Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු&#3

කසල විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමුදාව කුණු ඇදීමෙන් ඉවතට!

[ATTACH]69116[/ATTACH]

කොළඹ නගරයේ එකතු වන කසල, කඳු ලෙස ගොඩගැසීම මේ වනවිට නවතා දමා ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කසල එකතු කිරීමට හමුදා සාමාජිකයින් යොදවා ගැනීම ද මේ වනවිට සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

කසලවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී කියා සිටියේ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ බදුල්ලේ ඊයේ පැවති උත්සවයකදීයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ඉතාම හොඳ පරිසර පද්ධතියක් මේ බදුල්ල ප්‍රදේශයේ තියෙන්නේ. නමුත් වතු වැවිල්ලත්, ගස් කැපිල්ලත් හේතුවෙන් ලොකු අනතුරකට ලක්වීමට නියමිතයි. ගෝලීය උණුසුම වැඩිවීම සමග මේ ප්‍රදේශයේ ජල හිඟය උග්‍ර වෙනවා. එමෙන්ම වර්ෂාව මිලිමීටර් 500ට එහා වැඩි වැඩිවුවහොත් විශාල නාය යෑම් සිදුවේවි. කඳුකරයේ ගෙවල් පසුගිය සමයේ දෙමළ ජනතාවගේ සොහොන් බවට පත්වුණා. එමනිසා නිවාස ඉදිකිරීමේදී නගර නිර්මාණයේදී මේ පරිසරය ආරක්ෂාවෙන විදිහට කටයුතු කළ යුතුයි. එහිදී කසළ කළමනාකරණය ද විධිමත්ව සිදුවිය විය යුතුයි.

මේ සෑම කටයුත්තක්ම ආණ්ඩුවට තනියම කරන්න බෑ. කසළ සම්පතක් කර ගතු යුතුයි. විධිමත්ව පසුගිය ජූලි 05 වැනිදා ජනාධිපතිතුමා මේ වගකීම අපට භාර දුන්නා. අපි එය වගකීමක් ඇතුව භාරගත්තා. හමුදාව පොලීසිය දාලා නොවෙයි අපි මේ කසළ කළමනාකරණය විධිමත් කළේ. දවස් තුනෙන් කොළඹ නගරයේ සෑම කුණු කන්දක්ම ඉවත් කළා. පත්තරවල, රූපවාහිනීවල විනාඩි ගණන් පැය ගණන් පිටු ගණන් කසළ කඳු ගැන දාපු අය කසළ ඉවත් කිරීම ගැන ලිව්වෙ නෑ. කාටූන් ඇඳපු අයට කුණු අයින් කිරීම ගැන අඳින්න හිත දුන්නේ නෑ. මොකද අපිට ලකුණු වැටෙයි කියලා. අපිට ලකුණු ඕනේ නෑ. ඩෙංගු රෝගයෙන් පීඩා විඳින ජනතාවටයි එම ලකුණු වැටුණේ.

රටේම කසළ කළමනාකරණය සඳහා අවසාන නැවතුම් ස්ථානයක් පුත්තලමේ අරුවක්කාලූවේ සැලසුම් කරනවා. විපක්ෂ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බෝඩ් ලෑලි දේශපාලනය එපා. ගෙදරින් ආරම්භ කරමු කසළ කළමනාකරණය, ඩෙංගු පිළිබඳ සටන. එමෙන්ම අපි බදුල්ලේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා කසළ විධිමත් ලෙස අපහරණය කිරීම සඳහා විධිමත් ස්ථානයක් අපට ලබාදෙන්න අපි වසර 100 කට සරිලන පරිදි සනීපාක්ෂක කසළ රඳවනයක් ඉදිකර දෙන්නම්. මහජනයාගෙන් ඉල්ලා සිටිනවා විරෝධය දක්වන්න එපා. අතීතයේ විධිමත් කසල රඳවනයන්ට විරුද්ධ වූ අය, අද එය රැකගන්න පෙළපාලි යනවා. අපි තුවක්කු පෙන්නලා හමුදාව දාලා කසළ කඳු වහන්න කටයුතු කළේ නෑ. අපි මේ ගැටළුව විසඳුවේ ජනතාව අතරම සිටිමින්.

සෑම ගැටළුවක්ම ක්‍රමිකව විසඳන විට, තැන් තැන්වල චෝදනා කරනවා ආණ්ඩුව බල්ලො මරනවා, හරක් මරනවා ආදී අසත්‍ය චෝදනා කරනවා. එදා අයිෆා තියෙන කාලෙ නම් බල්ලො මැරුවා. අපි එවැනි ක්‍රියාදාමවලට යන්නේ නෑ. සුනඛයෝ, ගවයෝ ගැන අනුකම්පාවෙන් කතාකරන අයට කියනවා පාරවල්වල පොලිතීන් කකා ඉන්න අසරණ සතුන්ගේ ජීවිත රැකගන්න ඉදිරිපත් වෙන්න කියලා. ෆේස්බුක් එකේ, මාධ්‍යයේ සත්ත්ව අවිහිංසාවාදීන් ලෙස රඟපාන්නේ නැතුව අවංකව එම සතුන් වෙනුවෙන් පෙනී සිට පළාත් පාලන ආයතන ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වන්න කියා.

neth NEWS

[QUOTE="Sadun Buwa, post: 21980241, member: 427884"] [b]කසල_විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමු[/b] [CENTER][SIZE="5"][COLOR="Black"]කසල විදුලියට හැරවේ! කොළඹ කසල කඳු අවසන්! හමුදාව කුණු ඇදීමෙන් ඉවතට! [/COLOR][/SIZE] [ATTACH]69116._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="black"]කොළඹ නගරයේ එකතු වන කසල, කඳු ලෙස ගොඩගැසීම මේ වනවිට නවතා දමා ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. කසල එකතු කිරීමට හමුදා සාමාජිකයින් යොදවා ගැනීම ද මේ වනවිට සිදු නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. කසලවලින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට ද මේ වනවිට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙහිදී කියා සිටියේ. අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙම අදහස් පළ කළේ බදුල්ලේ ඊයේ පැවති උත්සවයකදීයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ඉතාම හොඳ පරිසර පද්ධතියක් මේ බදුල්ල ප්‍රදේශයේ තියෙන්නේ. නමුත් වතු වැවිල්ලත්, ගස් කැපිල්ලත් හේතුවෙන් ලොකු අනතුරකට ලක්වීමට නියමිතයි. ගෝලීය උණුසුම වැඩිවීම සමග මේ ප්‍රදේශයේ ජල හිඟය උග්‍ර වෙනවා. එමෙන්ම වර්ෂාව මිලිමීටර් 500ට එහා වැඩි වැඩිවුවහොත් විශාල නාය යෑම් සිදුවේවි. කඳුකරයේ ගෙවල් පසුගිය සමයේ දෙමළ ජනතාවගේ සොහොන් බවට පත්වුණා. එමනිසා නිවාස ඉදිකිරීමේදී නගර නිර්මාණයේදී මේ පරිසරය ආරක්ෂාවෙන විදිහට කටයුතු කළ යුතුයි. එහිදී කසළ කළමනාකරණය ද විධිමත්ව සිදුවිය විය යුතුයි. මේ සෑම කටයුත්තක්ම ආණ්ඩුවට තනියම කරන්න බෑ. කසළ සම්පතක් කර ගතු යුතුයි. විධිමත්ව පසුගිය ජූලි 05 වැනිදා ජනාධිපතිතුමා මේ වගකීම අපට භාර දුන්නා. අපි එය වගකීමක් ඇතුව භාරගත්තා. හමුදාව පොලීසිය දාලා නොවෙයි අපි මේ කසළ කළමනාකරණය විධිමත් කළේ. දවස් තුනෙන් කොළඹ නගරයේ සෑම කුණු කන්දක්ම ඉවත් කළා. පත්තරවල, රූපවාහිනීවල විනාඩි ගණන් පැය ගණන් පිටු ගණන් කසළ කඳු ගැන දාපු අය කසළ ඉවත් කිරීම ගැන ලිව්වෙ නෑ. කාටූන් ඇඳපු අයට කුණු අයින් කිරීම ගැන අඳින්න හිත දුන්නේ නෑ. මොකද අපිට ලකුණු වැටෙයි කියලා. අපිට ලකුණු ඕනේ නෑ. ඩෙංගු රෝගයෙන් පීඩා විඳින ජනතාවටයි එම ලකුණු වැටුණේ. රටේම කසළ කළමනාකරණය සඳහා අවසාන නැවතුම් ස්ථානයක් පුත්තලමේ අරුවක්කාලූවේ සැලසුම් කරනවා. විපක්ෂ දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා බෝඩ් ලෑලි දේශපාලනය එපා. ගෙදරින් ආරම්භ කරමු කසළ කළමනාකරණය, ඩෙංගු පිළිබඳ සටන. එමෙන්ම අපි බදුල්ලේ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා කසළ විධිමත් ලෙස අපහරණය කිරීම සඳහා විධිමත් ස්ථානයක් අපට ලබාදෙන්න අපි වසර 100 කට සරිලන පරිදි සනීපාක්ෂක කසළ රඳවනයක් ඉදිකර දෙන්නම්. මහජනයාගෙන් ඉල්ලා සිටිනවා විරෝධය දක්වන්න එපා. අතීතයේ විධිමත් කසල රඳවනයන්ට විරුද්ධ වූ අය, අද එය රැකගන්න පෙළපාලි යනවා. අපි තුවක්කු පෙන්නලා හමුදාව දාලා කසළ කඳු වහන්න කටයුතු කළේ නෑ. අපි මේ ගැටළුව විසඳුවේ ජනතාව අතරම සිටිමින්. සෑම ගැටළුවක්ම ක්‍රමිකව විසඳන විට, තැන් තැන්වල චෝදනා කරනවා ආණ්ඩුව බල්ලො මරනවා, හරක් මරනවා ආදී අසත්‍ය චෝදනා කරනවා. එදා අයිෆා තියෙන කාලෙ නම් බල්ලො මැරුවා. අපි එවැනි ක්‍රියාදාමවලට යන්නේ නෑ. සුනඛයෝ, ගවයෝ ගැන අනුකම්පාවෙන් කතාකරන අයට කියනවා පාරවල්වල පොලිතීන් කකා ඉන්න අසරණ සතුන්ගේ ජීවිත රැකගන්න ඉදිරිපත් වෙන්න කියලා. ෆේස්බුක් එකේ, මාධ්‍යයේ සත්ත්ව අවිහිංසාවාදීන් ලෙස රඟපාන්නේ නැතුව අවංකව එම සතුන් වෙනුවෙන් පෙනී සිට පළාත් පාලන ආයතන ගෙනයන වැඩපිළිවෙලට සහාය දක්වන්න කියා. neth NEWS[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom