Gatsby wax එක ටිකක් හොදයි... ඒකේ කලර්ස් තියෙනවා හෙයා ටයිප් එක අනුව... බලල ගන්න..
වොකාලි වැක්ස් එකන්ම් සැර වැඩි වගේ
වොකාලි වැක්ස් එකන්ම් සැර වැඩි වගේ
mamath oka use karanne! fatta
godak cosmetics shop wala tiyenawa. mama gatta gatsby mat & hard ekak. balamu use karala.meka kiyada kukuloh? koheda ganna thiyenne?
meka kiyada kukuloh? koheda ganna thiyenne?
දැන්නම් 1000 පැනල මං හිතන්නෙ.. මං ගනිද්දිනම් 900ට ගත්තෙ, ලවර්ස් වල තියෙනව..Deyyoh!දැන්නම් 1000 පැනල මං හිතන්නෙ.. මං ගනිද්දිනම් 900ට ගත්තෙ, ලවර්ස් වල තියෙනව..