Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුරැ-කිව්වත්-කතාව-ඇත්තක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරැ-කිව්වත්-කතාව-ඇත්තක්

ඔබට ලැබෙන වැටුපෙන් පිටරටවල සන්චාරය කරමින් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබත් කැමතිද??

ඔබට සිතෙන්නේ මේ සොච්චම් පඩියෙන් ලෙවකන අපි ඕව කරන්නේ කොහොමද කියල නේද??

නමුත් ඔබ දන්නවාද ඔය අපේ රටේ සන්චාරයට එන "සුද්දන්"ඔවුන්ගේ රටේදී කරනුයේ ඔබ වැනිම සුලු රකියා බව..ඇත්තම කියනවනම් ඔබ ඔවුන්ටත් වඩා වැඩි වැඩ ප්රමානයක් කරන බව..

එසේනම් අපට එවැනි සැපවත් ජීවිතයක් උදා වී නැත්තේ ඇයි..

1.ශ්රීලාංකික මිනිසුන් තමන් හම්බ කරන මුදලින් වැඩි ප්රමානයක් වියදම් කරන්නේ තම අබිමානය පවත්වාගැනීම සදහාය(උදා. ලොකු නිවසක් සෑදීම,ලොකු වෙඩින් එකක්,ලොකු වාහනයක්)ඉන් පසු එම ණය ගෙවා දැමීමට විවේකයක් නොමැතිව වෙහෙසෙයි(සුද්දන් හම්බ කරන පඩියම ජීවිතය විදීම සදහා යොදවයි)

2.අප සුද්දන්ට වඩා වැඩ කලත් අපේ පඩිය සොච්චම් වී අත්තේ ඇයි..

එයට හේතු වී ඇත්තේ අප මෙතෙක් කල් පත් කරගත් මහ පක්ශ දේකේ පාලකයන් අදක්ශයන් පිරිසක් නිසා නේද?සුද්දන් ඔවුන්ගේ රටවල් වලට දක්ශ පාලකයන් පිරිසක් පත් කරගත් බැවින් ඔවුන් කරන සුලු රැකියාවකට පවා හොද වැටුපක් ලබා දිය හැකි ආර්තිකයක් ඔවුන් තම ජනතාවට සාදා දී ඇත.

3.අනාගත සුරක්ශිතතාවය පිලිබද ඇති සැකය.

අපේ දරුවන්ට හොද අද්යාපනයක් ලබාදිය හැකි වේද,එය ලැබුනත් හොද රැකියාවක් ලැබේද,අප වයසට ගිය පසු ජීවත් වීමට මුදල් ඇතිවෙයිද, යන අනාරක්ශිත හැගීම නිසා අප පුලුවන් තරම් මුදල් ඉතිරි කිරීමට බලයි..එබැවින් විනොදාස්වාද(සන්චාරය )සදහා වියදම් කල නොහැක ..මෙය සුද්දන්ගේ රට වල පාලකයන් ඉතා විශ්වාසනීය ලෙස තම ජනතාවට ලබා දි ඇති නිසා ඔවුන්ගේ පඩිය බිය නැතිව සන්චාරය සදහා වියදම් කල හැක.

අප මෙතෙක් පත් කරගත් ඔබ ,මම ආදරය කරන අපේ පක්ශ අපට දී ඇති දායාදය මෙයයි..

නමුත් මතක තබා ගන්න ඔවුන් සුද්දන් සේ කා,බී සන්චාරය කරමින් ඔබ ,මම අන්දවන බව.....

[QUOTE="cat123, post: 22782521, member: 51090"] [b]කවුරැ-කිව්වත්-කතාව-ඇත්තක්[/b] [SIZE="5"][B]ඔබට ලැබෙන වැටුපෙන් පිටරටවල සන්චාරය කරමින් සැපවත් ජීවිතයක් ගත කිරීමට ඔබත් කැමතිද?? ඔබට සිතෙන්නේ මේ සොච්චම් පඩියෙන් ලෙවකන අපි ඕව කරන්නේ කොහොමද කියල නේද?? නමුත් ඔබ දන්නවාද ඔය අපේ රටේ සන්චාරයට එන "සුද්දන්"ඔවුන්ගේ රටේදී කරනුයේ ඔබ වැනිම සුලු රකියා බව..ඇත්තම කියනවනම් ඔබ ඔවුන්ටත් වඩා වැඩි වැඩ ප්රමානයක් කරන බව.. එසේනම් අපට එවැනි සැපවත් ජීවිතයක් උදා වී නැත්තේ ඇයි.. 1.ශ්රීලාංකික මිනිසුන් තමන් හම්බ කරන මුදලින් වැඩි ප්රමානයක් වියදම් කරන්නේ තම අබිමානය පවත්වාගැනීම සදහාය(උදා. ලොකු නිවසක් සෑදීම,ලොකු වෙඩින් එකක්,ලොකු වාහනයක්)ඉන් පසු එම ණය ගෙවා දැමීමට විවේකයක් නොමැතිව වෙහෙසෙයි(සුද්දන් හම්බ කරන පඩියම ජීවිතය විදීම සදහා යොදවයි) 2.අප සුද්දන්ට වඩා වැඩ කලත් අපේ පඩිය සොච්චම් වී අත්තේ ඇයි.. එයට හේතු වී ඇත්තේ අප මෙතෙක් කල් පත් කරගත් මහ පක්ශ දේකේ පාලකයන් අදක්ශයන් පිරිසක් නිසා නේද?සුද්දන් ඔවුන්ගේ රටවල් වලට දක්ශ පාලකයන් පිරිසක් පත් කරගත් බැවින් ඔවුන් කරන සුලු රැකියාවකට පවා හොද වැටුපක් ලබා දිය හැකි ආර්තිකයක් ඔවුන් තම ජනතාවට සාදා දී ඇත. 3.අනාගත සුරක්ශිතතාවය පිලිබද ඇති සැකය. අපේ දරුවන්ට හොද අද්යාපනයක් ලබාදිය හැකි වේද,එය ලැබුනත් හොද රැකියාවක් ලැබේද,අප වයසට ගිය පසු ජීවත් වීමට මුදල් ඇතිවෙයිද, යන අනාරක්ශිත හැගීම නිසා අප පුලුවන් තරම් මුදල් ඉතිරි කිරීමට බලයි..එබැවින් විනොදාස්වාද(සන්චාරය )සදහා වියදම් කල නොහැක ..මෙය සුද්දන්ගේ රට වල පාලකයන් ඉතා විශ්වාසනීය ලෙස තම ජනතාවට ලබා දි ඇති නිසා ඔවුන්ගේ පඩිය බිය නැතිව සන්චාරය සදහා වියදම් කල හැක. අප මෙතෙක් පත් කරගත් ඔබ ,මම ආදරය කරන අපේ පක්ශ අපට දී ඇති දායාදය මෙයයි.. නමුත් මතක තබා ගන්න ඔවුන් සුද්දන් සේ කා,බී සන්චාරය කරමින් ඔබ ,මම අන්දවන බව.....[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom