Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසළ නලයකින් බිළිදෙක් මතුවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසළ නලයකින් බිළිදෙක් මතුවේ

චීනයේ වැසිකිළියක සිට අපද්‍රව්‍ය ඉවතට ගෙන එන කසළ නලයක් තුළ සිරවී සිටි දින කිහිපයක් වයසැති බිළිදෙකු ගලවා ගැනීමට එරට ගිනිනිවන භටයන් සමත්වූහ.

ෂිජියෑන් පළාතේ, ජින්හුවා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති සෙන්ටිමීටර් 10 ක විශ්කම්භයකින් යුත් නලයක සිරවී සිටි අළුත උපන් බිළිඳා, ඉන් ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන්ගේද සහය ලබා ගැනීමට සිදුවී ඇත.

එම නලයේ කොටස රෝහලට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඉතා සුපරික්ෂාකාරීව අදාළ බිළිඳා ඉන් මුදවාගනු ලැබ තිබේ.

චීන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට බිළිඳා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවය.

චීනයේ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෙමාපියන් දැඩි අසහනකාරී වාතාවරණයකට මුහුණ දී සිටින අතර දැඩි උපත් පාලන නීතින් අකුරටම ක්‍රියාත්මක කරන රටක් ලෙසද චීනය ප්රකටය.

දරුවාගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා විමර්ශන අරඹා ඇති බව කියැවේ.

[QUOTE="Alaya, post: 15052542, member: 3897"] [b]කසළ නලයකින් බිළිදෙක් මතුවේ[/b] [IMG]http://mirror.lk/sinhala/images/image_gallery/news/2013/may/Chaina_baby_410px_28-05-13.jpg[/IMG] [SIZE=3]චීනයේ වැසිකිළියක සිට අපද්‍රව්‍ය ඉවතට ගෙන එන කසළ නලයක් තුළ සිරවී සිටි දින කිහිපයක් වයසැති බිළිදෙකු ගලවා ගැනීමට එරට ගිනිනිවන භටයන් සමත්වූහ. ෂිජියෑන් පළාතේ, ජින්හුවා නගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක ඇති සෙන්ටිමීටර් 10 ක විශ්කම්භයකින් යුත් නලයක සිරවී සිටි අළුත උපන් බිළිඳා, ඉන් ඉවත් කිරීම සඳහා වෛද්‍යවරුන්ගේද සහය ලබා ගැනීමට සිදුවී ඇත. එම නලයේ කොටස රෝහලට රැගෙන යාමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඉතා සුපරික්ෂාකාරීව අදාළ බිළිඳා ඉන් මුදවාගනු ලැබ තිබේ. චීන රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මේ වනවිට බිළිඳා යහපත් ශරීර සෞඛ්‍යයෙන් පසුවන බවය. චීනයේ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් එරට දෙමාපියන් දැඩි අසහනකාරී වාතාවරණයකට මුහුණ දී සිටින අතර දැඩි උපත් පාලන නීතින් අකුරටම ක්‍රියාත්මක කරන රටක් ලෙසද චීනය ප්රකටය. දරුවාගේ දෙමාපියන් සොයා ගැනීම සඳහා විමර්ශන අරඹා ඇති බව කියැවේ.[/SIZE] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2331941-1A08DE08000005DC-921_634x423.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2331941-1A08DDF5000005DC-158_634x421.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2331941-1A08DE0C000005DC-923_634x336.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2331941-1A08DE1D000005DC-1_634x415.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2331941-1A082E55000005DC-946_634x475.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2331941-1A08DE51000005DC-403_634x413.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2331941-1A08DDFD000005DC-602_634x393.jpg[/IMG] [IMG]http://i.dailymail.co.uk/i/pix/2013/05/28/article-2331941-1A09BA43000005DC-477_634x409.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom