Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසාද ජීවිතයේ සුදු වූ අසාධාරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා හට ඇති වී ඇති අසාධාරණය අති මහත් එකකි. මේ සිදුවීම උනේ මන් බැදල ඇවිල්ල මුල් මාස 3,4 කාලයෙදීය. හස්බන් ගෙ ඇදුම් මදින්න කාමරයක් තියනව කවුරුත් යන එන. මම ඒකට ගිහින් ඇදුම් මදිනකොට හස්බන් ගෙ තාත්තා එක පාරට දුවේ කියල පිටි පස්සෙන් ඇවිත් මගේ උරහිස දෙපැත්ත පිරි මැදල මූන සිප ගත්තා. එක පාරට මට හිතාගන්න බැරි උනා උන දේ. මට කේන්තියක් ගන්න කොහොමත් බැහැ නෙ. මම ජීවිත කාලෙම ඉන්න ආව නිවසනෙ කියල මට හිතට ආව පලවෙනි සිතුවිල්ලයි මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්ත. ඒ තාත්ත එතනින් ගිහින් ආයිත් ඇවිල්ල කිව්ව ඔන්න මං ඒ කිස් එක දුන්නෙ එදා ඔයා මට මගේ උපන්දිනේදි දුන්න කිස් එකයි ඒ බැරි උන එකයි කියල ගියා. ඒ වෙලෙත් මන් තක්බීරි වෙලා ඉදියෙ මට උන දේ එක්ක. ඒ එක්කම හස්බන් ආව. මන් කිව්ව මට ඔයාලගෙ තාත්ත උම්ම එකක් දුන්නනෙ කියල. එයටත් කරකියා ගන්න දෙයක් නැහැ මන් බොරු කියනවද කියල එයාට හිතෙන්නත් ඇති. එයා කිව්ව ඔයෙ ඇති ඇදුම් මැද්ද එන්න කියල. පස්සෙ මන් හිත හදා ගත්ත එක පාරට වැරදිල වෙන්න ඇති මන් ඇත්තටම ලස්සන කෙනෙක් හැමෝම අය මට හරිම ආදරෙයි. මන් හිතුව ආදරේට වෙන්න ඇති තාත්තනෙ කියල.අනික උපන්දිනේදි මන් ඇත්තටම උම්ම එකක් දුන්නනෙ කියල මන් හිතුව. හස්බන් මටමයි බැන්නෙ. ඔයා මොකටද උපන් දිනේදි වැලද ගන්න ගිය්රෙ අපෙ තාත්තට ඕව හුරු නැහැ. අම්මත් හුගක් සැර නිසා එයාවත් එහෙම වැලදගැනීම් කරන්නෙ නැහැ. නංගිවත් නැහැ කිව්ව. මන් හිතුව හ්ම්ම් දැන් සිද්ද උන දේ ආයිත් ආපස්සට යන්න බැහැ නෙ මන් ආයිත් ඕනවට වඩා සෙනෙහස දක්වන්න හොද නැහැ කියල. හැබැයි හස්බන් එයාලගෙ පැත්ත ගන්න බව තේරුන නිසා මන් හිතෙන්ම අහ ගත්ත. තාත්ත නරක කමකට සිප ගත්තෙ නැහැ නම් ඇයි කවුරුවත් නැති තැන දුන්නෙ කියලත්.

මගේ හස්බන් ඒ කාලෙ work form home වැඩ කරේ. ඒ නිසා එයා දවල් වෙනකම් නිදි. හස්බන් ගෙ තාත්ත කැමති උනේ නැහැ කුස්සි දෙකක් හදනවට එක කුස්සියක් තමයි තියෙන්න ඕන කිව්ව. බත් හැලි දෙකක් ඉදෙන්න බැහැ කියල. ඉතින් මන් උදේට යනව උයන්න උදව් වෙන්න. අම්ම ඉන්නෙම වත්ත අතුගා ගත්ත ගමන් තාත්ත කුස්සියෙ ඉදියෙ. එක පාරටම මන් තේක හදන් යන්න හදනකොටම තාත්ත එක පාරටම ආයිත් මාව වැලද ගත්ත ඒ වෙලෙ නම් කම්මුලට කම්මුල තමයි තිබ්බෙ. මන් හිතුවෙ වත් නැහැ. කලින් එකත් වැරදීමක්කියලනෙ මන් හිතුවෙ. නමුත් මේ පාර මට මාරම තරහක් ආව. ආයිත් හස්බන් ට කිව්ව එයා ඇහුව අහන්නද කියල. මන් කිව්ව ඔයාටයි මටයි වෙන් වෙන්න වෙයිද දන්නෙ නැහැ මේ දේනිසා නේද කියල. ඒකට උත්තරයක් දුන්නෙ නැහැ. එයා අම්මලට හුගක් බය කෙනෙක්. සහ ගරු කරනව. මගේ ඒ වචනෙ එයාට මගේ කටට මසුරන් දැම්ම වගේ වෙන්න ඇති. එයා රිඇක්ට් කරේ නැහැ. Mama gana kiyanawa nam මන් හරිම අහිංසක ලමයෙක්. මන් කසාද බදින්න කලින් ඩෙනිම් කලිසමක් වත් ඇදල නැහැ. අම්මල ඒ විදියට මාව හදල තියෙන්නෙ. අනික මන් හස්බන් ට හුගක් ආදරේ කරල බැන්දේ. අවුරුදු 8ක් විතර. අපිට දේපල නැහැ හස්බන් ට වගේ. ඒ නිසා මන් හිතුවෙම නැහැ මාව බදී කියලත්. මමත් ඉගෙනගත්ත උපාධියක් තියන කෙනෙක්. මං රැකියාවක් කරන්නෙ නැහැ. ඉතින් මන් සෑහෙන්න කල කිරුනත් ඉවසුව බැදලත් මාස 2යි. හස්බන් මන් ගැන තේරුම් අරගෙනත් නැහැ නිසා. ආයිත් වරෙන්කො බලන්න කියන හැගීම මට තිබුන හැබැයි. ඔන්න අයිත් මම කුස්සියෙ තනිඋන වෙලේ ඒ තාත්ත හොදට විපරම් කරනව මන් ආවම අම්ම එලියෙද නංගිත් නිදි හස්බන් නුත් නිදි බව දන්නව. හොදට විපරම් කරල ඔන්න මන් කුස්සියෙන් යන්න හදදි අතින් අල්ලල ලගට ගන්න හැදුවත් මන් අනික් අතින් මගේ මූන කවර් කරගත්තා. එතකොට මේ මිනිහ කෝ කෝ ගග මූන තමයි මේ හොයන්නෙ මන් වහගෙනම ඉදිය මේක තත්පර කීපයක සිදුවීමක්. ඊට පස්සෙ තේරුන මන් අකමැති බව ඊට පස්සෙ කිව්ව මගෙ අත දමල ගහල ඕන්නෑ මට දැන් ආදරයක් නැහැ. මට ඕන නැහැ කියල ගියා. ඕකත් මන් කිව්ව හස්බන් ට ඒ වෙලෙම එයාව නැගිට්ටවල. එයා කිව්ව එලියට යන්නෙම නැතිව ඉන්න. එයා කුස්සියෙ ඉන්න වෙලාවටයන්නත් එපා කියල. ඊට පස්සෙ හස්බන් වැඩට යන්න ගත්ත. මන් තනිඋන වෙලාවක් බලල මට කිව්ව අනෙ දුවේ මන් වැරැද්දක් කරන්න හිතුව නෙමෙ. ඔයා කෙරෙහි තිබුන ලෙන්ගතු කමටයි මගේ අතින් එහෙම උනේ. ඒක වැරැද්දකුත් නෙමෙ කිව්ව. මන් ඒව ඔක්කම රෙකෝඩ් කරගත්තා.

මන් ඒව ගනන් නොගෙන ඉදියත් පහු වෙන්න වෙන්න මට හරිම අමාරූ උනා මානසිකව තනියෙන් දුක් වින්දා. තනියෙන් දරාගන්න අමාරු නිසා මන් ඒක එලි කරා. අපේ අම්ම ලට කිව්වා. අම්මා තාත්ත කියන්නෙත් පවුල රැක ගන්නයි කියල. මගේ තාත්ත විශ්රාමික පොලිස්නිලදාරියෙක්. එයා ඇවිල්ල හස්බන් ගේ තාත්තට නීතිය පහදල දුන්න කාන්තාවක් අකමැත්තෙන් එහෙම කරොත් ඒක අපරාධමය වරදක් කියල තේරුම් කරා.හරියට ස්ත්රී දූෂණයක් කරා වගේ කියෙව්වෙ කියල හස්බන ගේ අම්ම හස්බන් ට කිව්ව ඕකුන්ව ආයිත් ගෙන්වන්න එපා මගේ ගෙදරට කියල. මගේ ජීවිතේම එපා වෙනව අදටත් ඒ සිදුවීම් මතක් වෙද්දි මිනිස්සු මෙහෙම. ඇයි අපි හොදින් සලකනකොට අපිට මෙහෙම කරන්නෙ කියල. අපි මෙහෙන් යමු කියල හස්බන් ට මන් කිව්ව. හස්බන් බැන්න මට බොරුවට පහුගිය ඒව අවුස්සන්න එපා. අනාගතේ දැන් අවුලක් නැහැ නෙ. පාඩුවෙ ඉන්න කියල. මට හස්බන් ගේ තාත්ත ගැන කේන්ති එන්නෙ. හස්බන් ට අඩ ගහල අපේ පවුල මෙහෙහෙයවනව මෙහෙම කරන්න අරම කරන්න ඕක වැරදිහ එහෙම එයාට අයිතියක් නැහැ නෙ. අනික වැරදිකරලත්. හොද තාත්තෙක් නම් කමක් නැහැ කියල මට හිතෙන්න ගත්ත. මට ඒ මිනිහව දකින්නවත් එපා උනා. මන් අවුරුද්දක් විතරම ඊට පස්සෙ උගෙ මූනක් වත් බැලුවෙ නැහැ දැන් බැදල අවුරුදු දෙකකට කිට්ටුයි.

දැන් ඊයෙ ආයිත් හස්බන් ට අඩගහල කියනව දැන් හැමදාම මෙහෙම ඉන්න බැහැ ලු. පහුගිය ඒව අමතක කරල හොදින් ඉමුලු. මට ඇත්තටම ජීවිතේ තියන තුරාවට ආස නැහැ ඒ මිනිහගෙ මූනවත් බලන්න. වල් මිනිහෙක් වගේ හැගෙන්නෙ කිව්වම දැන් හස්බන් කියනව. අපේ තාත්ත වල් මිනිහෙක් නෙමෙලු. එයාට නිකන් ඔයාව "අරුමයක්" වගේලු ඒකලු උනේ. ඔයාත් ආදරෙන් ලංවෙලා photo ගත්තා උපන්දින සැමරුවා. උපන්දිනේට සිප ගත්ත ඕව එයාට අරුමයක් උනාලු එයත් ඔයාව වැලද ගන්න ඕන කියල හිතුවට පිරිසක් මැද ඒක කරන්න තියන ලැජ්ජාව නිසා එයා ඒක හොරෙන් කරන්න ඇතිලු. මගේලු වරද එහෙම නොවන කෙනෙක් එක්ක ඉන්න දන්නෙ නැතිකම. එයාලගෙ තාත්ත ප්රයිවට් ස්කූල් එකක අවුරුදු 20ක් වගේ සේවය කරපු ගුරුවරයෙක්. ඉතින් මන් ඒ තාත්තට ලමයෙක් හා සමානයිනෙ. ගුරුවරුන් ලග ලමයි එහෙනම් කොයි තරම් ගැවසෙනවද. ඒ තාත්ත වල් කමටමයි මට එහෙම කරේ අරුමයක් නෙමෙ කියන එකයි මට හිතෙන්නෙ. හස්බන් දෙමාපියන් ව ආරක්ෂා කරගන්න ඕන නිසා නේද මෙහෙම කියන්නෙ. මන් කිව්වම ලමයෙක් ව වත් දීල යන්නෙ කොහොමද හදිස්සියකට කියල. එයා කියන්නෙ ලමයි පුංචි කාලෙ ඉදන් දැවටිගෙන ඉන්නකොට ලමයි අරුමයක් වෙන්නෙ නැහැලු. අනික දැන් කොහොමත් එහෙම වෙන්නෙ නැහැ තේරුම් අරන් ඉන්නෙ ඔහොම කියනව. ඒත් මන් දැකල තියනව මගේ දිහා බලනව හරිම වැරදිකාර හැගීමෙන් බලන්නෙ. මට එපා වෙනවා. තූ විතරක් කියල හිතෙනව. හස්බන් මෙ මහ ගෙදර එයාට කියල මෙහෙන් යන්නත් කැමති නැහැ. මෙතනදි වැඩියෙන්ම වැරදි කවුදකියල මට ඔයාලගෙන් දැන ගන්න තිබ්බොත් ඇති

[QUOTE="oneli123, post: 29504728, member: 585127"] මා හට ඇති වී ඇති අසාධාරණය අති මහත් එකකි. මේ සිදුවීම උනේ මන් බැදල ඇවිල්ල මුල් මාස 3,4 කාලයෙදීය. හස්බන් ගෙ ඇදුම් මදින්න කාමරයක් තියනව කවුරුත් යන එන. මම ඒකට ගිහින් ඇදුම් මදිනකොට හස්බන් ගෙ තාත්තා එක පාරට දුවේ කියල පිටි පස්සෙන් ඇවිත් මගේ උරහිස දෙපැත්ත පිරි මැදල මූන සිප ගත්තා. එක පාරට මට හිතාගන්න බැරි උනා උන දේ. මට කේන්තියක් ගන්න කොහොමත් බැහැ නෙ. මම ජීවිත කාලෙම ඉන්න ආව නිවසනෙ කියල මට හිතට ආව පලවෙනි සිතුවිල්ලයි මගෙ පපුව හයියෙන් ගැහෙන්න ගත්ත. ඒ තාත්ත එතනින් ගිහින් ආයිත් ඇවිල්ල කිව්ව ඔන්න මං ඒ කිස් එක දුන්නෙ එදා ඔයා මට මගේ උපන්දිනේදි දුන්න කිස් එකයි ඒ බැරි උන එකයි කියල ගියා. ඒ වෙලෙත් මන් තක්බීරි වෙලා ඉදියෙ මට උන දේ එක්ක. ඒ එක්කම හස්බන් ආව. මන් කිව්ව මට ඔයාලගෙ තාත්ත උම්ම එකක් දුන්නනෙ කියල. එයටත් කරකියා ගන්න දෙයක් නැහැ මන් බොරු කියනවද කියල එයාට හිතෙන්නත් ඇති. එයා කිව්ව ඔයෙ ඇති ඇදුම් මැද්ද එන්න කියල. පස්සෙ මන් හිත හදා ගත්ත එක පාරට වැරදිල වෙන්න ඇති මන් ඇත්තටම ලස්සන කෙනෙක් හැමෝම අය මට හරිම ආදරෙයි. මන් හිතුව ආදරේට වෙන්න ඇති තාත්තනෙ කියල.අනික උපන්දිනේදි මන් ඇත්තටම උම්ම එකක් දුන්නනෙ කියල මන් හිතුව. හස්බන් මටමයි බැන්නෙ. ඔයා මොකටද උපන් දිනේදි වැලද ගන්න ගිය්රෙ අපෙ තාත්තට ඕව හුරු නැහැ. අම්මත් හුගක් සැර නිසා එයාවත් එහෙම වැලදගැනීම් කරන්නෙ නැහැ. නංගිවත් නැහැ කිව්ව. මන් හිතුව හ්ම්ම් දැන් සිද්ද උන දේ ආයිත් ආපස්සට යන්න බැහැ නෙ මන් ආයිත් ඕනවට වඩා සෙනෙහස දක්වන්න හොද නැහැ කියල. හැබැයි හස්බන් එයාලගෙ පැත්ත ගන්න බව තේරුන නිසා මන් හිතෙන්ම අහ ගත්ත. තාත්ත නරක කමකට සිප ගත්තෙ නැහැ නම් ඇයි කවුරුවත් නැති තැන දුන්නෙ කියලත්. මගේ හස්බන් ඒ කාලෙ work form home වැඩ කරේ. ඒ නිසා එයා දවල් වෙනකම් නිදි. හස්බන් ගෙ තාත්ත කැමති උනේ නැහැ කුස්සි දෙකක් හදනවට එක කුස්සියක් තමයි තියෙන්න ඕන කිව්ව. බත් හැලි දෙකක් ඉදෙන්න බැහැ කියල. ඉතින් මන් උදේට යනව උයන්න උදව් වෙන්න. අම්ම ඉන්නෙම වත්ත අතුගා ගත්ත ගමන් තාත්ත කුස්සියෙ ඉදියෙ. එක පාරටම මන් තේක හදන් යන්න හදනකොටම තාත්ත එක පාරටම ආයිත් මාව වැලද ගත්ත ඒ වෙලෙ නම් කම්මුලට කම්මුල තමයි තිබ්බෙ. මන් හිතුවෙ වත් නැහැ. කලින් එකත් වැරදීමක්කියලනෙ මන් හිතුවෙ. නමුත් මේ පාර මට මාරම තරහක් ආව. ආයිත් හස්බන් ට කිව්ව එයා ඇහුව අහන්නද කියල. මන් කිව්ව ඔයාටයි මටයි වෙන් වෙන්න වෙයිද දන්නෙ නැහැ මේ දේනිසා නේද කියල. ඒකට උත්තරයක් දුන්නෙ නැහැ. එයා අම්මලට හුගක් බය කෙනෙක්. සහ ගරු කරනව. මගේ ඒ වචනෙ එයාට මගේ කටට මසුරන් දැම්ම වගේ වෙන්න ඇති. එයා රිඇක්ට් කරේ නැහැ. Mama gana kiyanawa nam මන් හරිම අහිංසක ලමයෙක්. මන් කසාද බදින්න කලින් ඩෙනිම් කලිසමක් වත් ඇදල නැහැ. අම්මල ඒ විදියට මාව හදල තියෙන්නෙ. අනික මන් හස්බන් ට හුගක් ආදරේ කරල බැන්දේ. අවුරුදු 8ක් විතර. අපිට දේපල නැහැ හස්බන් ට වගේ. ඒ නිසා මන් හිතුවෙම නැහැ මාව බදී කියලත්. මමත් ඉගෙනගත්ත උපාධියක් තියන කෙනෙක්. මං රැකියාවක් කරන්නෙ නැහැ. ඉතින් මන් සෑහෙන්න කල කිරුනත් ඉවසුව බැදලත් මාස 2යි. හස්බන් මන් ගැන තේරුම් අරගෙනත් නැහැ නිසා. ආයිත් වරෙන්කො බලන්න කියන හැගීම මට තිබුන හැබැයි. ඔන්න අයිත් මම කුස්සියෙ තනිඋන වෙලේ ඒ තාත්ත හොදට විපරම් කරනව මන් ආවම අම්ම එලියෙද නංගිත් නිදි හස්බන් නුත් නිදි බව දන්නව. හොදට විපරම් කරල ඔන්න මන් කුස්සියෙන් යන්න හදදි අතින් අල්ලල ලගට ගන්න හැදුවත් මන් අනික් අතින් මගේ මූන කවර් කරගත්තා. එතකොට මේ මිනිහ කෝ කෝ ගග මූන තමයි මේ හොයන්නෙ මන් වහගෙනම ඉදිය මේක තත්පර කීපයක සිදුවීමක්. ඊට පස්සෙ තේරුන මන් අකමැති බව ඊට පස්සෙ කිව්ව මගෙ අත දමල ගහල ඕන්නෑ මට දැන් ආදරයක් නැහැ. මට ඕන නැහැ කියල ගියා. ඕකත් මන් කිව්ව හස්බන් ට ඒ වෙලෙම එයාව නැගිට්ටවල. එයා කිව්ව එලියට යන්නෙම නැතිව ඉන්න. එයා කුස්සියෙ ඉන්න වෙලාවටයන්නත් එපා කියල. ඊට පස්සෙ හස්බන් වැඩට යන්න ගත්ත. මන් තනිඋන වෙලාවක් බලල මට කිව්ව අනෙ දුවේ මන් වැරැද්දක් කරන්න හිතුව නෙමෙ. ඔයා කෙරෙහි තිබුන ලෙන්ගතු කමටයි මගේ අතින් එහෙම උනේ. ඒක වැරැද්දකුත් නෙමෙ කිව්ව. මන් ඒව ඔක්කම රෙකෝඩ් කරගත්තා. මන් ඒව ගනන් නොගෙන ඉදියත් පහු වෙන්න වෙන්න මට හරිම අමාරූ උනා මානසිකව තනියෙන් දුක් වින්දා. තනියෙන් දරාගන්න අමාරු නිසා මන් ඒක එලි කරා. අපේ අම්ම ලට කිව්වා. අම්මා තාත්ත කියන්නෙත් පවුල රැක ගන්නයි කියල. මගේ තාත්ත විශ්රාමික පොලිස්නිලදාරියෙක්. එයා ඇවිල්ල හස්බන් ගේ තාත්තට නීතිය පහදල දුන්න කාන්තාවක් අකමැත්තෙන් එහෙම කරොත් ඒක අපරාධමය වරදක් කියල තේරුම් කරා.හරියට ස්ත්රී දූෂණයක් කරා වගේ කියෙව්වෙ කියල හස්බන ගේ අම්ම හස්බන් ට කිව්ව ඕකුන්ව ආයිත් ගෙන්වන්න එපා මගේ ගෙදරට කියල. මගේ ජීවිතේම එපා වෙනව අදටත් ඒ සිදුවීම් මතක් වෙද්දි මිනිස්සු මෙහෙම. ඇයි අපි හොදින් සලකනකොට අපිට මෙහෙම කරන්නෙ කියල. අපි මෙහෙන් යමු කියල හස්බන් ට මන් කිව්ව. හස්බන් බැන්න මට බොරුවට පහුගිය ඒව අවුස්සන්න එපා. අනාගතේ දැන් අවුලක් නැහැ නෙ. පාඩුවෙ ඉන්න කියල. මට හස්බන් ගේ තාත්ත ගැන කේන්ති එන්නෙ. හස්බන් ට අඩ ගහල අපේ පවුල මෙහෙහෙයවනව මෙහෙම කරන්න අරම කරන්න ඕක වැරදිහ එහෙම එයාට අයිතියක් නැහැ නෙ. අනික වැරදිකරලත්. හොද තාත්තෙක් නම් කමක් නැහැ කියල මට හිතෙන්න ගත්ත. මට ඒ මිනිහව දකින්නවත් එපා උනා. මන් අවුරුද්දක් විතරම ඊට පස්සෙ උගෙ මූනක් වත් බැලුවෙ නැහැ දැන් බැදල අවුරුදු දෙකකට කිට්ටුයි. දැන් ඊයෙ ආයිත් හස්බන් ට අඩගහල කියනව දැන් හැමදාම මෙහෙම ඉන්න බැහැ ලු. පහුගිය ඒව අමතක කරල හොදින් ඉමුලු. මට ඇත්තටම ජීවිතේ තියන තුරාවට ආස නැහැ ඒ මිනිහගෙ මූනවත් බලන්න. වල් මිනිහෙක් වගේ හැගෙන්නෙ කිව්වම දැන් හස්බන් කියනව. අපේ තාත්ත වල් මිනිහෙක් නෙමෙලු. එයාට නිකන් ඔයාව "අරුමයක්" වගේලු ඒකලු උනේ. ඔයාත් ආදරෙන් ලංවෙලා photo ගත්තා උපන්දින සැමරුවා. උපන්දිනේට සිප ගත්ත ඕව එයාට අරුමයක් උනාලු එයත් ඔයාව වැලද ගන්න ඕන කියල හිතුවට පිරිසක් මැද ඒක කරන්න තියන ලැජ්ජාව නිසා එයා ඒක හොරෙන් කරන්න ඇතිලු. මගේලු වරද එහෙම නොවන කෙනෙක් එක්ක ඉන්න දන්නෙ නැතිකම. එයාලගෙ තාත්ත ප්රයිවට් ස්කූල් එකක අවුරුදු 20ක් වගේ සේවය කරපු ගුරුවරයෙක්. ඉතින් මන් ඒ තාත්තට ලමයෙක් හා සමානයිනෙ. ගුරුවරුන් ලග ලමයි එහෙනම් කොයි තරම් ගැවසෙනවද. ඒ තාත්ත වල් කමටමයි මට එහෙම කරේ අරුමයක් නෙමෙ කියන එකයි මට හිතෙන්නෙ. හස්බන් දෙමාපියන් ව ආරක්ෂා කරගන්න ඕන නිසා නේද මෙහෙම කියන්නෙ. මන් කිව්වම ලමයෙක් ව වත් දීල යන්නෙ කොහොමද හදිස්සියකට කියල. එයා කියන්නෙ ලමයි පුංචි කාලෙ ඉදන් දැවටිගෙන ඉන්නකොට ලමයි අරුමයක් වෙන්නෙ නැහැලු. අනික දැන් කොහොමත් එහෙම වෙන්නෙ නැහැ තේරුම් අරන් ඉන්නෙ ඔහොම කියනව. ඒත් මන් දැකල තියනව මගේ දිහා බලනව හරිම වැරදිකාර හැගීමෙන් බලන්නෙ. මට එපා වෙනවා. තූ විතරක් කියල හිතෙනව. හස්බන් මෙ මහ ගෙදර එයාට කියල මෙහෙන් යන්නත් කැමති නැහැ. මෙතනදි වැඩියෙන්ම වැරදි කවුදකියල මට ඔයාලගෙන් දැන ගන්න තිබ්බොත් ඇති 😑😑 [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom