Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුරුත් නොදන්න රේගුව ගහන අලුත් බද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් නොදන්න රේගුව ගහන අලුත් බද්ද

කවුරුත් නොදන්න රේගුව ගහන අලුත් බද්ද

“නිෂ්පාදන බදු අයකර ගැනීමේදී රේගුවට ඒ සඳහා බලයක් නෑ. රේගු අධ්යක්ෂ ජනරාල් හා නිෂ්පාදන බදු අයකිරීම නීතිමය වශයෙන් එකින් එකට සම්බන්ධ කරලා නැහැ තව වෙනකල්. රේගුව ඒ නිසා නිෂ්පාදන

බදු අයකරපු අවස්ථා තුනක එම බදුවලට යටත් කළ පුද්ගලයන් අධිකරණයට ගිහිල්ලා. මේ අයට නෛතික බලයක් නැහැ මේ කටයුත්තට කියලා. එම අයකර ගැනීම් ඔක්කොම අවලංගු කරවලා. මේ ප්‍රශ්න උඩ රේගුව අය කරන්න තිබුණු විශාල මුදලක් අහිමි වුණා. ඒ නෛතික ප්‍රශ්න අතිවෙලා තියෙන්නේ. ආණ්ඩුව අතේ දැන් තියනවා අවශ්‍ය නීති කෙටුම්පත. නමුත් මේක ආණ්ඩුව සම්මත කරලා නීතිගත කරන්නේ නෑ. ජාවරම්කරුවන්ගේ බලපෑම් උඩ. 1994 ත් මේ ප්‍රශ්න තිබුණා. මේ ප්රශ්නය ඇතිවීම නිසා තමයි නීතිය හදන්න තීරණය කරේ. කෙටුම්පත් කිරීමෙන් පසුවත් තාම එය සම්මත කරන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා නෑ. ඒ තත්ත්වය උඩ තමයි මේ අය නිෂ්පාදන බදුවලින් ගැලවෙන්නේ. රාජ්‍ය ගිණුම්කාරක සභාව මේ ගැන අගමැතිට සහ අදාළ ඇමැතිවරුන්ට දැන්නුවා වහාම නීතිගත කරන්න කියලා. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථාවට ඉන්නවානේ භාණ්ඩාගාරයත්"

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කළ මෙම ප්‍රකාශය මෙරට තවත් ආර්ථික වියවුලක තතු පහදන්නකි. අපි මේ ඔස්සේ යම් විමසීමකට මුල පිරුවෙමු. මේ කියවෙන්නේ නිෂ්පාදන බදු අයකිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට කිසිදු නීතිමය පනතකින් අවසර දී නොමැති බවයි.

නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතෙන් එම බදු අය කිරීමට රේගුවට බලයක් දී මෙහි බදු රේගුව අයකරනු ලැබුවේ ඇයි? අපි ඒ පිළිබඳ රේගුවෙන් විමසීමු. පසුගිය අඟහරුවාදා දින රේගු මාධ්‍ය ඒකකය ඇමතූ අප මේ පිළිබඳ විමසා සිටි විට එය ලිඛිත ෆැක්ස් පණිවිඩයක් මගින් විමසන ලෙස දැන්වීය. ඒ අනුව එදිනම අපි අදාළ විමසීම කළෙමු. පසුව පසුගිය බ්‍රහස්පතින්දා දින (21) රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඇමතීමට අප උත්සාහ ගත් නමුදු ඒ මොහොතේ ඇය විශේෂ රැස්වීමක් සිටි නිසාවෙන් එය ව්‍යර්ථ විය. අප මේ ලිපිය ලියන මොහොත වෙන විටත් කිසිදු පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් රේගුවෙන් අප වෙත ලැබී නොමැති බව පළමුව කිව යුත්තකි.

කෙසේ වෙතත් දැන් අප වෙත ලැබී ඇති තොරතුරු අනුව 1990 සිට රේගුව මෙම බදු අය කරමින් සිටී. බලයක් නොමැතිව සිදුකරනු ලබන මෙම කටයුත්ත හේතුවෙන් අර්බුදය මතුවෙන විට 1994 වසරේදී ශ්‍රී ලංකා රේගුවට නිෂ්පාදන බදු අය කිරීමට බලය ලැබෙන සේ පනත් කෙටුම්පතක් සකසා තිබේ. එහෙත් අද වනවිට වසර විසි පහක් ගතවී ඇති නමුත් එම පනත සම්මත වී නැත. නීති කෙටුම්පත් සම්පාදනය විසින් සකසනු ලබූ පනත අතුරුදන් වීම සම්බන්ධව මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තු කාරක සභාවකදී ප්‍රශ්න කර තිබේ. ඒ අනුව 2016 වසරේ නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකසා මුදල් අමාත්‍යංශයට එවූ බව කියැවේ. එහෙත් මුදල් අමාත්‍යාංශයේ ද එම පනත සොයාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දැනගන්න ඇත.

සිංහල නම පුරුදු නැතත් Excise Duty නමින් හඳුන්වනු ලබන්නේ මෙම බද්දයි. මෙය පැහැදිලි කිරීමට අපහසු බද්දකි. සාමාන්‍ය ජනයාට මෙය වක්‍ර බද්දක් ලෙස පෙනුණ ද එය තරමක් සංකීර්ණ කරුණකි. බොහෝ රටවල්වල විශාලතම ආදායමක් උපයනු ලබන බද්දක් ලෙස ද මෙය හැඳින්වේ. ලංකාවේදී රේගුවට මෙම බද්ද අයකිරීම නෛතිකව සිදු කළ නොහැකි වීම ජාතික ආර්ථිකයට බලපාන කරුණක් බව කිව යුතුමය.

පසුගිය සමයේ අධිකරණය හමුවේ සමාගම් කිහිපයක් විසින් නිෂ්පාදන බදු අය කිරීම අභියෝගයට ලක්කර ඇත. එවන් නඩු හතරකදී රුපියල් කෝටි එකසිය හැටක් නැවත එම සමාගම් වෙත ගෙවීමට රේගුවට සිදුව තිබේ. මේ සියල්ල හෙළිදරව් වූයේ පසුගියදා පාර්ලිමේන්තු ගිණුම්කාරක සභා අවස්ථාවේදීය. මෙහි දී මෙම අර්බුදයට අදාළ කරුණු වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් මතුකර ඇත. ශ්‍රී ලංකා රේගුව මෙහි දී නිරැත්තර වූ අයුරු දැන් අපට පැහැදිලි වෙයි. මෙම බදුවලට වැටුණු නඩු ඒවා නිසා නැවත ගෙවූ බදු පිළිබඳ තතු රටට අනාවරණය නොවීම විස්මයජනක සිදුවීමකි.

කෙසේ නමුත් ඊට හේතුව ජාවාරම්කරුවන්ගේ බලපෑම් බව වාසුදේව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ. නිෂ්පාදන බදු වංචාවක් සිදුව තිබේද? වසර 25ක් පනත් කෙටුම්පතට සීමා වූයේ කෙසේද? මෙහි දී ප්රබලව ප්‍රශ්න කළ යුතු තත්ත්වයන්ය. අභ්‍යන්තර සහයෝගය නොමැතිව මේතාක් කාලයක් කෙටුම්පතක් පමා කිරීමට නොහැක්කා සේම සමාගම් මාෆියාවක් නොමැතිව ඊට අනුබලයක් ලැබෙන්නට ද නොහැකිය. කවුරැ කුමක් අරභයා කවර ප්‍රයෝජනයක් සඳහා මෙය සිදුකළේ දැනගැනීම මහජනයාට අයිතියක් තිබේ.

අපි මේ සම්බන්ධව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසීමක් කළෙමු. අදාළ තොරතුරු නිසි පරිදි විමසා බලා ලබන සතියේදී අප වෙත දැනුම්වත් කරන බව ඔහු අප වෙත පැවසීය. කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධ අපත් සමඟ දැක්වූයේ මෙවන් අදහසකි.

“නිෂ්පාදන බදු විධිවිධාන පනතෙන් නිෂ්පාදන බදු අයකරන්න රේගුවට බලය දීලා නෑ. නමුත් රේගුව 1990 පටන්ම අය කරනවා. හැබැයි නීතිමය බලයක් නැති නිසා කවුරු හරි උසාවි ගියොත් ඒගොල්ලන්ට නැවත ගෙවන්න වෙනවා. දැනට නඩු හතරකදී බිලියන එකයි දශම හයක් නැවත ගෙවන්න සිදුවෙලා තියනවා"

රුපියල් කෝටි එකසිය හැටක් මෙලෙස නැවත ගෙවන්නට සිදුවී ඇත්නම් එය විශාල අර්බුදයකි. ඒ පිළිබඳ උදය ගම්මන්පිල මහතා අප වෙත තවදුරත් පැහැදිලියි කළේය.

“පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට රේගු දෙපාර්තමේන්තුව ගෙන්නපු වෙලාවේ මේ තත්ත්වය වාසුදේව ඇමැතිතුමා පෙන්වලා දුන්නා. එතුමා ඇහුවා 1994 ඉඳන් නිෂ්පාදන බදු අයකරන්නට බලය දෙන්න පනත් කෙටුම්පතක් හදනවා. ජාවරම්කරුවන් බලපෑ නිසා අනූ හතරේ පටන් ගත්ත වැඩේ තාමත් ඉවර වෙලා නෑ. 2016 ගිණුම් කාරක සභාව ඉදිරියේදීත් මම මේක ප්‍රශ්න කරා. එතකොට නීති කෙටුම්පතත් සම්පාදන ගාවයි පනත තියෙන්නේ කියලා කිව්වා. මම නීති කෙටුම්පත් සම්පාදකට කතා කළාම ඒක මුදල් අමාත්‍යයංශයට යවලා ඉවරයි කියලා ඔහු කිව්වා. දැන් ඒකේ වර්තමාන ප්‍රගතිය මොකක්ද? එතකොට මුදල් අමාත්‍යාංශයේවත් රේගු දෙපාර්තමේන්තුවේවත් කිසිම නිලධාරියෙක් මේ පනතට වෙච්ච දෙයක් දන්නේ නෑ."

මෙම සිදුවීමට පසුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මාසයක් ඇතුළත මේ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙස දන්වා ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි.

බදු යන වදන ඇසූ සැණෙකින් ලක්වාසී සැමට දැන්නේ යහපත් හැඟීමක් නම් නොවේ. රටේ ණය ගෙවන්නට බදු ගැසීමට සිදුව ඇති බව පාලකයෝ කියමින් සිටිති. එහෙත් රටේ බදු ප්‍රතිපත්ති සැමට සමානද? හිඩැස්වලින් තොරද යන්න අපට ප්රශ්නකි. අවසානයේ අපි මේ වෙනුවෙන් නිසි විමර්ශනයක අවශ්‍යතාව අවධාරණය කරමු. එය මෙරට සෙසු විමර්ශන මෙන් පිටු දහස් ගණක වාර්තාවක්ම පමණක් නොවේවායි පතමු

[QUOTE="Target Hoona, post: 24318390, member: 558749"] [b]කවුරුත් නොදන්න රේගුව ගහන අලුත් බද්ද[/b] [B][U][SIZE=4]කවුරුත් නොදන්න රේගුව ගහන අලුත් බද්ද[/SIZE][/U][/B] [SIZE=4] [IMG]http://www.elakiri.com//gossipclanka.com/images/posts/2019 03 24 -01-gossipclanka.jpg[/IMG] “නිෂ්පාදන බදු අයකර ගැනීමේදී රේගුවට ඒ සඳහා බලයක් නෑ. රේගු අධ්යක්ෂ ජනරාල් හා නිෂ්පාදන බදු අයකිරීම නීතිමය වශයෙන් එකින් එකට සම්බන්ධ කරලා නැහැ තව වෙනකල්. රේගුව ඒ නිසා නිෂ්පාදන බදු අයකරපු අවස්ථා තුනක එම බදුවලට යටත් කළ පුද්ගලයන් අධිකරණයට ගිහිල්ලා. මේ අයට නෛතික බලයක් නැහැ මේ කටයුත්තට කියලා. එම අයකර ගැනීම් ඔක්කොම අවලංගු කරවලා. මේ ප්‍රශ්න උඩ රේගුව අය කරන්න තිබුණු විශාල මුදලක් අහිමි වුණා. ඒ නෛතික ප්‍රශ්න අතිවෙලා තියෙන්නේ. ආණ්ඩුව අතේ දැන් තියනවා අවශ්‍ය නීති කෙටුම්පත. නමුත් මේක ආණ්ඩුව සම්මත කරලා නීතිගත කරන්නේ නෑ. ජාවරම්කරුවන්ගේ බලපෑම් උඩ. 1994 ත් මේ ප්‍රශ්න තිබුණා. මේ ප්රශ්නය ඇතිවීම නිසා තමයි නීතිය හදන්න තීරණය කරේ. කෙටුම්පත් කිරීමෙන් පසුවත් තාම එය සම්මත කරන්න පාර්ලිමේන්තුවට ගෙනල්ලා නෑ. ඒ තත්ත්වය උඩ තමයි මේ අය නිෂ්පාදන බදුවලින් ගැලවෙන්නේ. රාජ්‍ය ගිණුම්කාරක සභාව මේ ගැන අගමැතිට සහ අදාළ ඇමැතිවරුන්ට දැන්නුවා වහාම නීතිගත කරන්න කියලා. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථාවට ඉන්නවානේ භාණ්ඩාගාරයත්" පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කළ මෙම ප්‍රකාශය මෙරට තවත් ආර්ථික වියවුලක තතු පහදන්නකි. අපි මේ ඔස්සේ යම් විමසීමකට මුල පිරුවෙමු. මේ කියවෙන්නේ නිෂ්පාදන බදු අයකිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවට කිසිදු නීතිමය පනතකින් අවසර දී නොමැති බවයි. නිෂ්පාදන බදු විශේෂ විධිවිධාන පනතෙන් එම බදු අය කිරීමට රේගුවට බලයක් දී මෙහි බදු රේගුව අයකරනු ලැබුවේ ඇයි? අපි ඒ පිළිබඳ රේගුවෙන් විමසීමු. පසුගිය අඟහරුවාදා දින රේගු මාධ්‍ය ඒකකය ඇමතූ අප මේ පිළිබඳ විමසා සිටි විට එය ලිඛිත ෆැක්ස් පණිවිඩයක් මගින් විමසන ලෙස දැන්වීය. ඒ අනුව එදිනම අපි අදාළ විමසීම කළෙමු. පසුව පසුගිය බ්‍රහස්පතින්දා දින (21) රේගු අධ්යක්ෂ ජනරාල්වරිය ඇමතීමට අප උත්සාහ ගත් නමුදු ඒ මොහොතේ ඇය විශේෂ රැස්වීමක් සිටි නිසාවෙන් එය ව්‍යර්ථ විය. අප මේ ලිපිය ලියන මොහොත වෙන විටත් කිසිදු පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් රේගුවෙන් අප වෙත ලැබී නොමැති බව පළමුව කිව යුත්තකි. කෙසේ වෙතත් දැන් අප වෙත ලැබී ඇති තොරතුරු අනුව 1990 සිට රේගුව මෙම බදු අය කරමින් සිටී. බලයක් නොමැතිව සිදුකරනු ලබන මෙම කටයුත්ත හේතුවෙන් අර්බුදය මතුවෙන විට 1994 වසරේදී ශ්‍රී ලංකා රේගුවට නිෂ්පාදන බදු අය කිරීමට බලය ලැබෙන සේ පනත් කෙටුම්පතක් සකසා තිබේ. එහෙත් අද වනවිට වසර විසි පහක් ගතවී ඇති නමුත් එම පනත සම්මත වී නැත. නීති කෙටුම්පත් සම්පාදනය විසින් සකසනු ලබූ පනත අතුරුදන් වීම සම්බන්ධව මීට වසර කිහිපයකට පෙර පාර්ලිමේන්තු කාරක සභාවකදී ප්‍රශ්න කර තිබේ. ඒ අනුව 2016 වසරේ නීති කෙටුම්පත් සම්පාදක විසින් මෙම පනත් කෙටුම්පත සකසා මුදල් අමාත්‍යංශයට එවූ බව කියැවේ. එහෙත් මුදල් අමාත්‍යාංශයේ ද එම පනත සොයාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව දැනගන්න ඇත. සිංහල නම පුරුදු නැතත් Excise Duty නමින් හඳුන්වනු ලබන්නේ මෙම බද්දයි. මෙය පැහැදිලි කිරීමට අපහසු බද්දකි. සාමාන්‍ය ජනයාට මෙය වක්‍ර බද්දක් ලෙස පෙනුණ ද එය තරමක් සංකීර්ණ කරුණකි. බොහෝ රටවල්වල විශාලතම ආදායමක් උපයනු ලබන බද්දක් ලෙස ද මෙය හැඳින්වේ. ලංකාවේදී රේගුවට මෙම බද්ද අයකිරීම නෛතිකව සිදු කළ නොහැකි වීම ජාතික ආර්ථිකයට බලපාන කරුණක් බව කිව යුතුමය. පසුගිය සමයේ අධිකරණය හමුවේ සමාගම් කිහිපයක් විසින් නිෂ්පාදන බදු අය කිරීම අභියෝගයට ලක්කර ඇත. එවන් නඩු හතරකදී රුපියල් කෝටි එකසිය හැටක් නැවත එම සමාගම් වෙත ගෙවීමට රේගුවට සිදුව තිබේ. මේ සියල්ල හෙළිදරව් වූයේ පසුගියදා පාර්ලිමේන්තු ගිණුම්කාරක සභා අවස්ථාවේදීය. මෙහි දී මෙම අර්බුදයට අදාළ කරුණු වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් මතුකර ඇත. ශ්‍රී ලංකා රේගුව මෙහි දී නිරැත්තර වූ අයුරු දැන් අපට පැහැදිලි වෙයි. මෙම බදුවලට වැටුණු නඩු ඒවා නිසා නැවත ගෙවූ බදු පිළිබඳ තතු රටට අනාවරණය නොවීම විස්මයජනක සිදුවීමකි. කෙසේ නමුත් ඊට හේතුව ජාවාරම්කරුවන්ගේ බලපෑම් බව වාසුදේව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ. නිෂ්පාදන බදු වංචාවක් සිදුව තිබේද? වසර 25ක් පනත් කෙටුම්පතට සීමා වූයේ කෙසේද? මෙහි දී ප්රබලව ප්‍රශ්න කළ යුතු තත්ත්වයන්ය. අභ්‍යන්තර සහයෝගය නොමැතිව මේතාක් කාලයක් කෙටුම්පතක් පමා කිරීමට නොහැක්කා සේම සමාගම් මාෆියාවක් නොමැතිව ඊට අනුබලයක් ලැබෙන්නට ද නොහැකිය. කවුරැ කුමක් අරභයා කවර ප්‍රයෝජනයක් සඳහා මෙය සිදුකළේ දැනගැනීම මහජනයාට අයිතියක් තිබේ. අපි මේ සම්බන්ධව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතාගෙන් විමසීමක් කළෙමු. අදාළ තොරතුරු නිසි පරිදි විමසා බලා ලබන සතියේදී අප වෙත දැනුම්වත් කරන බව ඔහු අප වෙත පැවසීය. කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ සම්බන්ධ අපත් සමඟ දැක්වූයේ මෙවන් අදහසකි. “නිෂ්පාදන බදු විධිවිධාන පනතෙන් නිෂ්පාදන බදු අයකරන්න රේගුවට බලය දීලා නෑ. නමුත් රේගුව 1990 පටන්ම අය කරනවා. හැබැයි නීතිමය බලයක් නැති නිසා කවුරු හරි උසාවි ගියොත් ඒගොල්ලන්ට නැවත ගෙවන්න වෙනවා. දැනට නඩු හතරකදී බිලියන එකයි දශම හයක් නැවත ගෙවන්න සිදුවෙලා තියනවා" රුපියල් කෝටි එකසිය හැටක් මෙලෙස නැවත ගෙවන්නට සිදුවී ඇත්නම් එය විශාල අර්බුදයකි. ඒ පිළිබඳ උදය ගම්මන්පිල මහතා අප වෙත තවදුරත් පැහැදිලියි කළේය. “පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවට රේගු දෙපාර්තමේන්තුව ගෙන්නපු වෙලාවේ මේ තත්ත්වය වාසුදේව ඇමැතිතුමා පෙන්වලා දුන්නා. එතුමා ඇහුවා 1994 ඉඳන් නිෂ්පාදන බදු අයකරන්නට බලය දෙන්න පනත් කෙටුම්පතක් හදනවා. ජාවරම්කරුවන් බලපෑ නිසා අනූ හතරේ පටන් ගත්ත වැඩේ තාමත් ඉවර වෙලා නෑ. 2016 ගිණුම් කාරක සභාව ඉදිරියේදීත් මම මේක ප්‍රශ්න කරා. එතකොට නීති කෙටුම්පතත් සම්පාදන ගාවයි පනත තියෙන්නේ කියලා කිව්වා. මම නීති කෙටුම්පත් සම්පාදකට කතා කළාම ඒක මුදල් අමාත්‍යයංශයට යවලා ඉවරයි කියලා ඔහු කිව්වා. දැන් ඒකේ වර්තමාන ප්‍රගතිය මොකක්ද? එතකොට මුදල් අමාත්‍යාංශයේවත් රේගු දෙපාර්තමේන්තුවේවත් කිසිම නිලධාරියෙක් මේ පනතට වෙච්ච දෙයක් දන්නේ නෑ." මෙම සිදුවීමට පසුව රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට මාසයක් ඇතුළත මේ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග වාර්තා කරන ලෙස දන්වා ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි. බදු යන වදන ඇසූ සැණෙකින් ලක්වාසී සැමට දැන්නේ යහපත් හැඟීමක් නම් නොවේ. රටේ ණය ගෙවන්නට බදු ගැසීමට සිදුව ඇති බව පාලකයෝ කියමින් සිටිති. එහෙත් රටේ බදු ප්‍රතිපත්ති සැමට සමානද? හිඩැස්වලින් තොරද යන්න අපට ප්රශ්නකි. අවසානයේ අපි මේ වෙනුවෙන් නිසි විමර්ශනයක අවශ්‍යතාව අවධාරණය කරමු. එය මෙරට සෙසු විමර්ශන මෙන් පිටු දහස් ගණක වාර්තාවක්ම පමණක් නොවේවායි පතමු [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom