කස්ටිය ඉන්ශුවරන්ස් දාලද? උන් කියන විදියටම ගෙවනවද?

27ROX

Junior member
  • Oct 26, 2008
    49
    98
    18
    දානවනං මචං මොකක්ද තියන හොඳම එක? ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ගැන මොකද හිතන්නෙ? (ෆාමසි කවර් එකක් එක්ක දාපු එකකට ෆාමසි කවර් එක ලැබිල නෑලු. ෆැමිලි කවර් එකක් (2011 ස්ටෑන්ඩින්ග් ඕඩර් එකකින් ගෙවපු) 2023දි මාස 4ක් හරි ඩේට් එකට ගෙවාගන්න බැරිවෙලා පොඩි එකාට හොස්පිට්ල් කවර් එක ලැබිල නැතුව අතෑරල දැම්මලු..) මෙහෙම වෙනවද මචංලා?
     
    • Like
    Reactions: Naughty_kiththa

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්

    Class eke hitapu kello marry karala gewal wala nikan inna baruwata owa karanna patab aran, mala wadayak denne.
    owata intrest naha kiuwahama tika dawasakata katha karanne naha, apahu tika dawasakin ahanawa,
    mn kiyala thiyenne jiwath wenna salli ona nam idala hitala help ekak dennam, habai ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් wage dewal dala salli katawath naha, company HTTP akulan yanawa,

    menna mage seen eka.

    lanakwe insurance claim karanawa kiyanne hena higa kemak.
    dan mn inna rate mage by pass ekata kisima deyak kare naha, gihin admit unna open heart surgery eka kara hospital eke dawas 14 hitiya, gedara dawa 45k hitiya, insurance eken sms witharai awe, insurance pass unai kiyala, kiyak giyada monawada kiyala ada wenakan mn danneth naha. athin kisima deyak gewanna aweth naha
     
    • Like
    Reactions: 27ROX

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    Sri Lanka Insurance dala thiyenne man. Kiyana widiyatama gewwa.

    Ammata dala thiyenne Ceylinco Life Premium plan ekak. Pharmacy bill eke idan gewanawa.
     
    • Like
    Reactions: 27ROX

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    අපෙ තාත්තා අම්මටයි එයටයි දාල තිබ්බා union එකේ අම්මා අසනීප වෙලා ඉද්දි අපි claim ගන්න ගියාම උන් document එකක් දුන්නා වාට්ටුවේ doctorට කියලා sign කරන් එන්න කියලා,ඉස්පිරිතාල වල දොස්තරලා ඒක sign කරන් නෑ ඒවට වෙනම දොස්තරලා ඉන්නවලු කියලා වාට්ටුවෙ ඩොක්ට කීවා හැබැයි ඔය කියන එකෙක්වත් හොයාගන්න බැරි උනා insurance එකයි ඉස්පිරිතාලෙයි පෝල පාස් කරනවා,පස්සෙ එපා වෙලා කැන්සල් කරලා සල්ලි ගත්තා