Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසාද ජීවිතේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිතරම එලකිරි එකෙ ඉන්න කොට මේ ත්රෙඩ් දැකලා මටත් එන්න හිතුනා.

මට කියන්න මේ කසාද ජීවිතේ ෆන් එකක් නැති නිසා පිට ගෑනියෙක් ගාවට ගිහින් ෆන් ගන්න ගිහින් කසාද ජීවිතේ කෙල උනොත් මොකෝ කරන්නේ ? මට එහෙම වෙලා නැ

පහල තියෙන්නේ එලකිරි එකේ දැකපු පෝස්ට් 2ක්.

by Kzone

බැන්දට පස්සෙ ඔහොම කසාද ජිවිතේ එපා වෙන්නෙ තෙරුමක් නැතිව බැදපු උන්ට,

ලමයි පැත්තක තියපන්කො, දෙන්න වෙනම ගෙදරකට ගියාම, පාන් ගෙඩිය ගේන එකේ ඉදලා, කුනු ටික ලොරියට දාන එකේ ඉදලා අමතර වැඩ කීයක් එනවද, අරබිල් මේ බිල් ටැක්ස් ගෙවද්දි අර ලව් කරපු කාලෙ ආතල් එක නැ,...

ඉට පස්සෙ ලමයි හම්බ උනා කියමුකො,

ලමයි හම්බ උනාම ගැනිගෙ ආදරෙ අඩු වෙනවා කියන්නෙ වයිෆ් ලමයි හම්බ උනාම එයා විදින දුක දනෙ නැති උන්,

කන්න වෙලාවක් නැ, නිදාගන්න හම්බවෙන්නෙ නැ, සමහර විට දන් මදින්න වෙලාවක් හම්බ වෙන්නෙ දවල්ට, ඉතින් ඔය අස්සෙ ඉස්ස වගේ නම් හොයන්න වෙලාවක් හම්බ වෙන්නෙ නැ ඒක ඇත්ත,

ඔතනින් ලේසියෙන්ම වෙන දෙ තමයි හස්බන්ඩ් මුලින්ම වයිෆ්ගෙන් ඇත් වෙන එක,

මුලින් ඉටිරුපෙ වගෙ තිබ්බ වයිෆ් ගෙ ඇග කැත වෙනවා,

ඉස්සර උම්මා දීලා අන්ස්වර් කරපු කෝල් නිකම්ම නිකං බඩු ලිස්ට් වෙනවා,

දෙන්නා කතා කරන්න වෙලාවක් නැ, කතා කරත් එක්කො බිලක් ගෙවන්න, එක්කො බඩුවක් ගේන්න, ඔය වගෙ, ඉතින් ඕවා කතා නොකර ඉන්න එක හොදයි කියලා දෙන්නා වැඩි කතාවක් නැති වෙනවා

ඉතින් එහෙන් මෙහෙන් තව ස්පෙයාර්වීල් එකක් සෙට් වෙනවා,

සමහර කෙල්ලො ඉන්නවා ඕවට බලන් ඉන්න උන්,

තනිකඩ කොල්ලො එක්ක යලු වෙන්නෙ නැ, උන් සීරියස් ගන්න නිසා, ඒ නිසා ලගදි ලමයි හම්බ උන කොල්ලෙක් කියන්නෙ කොහොම හරි උන් එක්ක සෙට් වෙනවා, අරුට වැඩේ කරගන්න දෙන ගමන් හොදට දත ගලවනවා, කරබු දෙකේ ඉදලා බොඩිමේ රෙන්ට් එක වෙනකල් උගෙන්ගලවනවා, උන් එක්ක කෙල්ලොන්ට බය, නැ, ලගදි හම්බ උන චුටි බබෙක් ඉන්න එකෙක් කවදවත් ඩිවොස් වෙන්න හිතන්නෙ නැනෙ, ඒ නිසා ඒ කොල්ල ඇගේ එල්ලෙයි කියලා බයක් නැ, සල්ලිත් හම්බ වෙනවා ආතල් එකත් හම්බ වෙනවා,

සමහර කෙලො පෙට්ටි කඩාගත්ත උනුත් නෙමෙයි, මොකද ඔය දවස් වල හස්බඩ් හොයන්නෙ සෙක්ස් නෙමෙයි ආදරෙ, වයිෆ්ගෙන් නොලැබෙන ආදරෙ,

කොල්ලො හොරගැනියෙක් හොයන්නෙ බඩු ටික යවාගන්න විතරක් නෙමෙයි, අපි කැවද කියලා අහන්න, අසනිපයි නම් බෙහෙත් බොන්න කෙනෙක් අපි හැමොගෙම ජිවිත වලට ඕන.

අපේ හොර ගැනි වෙනන්නෙ ඔන්න ඔය අඩුව පුරවන ගැනි.

ඔය ටයිප් කෙල්ලො කරන්නෙ වෙන ලව් එකක් කරන ගමන් මේකටත් සෙට් වෙනවා, යලුවෙලා ඉන්න කොල්ලට බර්ත්ඩේ එකට වොච් එකක් අරන් දෙන්නෙත් අර හස්බන්ඩ් ගෙ සල්ලි වලින්. ඒත් ඔක්කොමලා දන්න දෙයක් තමයි බබා අවෘරුද්දක් යනකොට ආයෙ අර දෙන්නගෙ ප්රශන් හරි යනවා.

ආයෙත් පොඩ්ඩක් ආදරෙ වෙනවා, සෙක්ස් හොද වෙනවා, දෙන්න එක්ක එලියට යනවා

කොයි මිනිහවත් කැමති නැ, වයිෆ් ට වඩා හොර ගැනිට ආදරෙ කරන්න, වයිෆ් ට්රක් එකට වැටුන ගමන්ම අර හොර එක අමතක වෙනවා,

ඒත් ඔය අතරෙම තමයි ගෙදර ඉන්න වයිෆ් නිකං ඉන්න වෙලාවට ෆෝන් එක ඔබන්න ගන්නෙ, පාලු නැති වෙන්න චැට් කරන්නෙ කාත් එක්ක හරි, ඉතින් පාලුවෙන් ඉන්න කෙල්ලෙක් ට චැට් කරනවා නම් හාමුදුරු කෙනෙක් උනත් කමක් නැ කෙල්ලට හිත යනවා,

ඉට පස්සෙ ඔවා තමයි ඇදි ඇදි ගිහින් බබා මොන්ටිසොරි දාන්න ගොයාම මිට් වෙන්නෙ.

උදෙ 8 ට බබාව දාලා ආයෙඑ 11 වෙනකල් කොහෙ හරි රුම් එකක, නැත්නම් අරු එක්ක වාහනෙක, සමහර විට වැඩේ කරන්නත් නෙමෙයි, දෙන්නා එක්ක තුරුල් වෙලා ඉන්නවා, කෙල්ල හොයන්නෙ හස්බන්ඩ් ගෙන් නොලැබෙන උනුහුම, රැකවරනය,

ඔන්න ඔය සිද්දිය තෙරුම් අරන් ඉන්නවා නම් කසාද ජිවිතෙ අව්ලක් වෙන්නෙ නැ,

ලමයි එහෙම හම්බ උනාට පස්සෙ දෙන්නට තුරුල් ව්එලා නිදාගන්න වත් නැ, ගොඩක් වෙලාවට ලමයි මැද දෙන්නා දෙපැත්තෙ,

ඇද පොඩ්ඩක් හෙල උනාම පොඩි උන් නැටිටිනවා

පොඩි සද්දයක් ආවොත් බබා ඇහැරිලා බලනවා මේ මොකක්ද මේ කරන්නෙ කියලා.

හස්බන්ඩ් ටත් ඉතින් පිස්සු හැදෙනවා වැඩ කරලම,

නිකං හිතපන්.

බබාට කිරිපිටි ටින් 4 ක් මාසෙට ගියොත් 4000 ක් ඕන.

පැම්පස් වලට 6000 ක් වත් ඔන.

එතනම 10 ක්

තව වැඩට කෙනෙක් ඉන්නවා නම් තව 15,000 ක් වත් ඕන,

අමතර 20 ක් වත් යනවා, ඉතින් හස්බන්ඩ් ඕවා හොයන්න මැරෙනවා. ගෙදර යන්න කෝල් කරනන් වෙලාවක් නැ, ඒකයි සමහරු ඔය කසාද ජිඉතෙ තිත්තයි කියන්නෙ.

එත් ඔය ටික දැනගෙන බදින් උන්, දෙපැත්තම බැලන්ස් කරගෙන හොදට ඉන්නවා, ලමයින්ගෙ වැඩ ගැනිටම නොදි, දවසක් නිවාඩු දාලා අද මම බබා බලගන්නම් කියලා බලපන්,, වයිෆ් ඉස්ස්සරටත් වඩා උබට ආදරෙන් ඉදිවි. /. . .

by dxx

මගෙ මිනිහගෙ හොර ගෑණිට

සෙනෙහසින් ලියන වග නම්...

උඹ මගේ මිනිහගෙ

සල්ලි වලින් එක එක එව්ව

උලල එක එක පෙති බීලහැඩ වෙද්දි...

මම උගේ දරුවො එක්ක

හුඟක් වැහැරුනා බන්...

පොඩි එකී අවුරුදු පහක් කිරි බිව්ව

ඉතින් කොහින්ද දැන් රන් තැඹිලි

වැලත් පරාද වෙද්දි..

ඌ හැමදාම නෝක්කඩු කිව්ව

කැලණි ගඟෙන් පොල් ලෙල්ලක්

යනව වගේ කියල..

මන් මොනව කරන්නද බන්

දරු තුන් දෙනෙක්ම වැදුවෙ

ඔතනින්නෙ බන් උනුත් එද්දි හරි සයිස්...

ඌත් එක්ක අස්ස රේස් යන්න

මට දැන් පණ නෑ බන්...

කොහොමත් ඌට හරියන්නෙත්

උඹ වගේ කුලප්පු වෙච්චි වෙලඹක් තමා..

තරහක් නෑ මගේ...දුකකුත් නෑ හිතේ..

ඔය හැම සෙල්ලමක්ම

මැරෙන ඩිංගටනෙ බන්...

උඹ ඉස්සර වෙයිද මම ඉස්සර වෙයිද

කව්ද දන්නෙ...

උඹට ඌ එපා වුනත් මට නම් ඌව කවදාවත් එපා වෙන්නෙ නෑ බන්

ඌ මගෙ දරුවොන්ගෙ අප්පච්චිනෙ ඉතින්..

පුංචිම සතුටක් හිතේ තියෙනව

ඒ මොකක්ද දන්නවද...

තාමත් මන් උගෙ ගෑනි වෙද්දි

උඹ හැමදාමත් උගෙ හොර ගෑණිනෙ බන්...

[QUOTE="manager lokka, post: 24085082, member: 569923"] [SIZE=4][B]නිතරම එලකිරි එකෙ ඉන්න කොට මේ ත්රෙඩ් දැකලා මටත් එන්න හිතුනා. මට කියන්න මේ කසාද ජීවිතේ ෆන් එකක් නැති නිසා පිට ගෑනියෙක් ගාවට ගිහින් ෆන් ගන්න ගිහින් කසාද ජීවිතේ කෙල උනොත් මොකෝ කරන්නේ ? මට එහෙම වෙලා නැ පහල තියෙන්නේ එලකිරි එකේ දැකපු පෝස්ට් 2ක්.[/B] [/SIZE] by Kzone [SIZE=3]බැන්දට පස්සෙ ඔහොම කසාද ජිවිතේ එපා වෙන්නෙ තෙරුමක් නැතිව බැදපු උන්ට, ලමයි පැත්තක තියපන්කො, දෙන්න වෙනම ගෙදරකට ගියාම, පාන් ගෙඩිය ගේන එකේ ඉදලා, කුනු ටික ලොරියට දාන එකේ ඉදලා අමතර වැඩ කීයක් එනවද, අරබිල් මේ බිල් ටැක්ස් ගෙවද්දි අර ලව් කරපු කාලෙ ආතල් එක නැ,... ඉට පස්සෙ ලමයි හම්බ උනා කියමුකො, ලමයි හම්බ උනාම ගැනිගෙ ආදරෙ අඩු වෙනවා කියන්නෙ වයිෆ් ලමයි හම්බ උනාම එයා විදින දුක දනෙ නැති උන්, කන්න වෙලාවක් නැ, නිදාගන්න හම්බවෙන්නෙ නැ, සමහර විට දන් මදින්න වෙලාවක් හම්බ වෙන්නෙ දවල්ට, ඉතින් ඔය අස්සෙ ඉස්ස වගේ නම් හොයන්න වෙලාවක් හම්බ වෙන්නෙ නැ ඒක ඇත්ත, ඔතනින් ලේසියෙන්ම වෙන දෙ තමයි හස්බන්ඩ් මුලින්ම වයිෆ්ගෙන් ඇත් වෙන එක, මුලින් ඉටිරුපෙ වගෙ තිබ්බ වයිෆ් ගෙ ඇග කැත වෙනවා, ඉස්සර උම්මා දීලා අන්ස්වර් කරපු කෝල් නිකම්ම නිකං බඩු ලිස්ට් වෙනවා, දෙන්නා කතා කරන්න වෙලාවක් නැ, කතා කරත් එක්කො බිලක් ගෙවන්න, එක්කො බඩුවක් ගේන්න, ඔය වගෙ, ඉතින් ඕවා කතා නොකර ඉන්න එක හොදයි කියලා දෙන්නා වැඩි කතාවක් නැති වෙනවා ඉතින් එහෙන් මෙහෙන් තව ස්පෙයාර්වීල් එකක් සෙට් වෙනවා, සමහර කෙල්ලො ඉන්නවා ඕවට බලන් ඉන්න උන්, තනිකඩ කොල්ලො එක්ක යලු වෙන්නෙ නැ, උන් සීරියස් ගන්න නිසා, ඒ නිසා ලගදි ලමයි හම්බ උන කොල්ලෙක් කියන්නෙ කොහොම හරි උන් එක්ක සෙට් වෙනවා, අරුට වැඩේ කරගන්න දෙන ගමන් හොදට දත ගලවනවා, කරබු දෙකේ ඉදලා බොඩිමේ රෙන්ට් එක වෙනකල් උගෙන්ගලවනවා, උන් එක්ක කෙල්ලොන්ට බය, නැ, ලගදි හම්බ උන චුටි බබෙක් ඉන්න එකෙක් කවදවත් ඩිවොස් වෙන්න හිතන්නෙ නැනෙ, ඒ නිසා ඒ කොල්ල ඇගේ එල්ලෙයි කියලා බයක් නැ, සල්ලිත් හම්බ වෙනවා ආතල් එකත් හම්බ වෙනවා, සමහර කෙලො පෙට්ටි කඩාගත්ත උනුත් නෙමෙයි, මොකද ඔය දවස් වල හස්බඩ් හොයන්නෙ සෙක්ස් නෙමෙයි ආදරෙ, වයිෆ්ගෙන් නොලැබෙන ආදරෙ, කොල්ලො හොරගැනියෙක් හොයන්නෙ බඩු ටික යවාගන්න විතරක් නෙමෙයි, අපි කැවද කියලා අහන්න, අසනිපයි නම් බෙහෙත් බොන්න කෙනෙක් අපි හැමොගෙම ජිවිත වලට ඕන. අපේ හොර ගැනි වෙනන්නෙ ඔන්න ඔය අඩුව පුරවන ගැනි. ඔය ටයිප් කෙල්ලො කරන්නෙ වෙන ලව් එකක් කරන ගමන් මේකටත් සෙට් වෙනවා, යලුවෙලා ඉන්න කොල්ලට බර්ත්ඩේ එකට වොච් එකක් අරන් දෙන්නෙත් අර හස්බන්ඩ් ගෙ සල්ලි වලින්. ඒත් ඔක්කොමලා දන්න දෙයක් තමයි බබා අවෘරුද්දක් යනකොට ආයෙ අර දෙන්නගෙ ප්රශන් හරි යනවා. ආයෙත් පොඩ්ඩක් ආදරෙ වෙනවා, සෙක්ස් හොද වෙනවා, දෙන්න එක්ක එලියට යනවා කොයි මිනිහවත් කැමති නැ, වයිෆ් ට වඩා හොර ගැනිට ආදරෙ කරන්න, වයිෆ් ට්රක් එකට වැටුන ගමන්ම අර හොර එක අමතක වෙනවා, ඒත් ඔය අතරෙම තමයි ගෙදර ඉන්න වයිෆ් නිකං ඉන්න වෙලාවට ෆෝන් එක ඔබන්න ගන්නෙ, පාලු නැති වෙන්න චැට් කරන්නෙ කාත් එක්ක හරි, ඉතින් පාලුවෙන් ඉන්න කෙල්ලෙක් ට චැට් කරනවා නම් හාමුදුරු කෙනෙක් උනත් කමක් නැ කෙල්ලට හිත යනවා, ඉට පස්සෙ ඔවා තමයි ඇදි ඇදි ගිහින් බබා මොන්ටිසොරි දාන්න ගොයාම මිට් වෙන්නෙ. උදෙ 8 ට බබාව දාලා ආයෙඑ 11 වෙනකල් කොහෙ හරි රුම් එකක, නැත්නම් අරු එක්ක වාහනෙක, සමහර විට වැඩේ කරන්නත් නෙමෙයි, දෙන්නා එක්ක තුරුල් වෙලා ඉන්නවා, කෙල්ල හොයන්නෙ හස්බන්ඩ් ගෙන් නොලැබෙන උනුහුම, රැකවරනය, ඔන්න ඔය සිද්දිය තෙරුම් අරන් ඉන්නවා නම් කසාද ජිවිතෙ අව්ලක් වෙන්නෙ නැ, ලමයි එහෙම හම්බ උනාට පස්සෙ දෙන්නට තුරුල් ව්එලා නිදාගන්න වත් නැ, ගොඩක් වෙලාවට ලමයි මැද දෙන්නා දෙපැත්තෙ, ඇද පොඩ්ඩක් හෙල උනාම පොඩි උන් නැටිටිනවා පොඩි සද්දයක් ආවොත් බබා ඇහැරිලා බලනවා මේ මොකක්ද මේ කරන්නෙ කියලා. හස්බන්ඩ් ටත් ඉතින් පිස්සු හැදෙනවා වැඩ කරලම, නිකං හිතපන්. බබාට කිරිපිටි ටින් 4 ක් මාසෙට ගියොත් 4000 ක් ඕන. පැම්පස් වලට 6000 ක් වත් ඔන. එතනම 10 ක් තව වැඩට කෙනෙක් ඉන්නවා නම් තව 15,000 ක් වත් ඕන, අමතර 20 ක් වත් යනවා, ඉතින් හස්බන්ඩ් ඕවා හොයන්න මැරෙනවා. ගෙදර යන්න කෝල් කරනන් වෙලාවක් නැ, ඒකයි සමහරු ඔය කසාද ජිඉතෙ තිත්තයි කියන්නෙ. එත් ඔය ටික දැනගෙන බදින් උන්, දෙපැත්තම බැලන්ස් කරගෙන හොදට ඉන්නවා, ලමයින්ගෙ වැඩ ගැනිටම නොදි, දවසක් නිවාඩු දාලා අද මම බබා බලගන්නම් කියලා බලපන්,, වයිෆ් ඉස්ස්සරටත් වඩා උබට ආදරෙන් ඉදිවි. /. . .[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]by dxx[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][SIZE=4][COLOR=black][B]මගෙ මිනිහගෙ හොර ගෑණිට සෙනෙහසින් ලියන වග නම්... උඹ මගේ මිනිහගෙ සල්ලි වලින් එක එක එව්ව උලල එක එක පෙති බීලහැඩ වෙද්දි... මම උගේ දරුවො එක්ක හුඟක් වැහැරුනා බන්... පොඩි එකී අවුරුදු පහක් කිරි බිව්ව ඉතින් කොහින්ද දැන් රන් තැඹිලි වැලත් පරාද වෙද්දි.. ඌ හැමදාම නෝක්කඩු කිව්ව කැලණි ගඟෙන් පොල් ලෙල්ලක් යනව වගේ කියල.. මන් මොනව කරන්නද බන් දරු තුන් දෙනෙක්ම වැදුවෙ ඔතනින්නෙ බන් උනුත් එද්දි හරි සයිස්... ඌත් එක්ක අස්ස රේස් යන්න මට දැන් පණ නෑ බන්... කොහොමත් ඌට හරියන්නෙත් උඹ වගේ කුලප්පු වෙච්චි වෙලඹක් තමා.. තරහක් නෑ මගේ...දුකකුත් නෑ හිතේ.. ඔය හැම සෙල්ලමක්ම මැරෙන ඩිංගටනෙ බන්... උඹ ඉස්සර වෙයිද මම ඉස්සර වෙයිද කව්ද දන්නෙ... උඹට ඌ එපා වුනත් මට නම් ඌව කවදාවත් එපා වෙන්නෙ නෑ බන් ඌ මගෙ දරුවොන්ගෙ අප්පච්චිනෙ ඉතින්.. පුංචිම සතුටක් හිතේ තියෙනව ඒ මොකක්ද දන්නවද... තාමත් මන් උගෙ ගෑනි වෙද්දි උඹ හැමදාමත් උගෙ හොර ගෑණිනෙ බන්...[/B][/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom