Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කවුරු විරුද්ධ වුණත් නවත්වන්නේ නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිතිය ගොඩක් හොදයි නමුත් ක්රියාත්මක කිරිමේ ක්රමය ප්රයෝගික නෑ එහි ව්ශාල වෙනස්කම් තිබිය යුතු වෙනවා

ප්ලාස්ටික් ඇසුරුමේ මිල සැහෙන අධිකයි එය දරන්න අපහසුයි... එ හැරෙන්න වෙනත් දෙයක් ඔතන මම දකින්නේ නෑ

ලංකාවේ කෘෂි නිශ්පාදන වලදි ප්රවාහනයෙන් වෙන හානිය 40%

ඊට අමතරව වෙනත් හෙතුන් නිසා වෙන හනිය 10% පමණ වෙනවා මේ නිසා ලංකාවෙ නිෂ්පාදන වලින් 50% පමණ තමා ප්රයොජනයට ගැනේනේ ඔය ක්රමවෙදය නිසා හානිය 5% පමණ දුරට අවම කරගන්න පුලුවන් එවිට ගොවියා දැන් විදිහට කිලො 1000ක් ගෙනවානම් කිලෝ 500ක් තමා ප්රයෝජනයට ගන්න පුලුවන් වෙන්නේ නමුත් ඔය විදිහට ගෙනාවොත් ගෙන්න පුලුවන් වෙන්නේ කිලෝ 600 පමණ හනියත් සමග ප්රයොජනයට ගත හැකි වෙන්නේ එතනින් 95% ඒ කියන්නේ කිලෝ 570ක් ඔය ප්රමාණය ලංකාවෙ ජනගහනයට සහෙන ප්රමාණවත් වෙනවා එවිට ලංකාව තුල අතිරික්තයක් මතු වෙනවා එක අපිට පිටරටට අපනයනය කරන්න පුලුවන් වෙනවා සැහෙන මුදල් ඉතිරියක් වගේම සහෙන මුදලක් උපයන්නත් පුලුවන් වෙනවා...

නොමිලේ දෙන්න පුලුවන්නම් ඔක ගොඩක් හොදයි එක රජයට සැහෙන අනාගත ආයොජනයක් එත් මෙහෙමයි පොහොර සහනාදාරත් දිලා ඔවාත් දෙන්න කියන එක එක්තාර විදිහකට සධාරණත් නැහැ ඇනෙක් එක ඔතන ප්ලාස්ටික් ඇසුරුම්ම යොදාගත යුතුයි කියලා නියමයක් මම දකින්නේ ඔකට තව හොද විකල්ප තියනවා ඔය නිතිය ක්රියාත්මක කිරිමෙන එවැනි විකල්ප වලට ජනතාව නිකන්ම පෙලබෙවි කියලා තමා මට කියන්නේ තියෙන්නේ නැතුව ඔක තව කල්දාන්න දාන්න වෙන්නේ සැහෙන නාස්තියක්

ඔතන කරන්නේ තියෙන්නේ හොද දැනුමක් තියන අය ලව්වා ගොවියා හා වෙලෙන්දන් දැනුවත් කිරිම හා විකල්ප වෙත යොමුකිරිමයි හැබැයි එකත් රජයට පමණක් පැවරිම වැරදියි

[QUOTE="tishaeins, post: 11616020, member: 275028"] [SIZE="4"][COLOR="Blue"]නිතිය ගොඩක් හොදයි නමුත් ක්රියාත්මක කිරිමේ ක්රමය ප්රයෝගික නෑ එහි ව්ශාල වෙනස්කම් තිබිය යුතු වෙනවා ප්ලාස්ටික් ඇසුරුමේ මිල සැහෙන අධිකයි එය දරන්න අපහසුයි... එ හැරෙන්න වෙනත් දෙයක් ඔතන මම දකින්නේ නෑ ලංකාවේ කෘෂි නිශ්පාදන වලදි ප්රවාහනයෙන් වෙන හානිය 40% ඊට අමතරව වෙනත් හෙතුන් නිසා වෙන හනිය 10% පමණ වෙනවා මේ නිසා ලංකාවෙ නිෂ්පාදන වලින් 50% පමණ තමා ප්රයොජනයට ගැනේනේ ඔය ක්රමවෙදය නිසා හානිය 5% පමණ දුරට අවම කරගන්න පුලුවන් එවිට ගොවියා දැන් විදිහට කිලො 1000ක් ගෙනවානම් කිලෝ 500ක් තමා ප්රයෝජනයට ගන්න පුලුවන් වෙන්නේ නමුත් ඔය විදිහට ගෙනාවොත් ගෙන්න පුලුවන් වෙන්නේ කිලෝ 600 පමණ හනියත් සමග ප්රයොජනයට ගත හැකි වෙන්නේ එතනින් 95% ඒ කියන්නේ කිලෝ 570ක් ඔය ප්රමාණය ලංකාවෙ ජනගහනයට සහෙන ප්රමාණවත් වෙනවා එවිට ලංකාව තුල අතිරික්තයක් මතු වෙනවා එක අපිට පිටරටට අපනයනය කරන්න පුලුවන් වෙනවා සැහෙන මුදල් ඉතිරියක් වගේම සහෙන මුදලක් උපයන්නත් පුලුවන් වෙනවා... නොමිලේ දෙන්න පුලුවන්නම් ඔක ගොඩක් හොදයි එක රජයට සැහෙන අනාගත ආයොජනයක් එත් මෙහෙමයි පොහොර සහනාදාරත් දිලා ඔවාත් දෙන්න කියන එක එක්තාර විදිහකට සධාරණත් නැහැ ඇනෙක් එක ඔතන ප්ලාස්ටික් ඇසුරුම්ම යොදාගත යුතුයි කියලා නියමයක් මම දකින්නේ ඔකට තව හොද විකල්ප තියනවා ඔය නිතිය ක්රියාත්මක කිරිමෙන එවැනි විකල්ප වලට ජනතාව නිකන්ම පෙලබෙවි කියලා තමා මට කියන්නේ තියෙන්නේ නැතුව ඔක තව කල්දාන්න දාන්න වෙන්නේ සැහෙන නාස්තියක් ඔතන කරන්නේ තියෙන්නේ හොද දැනුමක් තියන අය ලව්වා ගොවියා හා වෙලෙන්දන් දැනුවත් කිරිම හා විකල්ප වෙත යොමුකිරිමයි හැබැයි එකත් රජයට පමණක් පැවරිම වැරදියි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom