයන්ට අනුරැප වන පරිදි ධ්‍යාන භුමි 16 යින් 01 කද උපත ලබයි. සොවාන් ආදි මාර්ගඵලයන් ලබා සිටියේ නමි, සුද්ධාවාස භුමි 05 න් එකක උපත ලබයි. මෙ කර්මානුරැපවසත්ත්වයින් උපත ලබන ආකාරයයි. මෙතනදි කර්මය පිළිබදව විස්තරයක් කල යුතු වුවත් එය පසු සලකා බලමු.

[ATTACH]28348[/ATTACH]

ලොකයේ විශාලත්වය කොපමණද?

ලොකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලොකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලොක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලොක හා දිව්‍ය ලොක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලොක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලොක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලොක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්රි ලොක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලොක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලොක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලොක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලොකධාතුව නමි වෙ. මහා සහශ්‍රී ලොකධාතුව යනුද මෙයයි.

අපගේ මෙම සක්වල (ලොකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්‍රී ලොක ධාතුව නැත්නමි චුලනි ලොකධාතුව, යන්න සෘධිමත් ස්රාවකයන්වහන්සේලාටදවිශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක.

මධ්‍යම ලොකධාතුව හෙවත් ද්වි සහශ්රි ලොකධාතුව

මෙය බුදුවරැන්ගේ ජාතික්ෂේත්රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්‍රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්‍යම ලොක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ.

ත්‍රිසහස්ශ්‍රි හෙවත් මහා සහශ්‍රී ලොක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලොකධාතුවට අයත් සියලු ලොකයන්හි ආටානාටි පිරිත,ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරැමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරැනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරැමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්රි ලොක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්‍රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්‍රහ්මයන් විසින් දසදහසක් චක්‍රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්‍යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි.

[ATTACH]28349[/ATTACH]

මෙ මහා සහශ්රි ලොකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්‍රමාණ ලොකයන් ඇත. මෙහි ප්‍රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්‍රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේවිශයක්ෂේත්රයයි. එහි ප්‍රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදිකථාකල හැක. බදුවරයෙකු ආශ්චර්යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරැමිගත හැකි වනු ඇත. සමහරැන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලද බව සත්‍යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්‍යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්‍රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්‍රි ලොකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරැන් පහලව සිටිනවා විය හැක.

මෙ ලොකයේ හා විශ්වයේ ප්‍රමාණය ගැන බුදු දහමෙ සදහන් කරැණුය.

ඊ මේල් පණිවිඩයක් ඇසුරෙනි

[QUOTE="WICKILEAKS, post: 10016630, member: 326944"] [b]කවුද_මෙ_පිටසක්වල_ජිවින්_කියන්නේ?[/b] [B][SIZE=6][COLOR=Purple]කවුද මෙ පිටසක්වල ජිවින් කියන්නේ?[/COLOR][/SIZE][/B] [SIZE=4]පිට සක්වල ජිවින් යනු කවරහුද? කවුරැ හරි කෙනෙක් පිටසක්වල ජීවින් කියන්නේ කවුද කියල ඔබෙන් ඇසුවහොත් ඔබ එයට දෙන පිළිතුර මොකක් වෙන්න පුලුවන්ද? "අපිට වඩා වෙනස් රැපයක් තියෙන. අපිට වඩා බලගතු, එහෙමත් නැත්නමි අපිට වඩා බලයෙන් අඩු ජිවින් කොටිඨාශයක්" කියල කෙනෙක් කියයි. මෙක ඒක එක අය එක එක විදියට විස්තර කරයි. කොහොම වුනත් මෙ දිනවල බොහෝ දෙනෙක් මෙ පිටසක්වල ජිවින් සිටින, එහෙමත් නැත්නමි මිනිස්සුන්ට වඩා වෙනස් ස්වරැපයේ සත්වයින් යොදලා හදපු චිත්‍රපටි එහෙමත් බොහොම ආසාවෙන් බලනවා කියල පැහැදිලියි. ඒක නිසා මෙ කියන්න යන්නේ පිටසක්වල ජීවින් ගැන කථාවක් කිවිවොත් හරි, පිටසක්වල ජීවින්, එහෙමත් නැත්නමි අපේ මෙ ලෝකයේ අපිට පෙන්න නැති ජීවින්, එහෙමත් නැත්නමි වෙනත් ලොකයකට අයත් ජිවින් ගැන මුලින්ම හොදම විදියේ විස්තරයක් ඉදිරිපත් වෙන්නේ කොහොද කියල හිතාගන්න පුලුවන්ද?[/SIZE] [SIZE=4]ඒ බුදු දහමෙ කියල කිවිවොත් ඔබ සමහරක් විට පුදුම වෙන්නත් පුලුවන්. ඒ සත්ත්වයින් ගැන කියන්න කලින් තව පොඩි දෙයක්, දැනට අවුරැදු 50 කට කලින් අතිතයේ අලේ මෙ ලංකාවෙ හිටිය කෙනෙක්ට කවුරැ හරි ඇවිල්ල කියනවා, මොබයිල් පොන් කියල මෙන්න මෙහෙම කථා කරන යන්ත්‍ර වර්ගයක් තියෙනවා, එහෙමත් නැත්නමි කොමිපියුටර් කියල දෙයක් තියෙනවා, එහෙමත් නැත්නමි ඉන්ටර්නෙටි කියල එකක් තියෙනවා කියල, මොනවගේ ප්‍රතිචාරයක් ඒ මනුස්සයාට ලැබෙයිද? එක්කො මුන්දැට පිස්සු කියල කියයි. එහෙමත් නැත්නමි සමහරවිට ගුටිකන්නත් වෙයි. කවුරැහරි මෙ කථාව විශ්වාස කලාමයි කියමුකෝ. මෙ මනුස්සයාට මෙක තෙරැමිකරල දෙන්න ගියාම කියන මනුස්සයාට සියදිවිනසාගන්න හිතෙයි. නමුත් අද මෙ හැම දෙයක්ම සැබැවක් වෙලා. [/SIZE] [CENTER][SIZE=4] [/SIZE][ATTACH]28346[/ATTACH] [/CENTER] [SIZE=4] තවදුරටත් අපි ඒ දේවල් ගැන ප්‍රශ්ණ කරන්න යන්නේ නැ. බුදු දහමෙ මෙ ලොක විස්තරයත් අන්න ඒ වගේ. මෙයින් දැනටමත් සැබැ වු තොරතුරැ බොහොමයක් තියෙනවා. ඉදිරියට මෙ කරැණු තවත් තහවුරැ වෙයි. මෙ කථාව කිවිවෙ ප්රවෙශයක් විදියට, දැන් සත්ත්වයින් ජිවත් වෙන පෘතුවියට වඩා වෙනස් ලොක ගැන බුදු දහමෙ කියල තියෙන්නේ මොනවද කියල බලමු. බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලොක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලොකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලොකය ආලොකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලොකය ලබනවා කියන එකයි. [/SIZE] [SIZE=4] ඒවා වන්නේ නරකය, තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලොක 04 ක් ඇත.[/SIZE] [SIZE=4] මනුෂ්‍ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, ණිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි සතක් ඇත.[/SIZE] [SIZE=4] බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 ක් ඇත.[/SIZE] [SIZE=4] පරිත්තාභ, අප්පමාණභ, ආභස්සර යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.[/SIZE] [SIZE=4] පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 කි.[/SIZE] [SIZE=4] වෙහප්ඵලය, අසඤ්ඤසත්තය, සුද්ධාවාසය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 03 කි.[/SIZE] [SIZE=4] අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.[/SIZE] [SIZE=4] ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරැපාවචර භුමි 04 කි[/SIZE] [CENTER][URL="http://protectacow.typepad.com/goshalla/images/2007/09/27/buddha1_2.jpg"][ATTACH]28347[/ATTACH][/URL][/CENTER] [SIZE=4]කලින් ලිපියේ පුනරැප්පත්තිය සිදුවෙන විදය ගැන කිවිව මතක ඇති. එහෙම පුනරැප්පත්තිය සිද්ධවිමෙදි අවසන් මොහොතේ ඉදිරිපත්වන,කර්මය , කර්මනිමිත්ත හෝ ගතිනිමිත්ත නිසා කුසලමුල හෝ අකුසල මුල සිතක් උපදින බව කිවිවා මතක ඇති මෙ උපදින කුසල මුල හෝඅකුසල මුල සිතේ ප්‍රභලත්වය හා තෘශ්ණාවෙ ස්වරැපය අනුව තමයි සත්ත්වයින් මෙ භුමි 31 කේ උපත ලබන්නේ. ඒ අනුව අවසන් මොහොතේ ඉදිරිපත්වන සිත අකුසල මුල සිතක් විම මත අපාය භුමි 04 හිද, කාමාවචර කුසල සිතක් විම මත කාම සුගති භුමි සතින් එකකද, මරණ මොහොත වන විට ධ්‍යානයක් ලබා සිටියේ නමි හා එයින් නොපිරිහි සිටියේ නමි ඒ රැපාවචර හෝ අරැපාවචර ධ්‍යානයන්ට අනුරැප වන පරිදි ධ්‍යාන භුමි 16 යින් 01 කද උපත ලබයි. සොවාන් ආදි මාර්ගඵලයන් ලබා සිටියේ නමි, සුද්ධාවාස භුමි 05 න් එකක උපත ලබයි. මෙ කර්මානුරැපවසත්ත්වයින් උපත ලබන ආකාරයයි. මෙතනදි කර්මය පිළිබදව විස්තරයක් කල යුතු වුවත් එය පසු සලකා බලමු. [/SIZE] [CENTER][URL="http://www.kagayastudio.com/english/space_e/stars/image/s8200_galaxy.jpg"][ATTACH]28348[/ATTACH][/URL][/CENTER] [SIZE=4] ලොකයේ විශාලත්වය කොපමණද? ලොකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා. එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලොකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලොක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා. ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලොක හා දිව්‍ය ලොක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි. එබදු ලොක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි. චුලනි ලොක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලොක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්රි ලොක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලොක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලොක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලොක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලොකධාතුව නමි වෙ. මහා සහශ්‍රී ලොකධාතුව යනුද මෙයයි. අපගේ මෙම සක්වල (ලොකධාතුව) හා ඒ වටා පිහිටි 999 ක් වු සක්වලයන් එනමි සහශ්‍රී ලොක ධාතුව නැත්නමි චුලනි ලොකධාතුව, යන්න සෘධිමත් ස්රාවකයන්වහන්සේලාටදවිශයවන බව දක්වා ඇත. උන්වහන්සේලාට, ඒ සක්වල 1000 ට ඇසෙන සේ කථාකිරිමට ඒ සක්වල 1000ට ආලොකය අන්ධකාරය පැතිරවිමට හැක.[/SIZE] [SIZE=4] මධ්‍යම ලොකධාතුව හෙවත් ද්වි සහශ්රි ලොකධාතුව[/SIZE] [SIZE=4] මෙය බුදුවරැන්ගේ ජාතික්ෂේත්රය වශයෙන් දක්වා ඇත. මහාබෝධිසත්ත්වයින් මවිකුස පිළිසිදගැනිමෙදි, බිහිවිමෙදී, මහාභිනිෂ්ක්‍රමණයකිරිමෙදී, බුදුවිමෙදී, දමිසක්පැවැත්විමෙදී, ආයු සංස්කාරයහැරිමෙදි හා, මහාපරිණිර්වාණයේ දී මෙ මධ්‍යම ලොක ධාතුව කමිපාවන බව දක්වා තිබෙ. [/SIZE] [CENTER][SIZE=4][URL="http://scienceblogs.com/startswithabang/upload/2009/07/the_last_100_years_1998_and_th/galaxy-cluster-abell1689-desk-1280.jpg"][COLOR=#000000] [/COLOR][/URL][/SIZE][/CENTER] [SIZE=4] ත්‍රිසහස්ශ්‍රි හෙවත් මහා සහශ්‍රී ලොක ධාතුව මෙය තථාගතවන් වහන්සේගේ ආඥාක්ෂේත්රය වශයෙන් දක්වලා තියෙනවා. ඒ ලොකධාතුවට අයත් සියලු ලොකයන්හි ආටානාටි පිරිත,ඉසිගිලිය පිරිත, ධජග්ග පිරිත, බොජ්ජංගපිරිත, ඛන්ධපිරිත, මොරපරිත්තය, රතනපරිත්තය, මෙත්තපරිත්තය යන පිරිත්හි බලය පිහිටන බව දක්වා තියෙනවා. මෙ පිරිත් තේරැමි සමග ඔබ දන්නවා නමි, එයින් බොහෝ පිරිත්හි සදහන් වන්නේ තුරැනුවන්ගේ ගුණ බව ඔබ දන්නවා ඇති. එසේ නමි එයින් අපිට තේරැමි යන්නේ අපේ තථාගතයන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරැමිපුරා මෙලොව පහල වුයේ අපට පමණක් ධර්මය දේශණාකිරිමට නොවන බව නෙවෙයිද? උන්වහන්සේ අපේ මෙන්ම ඒ මහා සහශ්රි ලොක ධාතුවෙ වසනා සත්ත්වයින්ගේද සාස්තෘන්වහන්සේ බව අපට මෙයින් පැහැදිලියි. බුදුපියානන් වහන්සේ පරිනිර්වාණය ගැන දැක්වෙන මහාපරිනිර්වාන සුත්‍රයේ දක්වා ඇති පරිදි තථාගතයන් වහන්සේගේ පරිනිර්වානයෙන් පසු ශේෂ වු රෝම ධාතු 10,000 ක් සක්වල බ්‍රහ්මයන් විසින් දසදහසක් චක්‍රාවාට වෙත පිලිවලින් ගෙනගිය බව දක්වා තිබෙනවා. එසේනමි ඒ ඇයි? උන්වහන්සේ පහලවුයේ මෙ සියලු සක්වලයන්ටමය. සැබවින්ම උන්වහන්සේ කෙතරමි ආස්චර්‍යජනකද යන්න අප වැන්නකුට සිතාගැනිම පවා කල නොහැක්කක් යැයි මම සිතමි. [/SIZE] [CENTER][URL="http://buddhism.goldenlandpages.com/images/stories/lord-buddha6.gif"][ATTACH]28349[/ATTACH][/URL][/CENTER] [SIZE=4] මෙ මහා සහශ්රි ලොකධාතුවෙන් පිටත් තවත් අනන්ත අප්‍රමාණ ලොකයන් ඇත. මෙහි ප්‍රමාණය උපමාවකින් දක්වා ඇත. කෝටි ලක්ෂයක් සක්වල බ්‍රහ්මලොව තෙක් පිරවිමට තරමි අඹ ඇට ගෙන යමිකිසි අයෙක් හමුවෙන හමුවෙන සක්වලට එක් අඹ ඇටය බැගින් දමමින් එක් දිශාවකට ගමන් ගතහොත් අඹ ඇට ඉවරවනවා මිස, ඒ දිශාවෙ සක්වල ඉවරවිමක් සිදුනොවෙ. ලෙස එය දක්වා ඇත. මෙ සියලුම සක්වලයන්ද, තථාගතයන්වහන්සේගේවිශයක්ෂේත්රයයි. එහි ප්‍රමාණයක් නැත. ඒ සියලු සක්වලයන්ට අප බුදුපියානන්ට ආලෝකය අන්ධකාරය පැතිරවිය හැක. සැමතැන වෙසෙන සත්ත්වයිනට ඇසෙන පරිදිකථාකල හැක. බදුවරයෙකු ආශ්චර්යමත් වන්නේ ඇයිද යන්න යමෙක්ට දැන් තේරැමිගත හැකි වනු ඇත. සමහරැන් නොදැනුවත්කම නිසා සිතා සිටිනුයේ බුදුපියානන්වහන්සේ යනු තවත් එක් මනුෂ්‍යයෙක් වශයෙනි. උන්වහන්සේ මනුෂ්‍යයෙක් වශයෙන් උපත ලද බව සත්‍යයකි. නමුත් මඩෙ පිපි නෙලුමක් මඩනොතැවරි ජලයේ නොගැටි පිපි සිටින්නාක් මෙන් උන්වහන්සේ මනුෂ්‍යත්වය ඉක්මවු උත්තමයකි. උන්වහන්සේ විසින්ම ඒ බව දක්වා ඇත. වරක් බමුණෙකු උන්වහන්සේ වෙත පැමින " ස්වාමිනි ඔබවහන්සේ දෙවියෙක්ද?, ගාන්ධර්වයෙක්ද?, මනුෂ්‍යයෙක්ද?, යක්ෂයෙක්ද? යනාදි වශයෙන් අසන ලද ප්‍රශ්ණ වලදි උන්වහන්සේ ඒ සියල්ලටම දෙන ලද පිළිතුර වුයේ නැත යන්නය. ඒසේ නමි උන්වහන්සේ කවරෙක්ද? උන්වහන්සේ දුන් පිළිතුර වුයේ "බ්‍රාහ්මණය මම බුද්ධ වෙමි" යන්නයි. මෙ සියලු සක්වලයන්ට එක් වරකට පහල වනුයේ එක් බුදුවරයෙක් පමණි. නමුත් මහාසහශ්‍රි ලොකධාතුවෙන් මත්තෙහි වෙනත් බුදුවරැන් පහලව සිටිනවා විය හැක. මෙ ලොකයේ හා විශ්වයේ ප්‍රමාණය ගැන බුදු දහමෙ සදහන් කරැණුය. [/SIZE]ඊ මේල් පණිවිඩයක් ඇසුරෙනි [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom