Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
කවුරුන් ද මේ නාගයෝ…?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුන් ද මේ නාගයෝ…?

අප වෙසෙනා පෘථිවියේ තුනෙන් දෙකක් ජලයෙන් යට වී පවතී. ඒ සුවිසල් ජලස්කන්ධය පුළුල් පරාසයකට පැතිර ගිය මහා සාගරයන්ගෙන් නිර්මිත ය. මහ සයුර අද්භූත තැනක් ලෙස මානව ගවේෂණයන්ට ලක් වූයේ අද ඊයේක සිට නො වේ. ඒ අද්භූත බව තීව්ර කරවමින් වරින් වර මහ සයුර දෙබෑ කොට මතු වී ක්ෂණයකින් නො පෙනී යන යෝධ ශරීරයන් ඇති සත්වයන් ගැන යම් යම් අවස්ථාවන්වල වාර්ථා වී තිබුණි.

සාගර ජලකඳ දෙබෑ කර අඩි තිහ හතළිහක් ඉහළට එසැවී, අඩි විස්සකට වඩා පුළුල් වූ මහා පෙන ගොබයේ ඇති ගිනි පුළිඟු වන් දෑස් සහ තියුණු උල් දත් ඇති මුඛය විවර කර, ඇසිපිය හෙළන සැණෙකින් යළි නො පෙනී යන දැවැන්ත මුහුදු උරගයා ගැන පුවත ද ලෝකය හමුවට ගෙන ආවේ උභතෝකෝටිකයකි.

වරෙක ප්‍රංශ ගවේෂකයන් දෙදෙනෙකු මේ සත්වයාගේ ඡායාරූපයක් ගන්නට සමත් වූහ. මහ සයුර මැද ගල්වැටියකට බර දී සිටි දැවැන්ත සත්වයා දෙස දුරදක්නයෙන් බැලූ ඔවුහු ගොඩබිම වෙසෙනා නාගයෙකුගේ ස්වරූපය ම සහිත පළල් වූ පෙන ගොබය, දිදුලන නෙත් සඟල, ලා රතුවන් මුඛය, තියුණු උල් දත්, සහ කළු සුදුවන් විශාල සිරුර පැහැදිලි ව දැක ගත්හ. අඩක් පමණ ජලයෙහි ගිලී ගත් සිරුරේ දිග අඩි සියය ඉක්මවන්නට ඇති බව ඔවුන්ගේ නිගමනය විය.

සබ්මැරීන උපකාරයෙන් මරියානා ආගාධය අසල ගවේෂණයක නියැළුන තවත් පිරිසක් කැමරා තුළින් දුටුවේ සාගර පත්ලෙහි අඩි 200 -250ක් පමණ වූ ආලෝක ධාරා විහිදුවන උරගයෙකු සිටින බව ය. සැණෙකින් එම ආලෝකය නිවී ගිය අතර සාගර පතුලේ මහා කැළඹීමක් ඇති කරවමින් උරගයා සැණින් නො පෙනී ගියේ ය.

මෙවන් වූ වාර්ථා ගණනාවක් නිසා විද්‍යාඥයින් සරණ ගිය වත්මන් ලෝකය අවසානයේ පැමිණි නිගමනය වූයේ මේ සත්වයා කිසිසේත් ම මිනිස් ග්‍රහණයට හසු කර ගත නො හැකි, පියවි ඇසට පෙනුන ද මොහොතින් නො පෙනී යන, මහ සයුරේ සිරස් සහ තිරස් අතට සැණෙකින් කිමිදිය හැකි, ශබ්දයේ වේගයට වැඩි වේගයෙන් ගමන් කරන අද්භූත ජීවියෙකු බව ය.

ලොවට අබිරහසක් වූ මේ මුහුදු නාගයන් අපට සිහිපත් කළේ දෙදහස් හයසිය වසරකට එපිට ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය තුළ ඉස්මතු වූ, අප නො දකිනා ලොවෙහි අසිරිමත් හෙළිදරව්වයි.

බුදු සසුනට නාගයන් යනු ආගන්තුක ජීවි කොටසක් නම් නො වේ.

‘‘ආකාසට්ඨා ච භුම්මට්ටා – දේවා නාගා මහිද්ධිකා

පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං”

මෙලෙසින් අහසේ ද පොළවේ ද වෙසෙන්නා වූ දෙවියන්ටත්, නාගයන්ටත් පුණ්‍යානුමෝදනා කොට සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් සුරක්ෂිත කරවන්නට යැයි පැවසීම ඇරඹුණේ ද මෑතක දී නො වේ. සම්බුදු සසුන හා සබැඳි දේව පිරිසක් සේ ම නාග පිරිසක් ද වෙසෙන බව අපි දන්නෙමු. එසේ ම සම්බුදු සසුනට නම් නාගයන් යනු හුදු සංකල්පයක් හෝ මනුෂ්‍ය ගෝත්‍රයක් හෝ නො වේ.

පෙනෙනා නාගයෝ සහ දන්නා නාගයෝ

අප පියවි ඇසින් දකින්නේ උරග ගණයට අයත්, උග්‍ර විෂ සහිත සර්පයෙකු ලෙස සැලකෙන නාගයන් ය. පියවි ඇසට පෙනෙනා මේ නාගයන් හැරුණු කොට අප දන්නා නාගයන් සියල්ලන් ම අපට හමු වන්නේ බුදු දහම තුළ ය.

සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අපි අසා ඇත්තෙමු. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යන වග පැවසුවේ ලූ.

ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු ඉක්ම ගිය සයවන සතිය මුචලින්ද නාග දරණය තුළ ගත කළ බව ද අපි අසා ඇත්තෙමු. මහා වර්ෂාවන්ගෙන් සහ සුළෙඟන් ද මැසි මදුරුවන්ගෙන් ද සර්පයන්ගෙන් ද තථාගතයන් වහන්සේට උවදුරක් නො වනු පිණිස මුචලින්ද නා රජු සම්බුදු සිරුර වටා දරණ ගසා සම්බුදු ශීර්ෂයට ඉහළින් පෙන ගොබය නගාගෙන සතිය පුරාවට ම රැඳී සිටියේ ය. සතිය අවසන දරණ පට ලෙහා දමා සුන්දර වූ ශරීරයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට මිනිස් වේශයෙන් පෙනී සිටියේ ය.

(ඛුද්දක නිකාය – උදාන පාලි)

භාග්‍යවතුන් වහන්සේ නමක් ලොව පහළ වී දැයි මිනිසුන්ගෙන් දැන ගැනීමට උපක්‍රමයක් ලෙස සිය අභිරූමත් දියණියට ගීයක් උගන්වා අඩ මසකට වරක් උපෝසථ දිනයේ බරණැස ගංගා නදිය අසල තම පෙන ගොබය මත මිනිස් වෙසින් ඇය හිඳුවා ඇගේ ගීයට ප්රතිගීයක් ගයන්නෙකුට මහත් වස්තුව ද සමඟ ඇයව සරණපාවා දෙන බව ප්‍රසිද්ධ කළේ ඒරකපත්ර නා රජු ය. අවසන ඔහු භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියේ ය.

තවත් අප දන්නා නාගයෙකු වන්නේ ඍද්ධිමත් වූ නන්දෝපනන්ද ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිරිවරා ගෙන දෙව්ලොවට වැඩි මොහොතේ පා දුවිලි වැටීම නිසා කිපී මහාමේරු පර්වතය සිය පෙන ගොබයෙන් වසා ගත් ඒ නා රජු දමනය කළේ මහා ඍද්ධි ඇත්තා වූ බුද්ධ පුත්‍ර මොග්ගල්ලානයන් වහන්සේ ය.

වරෙක අනුරුද්ධ මහ රහතන් වහන්සේට වැළඳුණු උදරාබාධයකට පිළියම් ලෙස අනවතප්ත විලෙන් පැන් ගෙන ඒමට වැඩි සත් හැවිරිදි වූ සුමන සාමණේරයන් වහන්සේට පැන් ගනු නො හැකි වන ලෙස විල වසා පෙණගොබය නගා ගත්තේ පන්ථක නා රජු ය. නමුත් සාමණේරයෝ පෙනය ඉවත් කර පැන් රැගෙන වැඩි සේක.

ශ්රද්ධාවන්ත වූ නාගයෙකු මිනිස් වෙස් ගෙන බුදු සසුනෙහි පැවිදි වූ බවත්, නින්දේ දී සැබෑ නාග ස්වරූපය මතු වීම නිසා ස්වාමීන් වහන්සේලා මේ බැව් දැන තථාගතයන් වහන්සේට දැනුම් දුන් බවත්, ඉන් අනතුරු ව නාගයන් පැවිදි කිරීම තහනම් කොට විනය නීතියක් පැනවුණු බවත් විනය පිටකයේ සඳහන් ය.

එසේ ම නර්මදා නදිය අසබඩ සහසක් සක් ලකුණින් පිරී ගත් උතුම් ශී‍්‍ර පාද සටහනක් භාග්‍යවතුන් වහන්සේ තබා වදාළේ නා රජෙකුගේ ඉල්ලීම මත බව කියැ වේ.

එපමණක් නො ව භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු කෙරුණේ නාගයන් දෙපිරිසක් අතර සිදු කෙරෙන්නට ගිය යුද්ධයක් නවතා යහපත සලසා දෙන්නට ය. තෙවන වරට භාග්‍යවතුන් වහන්සේ අප රටට වැඩම කළේ නාගදීපයට වැඩි ගමනේ දී මණිඅක්ඛික නා රජු කළ ආරාධනාවකට අනුව ය.

මහා බෝධි ශාඛාව අප රටට වැඩම කරවූ මොහොතේ බෝධි ශාඛාව ඔවුන් සතු කර ගන්නට තැත් දැරූ නාගයන් සංඝමිත්තා රහත් තෙරණියෝ අනුකම්පාව මත සතියක් පුරාවට මහා බෝධි ශාඛාව නා ලොව වඩා හිඳුවා පූජෝපහාර දක්වා ඇත. දැනුදු අප ‘නා ලොව සතියක් පුද ලද බෝධිය’ කියා ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේට වන්දනා කරන්නේ එබැවිනි.

ස්වර්ණමාලී මහා සෑයේ පිහිටවූ ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා නා ලොව සිට ඍද්ධි බලයෙන් රැගෙන ආවේ සෝණුත්තර රහතන් වහන්සේ ය. ඒ මහා සෑය තනවන්නට නාගයන් බොහෝ සෙයින් උපකාර කළ බව ද වංශ කථාවල සඳහන් ය.

සෝමාවතිය සෑ රජුන් තුළ නිධන් ව ඇත්තේ ද නා ලොව සිට වැඩම කරවූ දක්ෂිණ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ය.

අප මහ බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරන සමයේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ අතුල නම් නාග රාජයෙකු ව ඉපිද සිටිය දී ය.

මෙලෙස සසුන හා සබැඳුණ නාගයන් කවර සත්ව කොට්ඨාසයකට අයත් ද? නාගදීපයේ ද කැලණියේ ද වාසය කළා වූ නාගයන් කවුරුන් ද? ඒ මනුෂ්‍ය ගෝත්‍රයක් ය කියා පැවසිය හැකි ද? පෙනෙන නාග ලෝකය හා නො පෙනෙන නාග ලෝකය අප කවර අයුරකින් විග්රහ කරන්න ද?

කවරහු ද මේ නාගයෝ?

අප දන්නේ බිජුවටින් උපදින නාගයන් ගැන පමණි. සත්ත්වයන් විෂයෙහි යම් හතර ආකාරයකින් උප්පත්ති සිදු වේ ද ඒ හතර ආකාරයෙන් ම නාගයන් ද උපත ලබන බව ඔබ අසා තිබේ ද? අප නො දුටු ඒ ලොව පිළිබඳ, පෙනෙන, නො පෙනෙන සියලූ ලෝකයන් මැනැවින් අවබෝධ කළා වූ, ඒ සියලූ ලෝකයන්ගෙන් නිදහස් වී වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේගේ දහම තුළින් ම හැර අන් කවරකින් නම් අප හඳුනා ගන්න ද?

බිත්තරවලින් උපදින්නා වූ නාගයන්, එනම් අණ්ඩජ නාගයන් හැරුණු කොට සංසේදජ, ජලාබුජ හා ඕපපාතික යන ආකාරයන්ගෙන් ද නාගයෝ උපත ලබති. මේ බව භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ නාග සංයුත්තය තුළ විස්තර කොට පෙන්වා වදාළ සේක. මේ අය අතුරෙන් වඩාත් බල සම්පන්න වන්නේ ඕපපාතික නාගයන් ය.

මහාමේරුව පතුල මුර කරනා නාගයන් ගැන කුලාවක ජාතකය තුළ කියැවේ. දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් සුරා බී මත් වූ අසුරයන් මහාමේරුව පත්ලේ පිහිටි අසුර භවනට හෙලූ බවත්, දිව්‍ය සම්පත් තමන්ට අහිමි වූ බව වටහා ගත් අසුරයන් සුර පිරිසට එරෙහිව යුද වැදුණු බවත්, මෙත් සිතින් යුතු වීම නිසා අවසන් මොහොතේ සක් දෙවිඳු යුද්ධය ජයගත් බවත්, ඒ වෙනුවෙන් සහස් යොදුනක් උස වෛජයන්ත ප්‍රාසාදය පැන නැගුණ බවත් එහි සඳහන් ය. අසුරයන් යළි පැමිණීම වළක්වනු පිණිස සක් දෙවිඳුන් පස් තැනෙක රැකවල් ලූ අතර එහි පූර්වාලින්දයේ හිඳ මහාමේරුව පත්ල මුර කරන්නේ නාගයන් ය.

තිරිසන් යෝනියේ උපන්නා වූ නාගයන්ට අධිපතිත්වය දරන්නේ විරූපාක්ෂ නම් වූ වරම් දේවතාවා ය. ‘‘නාගානඤ්ච ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ” යනුවෙන් ආටානාටිය සූත්‍රය තුළ ඒ බැව් ප්‍රකාශ කෙරේ.

ආටානාටිය සූත්‍රය තුළ වෛශ්‍රවණ දිව්‍ය රාජයා පවසා සිටින්නේ බුදු සසුන කෙරෙහි පැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් සේ ම අපැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් ද සිටින බව යි. සම්බුදු සසුනක් තුළ සිල් ගුණ දම් රකින්නවුන් කෙරෙහි අප්‍රසාදයෙන් පසු වන්නා වූ ඒ අමනුෂ්‍යයන්ගෙන් සිව්වනක් පිරිසට ඇති විය හැකි උපද්‍රව දුරු කිරීම පිණිස මේ ආටානාටිය ආරක්ෂාව පවසන බව ද වෙසමුණි වරම් දෙව් රජු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කොට ඇත.

භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඒ සා අමනුෂ්‍ය බලයක් පැවතී නම් මෙකල ගැන කථා කරන්නට ද දෙයක් නැත. නා ලොව වෙසෙන්නා වූ සියලූ නාගයන් තිසරණ සරණයෙහි පිහිටා නැත. බුදු සසුන කෙරෙහි හිත පහදවා ගත් නාගයන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුහු ශාසනාලයෙන් යුතු ව අප සිදු කරන පුණ්‍ය ක්‍රියාවන්ට උපකාර කළ ද බහුතරය සිටින්නේ ඒ පුණ්‍ය ක්‍රියාවන්ට අකුල් හෙළන අසුර සේනාවට අයත්ව බව අප අමතක නො කළ යුතු ය.

‘‘මහා සක්වළ වසන්නා වූ සියලූ ලෝ වැසි නාගයෝ සපිරිවර සහ එක්ව සැදැහෙන් රකිනු මැන ලොව සෙත් පතා”

ආටානාටිය සූත්‍රයේ දී නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පැටවෙක් හෝ නාග පැටවියක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසට අයත් කෙනෙක් හෝ නාග සේවකයෙක් හෝ සිව්වනක් පිරිසට දුෂ්ට, නපුරු සිතින් යුතු ව උවදුරු කිරීමට ඉඩ තිබෙන බව ඉතා පැහැදිලි ව ප්‍රකාශ කෙරේ. ඔවුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ආටානාටිය ආරක්ෂාව සේ ම ඛන්ධ පිරිත ද එක සේ ම උපකාරී වේ.

භාග්‍යවතුන් වහන්සේ ඛන්ධ පිරිත දේශනා කරන්නට යෙදුණේ සර්පයෙකු දෂ්ට කිරීම නිසා එක් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූ අවස්ථාවක ය. විරූපාක්ෂ, ඒරාපථ, ජබ්‍යාපුත්ත හා කණ්හාගෝතමක යන සර්ප කුලයන්ට මෙත් සිත පැතිරවීමෙන් ඇරඹෙන ඛන්ධ පිරිත නුහුගුණයන්ගෙන් පිරි තිරශ්චීනයන්ගෙන් ආරක්ෂා වීම පිණිස අනන්ත ගුණයන්ගෙන් පිරී ගත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය සලසා දෙන උතුම් සුතුරකි. මේ සූත්‍ර සජ්ඣායනය කිරීමෙන් හා අපමණ මෙත් සිත ම පැතිරවීමෙන් අමනුෂ්‍ය උවදුරු මැඩ පවත්වන්නට හැකි ය.

එසේ ම පින් අනුමෝදන් කිරීමේ දී ‘සසුනෙහි පැහැදුණු සිත් ඇත්තා වූ නාගයන්’ කෙරෙහි පමණක් පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රමාණවත් බව පැවසිය යුතු ය. ඒ සැදැහැති නාගයන් සම්බුදු සසුන සුරකින්නට හැකි පමණින් ඇප කැප වනු ඇත.

දිවි පුදා සිල් රැකි බෝසත් නාගයෝ

අප මහ බෝසතාණන් වහන්සේ නා ලොව උපත ලබා සිටිය දී පවා සිල් ගුණ දම් වර්ධනය කළ ආකාරය ජාතක කථා කිහිපයකින් ම හෙළිදරව් වේ.

වරෙක බෝසතාණන් වහන්සේ භූරිදත්ත නමින් නා ලොව උපන් සේක. පිය රජු සමඟ විරූපාක්ෂ වරම් මහ රජුගේ උපස්ථානයට චාතුම්මහාරාජික දෙව් ලොවට ගොස් එහි වූ දිව්‍ය සම්පත් දැක, මණ්ඩුකයන් අනුභව කෙරෙනා මේ නාග යෝනියෙන් කවර ඵලයක් ද යැයි සිතූ භූරිදත්ත නා රජු මිනිස් ලොවට විත් තුඹසක් මත්තේ දරණ වැල ලාගෙන පෙහෙවස් රැක්කේ ය. අහිකුණ්ටිකයෙකු ඒ නා රජු අල්වාගෙන තලා පෙළා හිංසා කරද්දී පවා ‘‘මා කිපුණේ නම් මොහු සුණු විසුණු වන්නේ ය. එයින් මාගේ ශීලයට හානි වන්නේ ය.” යැයි සිතා නො කිපී ම සිටි නා රජු දිවි දෙවැනි කොට ශීලය රැක ගත්තේ ය.

මෙලෙස ම වරෙක චම්පෙය්‍යය නමින් නා ලොව උපන් බෝසතාණන් වහන්සේ නාග සම්පත් කෙරෙහි ලොබ නො වී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හැකි සුගති උපතක් ලබන්නට සිතා මිනිස් ලොවට පැමිණ පෙහෙවස් රැක්කේ ය. එවර ද අහිකුණ්ඨිකයෙකු කළ හිංසා පීඩා විඳ දරාගෙන සිල් ආරක්ෂා කළේ එක විෂ ධූමයක් පිට කර නගරය ම අළු කළ හැකිව තිබිය දී ය.

තවද මේ ජාතක කථාවන්ගෙන් හෙළිවන සුවිශේෂී කරුණක් වන්නේ නාගයන් පෙණ ගොබ ගණනාවක් මවා පෑමේ සෘද්ධි බලයකින් යුතු බව යි. පෙණ ගොබ පහක්, හතක්, නවයක් හෝ වැඩි ගණනක් සහිත වූ නාගයන්ගේ ලාංඡන පුරාණ හෙළ කලාකරුවන් අතින් පණ ලබන්නට ඇත්තේ මේ බැව් ඔවුන් මැනැවින් දැන සිටි නිසා විය යුතු ය. එය බල සම්පන්න නාගයන් සතු වූ සෘද්ධියකි.

නාගයන් සතු මහානුභාව සම්පන්න බව නිසා ඇතමුන් නාග උපත ප්‍රාර්ථනා කරති. කවර ආකාරයකින් උපත ලැබුව ද කවර ලෙසින් බලසම්පන්න වූව ද කවර අයුරක සම්පත් ලැබූව ද නාග උපත යනු තිරිසන් උපතක් ම ය. එවන් තිරිසන් යෝනියක උපතකින් කවර සැපතක් ද?

චම්පෙය්‍යය ජාතකයේ දී උග්ගසේන නම් රජු විසින් චම්පෙය්‍යය නා රජු නිදහස් කරවූ පසු නා රජු ප්රත්යුපකාරයක් ලෙස උග්ගසේන රජුව නා ලොවට රැගෙනවිත් මහත් හරසරින් යුතුව සංග්‍රහ කළේ ය. නා ලොව පවත්නා ශී‍්‍ර විභූතිය දුටු උග්ගසේන රජු, නා රජුගෙන් විමසුවේ මෙතරම් සැපවත් දිවි පෙවතක් හැර දමා කුමක් නිසා මනු ලොව විත් උපෝසථ ආරක්ෂා කරන්නේ ද කියා ය. එවිට නා රජු පැවසුවේ, ඉන්ද්රිය දමනය කොට කෙලෙස් සතුරන් පරදවා ජරා, මරණයෙන් මිදී නිවන් සාදා ගනු කැමැත්තෙන් මෙසේ කරන බව යි. තිරිසන් යෝනියේ හිඳීමෙන් ඒ ක්ෂණ සම්පත්තිය අහිමි වී යන බව දන්නා නිසා ඔවුහු සුගතිය පතා සිල් ගුණ දම් රැකියහ.

ඉදින් අප ද කළ යුත්තේ ලද මේ සුගතිගාමී උපතින් ඵල ලබා මේ ගෞතම බුදු සසුන තුළ ම කෙලෙස් සතුරන් පරදවාලීම නො වේ ද?

ගෞතම සසුනෙහි සිත පහදවා ගත් සියලූ දෙව් බඹුන් ද මිනිසුන් ද නාගයන් ද වහ වහා කෙලෙස් සතුරන් පරදවා අම නිවන සාක්ෂාත් කර ගනිත්වා!

මිණි කැට වන් ඇස් ඇති නා රජුනේ

අනුමෝදන් වේවා මේ පින්!!!

සම්බුදු සසුන කෙරෙහි මහත් වූ ප්‍රසාද චිත්තයකින් යුතු ව සසුනේ චිරස්ථිතිය උදෙසා කැප වන්නා වූ නාග රාජයන් අතුරෙන් මණිඅක්ඛිත නා රජුන්ට හිමි වන්නේ අග්‍ර ස්ථානයකි. හෙතෙමේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ අවස්ථාවේ දී ය. උතුම් තිසරණ සරණෙහි පිහිටි, මිණි කැට වන් ඇස් ඇති හෙයින් මණිඅක්ඛිත නම් වූ ඒ නා රජු තමන්ගේ රාජධානිය වෙත වැඩම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට මහත් සැදැහැයෙන් ආරාධනා කිරීමේ මහඟු ප්‍රතිඵලය වූයේ ඒ උතුම් සම්බුදු පා කමල් ස්පර්ශයෙන් තෙවන වරටත් ලක්දිව පාරිශුද්ධත්වයට පත් වීම යි.

නා ලොව නාගයෙකු ව ඉපිද මිනිස් වෙස් ගෙන ලක්දිව කැලණි නදිය අසබඩ රාජධානිය ගොඩ නගා ගත් මණිඅක්ඛිත නා රජුන්ට පුණ්‍යානුමෝදනා වන්නට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි සොඳුරු මැණික් ආසනය නිදන් කොට තැනවූ කැලණි සෑ රජුන් දැනුදු අපි මහත් බුදු බැතියෙන් වන්දනා කරන්නෙමු.

එසේ ම පැන් පහසු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ සිවුරු ගලවා තැන්පත් කොට තැබූ, ඒ භාග්‍යවත් අරහත් ධජයේ සුපින්බර පහස ලැබුවා වූ ‘සිවුරු ගල’ ද අපි වන්දනා කරන්නෙමු.

ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ පරිභෝජනය කළ ‘ජල සාටිකා ධාතූන් වහන්සේ’ වැඩ සිටිනා එගොඩ කැලණිය සෑ රජුන්ව ද අපි වන්දනා කරන්නෙමු.

ඒ පාරිභෝගික ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ, බුදු සිරි පා සිප ගත්තා වූ, ඒ පරම පූජනීය බුද්ධ භූමිය අපගේ වන්දනාමානයට පාත්‍ර වන වාරයක් වාරයක් පාසා මණිඅක්ඛිත නා රජුගේ ජීවිතයට පුණ්‍ය ගඟුලක් ගලා යන බව නිසැක ය. මහ සයුර යට පිහිටි නාග භවනේ සිට සුවඳැති කඩුපුල් මල් නෙළා ගෙනවිත් කැලණි නදියෙන් ගොඩ වී දැනුදු ඒ සුපින්වත් නා රජු තම ශාස්තෘන් වහන්සේ වැඩ සිටි පින්බිම පුද දෙනවා විය යුතු ය.

පින්වත් නා රජුනේ, ඔබ, අප සරණ ගියා වූ ඒ ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ උදෙසා අප සිදු කරන ආමිෂ, ප්‍රතිපත්ති පූජාවන්ගෙන් රැස් වන්නා වූ සියලූ කුසල ධර්මයන් එක සේ ම ඔබට ද අනුමෝදන් වේවා!

තිරශ්චීන උපතින් නිදහස් ව සුගතිගාමී උපතක් ලබා මේ ගෞතම බුදු සසුනේ දී ම සදාතන පිළිසරණ සලසා ගැනීමට ඔබට ද මේ සම්බුදු සසුන් කෙතෙහි හිත පහදවා ගත් අනෙකුත් සියලූ නාගයන්ට ද වාසනාව උදා වේවා!

නාග සටහන

විශ්වනාත් දේවප්‍රිය

- See more at: http://mahamegha.lk/all-time-favourites/kaurunda-me-nagayo/#sthash.lVxqPYCc.dpuf

[QUOTE="praneeth.pj, post: 16030908, member: 463147"] [b]කවුරුන් ද මේ නාගයෝ…?[/b] [SIZE=4][IMG]http://mahamegha.lk/wp-content/uploads/2013/01/Main-Image12.jpg[/IMG] අප වෙසෙනා පෘථිවියේ තුනෙන් දෙකක් ජලයෙන් යට වී පවතී. ඒ සුවිසල් ජලස්කන්ධය පුළුල් පරාසයකට පැතිර ගිය මහා සාගරයන්ගෙන් නිර්මිත ය. මහ සයුර අද්භූත තැනක් ලෙස මානව ගවේෂණයන්ට ලක් වූයේ අද ඊයේක සිට නො වේ. ඒ අද්භූත බව තීව්ර කරවමින් වරින් වර මහ සයුර දෙබෑ කොට මතු වී ක්ෂණයකින් නො පෙනී යන යෝධ ශරීරයන් ඇති සත්වයන් ගැන යම් යම් අවස්ථාවන්වල වාර්ථා වී තිබුණි. සාගර ජලකඳ දෙබෑ කර අඩි තිහ හතළිහක් ඉහළට එසැවී, අඩි විස්සකට වඩා පුළුල් වූ මහා පෙන ගොබයේ ඇති ගිනි පුළිඟු වන් දෑස් සහ තියුණු උල් දත් ඇති මුඛය විවර කර, ඇසිපිය හෙළන සැණෙකින් යළි නො පෙනී යන දැවැන්ත මුහුදු උරගයා ගැන පුවත ද ලෝකය හමුවට ගෙන ආවේ උභතෝකෝටිකයකි. වරෙක ප්‍රංශ ගවේෂකයන් දෙදෙනෙකු මේ සත්වයාගේ ඡායාරූපයක් ගන්නට සමත් වූහ. මහ සයුර මැද ගල්වැටියකට බර දී සිටි දැවැන්ත සත්වයා දෙස දුරදක්නයෙන් බැලූ ඔවුහු ගොඩබිම වෙසෙනා නාගයෙකුගේ ස්වරූපය ම සහිත පළල් වූ පෙන ගොබය, දිදුලන නෙත් සඟල, ලා රතුවන් මුඛය, තියුණු උල් දත්, සහ කළු සුදුවන් විශාල සිරුර පැහැදිලි ව දැක ගත්හ. අඩක් පමණ ජලයෙහි ගිලී ගත් සිරුරේ දිග අඩි සියය ඉක්මවන්නට ඇති බව ඔවුන්ගේ නිගමනය විය. සබ්මැරීන උපකාරයෙන් මරියානා ආගාධය අසල ගවේෂණයක නියැළුන තවත් පිරිසක් කැමරා තුළින් දුටුවේ සාගර පත්ලෙහි අඩි 200 -250ක් පමණ වූ ආලෝක ධාරා විහිදුවන උරගයෙකු සිටින බව ය. සැණෙකින් එම ආලෝකය නිවී ගිය අතර සාගර පතුලේ මහා කැළඹීමක් ඇති කරවමින් උරගයා සැණින් නො පෙනී ගියේ ය. මෙවන් වූ වාර්ථා ගණනාවක් නිසා විද්‍යාඥයින් සරණ ගිය වත්මන් ලෝකය අවසානයේ පැමිණි නිගමනය වූයේ මේ සත්වයා කිසිසේත් ම මිනිස් ග්‍රහණයට හසු කර ගත නො හැකි, පියවි ඇසට පෙනුන ද මොහොතින් නො පෙනී යන, මහ සයුරේ සිරස් සහ තිරස් අතට සැණෙකින් කිමිදිය හැකි, ශබ්දයේ වේගයට වැඩි වේගයෙන් ගමන් කරන අද්භූත ජීවියෙකු බව ය. ලොවට අබිරහසක් වූ මේ මුහුදු නාගයන් අපට සිහිපත් කළේ දෙදහස් හයසිය වසරකට එපිට ලොව පහළ වී වදාළ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය තුළ ඉස්මතු වූ, අප නො දකිනා ලොවෙහි අසිරිමත් හෙළිදරව්වයි. බුදු සසුනට නාගයන් යනු ආගන්තුක ජීවි කොටසක් නම් නො වේ. [I][B]‘‘ආකාසට්ඨා ච භුම්මට්ටා – දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛන්තු බුද්ධ සාසනං”[/B][/I] මෙලෙසින් අහසේ ද පොළවේ ද වෙසෙන්නා වූ දෙවියන්ටත්, නාගයන්ටත් පුණ්‍යානුමෝදනා කොට සම්බුද්ධ ශාසනය බොහෝ කාලයක් සුරක්ෂිත කරවන්නට යැයි පැවසීම ඇරඹුණේ ද මෑතක දී නො වේ. සම්බුදු සසුන හා සබැඳි දේව පිරිසක් සේ ම නාග පිරිසක් ද වෙසෙන බව අපි දන්නෙමු. එසේ ම සම්බුදු සසුනට නම් නාගයන් යනු හුදු සංකල්පයක් හෝ මනුෂ්‍ය ගෝත්‍රයක් හෝ නො වේ. [B]පෙනෙනා නාගයෝ සහ දන්නා නාගයෝ[/B] අප පියවි ඇසින් දකින්නේ උරග ගණයට අයත්, උග්‍ර විෂ සහිත සර්පයෙකු ලෙස සැලකෙන නාගයන් ය. පියවි ඇසට පෙනෙනා මේ නාගයන් හැරුණු කොට අප දන්නා නාගයන් සියල්ලන් ම අපට හමු වන්නේ බුදු දහම තුළ ය. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වය සාක්ෂාත් කළ දිනයේ උදෑසන නේරංජරා නදියේ පා කළ පාත්‍රය උඩුගං බලා ගොස් පසු ව නාග ලෝකයේ පිහිටි බව අපි අසා ඇත්තෙමු. එය දුටු මහා ආයුෂ ඇති මහාකාල නා රජු අදත් බුදු කෙනෙකු බුදු වන්නට යන වග පැවසුවේ ලූ. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් පසු ඉක්ම ගිය සයවන සතිය මුචලින්ද නාග දරණය තුළ ගත කළ බව ද අපි අසා ඇත්තෙමු. මහා වර්ෂාවන්ගෙන් සහ සුළෙඟන් ද මැසි මදුරුවන්ගෙන් ද සර්පයන්ගෙන් ද තථාගතයන් වහන්සේට උවදුරක් නො වනු පිණිස මුචලින්ද නා රජු සම්බුදු සිරුර වටා දරණ ගසා සම්බුදු ශීර්ෂයට ඉහළින් පෙන ගොබය නගාගෙන සතිය පුරාවට ම රැඳී සිටියේ ය. සතිය අවසන දරණ පට ලෙහා දමා සුන්දර වූ ශරීරයක් මවාගෙන භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිට මිනිස් වේශයෙන් පෙනී සිටියේ ය. (ඛුද්දක නිකාය – උදාන පාලි) භාග්‍යවතුන් වහන්සේ නමක් ලොව පහළ වී දැයි මිනිසුන්ගෙන් දැන ගැනීමට උපක්‍රමයක් ලෙස සිය අභිරූමත් දියණියට ගීයක් උගන්වා අඩ මසකට වරක් උපෝසථ දිනයේ බරණැස ගංගා නදිය අසල තම පෙන ගොබය මත මිනිස් වෙසින් ඇය හිඳුවා ඇගේ ගීයට ප්රතිගීයක් ගයන්නෙකුට මහත් වස්තුව ද සමඟ ඇයව සරණපාවා දෙන බව ප්‍රසිද්ධ කළේ ඒරකපත්ර නා රජු ය. අවසන ඔහු භාග්‍යවතුන් වහන්සේ හමුවට පැමිණියේ ය. තවත් අප දන්නා නාගයෙකු වන්නේ ඍද්ධිමත් වූ නන්දෝපනන්ද ය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලා පිරිවරා ගෙන දෙව්ලොවට වැඩි මොහොතේ පා දුවිලි වැටීම නිසා කිපී මහාමේරු පර්වතය සිය පෙන ගොබයෙන් වසා ගත් ඒ නා රජු දමනය කළේ මහා ඍද්ධි ඇත්තා වූ බුද්ධ පුත්‍ර මොග්ගල්ලානයන් වහන්සේ ය. වරෙක අනුරුද්ධ මහ රහතන් වහන්සේට වැළඳුණු උදරාබාධයකට පිළියම් ලෙස අනවතප්ත විලෙන් පැන් ගෙන ඒමට වැඩි සත් හැවිරිදි වූ සුමන සාමණේරයන් වහන්සේට පැන් ගනු නො හැකි වන ලෙස විල වසා පෙණගොබය නගා ගත්තේ පන්ථක නා රජු ය. නමුත් සාමණේරයෝ පෙනය ඉවත් කර පැන් රැගෙන වැඩි සේක. ශ්රද්ධාවන්ත වූ නාගයෙකු මිනිස් වෙස් ගෙන බුදු සසුනෙහි පැවිදි වූ බවත්, නින්දේ දී සැබෑ නාග ස්වරූපය මතු වීම නිසා ස්වාමීන් වහන්සේලා මේ බැව් දැන තථාගතයන් වහන්සේට දැනුම් දුන් බවත්, ඉන් අනතුරු ව නාගයන් පැවිදි කිරීම තහනම් කොට විනය නීතියක් පැනවුණු බවත් විනය පිටකයේ සඳහන් ය. එසේ ම නර්මදා නදිය අසබඩ සහසක් සක් ලකුණින් පිරී ගත් උතුම් ශී‍්‍ර පාද සටහනක් භාග්‍යවතුන් වහන්සේ තබා වදාළේ නා රජෙකුගේ ඉල්ලීම මත බව කියැ වේ. එපමණක් නො ව භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු කෙරුණේ නාගයන් දෙපිරිසක් අතර සිදු කෙරෙන්නට ගිය යුද්ධයක් නවතා යහපත සලසා දෙන්නට ය. තෙවන වරට භාග්‍යවතුන් වහන්සේ අප රටට වැඩම කළේ නාගදීපයට වැඩි ගමනේ දී මණිඅක්ඛික නා රජු කළ ආරාධනාවකට අනුව ය. මහා බෝධි ශාඛාව අප රටට වැඩම කරවූ මොහොතේ බෝධි ශාඛාව ඔවුන් සතු කර ගන්නට තැත් දැරූ නාගයන් සංඝමිත්තා රහත් තෙරණියෝ අනුකම්පාව මත සතියක් පුරාවට මහා බෝධි ශාඛාව නා ලොව වඩා හිඳුවා පූජෝපහාර දක්වා ඇත. දැනුදු අප ‘නා ලොව සතියක් පුද ලද බෝධිය’ කියා ජය ශී‍්‍ර මහා බෝධින් වහන්සේට වන්දනා කරන්නේ එබැවිනි. ස්වර්ණමාලී මහා සෑයේ පිහිටවූ ද්‍රෝණයක් සම්බුදු ධාතුන් වහන්සේලා නා ලොව සිට ඍද්ධි බලයෙන් රැගෙන ආවේ සෝණුත්තර රහතන් වහන්සේ ය. ඒ මහා සෑය තනවන්නට නාගයන් බොහෝ සෙයින් උපකාර කළ බව ද වංශ කථාවල සඳහන් ය. සෝමාවතිය සෑ රජුන් තුළ නිධන් ව ඇත්තේ ද නා ලොව සිට වැඩම කරවූ දක්ෂිණ ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේ ය. අප මහ බෝසතාණන් වහන්සේ බෝධිසම්භාර පුරන සමයේ විපස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ලැබුවේ අතුල නම් නාග රාජයෙකු ව ඉපිද සිටිය දී ය. මෙලෙස සසුන හා සබැඳුණ නාගයන් කවර සත්ව කොට්ඨාසයකට අයත් ද? නාගදීපයේ ද කැලණියේ ද වාසය කළා වූ නාගයන් කවුරුන් ද? ඒ මනුෂ්‍ය ගෝත්‍රයක් ය කියා පැවසිය හැකි ද? පෙනෙන නාග ලෝකය හා නො පෙනෙන නාග ලෝකය අප කවර අයුරකින් විග්රහ කරන්න ද? [B]කවරහු ද මේ නාගයෝ?[/B] අප දන්නේ බිජුවටින් උපදින නාගයන් ගැන පමණි. සත්ත්වයන් විෂයෙහි යම් හතර ආකාරයකින් උප්පත්ති සිදු වේ ද ඒ හතර ආකාරයෙන් ම නාගයන් ද උපත ලබන බව ඔබ අසා තිබේ ද? අප නො දුටු ඒ ලොව පිළිබඳ, පෙනෙන, නො පෙනෙන සියලූ ලෝකයන් මැනැවින් අවබෝධ කළා වූ, ඒ සියලූ ලෝකයන්ගෙන් නිදහස් වී වැඩ සිටියා වූ සර්වඥයන් වහන්සේගේ දහම තුළින් ම හැර අන් කවරකින් නම් අප හඳුනා ගන්න ද? බිත්තරවලින් උපදින්නා වූ නාගයන්, එනම් අණ්ඩජ නාගයන් හැරුණු කොට සංසේදජ, ජලාබුජ හා ඕපපාතික යන ආකාරයන්ගෙන් ද නාගයෝ උපත ලබති. මේ බව භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකායේ නාග සංයුත්තය තුළ විස්තර කොට පෙන්වා වදාළ සේක. මේ අය අතුරෙන් වඩාත් බල සම්පන්න වන්නේ ඕපපාතික නාගයන් ය. මහාමේරුව පතුල මුර කරනා නාගයන් ගැන කුලාවක ජාතකය තුළ කියැවේ. දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුන් සුරා බී මත් වූ අසුරයන් මහාමේරුව පත්ලේ පිහිටි අසුර භවනට හෙලූ බවත්, දිව්‍ය සම්පත් තමන්ට අහිමි වූ බව වටහා ගත් අසුරයන් සුර පිරිසට එරෙහිව යුද වැදුණු බවත්, මෙත් සිතින් යුතු වීම නිසා අවසන් මොහොතේ සක් දෙවිඳු යුද්ධය ජයගත් බවත්, ඒ වෙනුවෙන් සහස් යොදුනක් උස වෛජයන්ත ප්‍රාසාදය පැන නැගුණ බවත් එහි සඳහන් ය. අසුරයන් යළි පැමිණීම වළක්වනු පිණිස සක් දෙවිඳුන් පස් තැනෙක රැකවල් ලූ අතර එහි පූර්වාලින්දයේ හිඳ මහාමේරුව පත්ල මුර කරන්නේ නාගයන් ය. තිරිසන් යෝනියේ උපන්නා වූ නාගයන්ට අධිපතිත්වය දරන්නේ විරූපාක්ෂ නම් වූ වරම් දේවතාවා ය. ‘‘නාගානඤ්ච ආධිපති විරූපක්ඛෝ ඉති නාමසෝ” යනුවෙන් ආටානාටිය සූත්‍රය තුළ ඒ බැව් ප්‍රකාශ කෙරේ. ආටානාටිය සූත්‍රය තුළ වෛශ්‍රවණ දිව්‍ය රාජයා පවසා සිටින්නේ බුදු සසුන කෙරෙහි පැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් සේ ම අපැහැදුණු සිත් ඇති යක්ෂ, කුම්භාණ්ඩ, ගාන්ධර්ව, නාග පිරිස් ද සිටින බව යි. සම්බුදු සසුනක් තුළ සිල් ගුණ දම් රකින්නවුන් කෙරෙහි අප්‍රසාදයෙන් පසු වන්නා වූ ඒ අමනුෂ්‍යයන්ගෙන් සිව්වනක් පිරිසට ඇති විය හැකි උපද්‍රව දුරු කිරීම පිණිස මේ ආටානාටිය ආරක්ෂාව පවසන බව ද වෙසමුණි වරම් දෙව් රජු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කොට ඇත. භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ ඒ සා අමනුෂ්‍ය බලයක් පැවතී නම් මෙකල ගැන කථා කරන්නට ද දෙයක් නැත. නා ලොව වෙසෙන්නා වූ සියලූ නාගයන් තිසරණ සරණයෙහි පිහිටා නැත. බුදු සසුන කෙරෙහි හිත පහදවා ගත් නාගයන් ඇත්තේ ඉතා සුළු පිරිසකි. ඔවුහු ශාසනාලයෙන් යුතු ව අප සිදු කරන පුණ්‍ය ක්‍රියාවන්ට උපකාර කළ ද බහුතරය සිටින්නේ ඒ පුණ්‍ය ක්‍රියාවන්ට අකුල් හෙළන අසුර සේනාවට අයත්ව බව අප අමතක නො කළ යුතු ය. [B]‘‘මහා සක්වළ වසන්නා වූ සියලූ ලෝ වැසි නාගයෝ සපිරිවර සහ එක්ව සැදැහෙන් රකිනු මැන ලොව සෙත් පතා”[/B] ආටානාටිය සූත්‍රයේ දී නාගයෙක් හෝ නාගිනියක් හෝ නාග පැටවෙක් හෝ නාග පැටවියක් හෝ නාග මහාමාත්‍යයෙක් හෝ නාග පිරිසට අයත් කෙනෙක් හෝ නාග සේවකයෙක් හෝ සිව්වනක් පිරිසට දුෂ්ට, නපුරු සිතින් යුතු ව උවදුරු කිරීමට ඉඩ තිබෙන බව ඉතා පැහැදිලි ව ප්‍රකාශ කෙරේ. ඔවුන්ගෙන් ආරක්ෂා වීම පිණිස ආටානාටිය ආරක්ෂාව සේ ම ඛන්ධ පිරිත ද එක සේ ම උපකාරී වේ. භාග්‍යවතුන් වහන්සේ ඛන්ධ පිරිත දේශනා කරන්නට යෙදුණේ සර්පයෙකු දෂ්ට කිරීම නිසා එක් ස්වාමීන් වහන්සේ නමක් අපවත් වූ අවස්ථාවක ය. විරූපාක්ෂ, ඒරාපථ, ජබ්‍යාපුත්ත හා කණ්හාගෝතමක යන සර්ප කුලයන්ට මෙත් සිත පැතිරවීමෙන් ඇරඹෙන ඛන්ධ පිරිත නුහුගුණයන්ගෙන් පිරි තිරශ්චීනයන්ගෙන් ආරක්ෂා වීම පිණිස අනන්ත ගුණයන්ගෙන් පිරී ගත් උතුම් තුනුරුවනේ ආශීර්වාදය සලසා දෙන උතුම් සුතුරකි. මේ සූත්‍ර සජ්ඣායනය කිරීමෙන් හා අපමණ මෙත් සිත ම පැතිරවීමෙන් අමනුෂ්‍ය උවදුරු මැඩ පවත්වන්නට හැකි ය. එසේ ම පින් අනුමෝදන් කිරීමේ දී ‘සසුනෙහි පැහැදුණු සිත් ඇත්තා වූ නාගයන්’ කෙරෙහි පමණක් පුණ්‍යානුමෝදනා කිරීම ප්‍රමාණවත් බව පැවසිය යුතු ය. ඒ සැදැහැති නාගයන් සම්බුදු සසුන සුරකින්නට හැකි පමණින් ඇප කැප වනු ඇත. [B]දිවි පුදා සිල් රැකි බෝසත් නාගයෝ[/B] අප මහ බෝසතාණන් වහන්සේ නා ලොව උපත ලබා සිටිය දී පවා සිල් ගුණ දම් වර්ධනය කළ ආකාරය ජාතක කථා කිහිපයකින් ම හෙළිදරව් වේ. වරෙක බෝසතාණන් වහන්සේ භූරිදත්ත නමින් නා ලොව උපන් සේක. පිය රජු සමඟ විරූපාක්ෂ වරම් මහ රජුගේ උපස්ථානයට චාතුම්මහාරාජික දෙව් ලොවට ගොස් එහි වූ දිව්‍ය සම්පත් දැක, මණ්ඩුකයන් අනුභව කෙරෙනා මේ නාග යෝනියෙන් කවර ඵලයක් ද යැයි සිතූ භූරිදත්ත නා රජු මිනිස් ලොවට විත් තුඹසක් මත්තේ දරණ වැල ලාගෙන පෙහෙවස් රැක්කේ ය. අහිකුණ්ටිකයෙකු ඒ නා රජු අල්වාගෙන තලා පෙළා හිංසා කරද්දී පවා ‘‘මා කිපුණේ නම් මොහු සුණු විසුණු වන්නේ ය. එයින් මාගේ ශීලයට හානි වන්නේ ය.” යැයි සිතා නො කිපී ම සිටි නා රජු දිවි දෙවැනි කොට ශීලය රැක ගත්තේ ය. මෙලෙස ම වරෙක චම්පෙය්‍යය නමින් නා ලොව උපන් බෝසතාණන් වහන්සේ නාග සම්පත් කෙරෙහි ලොබ නො වී චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කළ හැකි සුගති උපතක් ලබන්නට සිතා මිනිස් ලොවට පැමිණ පෙහෙවස් රැක්කේ ය. එවර ද අහිකුණ්ඨිකයෙකු කළ හිංසා පීඩා විඳ දරාගෙන සිල් ආරක්ෂා කළේ එක විෂ ධූමයක් පිට කර නගරය ම අළු කළ හැකිව තිබිය දී ය. තවද මේ ජාතක කථාවන්ගෙන් හෙළිවන සුවිශේෂී කරුණක් වන්නේ නාගයන් පෙණ ගොබ ගණනාවක් මවා පෑමේ සෘද්ධි බලයකින් යුතු බව යි. පෙණ ගොබ පහක්, හතක්, නවයක් හෝ වැඩි ගණනක් සහිත වූ නාගයන්ගේ ලාංඡන පුරාණ හෙළ කලාකරුවන් අතින් පණ ලබන්නට ඇත්තේ මේ බැව් ඔවුන් මැනැවින් දැන සිටි නිසා විය යුතු ය. එය බල සම්පන්න නාගයන් සතු වූ සෘද්ධියකි. නාගයන් සතු මහානුභාව සම්පන්න බව නිසා ඇතමුන් නාග උපත ප්‍රාර්ථනා කරති. කවර ආකාරයකින් උපත ලැබුව ද කවර ලෙසින් බලසම්පන්න වූව ද කවර අයුරක සම්පත් ලැබූව ද නාග උපත යනු තිරිසන් උපතක් ම ය. එවන් තිරිසන් යෝනියක උපතකින් කවර සැපතක් ද? චම්පෙය්‍යය ජාතකයේ දී උග්ගසේන නම් රජු විසින් චම්පෙය්‍යය නා රජු නිදහස් කරවූ පසු නා රජු ප්රත්යුපකාරයක් ලෙස උග්ගසේන රජුව නා ලොවට රැගෙනවිත් මහත් හරසරින් යුතුව සංග්‍රහ කළේ ය. නා ලොව පවත්නා ශී‍්‍ර විභූතිය දුටු උග්ගසේන රජු, නා රජුගෙන් විමසුවේ මෙතරම් සැපවත් දිවි පෙවතක් හැර දමා කුමක් නිසා මනු ලොව විත් උපෝසථ ආරක්ෂා කරන්නේ ද කියා ය. එවිට නා රජු පැවසුවේ, ඉන්ද්රිය දමනය කොට කෙලෙස් සතුරන් පරදවා ජරා, මරණයෙන් මිදී නිවන් සාදා ගනු කැමැත්තෙන් මෙසේ කරන බව යි. තිරිසන් යෝනියේ හිඳීමෙන් ඒ ක්ෂණ සම්පත්තිය අහිමි වී යන බව දන්නා නිසා ඔවුහු සුගතිය පතා සිල් ගුණ දම් රැකියහ. ඉදින් අප ද කළ යුත්තේ ලද මේ සුගතිගාමී උපතින් ඵල ලබා මේ ගෞතම බුදු සසුන තුළ ම කෙලෙස් සතුරන් පරදවාලීම නො වේ ද? ගෞතම සසුනෙහි සිත පහදවා ගත් සියලූ දෙව් බඹුන් ද මිනිසුන් ද නාගයන් ද වහ වහා කෙලෙස් සතුරන් පරදවා අම නිවන සාක්ෂාත් කර ගනිත්වා! [B]මිණි කැට වන් ඇස් ඇති නා රජුනේ අනුමෝදන් වේවා මේ පින්!!![/B] සම්බුදු සසුන කෙරෙහි මහත් වූ ප්‍රසාද චිත්තයකින් යුතු ව සසුනේ චිරස්ථිතිය උදෙසා කැප වන්නා වූ නාග රාජයන් අතුරෙන් මණිඅක්ඛිත නා රජුන්ට හිමි වන්නේ අග්‍ර ස්ථානයකි. හෙතෙමේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ අවස්ථාවේ දී ය. උතුම් තිසරණ සරණෙහි පිහිටි, මිණි කැට වන් ඇස් ඇති හෙයින් මණිඅක්ඛිත නම් වූ ඒ නා රජු තමන්ගේ රාජධානිය වෙත වැඩම කරන ලෙස භාග්‍යවතුන් වහන්සේට මහත් සැදැහැයෙන් ආරාධනා කිරීමේ මහඟු ප්‍රතිඵලය වූයේ ඒ උතුම් සම්බුදු පා කමල් ස්පර්ශයෙන් තෙවන වරටත් ලක්දිව පාරිශුද්ධත්වයට පත් වීම යි. නා ලොව නාගයෙකු ව ඉපිද මිනිස් වෙස් ගෙන ලක්දිව කැලණි නදිය අසබඩ රාජධානිය ගොඩ නගා ගත් මණිඅක්ඛිත නා රජුන්ට පුණ්‍යානුමෝදනා වන්නට භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි සොඳුරු මැණික් ආසනය නිදන් කොට තැනවූ කැලණි සෑ රජුන් දැනුදු අපි මහත් බුදු බැතියෙන් වන්දනා කරන්නෙමු. එසේ ම පැන් පහසු වීම පිණිස භාග්‍යවතුන් වහන්සේ සිවුරු ගලවා තැන්පත් කොට තැබූ, ඒ භාග්‍යවත් අරහත් ධජයේ සුපින්බර පහස ලැබුවා වූ ‘සිවුරු ගල’ ද අපි වන්දනා කරන්නෙමු. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ පරිභෝජනය කළ ‘ජල සාටිකා ධාතූන් වහන්සේ’ වැඩ සිටිනා එගොඩ කැලණිය සෑ රජුන්ව ද අපි වන්දනා කරන්නෙමු. ඒ පාරිභෝගික ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ, බුදු සිරි පා සිප ගත්තා වූ, ඒ පරම පූජනීය බුද්ධ භූමිය අපගේ වන්දනාමානයට පාත්‍ර වන වාරයක් වාරයක් පාසා මණිඅක්ඛිත නා රජුගේ ජීවිතයට පුණ්‍ය ගඟුලක් ගලා යන බව නිසැක ය. මහ සයුර යට පිහිටි නාග භවනේ සිට සුවඳැති කඩුපුල් මල් නෙළා ගෙනවිත් කැලණි නදියෙන් ගොඩ වී දැනුදු ඒ සුපින්වත් නා රජු තම ශාස්තෘන් වහන්සේ වැඩ සිටි පින්බිම පුද දෙනවා විය යුතු ය. පින්වත් නා රජුනේ, ඔබ, අප සරණ ගියා වූ ඒ ශාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ උදෙසා අප සිදු කරන ආමිෂ, ප්‍රතිපත්ති පූජාවන්ගෙන් රැස් වන්නා වූ සියලූ කුසල ධර්මයන් එක සේ ම ඔබට ද අනුමෝදන් වේවා! තිරශ්චීන උපතින් නිදහස් ව සුගතිගාමී උපතක් ලබා මේ ගෞතම බුදු සසුනේ දී ම සදාතන පිළිසරණ සලසා ගැනීමට ඔබට ද මේ සම්බුදු සසුන් කෙතෙහි හිත පහදවා ගත් අනෙකුත් සියලූ නාගයන්ට ද වාසනාව උදා වේවා! [B] නාග සටහන විශ්වනාත් දේවප්‍රිය[/B] - See more at: [URL]http://mahamegha.lk/all-time-favourites/kaurunda-me-nagayo/#sthash.lVxqPYCc.dpuf[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom