කවුරුවත් නෑ කවුරුවත් නෑ....
කවුරුවත් නෑ කවුරුවත් නෑ....
එගොඩට යන්නට...එගොඩට යන්නට....
ඉරගල වැටිලා..ඉවුර දෙපැත්තේ....
අඳුර ගලනවා පාරුව ඇතුලට...
ලන්තෑරුම කෝ..ඔහේ තිබුනාවේ...
කවුරුවත් නෑ කවුරුවත් නෑ....
එගොඩට යන්නට...එගොඩට යන්නට....
ඉරගල වැටිලා..ඉවුර දෙපැත්තේ....
අඳුර ගලනවා පාරුව ඇතුලට...
ලන්තෑරුම කෝ..ඔහේ තිබුනාවේ...
කවුරුවත් නෑ කවුරුවත් නෑ....


