Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
29 minutes ago
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කස්ටම්ස් එක්සෑම් පාඩම් සමග උදව් - එක්සෑම් #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාට හරි Customs යන්න උවමනාවක් තියෙනවා නම් හොඳම දේ දැන් ඉඳලම කෑවා හරි අල්ලාගෙන නම දාගන්න එක. ඔය මොන exam ලිව්වත් කොච්චර ලකුණු ගත්තත් අන්තිම ඕකට ගන්නේ දේශපලයන කල හෝ හොඳින් සම්බන්ධතා සහිත පුද්ගලයින් පමණයි.

විභාගයෙන් පාස් වුනු ඉතාම සීමිත පිරිසක් එහෙන් මෙහෙන් අරගෙන පත්වීම් ලබාදෙන අතර බහුතරය ගනු ලබන්නේ ඉහත දැක්වූ තත්වයන් මතයි.

මෙය හුදෙක් ආතල් එකට දැමු පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මන්ද පසුගිය වර සහකාර රෙගු අධිකාරී විභාගයෙන් ඉහලම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයේ පළමු දින 3 වන අදියරේ සම්මුඛ සාකච්චාවට ගිය මගේ නම කපා හැර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් යොදා මා හට එම අවස්තාව අහිමි කරන ලදී.

ඒ වගේම පත්වීම් ලිපි තැපැල් කෙරීමට සතියකට පෙර එවකට අධ්යක්ෂ ජනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් තෝරාගන්න ලද ලැයිස්තුව වෙනස් කොට සතියක වැනි කෙටි කාලයකදී ලැයිස්තුව උඩු යටිකුරු විය.

එම ලැයිස්තුව වෙනස් කිරීම සඳහාම ලිපි තැපැල් කිරීම ප්‍රමාද කොට වෙනත් අධ්යක්ෂ ජනරාල් කෙනෙකු පත්කර සතියක් ඇතුලත පත්වීම් ලිපි තැපැල් කොට උත්සවයද මසකට අඩු කාලයකදී පැවැත්විය.

මෙම සමහර කරුණු බොහොමයක් එවකට gov (dot) lk වෙබ් අඩවියේ වාර්තාවූ හෙයින් එම වෙබ් අඩවියද වස දැමුණි.

ඒ වගේම අපගේ විභාගයේ ප්‍රතිපලයද මා හට පැමිණියේ පත්වීම් ලබාදී මාස තුන හතරකට පසුවය.

පුදුම දෙය වන්නේ මගේ ලකුණු ප්‍රමාණය කඩයිම් ලකුණු ප්‍රමාණයට වඩා 1 ක් අඩු වීමයි. ඒමඟින් මම තීරණය කලේ සිදුවූ සියල්ල සත්‍යයක් බවත්, මම දන්නා වෙනත් පුද්ගලයෙක් (අද ඔහු සහකාර අධිකාරී වරයෙකි) විභාගයවත් නොලියා පත්වීම ලබා ගැනීමෙන් එම හොර වැඩ තවත් සනාත වීමත්ය.

එම නිසා කලින් ලැහැස්ති වී වැඩ කිරීමෙන් ඔබගේ තනතුර ලබාගත හැකිවෙයි.

** මගේ උස අඩි 5 අඟල් 11 වන නමුත් මගේ උස මැනීමට සිටි පුද්ගලයා මිටි හෙයින් ඔහු මගේ උස මැන කිවේ 5 10 කාලක් බවයි. මේ සියල්ල සිහවට කරුණු වේ.....

[QUOTE="kandyan, post: 17415245, member: 5861"] [SIZE="2"][COLOR="RoyalBlue"]කාට හරි Customs යන්න උවමනාවක් තියෙනවා නම් හොඳම දේ දැන් ඉඳලම කෑවා හරි අල්ලාගෙන නම දාගන්න එක. ඔය මොන exam ලිව්වත් කොච්චර ලකුණු ගත්තත් අන්තිම ඕකට ගන්නේ දේශපලයන කල හෝ හොඳින් සම්බන්ධතා සහිත පුද්ගලයින් පමණයි. විභාගයෙන් පාස් වුනු ඉතාම සීමිත පිරිසක් එහෙන් මෙහෙන් අරගෙන පත්වීම් ලබාදෙන අතර බහුතරය ගනු ලබන්නේ ඉහත දැක්වූ තත්වයන් මතයි. මෙය හුදෙක් ආතල් එකට දැමු පොස්ට් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න. මන්ද පසුගිය වර සහකාර රෙගු අධිකාරී විභාගයෙන් ඉහලම ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයේ පළමු දින 3 වන අදියරේ සම්මුඛ සාකච්චාවට ගිය මගේ නම කපා හැර ඒ වෙනුවට වෙනත් අයෙකුගේ නමක් යොදා මා හට එම අවස්තාව අහිමි කරන ලදී. ඒ වගේම පත්වීම් ලිපි තැපැල් කෙරීමට සතියකට පෙර එවකට අධ්යක්ෂ ජනරාල් සුධර්මා කරුණාරත්න මහත්මිය විසින් තෝරාගන්න ලද ලැයිස්තුව වෙනස් කොට සතියක වැනි කෙටි කාලයකදී ලැයිස්තුව උඩු යටිකුරු විය. එම ලැයිස්තුව වෙනස් කිරීම සඳහාම ලිපි තැපැල් කිරීම ප්‍රමාද කොට වෙනත් අධ්යක්ෂ ජනරාල් කෙනෙකු පත්කර සතියක් ඇතුලත පත්වීම් ලිපි තැපැල් කොට උත්සවයද මසකට අඩු කාලයකදී පැවැත්විය. මෙම සමහර කරුණු බොහොමයක් එවකට gov (dot) lk වෙබ් අඩවියේ වාර්තාවූ හෙයින් එම වෙබ් අඩවියද වස දැමුණි. ඒ වගේම අපගේ විභාගයේ ප්‍රතිපලයද මා හට පැමිණියේ පත්වීම් ලබාදී මාස තුන හතරකට පසුවය. පුදුම දෙය වන්නේ මගේ ලකුණු ප්‍රමාණය කඩයිම් ලකුණු ප්‍රමාණයට වඩා 1 ක් අඩු වීමයි. ඒමඟින් මම තීරණය කලේ සිදුවූ සියල්ල සත්‍යයක් බවත්, මම දන්නා වෙනත් පුද්ගලයෙක් (අද ඔහු සහකාර අධිකාරී වරයෙකි) විභාගයවත් නොලියා පත්වීම ලබා ගැනීමෙන් එම හොර වැඩ තවත් සනාත වීමත්ය. එම නිසා කලින් ලැහැස්ති වී වැඩ කිරීමෙන් ඔබගේ තනතුර ලබාගත හැකිවෙයි. ** මගේ උස අඩි 5 අඟල් 11 වන නමුත් මගේ උස මැනීමට සිටි පුද්ගලයා මිටි හෙයින් ඔහු මගේ උස මැන කිවේ 5 10 කාලක් බවයි. මේ සියල්ල සිහවට කරුණු වේ.....:D:D:D:D[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom