Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුරුත් කතානොකරන පිරිමින්ට තියෙන ප්‍රශ්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුල්ම එක අධ්‍යාපන ක්‍රමය.

මේ වෙද්දී ලංකාවේ උසස් අධ්‍යාපනය සාර්ථකව ඉවර කරන අයගෙන් 70%කට ආසන්න ගානක් ගැහැණු ළමයි. ඒවගේම මේ percentage එක එන්න එන්නම වැඩි වෙනවා.

Banking හරි මොකක් හරි exam එකක් තිබුනත් එහෙමමයි. පාස් වෙන වැඩි දෙනෙක් ගැහැණු ළමයි. හුගක් දියුණු රටවල් වලත් මේක මෙහෙමම තමයි.

අධ්‍යාපනයට සම අවස්ථා ලැබුන ගමන් ගැහැණු අය පිරිමි අය පහු කලා. ඉතින් පිරිමි ලමයිනේගේ කම්මැලි කමට ගැහැණු ළමයි මොනා කරන්නද ?

නැ ඒක එහෙම ම නෙවේ. ඒක මෙහෙමයි.

Modern Education system එකම හැදිලා තියෙන්නේ පිරිමින්ට set වෙන විදියට නෙවෙයි.

වැඩුණු ගැහැණු සහ පිරිමි brains වල වෙනසක් නැ කියල තමයි සැලකෙන්නේ. හැබැයි ගැහැණු ලමයින්ගේ වර්ධනය ඉක්මනට පටන් ගන්නවා පිරිමි ළමයින්ට වඩා.

මොලේ වර්ධනයත් එහෙමයි. Brain එකේ prefrontal cortex කියන කෑල්ලත් ගැහැණු ළමයින්ගේ කලින්ම develop වෙනවා පිරිමි ළමයින්ට වඩා.

ඉගැනීමට අදාල හුගක් functions සිද්ද වෙනවා මේකෙන්. prefrontal cortex එකේ development එකත් එක්ක වෙන ප්‍රදානම දෙයක් තමයි වගකීමක් දරන්න තියන හැකියාව වැඩි වෙන එක.

ඒක හේතුවක් Exam එකකට ගැහැණු ළමයි පාඩම් කරද්දී පිරිමි ළමයි එක්කෝ කෙල්ලෙක් පස්සේ යන්නේ නැත්නම් බෝලයකට තඩි බාන්නේ.

හැබැයි එක වෙලාවක ආපහු පිරිමි සහ ගැහැණු brains development එක එකසමාන වෙනවා.

හැබැයි එතකොට ඉගෙන ගන්න තිබුන කාලේ පහු වෙලා.

අනික අවුරුදු ලක්ෂ ගානක් ඉදල පිරිමියා හැදිලා ඉන්නේ කටවහගෙන ගැහැණු කෙනෙක් කියන දේ අහගෙන ඒක ඉගෙන ගන්න නෙවේ. ඉතින් මේ modern education system එක පිරිමි ළමයෙකුට හෙන අමාරුයි ගැහැණු ළමයින්ට සාපේක්ෂව.

ඊට අමතරව අපි ඉගෙන ගන්න දේවල් අද සමාජය value කරන විදිය තුල උනත් පිරිමින්ට හෙන අසාධාරණයක් තියනවා.

සැළලිහිණි සංදේශයයි, ගම්පෙරලියයි ඔක්කොම කට පාඩම් කරගෙන ඒවගෙන් කිසිම ප්‍රයෝගික වැඩක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ගේ දැනුම, ගෙයක් හදන්න හරි වහනයක් හදන්න හරි දන්න කෙනෙක්ගේ දැනුමට වඩා අද සමාජය value කරනවා.

රැකියාව, සමාජ තත්වය සහ අදායම

මේ අධ්‍යාපන ක්‍රමය තුලත් society එක අධ්‍යාපනය value කරන විදිය එක්කත් පිරිමින්ට job market එකේ තරගයත් ලේසි නැ.

ඒත් සමාජ සම්මතය තමයි 1st date එකේ ඉදලා වියදම් ටික පිරිමියා කරන එක.

marriage එකක උනත් ගැහැණු අය බලාපොරොත්තු වෙන දෙයක් තමයි පිරිමි කෙනා තමන්ට වඩා ලොකු රස්සාවක් කරන එක. අඩු ගානේ සමාන එකක් වත්.

සමාජ සම්මතයට අනුව පවුලක වැඩිපුර උපයන්නා ( Breadwinner) පිරිමියා නම් පවුලේ බර අදින්නේ පිරිමියා නම් එක සාමාන්‍ය තත්වයක්.

පවුලේ බර අදින්න බැරි ගැහැණු කෙනා මත යැපෙන්න වෙන පිරිමියෙක් ට “මම ගේන එක කාල මෙතන එනවද මටම …. “ ඔය වගේ කතා අහන්නම වෙනවා.

ගැහැණුන්ටත් වැරද්දක් කියන්න බැ. රාජ කුමාරයෙක් ඇවිත් කැන්දන් යයි කියල හිතපු මට නිකමෙකුට කන්න දෙන්නත් උනානේ වගේ හැගීමක් දැනෙන්න පුළුවන්.

තමන් නිකමෙක්, වැඩකට නැති කෙනෙක් ( Useless/ worthless කෙනෙක් ) කියන එක පිරිමින්ට දරා ගන්න අමාරු මානසික තත්වයක්.

Academic research එකකින් හොයාගෙන තියනවා suicide කර ගත්ත පිරිමින්ගේ අවසාන ලියුමේ තිබුණ ප්‍රධාන වචන දෙක worthless / useless කියලා.

අද කාලේ පිරිමි suicide කරගන්නවා ගැහැණුන්ට වඩා තුන් හතර ගුණයකින්. මේ rate එකත් එන්න එන්නම වැඩි වෙනවා.

ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ පිරිමින්ට තිබුන ගැහැණු සහ දරුවන් ආරක්ෂා කරන්න සහ පෝෂණය කරන්න තිබුන වගකීම මිට දශක කිහිපයකට කලින් අහිමි වීම පිරිමි තමන්ගේ dignity එක සම්බන්ද ප්‍රස්නයක් විදියට අරන් තියෙන්නේ.

එත් ලෝකේ පාලනය කරන්නේ පිරිමි, රටේ පළාතේ ගමේ නගරයේ නායකයෝ හුග දෙනෙක් පිරිමි, Companies වල CEOs ලා directors ලා වැඩි දෙනෙක් පිරිමි ???

ගල් යුගයේ ඉදන් තමන්ගේ රැලේ එහෙමත් නැත්නම් සමාජයේ නායකත්වය ගත්තේ පිරිමි. අදටත් ඒක එහෙමම තමයි.

මුන් ටික තමයි ගමේ, රටේ , ආයතනවල, union වල , gangs වල leadership එක අතට ගන්නේ. මුන් තමයි සාමාජයේ අපි හැමෝම වෙනුවෙන් තීරණ ගන්නේ. නීති හදන්නේ.

අවාසනාවකට සමාජයේ උඩ level එකේ ඉන්න පිරිමි දන්නේ වත් නැ average පිරිමින්ට ප්‍රශ්න තියනවද කියලා.

හුගක් වෙලාවට මේ leaders ලා තමන් යටතේ ඉන්න පිරිමියෙක්ගේ ප්‍රශ්නයකට වඩා ගැහැණු කෙනෙක්ගේ ප්‍රශ්නයකට සංවේදියි.

මේ modern education system එකත් එක්ක බැදුන ප්‍රශ්නෙට community level එකෙන් උත්තරයක් නම් මම දන්නේ නැ. සමහරවිට අනාගතේ මේ situations වෙනස් වේවි.

අපිට මේකට උත්තරේ හොයා ගන්න වෙන්නේ personal level එකෙන්ම තමයි. හැම කොල්ලෙක්ට සම්ප්රදායක අධ්‍යාපන ක්‍රමයෙන් විතරක් ගොඩ යන්න බැ.

කරන්න තියෙන්නේ සම්ප්රදායක අධ්‍යාපනයෙන් නතර නොවී අලුත් දේවල් ඉගෙන ගන්න එක, අලුත් විදියට හිතන එක සහ අලුත් අත්හදා බැලීම් කරන එක.

තමන් useless / worthless කියලා හිතුනම ඒ සිතුවිල්ලත් වෙනස් කරගෙන ලෝකේ වෙනස් කරපු මිනිස්සුත් ඉන්නවා.

කාලකන්ණි වගේ ඔලුවේ අත ගහගෙන ජිවිත කාලෙම stress එකේ ඉදල මැරිලා යන උනුත් ඉන්නවා.

මොන option එකද ගන්නේ කියල තීරණය කරන්න වෙන්නේ අපිටම තමයි.

Copied from Fb - Link

[QUOTE="Nidarshana_k, post: 28511501, member: 580041"] [B]මුල්ම එක අධ්‍යාපන ක්‍රමය.[/B] මේ වෙද්දී ලංකාවේ උසස් අධ්‍යාපනය සාර්ථකව ඉවර කරන අයගෙන් 70%කට ආසන්න ගානක් ගැහැණු ළමයි. ඒවගේම මේ percentage එක එන්න එන්නම වැඩි වෙනවා. Banking හරි මොකක් හරි exam එකක් තිබුනත් එහෙමමයි. පාස් වෙන වැඩි දෙනෙක් ගැහැණු ළමයි. හුගක් දියුණු රටවල් වලත් මේක මෙහෙමම තමයි. [B][IMG alt="🙅♀️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t3d/1/16/1f645_200d_2640.png[/IMG] අධ්‍යාපනයට සම අවස්ථා ලැබුන ගමන් ගැහැණු අය පිරිමි අය පහු කලා. ඉතින් පිරිමි ලමයිනේගේ කම්මැලි කමට ගැහැණු ළමයි මොනා කරන්නද ? [IMG alt="✔️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t51/1/16/2714.png[/IMG] නැ ඒක එහෙම ම නෙවේ. ඒක මෙහෙමයි. [IMG alt="☝️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/261d.png[/IMG][/B] Modern Education system එකම හැදිලා තියෙන්නේ පිරිමින්ට set වෙන විදියට නෙවෙයි. වැඩුණු ගැහැණු සහ පිරිමි brains වල වෙනසක් නැ කියල තමයි සැලකෙන්නේ. හැබැයි ගැහැණු ලමයින්ගේ වර්ධනය ඉක්මනට පටන් ගන්නවා පිරිමි ළමයින්ට වඩා. මොලේ වර්ධනයත් එහෙමයි. Brain එකේ prefrontal cortex කියන කෑල්ලත් ගැහැණු ළමයින්ගේ කලින්ම develop වෙනවා පිරිමි ළමයින්ට වඩා. ඉගැනීමට අදාල හුගක් functions සිද්ද වෙනවා මේකෙන්. prefrontal cortex එකේ development එකත් එක්ක වෙන ප්‍රදානම දෙයක් තමයි වගකීමක් දරන්න තියන හැකියාව වැඩි වෙන එක. ඒක හේතුවක් Exam එකකට ගැහැණු ළමයි පාඩම් කරද්දී පිරිමි ළමයි එක්කෝ කෙල්ලෙක් පස්සේ යන්නේ නැත්නම් බෝලයකට තඩි බාන්නේ. හැබැයි එක වෙලාවක ආපහු පිරිමි සහ ගැහැණු brains development එක එකසමාන වෙනවා.[IMG alt="❣️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/teb/1/16/2763.png[/IMG] හැබැයි එතකොට ඉගෙන ගන්න තිබුන කාලේ පහු වෙලා. [IMG alt="🤦♂️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc5/1/16/1f926_200d_2642.png[/IMG] අනික අවුරුදු ලක්ෂ ගානක් ඉදල පිරිමියා හැදිලා ඉන්නේ කටවහගෙන ගැහැණු කෙනෙක් කියන දේ අහගෙන ඒක ඉගෙන ගන්න නෙවේ. ඉතින් මේ modern education system එක පිරිමි ළමයෙකුට හෙන අමාරුයි ගැහැණු ළමයින්ට සාපේක්ෂව. ඊට අමතරව අපි ඉගෙන ගන්න දේවල් අද සමාජය value කරන විදිය තුල උනත් පිරිමින්ට හෙන අසාධාරණයක් තියනවා. [B]සැළලිහිණි සංදේශයයි, ගම්පෙරලියයි ඔක්කොම කට පාඩම් කරගෙන ඒවගෙන් කිසිම ප්‍රයෝගික වැඩක් ගන්න බැරිව ඉන්න කෙනෙක්ගේ දැනුම, ගෙයක් හදන්න හරි වහනයක් හදන්න හරි දන්න කෙනෙක්ගේ දැනුමට වඩා අද සමාජය value කරනවා. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] රැකියාව, සමාජ තත්වය සහ අදායම[/B] මේ අධ්‍යාපන ක්‍රමය තුලත් society එක අධ්‍යාපනය value කරන විදිය එක්කත් පිරිමින්ට job market එකේ තරගයත් ලේසි නැ. ඒත් සමාජ සම්මතය තමයි 1st date එකේ ඉදලා වියදම් ටික පිරිමියා කරන එක. marriage එකක උනත් ගැහැණු අය බලාපොරොත්තු වෙන දෙයක් තමයි පිරිමි කෙනා තමන්ට වඩා ලොකු රස්සාවක් කරන එක. අඩු ගානේ සමාන එකක් වත්. සමාජ සම්මතයට අනුව පවුලක වැඩිපුර උපයන්නා ( Breadwinner) පිරිමියා නම් පවුලේ බර අදින්නේ පිරිමියා නම් එක සාමාන්‍ය තත්වයක්. පවුලේ බර අදින්න බැරි ගැහැණු කෙනා මත යැපෙන්න වෙන පිරිමියෙක් ට “මම ගේන එක කාල මෙතන එනවද මටම …. “ ඔය වගේ කතා අහන්නම වෙනවා. ගැහැණුන්ටත් වැරද්දක් කියන්න බැ. රාජ කුමාරයෙක් ඇවිත් කැන්දන් යයි කියල හිතපු මට නිකමෙකුට කන්න දෙන්නත් උනානේ වගේ හැගීමක් දැනෙන්න පුළුවන්. තමන් නිකමෙක්, වැඩකට නැති කෙනෙක් ( Useless/ worthless කෙනෙක් ) කියන එක පිරිමින්ට දරා ගන්න අමාරු මානසික තත්වයක්. Academic research එකකින් හොයාගෙන තියනවා suicide කර ගත්ත පිරිමින්ගේ අවසාන ලියුමේ තිබුණ ප්‍රධාන වචන දෙක worthless / useless කියලා. [IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f972.png[/IMG] අද කාලේ පිරිමි suicide කරගන්නවා ගැහැණුන්ට වඩා තුන් හතර ගුණයකින්. මේ rate එකත් එන්න එන්නම වැඩි වෙනවා. [IMG alt="🥲"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tec/1/16/1f972.png[/IMG] ඒ කියන්නේ අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ පිරිමින්ට තිබුන ගැහැණු සහ දරුවන් ආරක්ෂා කරන්න සහ පෝෂණය කරන්න තිබුන වගකීම මිට දශක කිහිපයකට කලින් අහිමි වීම පිරිමි තමන්ගේ dignity එක සම්බන්ද ප්‍රස්නයක් විදියට අරන් තියෙන්නේ. [IMG alt="⚠️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tdc/1/16/26a0.png[/IMG] එත් ලෝකේ පාලනය කරන්නේ පිරිමි, රටේ පළාතේ ගමේ නගරයේ නායකයෝ හුග දෙනෙක් පිරිමි, Companies වල CEOs ලා directors ලා වැඩි දෙනෙක් පිරිමි ??? ගල් යුගයේ ඉදන් තමන්ගේ රැලේ එහෙමත් නැත්නම් සමාජයේ නායකත්වය ගත්තේ පිරිමි. අදටත් ඒක එහෙමම තමයි. මුන් ටික තමයි ගමේ, රටේ , ආයතනවල, union වල , gangs වල leadership එක අතට ගන්නේ. මුන් තමයි සාමාජයේ අපි හැමෝම වෙනුවෙන් තීරණ ගන්නේ. නීති හදන්නේ. අවාසනාවකට සමාජයේ උඩ level එකේ ඉන්න පිරිමි දන්නේ වත් නැ average පිරිමින්ට ප්‍රශ්න තියනවද කියලා. හුගක් වෙලාවට මේ leaders ලා තමන් යටතේ ඉන්න පිරිමියෙක්ගේ ප්‍රශ්නයකට වඩා ගැහැණු කෙනෙක්ගේ ප්‍රශ්නයකට සංවේදියි. [IMG alt="💥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t40/1/16/1f4a5.png[/IMG] මේ modern education system එකත් එක්ක බැදුන ප්‍රශ්නෙට community level එකෙන් උත්තරයක් නම් මම දන්නේ නැ. සමහරවිට අනාගතේ මේ situations වෙනස් වේවි. අපිට මේකට උත්තරේ හොයා ගන්න වෙන්නේ personal level එකෙන්ම තමයි. හැම කොල්ලෙක්ට සම්ප්රදායක අධ්‍යාපන ක්‍රමයෙන් විතරක් ගොඩ යන්න බැ. කරන්න තියෙන්නේ සම්ප්රදායක අධ්‍යාපනයෙන් නතර නොවී අලුත් දේවල් ඉගෙන ගන්න එක, අලුත් විදියට හිතන එක සහ අලුත් අත්හදා බැලීම් කරන එක. [B]තමන් useless / worthless කියලා හිතුනම ඒ සිතුවිල්ලත් වෙනස් කරගෙන ලෝකේ වෙනස් කරපු මිනිස්සුත් ඉන්නවා.[/B] [B]කාලකන්ණි වගේ ඔලුවේ අත ගහගෙන ජිවිත කාලෙම stress එකේ ඉදල මැරිලා යන උනුත් ඉන්නවා.[/B] මොන option එකද ගන්නේ කියල තීරණය කරන්න වෙන්නේ අපිටම තමයි. Copied from Fb - [URL='https://www.facebook.com/kosala8']Link[/URL] [IMG]https://i.postimg.cc/qR8HJbd7/325257966-661791195696766-8861999945217885765-n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom