Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
කවුරුත් නොදන්න අවුස්විශ් (Auschwitz)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් නොදන්න අවුස්විශ් (Auschwitz)

අද මම ඔයාලට කියන්න යන්නේ අවුස්විශ් (Auschwitz) ගැන....මම දන්න තරමින් නම් මේකේ ඉන්න ගොඩක් දෙනෙක් මේ මොකක්ද කියලා හරියට දන් නෑ... මම දැන ගත්තෙත් ලඟදි..ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක මේක බෙදාගන්න....

අවුස්විශ් (Auschwitz) කියන්නේ හිට්ලර්ගේ තිබුන විශාලම වධකාගාරය

මේ වධකාගාරය පිහිටලා තියෙන්නේ පෝලන්තයේ...වාර්තාවල සඳහන් වෙලා තියෙන විදියට නම් මේ වධකාගාරයේ යුදෙව්වෝ මිලියන 63ක් විතර මරලා දාලා තියෙනවා........ ඇත්තටම කියනවා නම් අනිත් අතින් ලෝකේ තියෙන විශාලම සොහොන් පිටියත් මේකමයි...ඒ ඇයි කියලා මේක කියවගෙන යද්දි ඔයාලටම තේරෙයි....

මේ වධකාගාරය හැදුවට පස්සේ හිට්ලර් ලෝකේ ඉන්න සියලුම යුදෙව්වොන්ට පණිවිඩ යවලා තියෙනවා පෝලාන්තයට එන්න හිට්ලර් ඒ අයට පිහිට වෙන්නම් කියලා....ඉතින් ඒ අයත් පවුල් පිටින් මේ වධකාගාරයට ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් කවුරුත් ඒ වෙද්දි දැනගෙන නම් ඉඳලා නෑ මේක වධකාගාරයක් කියලා...

මේ විදියට යුදෙව්වෝ ආවම එයාලව වෙනම කණ්ඩායම් වලට බෙදනවා...ඒ කියන්නේ පිරිමි, ගැහැණු, සහ ළමයි කියලා කණ්ඩායම් තුනකට බෙදනවා. පස්සේ මේ අයට වෙනම හෝල් එකකට එන්න කියනවා.....අපි හිතමුකෝ පිරිමි කණ්ඩායමකට එන්න කිව්වා කියලා...මේ අය ආවම එක එක්කෙනා වෙන වෙනම අරගෙන එයාලගේ විස්තර ඔක්කොම සටහන් පොත් වලට ගන්නවා....පස්සේ සටහන් කරගන්න කෙනාට කියනවා වෙන හෝල් එකක් පෙන්නලා ඒකේ නාන කාමර තියෙනවා පිරිසිදු වෙලා එන්න කියලා...ඊට පස්සේ ඒ පිරිමි කෙනා ගිහිල්ලා නාන කාමරේ ෂවර් එක අරිනවා හොඳට නාගන්න කියලා...ඒත් ඒ ෂවර් එකෙන් නම් වතුර එන් නෑ...ඒ වෙනුවට එන්නේ විෂ වායුවක්...ඒකට අහුවෙච්ච කෙනා එතනම ජීවිතක්ෂයට පත් වෙනවා...ඒ කෙනාව සහ මැරිල ඉන්න අනික් අයව අත් කරත්ත වලින් ගෙනියනවා වළදාන්න කියලා...හැබැයි ඉතින් වල දානවා කිව්වට ඒක එහෙමම වෙන් නෑ....ඊට කලින් එයාලගේ දත් කුට්ටම කපලා වෙනම අරන් තියෙනවලු(ඒ මොකටද කියලා නම් තාම දන් නෑ කවුරුත්) බොහෝවිට මිනිස් අක්මාව ඒ ගොල්ලො අරගන්නවලු තෙල් ගන්න සහා හින්ඳලා ඉටි පන්දම් එහෙම හදන්න

ඔතනට ආපු හැම දෙනාටම වගේ වුනේ ඔන්න ඔහොම දෙයක්....

හැබැයි ගැහැණු කට්ටියට නම් ටිකක් විතර වෙනස්.එයාලගේ කොන්ඩේ කපලා ගන්නවා හිට්ලර්ගේ හමුදාවේ අයට පාවිච්චියට ගන්න ගමන්මළු එහෙම හදන්න...

මේක ඇත්තටම වධකාගාරයක් වෙන්නේ නම් මේ නිසයි.....මේකේ විවිධ විවිධ පරීක්ෂණ කරලා තියෙනවා.සාමාන්යෙන් පරීක්ෂණ කරන්නේ සත්තු යොදාගෙනනේ..ඒ වුනාට මෙතනදි හිට්ලර් මිනිස්සුන් යොදාගෙන තමයි පරීක්ෂණ කරලා තියෙන්නේ.....

උදාහරණයක් වශයෙන් කන්න බොන්න නොදී මිනිහෙක්ට හිටගෙන කොච්චර කාලයක් මැරෙන් නැතුව ඉන්නවද වගේ ඒවා තමා... තව ඉතින් පිළිකුල් දේවලුත් ඉතින් කරනවා...ගැබ්ණි කාන්තාවෝ අරගෙන පරීක්ෂණ කරලා තියෙනවා....වායු ගෝල පීඩන කීයක් විතර දුන්නොත් ඒ ගැබේ ඉන්න දරුවා එළියට විසිවෙයිද වගේ පරීක්ෂණ....අන්තිම කාලේ වෙද්දී නම් හිට්ලර්ට මේවාට මුදල් ප්‍රශන ඇවිත් තියෙනවා.....විෂ වායු හදන්න බැරි තැන වෙඩි තියලා මරලා තියෙනවා....එක දවසකට මිනිස්සු 20,000ක් මරලා තියෙනවා....ඒත් ඉතින් දවසකට වෙඩි උණ්ඩ 20,000ක් කියන්නේ ඉතින් ලේසි පහසු ගාණකුත් නෙමෙයිනේ....ඒ නිසා හිට්ලර් නියෝගයක් පැනවෙව්වලු කැමති කට්ටියට එල්ලිලා මැරෙන්න කියලා...අනිත් අයට ඉතින් බඩගින්නේ තමයි මැරෙන්නේ....

පින්තූර ටික මම පහලින් දාන්නම්.....

මේ ඉන්නේ ඒ වධකාගාරයේ ආරක්ෂක නිලධාරින් කිහිප දෙනෙක්.

මේක ගැනැ කිසිදෙයක් නොදැන ආපු අහිංසක කට්ටිය

අර Gas Chambers වලට දාන්න කලින් පෝලිම්වල ඉන්න යුදෙව්වෝ...

හිට්ලර්ගේ සදාකාලික සිරකරුවෝ වෙච්ච අහිංසකයෝ

මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණ

අමු අමුවේ මාර දැමුනු මිස්නිස්සු

සමූහ ඝාතනයෙන් පස්සෙ අත් කරත්ත වලින් ගෙන දමන ලද මළ සිරුරු.

පේනවා නේද කන්ඩ බොන්ඩ දෙන් නැතුව තියාගෙන ඉන්න අහිංසක ළමයි

මංදා ඉතින් මේ මනුස්සයා මොකට මේ ලෝකෙට ඉපදුනාද කියලා....බරි වෙලා හරි මේ මනුස්සයට ඒ කාලේ න්‍යෂ්ටික අවි ගැන ආරංචි හම්බෙලා නෑ...හම්බුනා නම් කට්ටියට ඇපත් නෑ.......

මම හිතනවා ඔයාලට මේ Thread එකෙන් මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් ලැබෙන්න ඇති කියලා.

මේකට Comment එකක් Rep+ එකක් දාන්න අමතක කරන්න එපා....අඩුම තරමේ දැකපු නැති අයට බලා ගන්න කියලා Bump එකක්වත් දාගෙන යන්න...

මගේ අනිත් Threads බලන්න ඕනේ අය,

මෙතන කොටන්න.

[QUOTE="Starz DK, post: 10872852, member: 309789"] [b]කවුරුත් නොදන්න අවුස්විශ් (Auschwitz)[/b] [SIZE=5][COLOR=DarkRed]අද මම ඔයාලට කියන්න යන්නේ අවුස්විශ් (Auschwitz) ගැන....මම දන්න තරමින් නම් මේකේ ඉන්න ගොඩක් දෙනෙක් මේ මොකක්ද කියලා හරියට දන් නෑ...:confused::confused: මම දැන ගත්තෙත් ලඟදි..ඉතින් මට හිතුනා ඔයාලත් එක්ක මේක බෙදාගන්න....:yes::yes: අවුස්විශ් (Auschwitz) කියන්නේ හිට්ලර්ගේ තිබුන විශාලම වධකාගාරය[/COLOR][/SIZE] [IMG]http://bossofallbosses.files.wordpress.com/2011/05/auschwitz.jpg[/IMG] [IMG]http://www.history.ucsb.edu/faculty/marcuse/classes/133b/07Projects/pix/DworkVanPeltBookpicture.jpg[/IMG] [SIZE=5][COLOR=DarkRed]මේ වධකාගාරය පිහිටලා තියෙන්නේ පෝලන්තයේ...වාර්තාවල සඳහන් වෙලා තියෙන විදියට නම් මේ වධකාගාරයේ යුදෙව්වෝ මිලියන 63ක් විතර මරලා දාලා තියෙනවා[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]........[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]:angry:[/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]:angry: [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]ඇත්තටම කියනවා නම් අනිත් අතින් ලෝකේ තියෙන විශාලම සොහොන් පිටියත් මේකමයි...ඒ ඇයි කියලා මේක කියවගෙන යද්දි ඔයාලටම තේරෙයි....:rolleyes::rolleyes: මේ වධකාගාරය හැදුවට පස්සේ හිට්ලර් ලෝකේ ඉන්න සියලුම යුදෙව්වොන්ට පණිවිඩ යවලා තියෙනවා පෝලාන්තයට එන්න හිට්ලර් ඒ අයට පිහිට වෙන්නම් කියලා....ඉතින් ඒ අයත් පවුල් පිටින් මේ වධකාගාරයට ඇවිත් තියෙනවා.හැබැයි ඉතින් කවුරුත් ඒ වෙද්දි දැනගෙන නම් ඉඳලා නෑ මේක වධකාගාරයක් කියලා...:eek::eek: මේ විදියට යුදෙව්වෝ ආවම එයාලව වෙනම කණ්ඩායම් වලට බෙදනවා...ඒ කියන්නේ පිරිමි, ගැහැණු, සහ ළමයි කියලා කණ්ඩායම් තුනකට බෙදනවා. පස්සේ මේ අයට වෙනම හෝල් එකකට එන්න කියනවා.....අපි හිතමුකෝ පිරිමි කණ්ඩායමකට එන්න කිව්වා කියලා...මේ අය ආවම එක එක්කෙනා වෙන වෙනම අරගෙන එයාලගේ විස්තර ඔක්කොම සටහන් පොත් වලට ගන්නවා....පස්සේ සටහන් කරගන්න කෙනාට කියනවා වෙන හෝල් එකක් පෙන්නලා ඒකේ නාන කාමර තියෙනවා පිරිසිදු වෙලා එන්න කියලා...ඊට පස්සේ ඒ පිරිමි කෙනා ගිහිල්ලා නාන කාමරේ ෂවර් එක අරිනවා හොඳට නාගන්න කියලා...ඒත් ඒ ෂවර් එකෙන් නම් වතුර එන් නෑ...ඒ වෙනුවට එන්නේ විෂ වායුවක්...ඒකට අහුවෙච්ච කෙනා එතනම ජීවිතක්ෂයට පත් වෙනවා...ඒ කෙනාව සහ මැරිල ඉන්න අනික් අයව අත් කරත්ත වලින් ගෙනියනවා වළදාන්න කියලා...හැබැයි ඉතින් වල දානවා කිව්වට ඒක එහෙමම වෙන් නෑ....ඊට කලින් එයාලගේ දත් කුට්ටම කපලා වෙනම අරන් තියෙනවලු(ඒ මොකටද කියලා නම් තාම දන් නෑ කවුරුත්) බොහෝවිට මිනිස් අක්මාව ඒ ගොල්ලො අරගන්නවලු තෙල් ගන්න සහා හින්ඳලා ඉටි පන්දම් එහෙම හදන්න:baffled::baffled: ඔතනට ආපු හැම දෙනාටම වගේ වුනේ ඔන්න ඔහොම දෙයක්.... හැබැයි ගැහැණු කට්ටියට නම් ටිකක් විතර වෙනස්.එයාලගේ කොන්ඩේ කපලා ගන්නවා හිට්ලර්ගේ හමුදාවේ අයට පාවිච්චියට ගන්න ගමන්මළු එහෙම හදන්න... මේක ඇත්තටම වධකාගාරයක් වෙන්නේ නම් මේ නිසයි.....මේකේ විවිධ විවිධ පරීක්ෂණ කරලා තියෙනවා.සාමාන්යෙන් පරීක්ෂණ කරන්නේ සත්තු යොදාගෙනනේ..ඒ වුනාට මෙතනදි හිට්ලර් මිනිස්සුන් යොදාගෙන තමයි පරීක්ෂණ කරලා තියෙන්නේ..... උදාහරණයක් වශයෙන් කන්න බොන්න නොදී මිනිහෙක්ට හිටගෙන කොච්චර කාලයක් මැරෙන් නැතුව ඉන්නවද වගේ ඒවා තමා...:shocked::shocked: තව ඉතින් පිළිකුල් දේවලුත් ඉතින් කරනවා...ගැබ්ණි කාන්තාවෝ අරගෙන පරීක්ෂණ කරලා තියෙනවා....වායු ගෝල පීඩන කීයක් විතර දුන්නොත් ඒ ගැබේ ඉන්න දරුවා එළියට විසිවෙයිද වගේ පරීක්ෂණ....අන්තිම කාලේ වෙද්දී නම් හිට්ලර්ට මේවාට මුදල් ප්‍රශන ඇවිත් තියෙනවා.....විෂ වායු හදන්න බැරි තැන වෙඩි තියලා මරලා තියෙනවා....එක දවසකට මිනිස්සු 20,000ක් මරලා තියෙනවා....ඒත් ඉතින් දවසකට වෙඩි උණ්ඩ 20,000ක් කියන්නේ ඉතින් ලේසි පහසු ගාණකුත් නෙමෙයිනේ....ඒ නිසා හිට්ලර් නියෝගයක් පැනවෙව්වලු කැමති කට්ටියට එල්ලිලා මැරෙන්න කියලා...අනිත් අයට ඉතින් බඩගින්නේ තමයි මැරෙන්නේ.... පින්තූර ටික මම පහලින් දාන්නම්..... මේ ඉන්නේ ඒ වධකාගාරයේ ආරක්ෂක නිලධාරින් කිහිප දෙනෙක්. [IMG]http://isurvived.org/Pictures_iSurvived-4/fem2GUARDS-Auschwitz.GIF[/IMG] මේක ගැනැ කිසිදෙයක් නොදැන ආපු අහිංසක කට්ටිය [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01243/auschwitz_1243899c.jpg[/IMG] අර Gas Chambers වලට දාන්න කලින් පෝලිම්වල ඉන්න යුදෙව්වෝ... [IMG]http://kopjik.files.wordpress.com/2010/04/gefangene-auschwitz.gif[/IMG] හිට්ලර්ගේ සදාකාලික සිරකරුවෝ වෙච්ච අහිංසකයෝ [IMG]http://www.annefrankguide.net/en-gb/content/gevangenen-auschwitz.jpg[/IMG] මිනිසුන් යොදාගෙන කරන පරීක්ෂණ [IMG]http://kopjik.files.wordpress.com/2010/09/auschwitz-kremering.jpg[/IMG] අමු අමුවේ මාර දැමුනු මිස්නිස්සු [IMG]http://www.holocaustresearchproject.org/othercamps/galleries/auschperiod/Auschwitz%20corpses%20in%20the%20main%20camp.jpg[/IMG] සමූහ ඝාතනයෙන් පස්සෙ අත් කරත්ත වලින් ගෙන දමන ලද මළ සිරුරු. [IMG]http://greatersurbiton.files.wordpress.com/2010/02/auschwitz.jpg[/IMG] [IMG]http://theundergroundconservative.files.wordpress.com/2011/03/auschwitz-2.jpg[/IMG] [IMG]http://www.holocaustresearchproject.org/economics/economicsgal/Auschwitz%20women%20inmates%20sort%20through%20a%20huge%20pile%20of%20shoes%20from%20the%20transport%20of%20Hungarian%20Jews.jpg[/IMG] පේනවා නේද කන්ඩ බොන්ඩ දෙන් නැතුව තියාගෙන ඉන්න අහිංසක ළමයි [IMG]http://bp3.blogger.com/_AkHeUaEva5k/RvaK-lI9XzI/AAAAAAAAEPg/eAo830RqWW8/s400/auschwitz+children.gif[/IMG] මංදා ඉතින් මේ මනුස්සයා මොකට මේ ලෝකෙට ඉපදුනාද කියලා....බරි වෙලා හරි මේ මනුස්සයට ඒ කාලේ න්‍යෂ්ටික අවි ගැන ආරංචි හම්බෙලා නෑ...හම්බුනා නම් කට්ටියට ඇපත් නෑ....... මම හිතනවා ඔයාලට මේ Thread එකෙන් මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් ලැබෙන්න ඇති කියලා. මේකට Comment එකක් Rep+ එකක් දාන්න අමතක කරන්න එපා....අඩුම තරමේ දැකපු නැති අයට බලා ගන්න කියලා Bump එකක්වත් දාගෙන යන්න... මගේ අනිත් Threads බලන්න ඕනේ අය, [/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/search.php?searchid=6453090"]මෙතන කොටන්න.[/URL] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom