Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසපහර තුන්සියය ඉවසන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසපහර තුන්සියය ඉවසන්න

මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.

කසපහර තුන්සියය ඉවසන්න පිංවත...

[ATTACH]68344[/ATTACH]

පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත් කොටගෙන පංචඋපාදානස්කන්ධය කෙරෙහි තමන් ඇතිකොටගෙන තිබූ සක්කාය දිට්ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය නිරෝධය කොට දමනවා. මේ සක්කායදිට්ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය කියන වචනයේ අර්ථය සත්ත්වයාට මොනතරම් දුක් දෙනවාද කියන කාරණය මතුකොට පෙන්වන්න බුදුරජාණන්වහන්සේ මෙහෙම උපමාවක් දේශනාකොට තිබෙනවා.

‘යම් පුද්ගලයෙක් ඔබට කිවහොත් දිනකට කස පහරවල් තුන්සියය බැගින් අවුරුදු තුන්සියයක් ගෙවීගිය තැන මම ඔබට උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාදෙනවාය කියලා, ඔබ ඒ තියුණු වූද, කටුක වූද, වේදනාකාරීවූද, අමිහිරිවූද දුක වසර තුන්සියයක් විඳලා උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාගන්නට කැමතිවෙන්න’ය කියලා. ඉහත උපමාවෙන් පිංවත් ඔබට වැටහෙනවා ඇති, සක්කාය දිට්ඨිය කියන අර්ථය පිංවත් ඔබට සංසාරයක් පුරාවට මොනතරම් අමිහිරි දුක් කන්දරාවක් උරුමකොටදී ඇතිද කියන කාරණය.

තවදුරටත් ඔබ සක්කායදිට්ඨියට බැඳුණොත්, අනාගත භවගමනේදී තව කොතෙක් කටුක දුක් විඳවන්නට සිදුවේද කියන කාරණය පිංවත් ඔබ නුවණින් දකින්න. වසර තුන්සියයක් දිනපතා කසපහර තුන්සියයක් බැගින් පහරකන මනුෂ්‍යයෙකුගේ තියුණු දුක, වේදනාව, අඳෝනාව, මරණය, ඉපැදීම නුවණින් දකිමින් සක්කාය දිට්ඨිය, මමත්වයේ දැඩිභාවය කියන අර්ථය කෙරෙහි කළ කිරීම ඇතිකරගන්න.

වරක් බමුණෙක් බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, භාග්‍යවතුන් වහන්ස උතුම් සෝවාන්ඵලයට පත්වීමට නම්, කුමක්ද කළ යුතු කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය සහ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵලයට පත්වෙනවාය කියලා. දෙවැනුව, බමුණා විමසනවා ‘යම් පිංවතෙක්, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබුවාට පසුව කුමක්ද කළයුත්තේ?’ කියලා. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘යමෙක් සෝවාන්ඵලයට පත්වුණාට පස්සේ, ඔහු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ගැන හෝ ඔහුගේ ආර්යකාන්ත ශීලය ගැන ඔහුට ප්‍රශ්නයක් නැහැ. එම ධර්මයන් පරිපූර්ණයි. ඔහු දැන් කළයුත්තේ තමන් අනිත්‍ය වශයෙන් දැක්කාවූ පංචඋපාදානස්කන්ධය නැවත නැවත අනිත්‍ය වශයෙන්ම දකිමින් ජීවත්වීමය’ කියලා. ඔහු පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් සිටින විට, එම පිංවතා උතුම් සකෘදාගාමී ඵලයට පත්වෙනවා. සකෘදාගාමී ඵලයට පත්වුණ පිංවතාත් නැවත නැවත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනකොට ඔහු උතුම් අනාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමීඵලයට පත්වූ පිංවතා නැවත නැවතත් පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටිනවිට එම පිංවතා උතුම් අරිහත්ඵල අවබෝධයට පත්වෙනවා. උතුම් අරිහත්ඵල අවබෝධය ලැබූ රහතන්වහන්සේ තමන් අවබෝධකොට ගත්තාවූ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය විවේකීව නැවත නැවත ආවර්ජනය කරමින් සිටිනවාය කියලා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරන ඉහත ධර්මයෙන් පිංවත් ඔබට වැටහෙනවා සෝවාන් ඵලයට පත්වෙන පිංවතා පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා උතුම් අරිහත්භාවයට පත්වෙන රහතන්වහන්සේ මුලින්ම තමන් අනිත්‍යවශයෙන් දැක්ක පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය උතුම් ඥානදර්ශන තුළින් අවබෝධකොටගෙන පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොටගෙන සම්මා විමුක්තිය සාක්ෂාත්කොටගන්නවා. උතුම් සෝවාන්ඵලයේදී පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොට ගන්නවා.

පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නොදකින පිංවතා, නිරතුරුවම රූපය මමය කියලා ගන්නවා. වේදනාව, සංඥාව, චේතනාව, විඤ්ඤාණය මමය කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. නොවෙනස් වන රූපයක්, නොවෙනස් වන වේදනාවක් තිබෙනවාය කියලා ගන්නවා. සැප දුක් විඳිනා ආත්මයක් තිබෙනවාය, එම ආත්මය තුළ මම සිටිනවාය කියලා දකිනවා. මේ සක්කායදිට්ඨියේ දැක්ම නිසාම, උපදින අයෝනිසෝමනසිකාරය පිංවතුන්ට නැති ආශ්‍රවයන් ඇතිකොටදෙනවා, ඇතිආශ්රවයන් වර්ධනයකොට දෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

[QUOTE="Glonass16, post: 21621622, member: 559002"] [b]කසපහර තුන්සියය ඉවසන්න[/b] [SIZE="2"][CENTER]:yes:මේක සම්පූර්ණයෙන්ම කියවන්න , bump කරන්න යාලුවනේ. ඔයාලට ගොඩක් පින්. මේක කියවන්න ඔයාල වැය කරන කාලය ඔයාට කවදාවත් අපතෙ යන්නෙ නැහැ කියල මට විශ්වාසයි.:yes::)[/CENTER][/SIZE] [CENTER][SIZE="4"]කසපහර තුන්සියය ඉවසන්න පිංවත...[/SIZE] [ATTACH]68344._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"]පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඡන්දරාගය දුරුකිරීමේ මාර්ගය වන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිංවත් ඔබ ගමන් කරලා, මූලිකව ඔබ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵල අවබෝධය සාක්ෂාත් කොටගෙන පංචඋපාදානස්කන්ධය කෙරෙහි තමන් ඇතිකොටගෙන තිබූ සක්කාය දිට්ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය නිරෝධය කොට දමනවා. මේ සක්කායදිට්ඨිය හෙවත් මමත්වයේ දැඩිභාවය කියන වචනයේ අර්ථය සත්ත්වයාට මොනතරම් දුක් දෙනවාද කියන කාරණය මතුකොට පෙන්වන්න බුදුරජාණන්වහන්සේ මෙහෙම උපමාවක් දේශනාකොට තිබෙනවා. ‘යම් පුද්ගලයෙක් ඔබට කිවහොත් දිනකට කස පහරවල් තුන්සියය බැගින් අවුරුදු තුන්සියයක් ගෙවීගිය තැන මම ඔබට උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාදෙනවාය කියලා, ඔබ ඒ තියුණු වූද, කටුක වූද, වේදනාකාරීවූද, අමිහිරිවූද දුක වසර තුන්සියයක් විඳලා උතුම් සෝවාන්ඵල අවබෝධය ලබාගන්නට කැමතිවෙන්න’ය කියලා. ඉහත උපමාවෙන් පිංවත් ඔබට වැටහෙනවා ඇති, සක්කාය දිට්ඨිය කියන අර්ථය පිංවත් ඔබට සංසාරයක් පුරාවට මොනතරම් අමිහිරි දුක් කන්දරාවක් උරුමකොටදී ඇතිද කියන කාරණය. තවදුරටත් ඔබ සක්කායදිට්ඨියට බැඳුණොත්, අනාගත භවගමනේදී තව කොතෙක් කටුක දුක් විඳවන්නට සිදුවේද කියන කාරණය පිංවත් ඔබ නුවණින් දකින්න. වසර තුන්සියයක් දිනපතා කසපහර තුන්සියයක් බැගින් පහරකන මනුෂ්‍යයෙකුගේ තියුණු දුක, වේදනාව, අඳෝනාව, මරණය, ඉපැදීම නුවණින් දකිමින් සක්කාය දිට්ඨිය, මමත්වයේ දැඩිභාවය කියන අර්ථය කෙරෙහි කළ කිරීම ඇතිකරගන්න. වරක් බමුණෙක් බුදුරජාණන්වහන්සේගෙන් විමසනවා, භාග්‍යවතුන් වහන්ස උතුම් සෝවාන්ඵලයට පත්වීමට නම්, කුමක්ද කළ යුතු කියලා. ඒ අවස්ථාවේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව, ආර්යකාන්ත ශීලය සහ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින පිංවතා, උතුම් සෝවාන්ඵලයට පත්වෙනවාය කියලා. දෙවැනුව, බමුණා විමසනවා ‘යම් පිංවතෙක්, උතුම් සෝවාන්ඵල අවබෝධය ලැබුවාට පසුව කුමක්ද කළයුත්තේ?’ කියලා. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘යමෙක් සෝවාන්ඵලයට පත්වුණාට පස්සේ, ඔහු තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ගැන හෝ ඔහුගේ ආර්යකාන්ත ශීලය ගැන ඔහුට ප්‍රශ්නයක් නැහැ. එම ධර්මයන් පරිපූර්ණයි. ඔහු දැන් කළයුත්තේ තමන් අනිත්‍ය වශයෙන් දැක්කාවූ පංචඋපාදානස්කන්ධය නැවත නැවත අනිත්‍ය වශයෙන්ම දකිමින් ජීවත්වීමය’ කියලා. ඔහු පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නැවත නැවත දකිමින් සිටින විට, එම පිංවතා උතුම් සකෘදාගාමී ඵලයට පත්වෙනවා. සකෘදාගාමී ඵලයට පත්වුණ පිංවතාත් නැවත නැවත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙනකොට ඔහු උතුම් අනාගාමී ඵලයට පත්වෙනවා. අනාගාමීඵලයට පත්වූ පිංවතා නැවත නැවතත් පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිමින් සිටිනවිට එම පිංවතා උතුම් අරිහත්ඵල අවබෝධයට පත්වෙනවා. උතුම් අරිහත්ඵල අවබෝධය ලැබූ රහතන්වහන්සේ තමන් අවබෝධකොට ගත්තාවූ පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය විවේකීව නැවත නැවත ආවර්ජනය කරමින් සිටිනවාය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරන ඉහත ධර්මයෙන් පිංවත් ඔබට වැටහෙනවා සෝවාන් ඵලයට පත්වෙන පිංවතා පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා උතුම් අරිහත්භාවයට පත්වෙන රහතන්වහන්සේ මුලින්ම තමන් අනිත්‍යවශයෙන් දැක්ක පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය උතුම් ඥානදර්ශන තුළින් අවබෝධකොටගෙන පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොටගෙන සම්මා විමුක්තිය සාක්ෂාත්කොටගන්නවා. උතුම් සෝවාන්ඵලයේදී පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා. උතුම් අරිහත්ඵල අවබෝධයේදී පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය අවබෝධකොට ගන්නවා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නොදකින පිංවතා, නිරතුරුවම රූපය මමය කියලා ගන්නවා. වේදනාව, සංඥාව, චේතනාව, විඤ්ඤාණය මමය කියලා ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. නොවෙනස් වන රූපයක්, නොවෙනස් වන වේදනාවක් තිබෙනවාය කියලා ගන්නවා. සැප දුක් විඳිනා ආත්මයක් තිබෙනවාය, එම ආත්මය තුළ මම සිටිනවාය කියලා දකිනවා. මේ සක්කායදිට්ඨියේ දැක්ම නිසාම, උපදින අයෝනිසෝමනසිකාරය පිංවතුන්ට නැති ආශ්‍රවයන් ඇතිකොටදෙනවා, ඇතිආශ්රවයන් වර්ධනයකොට දෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom