Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
කසළ තේ මාෆියාවට අරක් ගත් වසලයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසළ තේ මාෆියාවට අරක් ගත් වසලයෝ

කසළ තේ මාෆියාවට අරක් ගත් වසලයෝ

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තේ ගැන ශ්‍රී ලංකාවට තිබූ අතිශය ප්‍රසන්න නාමය වනසන කසළ තේ උවදුර මේ වනවිට බරපතළ ලෙස රට ගිලගෙන ඇති බවට පසුගිය කාලය පුරා වාර්තා වූ තොරතුරු අපමණය.

ඒ අනුව අපනයන තත්ත්වයේ තේවලට කසළ තේ මිශ්‍ර කිරිමේ ජාවාරම නිසා ලෝකයේ තේ වෙළෙඳපොළේ පළමු තැන සිටි ශ්‍රී ලංකාව එම ස්ථානයෙන් පස්වැනි තැනට ඇද වැටී ඇතැයි ද තොරතුරු හෙළි වේ. අපනයන තත්ත්වයේ තේ සමග මිශ්‍ර කිරීම සඳහා ගෙන එන ලද කසළ තේ කිලෝ එක්ලක්ෂ අසූදහසකට ආසන්න ප්‍රමාණයක් වත්තල කෙරවලපිටිය ගබඩාවක් වෙත ගෙන ආ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගත් පුවතක් සෙනසුරාදා රිවිරට වාර්තා වී තිබිණ.

සම්පීඩිත කොහු කෙඳි යනුවෙන් ලේඛන සකසා ඩුබායි දක්වා අපනයනය කිරීමට ගෙන ආ කසළ තේ කන්ටේනර් 3 ක් රේගුව මගින් අත්අඩංගුවට ගත් පුවතක් ද පසුගිය සතියේ රිවිරට වාර්තා විය. එම කසළ තේ ප්‍රමාණය කිලෝ 54,000 ක් පමණ වන බවද අනාවරණය වී තිබේ. එහි සාමාන්‍ය වටිනාකම රුපියල් කෝටි 3 කට අධික බව ද කියති. මෙම තේ තොගය මෙරටින් පිට වූයේ නම් තේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා නාමය තවදුරටත් මකා දැමීමට හේතුවනු නොඅනුමානය. එහි අනෙක් බරපතළ කාරණය කසළ තේ ජාවාරම රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කරන බවය. කසළ තේ මාෆියාවට සම්බන්ධ ජාවාරම්කරුවකුගේ එක් අපනයන වාරයකින් සිදුවන බලපෑම මෙතරම් විශාල නම් මෙම ජාලය වසරක් තුළ රටට කරන ආර්ථික පාඩුව කොපමණදැයි තවත් විස්තර කළ යුතු නොවේ.

මේ වනවිට කසළ තේ ජාවාරම සංවිධානාත්මක ජාලයක් මගින් සිදුවන අතර ඇතැම් විදේශීය තේ අපනයනකරුවන්ද මේ පිටුපස සිටිය හැකි බවට පරීක්ෂණ කණ්ඩායම් සැක පළ කර සිටිති. තේ කර්මාන්තශාලාවලින් ඉවතලන නියමිත ප්‍රමිතියෙන් තොර තේ රොඩු මිලදී ගෙන රසායනික ද්‍රව්‍ය මගින් ඒවා කළු පැහැ සහ කහට බවට පත් කර ප්‍රසිද්ධ ආයතනවල නාමයද උපයෝගී කර ගනිමින් දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම මෙම ජාවාරමේ ස්වභාවයයි.

මෙම කසළ තේ විදේශීය වෙළෙඳපොළට යැවෙන්නේ සිලෝන් ටී යන කීර්ති නාමය යටතේ සහ සැබෑ ලංකා තේ හඳුනාගැනීමේ පහසුව සඳහා යොදා ඇති සිංහයා ලකුණ පවා යොදා ගනිමින් වීම ඉතා ඛිෙදජනක තත්ත්වයකි. මෙසේ කිසිදු බාධාවකින් තොරව මෙම කසළ තේ උවදුර දිගින් දිගටම සිදුවුවද ඊට ප්‍රබල නීතිමය වැඩකඩුළු බැඳෙන බවක් ද තවමත් දක්නට නැත. මත්කුඩු ජාවාරම මෙන්ම මේ පිටුපස ද ඇතැම් බලවත් හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අත් ක්‍රියාත්මක වන බැවින් නීතිය ලිහිල් වී යන බවද අසන්නට ලැබේ.

කර්මාන්තශාලාවලින් ඉවතලන කසළ තේ කිලෝව රුපියල් 20 - 25 ට මිල දී ගන්නා ජාවාරම්කරුවන් එහි කිලෝවක් රුපියල් 500 ක් පමණ ඉහළ මිලකට අලෙවි කරන බැවින් මෙය ඔවුන්ට පහසු ධනෝපායන මාර්ගයක් වී තිබුණත් රටේ ප්‍රධාන ආර්ථික සාධකයක් සමග මෙසේ සෙල්ලම් කරන්නට ඉඩ හැර තිබිම කොතරම් උචිත දැයි දැන්වත් අදාළ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු විය යුතුය. පසුගිය කාලය තිස්සේ කසළ තේ ප්රශ්නය කොතෙක් වාර්තා වුවද ඒවායෙහි අතරමැදියන් අත්අඩංගුව පත්වනවා විනා එහි මහ මොළකරුවන් අනාවරණය වූයේවත් ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමක්වත් අසන්නට ලැබුණේ නැත. ඉහත කී කෙරවලපිටිය වැටලීමේදී ද අත්අඩංගුවට පත්ව ඇත්තේ ගබඩා භාරකරු කළමනාකරු, හා ලොරි රියැදුරන් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකි. එහෙත් මේවායෙහි සැබෑ අයිතිකරුවන් මොවුන් විය නොහැකිය. කිසිසේත් මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ අලංකාර හුරුබුහුටි ඇසුරුම් සහිතව රට පටවන මේ වසලයන් කවුරුන්දැයි රටට හෙළිකර ඒ කවුරුන් වුව ඔවුන්ට නීති මගින් දැඩි දඬුවම් පැමිණවීම රට වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකමකි.

Rivira . lk

[QUOTE="Lewke, post: 17228020, member: 510552"] [b]කසළ තේ මාෆියාවට අරක් ගත් වසලයෝ[/b] [SIZE="4"][B][CENTER]කසළ තේ මාෆියාවට අරක් ගත් වසලයෝ[/CENTER][/B] ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තේ ගැන ශ්‍රී ලංකාවට තිබූ අතිශය ප්‍රසන්න නාමය වනසන කසළ තේ උවදුර මේ වනවිට බරපතළ ලෙස රට ගිලගෙන ඇති බවට පසුගිය කාලය පුරා වාර්තා වූ තොරතුරු අපමණය. ඒ අනුව අපනයන තත්ත්වයේ තේවලට කසළ තේ මිශ්‍ර කිරිමේ ජාවාරම නිසා ලෝකයේ තේ වෙළෙඳපොළේ පළමු තැන සිටි ශ්‍රී ලංකාව එම ස්ථානයෙන් පස්වැනි තැනට ඇද වැටී ඇතැයි ද තොරතුරු හෙළි වේ. අපනයන තත්ත්වයේ තේ සමග මිශ්‍ර කිරීම සඳහා ගෙන එන ලද කසළ තේ කිලෝ එක්ලක්ෂ අසූදහසකට ආසන්න ප්‍රමාණයක් වත්තල කෙරවලපිටිය ගබඩාවක් වෙත ගෙන ආ අවස්ථාවේ පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි අංශය මගින් අත්අඩංගුවට ගත් පුවතක් සෙනසුරාදා රිවිරට වාර්තා වී තිබිණ. සම්පීඩිත කොහු කෙඳි යනුවෙන් ලේඛන සකසා ඩුබායි දක්වා අපනයනය කිරීමට ගෙන ආ කසළ තේ කන්ටේනර් 3 ක් රේගුව මගින් අත්අඩංගුවට ගත් පුවතක් ද පසුගිය සතියේ රිවිරට වාර්තා විය. එම කසළ තේ ප්‍රමාණය කිලෝ 54,000 ක් පමණ වන බවද අනාවරණය වී තිබේ. එහි සාමාන්‍ය වටිනාකම රුපියල් කෝටි 3 කට අධික බව ද කියති. මෙම තේ තොගය මෙරටින් පිට වූයේ නම් තේ වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා නාමය තවදුරටත් මකා දැමීමට හේතුවනු නොඅනුමානය. එහි අනෙක් බරපතළ කාරණය කසළ තේ ජාවාරම රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදු කරන බවය. කසළ තේ මාෆියාවට සම්බන්ධ ජාවාරම්කරුවකුගේ එක් අපනයන වාරයකින් සිදුවන බලපෑම මෙතරම් විශාල නම් මෙම ජාලය වසරක් තුළ රටට කරන ආර්ථික පාඩුව කොපමණදැයි තවත් විස්තර කළ යුතු නොවේ. මේ වනවිට කසළ තේ ජාවාරම සංවිධානාත්මක ජාලයක් මගින් සිදුවන අතර ඇතැම් විදේශීය තේ අපනයනකරුවන්ද මේ පිටුපස සිටිය හැකි බවට පරීක්ෂණ කණ්ඩායම් සැක පළ කර සිටිති. තේ කර්මාන්තශාලාවලින් ඉවතලන නියමිත ප්‍රමිතියෙන් තොර තේ රොඩු මිලදී ගෙන රසායනික ද්‍රව්‍ය මගින් ඒවා කළු පැහැ සහ කහට බවට පත් කර ප්‍රසිද්ධ ආයතනවල නාමයද උපයෝගී කර ගනිමින් දේශීය හා විදේශීය වෙළෙඳපොළට නිකුත් කිරීම මෙම ජාවාරමේ ස්වභාවයයි. මෙම කසළ තේ විදේශීය වෙළෙඳපොළට යැවෙන්නේ සිලෝන් ටී යන කීර්ති නාමය යටතේ සහ සැබෑ ලංකා තේ හඳුනාගැනීමේ පහසුව සඳහා යොදා ඇති සිංහයා ලකුණ පවා යොදා ගනිමින් වීම ඉතා ඛිෙදජනක තත්ත්වයකි. මෙසේ කිසිදු බාධාවකින් තොරව මෙම කසළ තේ උවදුර දිගින් දිගටම සිදුවුවද ඊට ප්‍රබල නීතිමය වැඩකඩුළු බැඳෙන බවක් ද තවමත් දක්නට නැත. මත්කුඩු ජාවාරම මෙන්ම මේ පිටුපස ද ඇතැම් බලවත් හා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ අත් ක්‍රියාත්මක වන බැවින් නීතිය ලිහිල් වී යන බවද අසන්නට ලැබේ. කර්මාන්තශාලාවලින් ඉවතලන කසළ තේ කිලෝව රුපියල් 20 - 25 ට මිල දී ගන්නා ජාවාරම්කරුවන් එහි කිලෝවක් රුපියල් 500 ක් පමණ ඉහළ මිලකට අලෙවි කරන බැවින් මෙය ඔවුන්ට පහසු ධනෝපායන මාර්ගයක් වී තිබුණත් රටේ ප්‍රධාන ආර්ථික සාධකයක් සමග මෙසේ සෙල්ලම් කරන්නට ඉඩ හැර තිබිම කොතරම් උචිත දැයි දැන්වත් අදාළ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු විය යුතුය. පසුගිය කාලය තිස්සේ කසළ තේ ප්රශ්නය කොතෙක් වාර්තා වුවද ඒවායෙහි අතරමැදියන් අත්අඩංගුව පත්වනවා විනා එහි මහ මොළකරුවන් අනාවරණය වූයේවත් ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමක්වත් අසන්නට ලැබුණේ නැත. ඉහත කී කෙරවලපිටිය වැටලීමේදී ද අත්අඩංගුවට පත්ව ඇත්තේ ගබඩා භාරකරු කළමනාකරු, හා ලොරි රියැදුරන් ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකි. එහෙත් මේවායෙහි සැබෑ අයිතිකරුවන් මොවුන් විය නොහැකිය. කිසිසේත් මිනිස් පරිභෝජනයට නුසුදුසු කසළ තේ අලංකාර හුරුබුහුටි ඇසුරුම් සහිතව රට පටවන මේ වසලයන් කවුරුන්දැයි රටට හෙළිකර ඒ කවුරුන් වුව ඔවුන්ට නීති මගින් දැඩි දඬුවම් පැමිණවීම රට වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකමකි.[/SIZE] [CENTER]Rivira . lk[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom