Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?

බදින එක මහ කරදර වැඩක් නේද මචන්ලා .මුලු ඡිවිතයම එකම ගෑණියෙක්ට කොටු වෙන එක මට නම් හිතා ගන්නවත් බෑ .මම යාලුවෙලා ඉන්න එකගෙන් මල කරදරේ අනේ බදිමුකෝ බදිමුකෝ ගානවා මට දැන් මේ වචනෙත් එපා වෙලා තියෙන්නේ .බැන්දට පස්සේ ලමයි හදන්නයි බඩ වුනාම හොස්පිටල් ගානේ ගෙනියන්නයි ලමයි හම්බුනාම උන්ව ඉස්කෝලෙකට දාන්නයි .එවගේම බදින කාලේ ඉදපු කෙල්ල නෙවෙයි අවුරැද්දක් දෙකක් යනකොට මහතඩි පුක ලොකු ගෑණියෙක් එක්ක තමයි ඉන්නවෙන්නේ බුදු අම්මෝ මේව හිතනෙකොට බදින්න නම් බෑ .දැන් අවුරැදු 2ක් විතර එක එක එව කියලා මග ඇරියා දැන්නම් කරමුලින්ම අහුවෙලා ඉවරයි .මම තාම ට්‍රයිකරනවා මේක නොකරෙන තැනට වැඩසිද්ද කරගන්න. එහෙම වුනොත් නම් ලොකු දෙයක් .මම උබලට කියන්නේ පුතෝ ගැණු කසාද බැද ගන්නවා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කියනවනම් හිරයක් ගේනවා කියන එකම තමයි .එක හින්දා බදින්න හිතන් ඉන්නවනම් එකපාරක් දෙපාරක් නෙවෙයි සිය පාරක් විතර හිතපල්ලා .

[QUOTE="r.pathirana, post: 16191693, member: 371091"] [b]කසාද බදිනව කියන්නේ මොඩකමක්ද?[/b] [B][SIZE=4][COLOR=Blue][IMG]http://www.fun2video.com/wp-content/uploads/2013/01/before-after-marriage-funny-life.jpg[/IMG] බදින එක මහ කරදර වැඩක් නේද මචන්ලා .මුලු ඡිවිතයම එකම ගෑණියෙක්ට කොටු වෙන එක මට නම් හිතා ගන්නවත් බෑ .:sorry:මම යාලුවෙලා ඉන්න එකගෙන් මල කරදරේ අනේ බදිමුකෝ බදිමුකෝ ගානවා මට දැන් මේ වචනෙත් එපා වෙලා තියෙන්නේ .බැන්දට පස්සේ ලමයි හදන්නයි බඩ වුනාම හොස්පිටල් ගානේ ගෙනියන්නයි ලමයි හම්බුනාම උන්ව ඉස්කෝලෙකට දාන්නයි :sorry:.එවගේම බදින කාලේ ඉදපු කෙල්ල නෙවෙයි අවුරැද්දක් දෙකක් යනකොට මහතඩි පුක ලොකු ගෑණියෙක් එක්ක තමයි ඉන්නවෙන්නේ :sorry::sorry:බුදු අම්මෝ මේව හිතනෙකොට බදින්න නම් බෑ .දැන් අවුරැදු 2ක් විතර එක එක එව කියලා මග ඇරියා දැන්නම් කරමුලින්ම අහුවෙලා ඉවරයි .මම තාම ට්‍රයිකරනවා මේක නොකරෙන තැනට වැඩසිද්ද කරගන්න.;) එහෙම වුනොත් නම් ලොකු දෙයක් :):).මම උබලට කියන්නේ පුතෝ ගැණු කසාද බැද ගන්නවා කියන්නේ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම කියනවනම් හිරයක් ගේනවා කියන එකම තමයි :sorry:.එක හින්දා බදින්න හිතන් ඉන්නවනම් එකපාරක් දෙපාරක් නෙවෙයි සිය පාරක් විතර හිතපල්ලා .:([/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom