Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසාද බැදලද...එහෙනම් මේක ඔයාට වටිනවා 18+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගණිකාවන් පස්සේ යන හුගක් දෙනෙක් කියන කතාවක් තමයි කාලෙකට පස්සේ ඕක තේරුමක් නැති දෙයක් කියල. එපා වෙනවා කියල. නිකම් සල්ලි නැතිවෙන එක තමයි කියල.

බදින්නේ SEX කරන්න විතරක් නෙවි. SEX එකේ සාර්ථකත්වය රදාපවතින්නේ දෙන්නගේ ආදරයත් එකට එකතු උනාම. විවාහයකදී අවුරුද්දක්, දෙකක් ගිහාම තමයි ගැහැණිය අදුර ගන්න පුළුවන්.

මල් කඩන කලේ (බදින්න ඉස්සෙලා) තියෙන්නේ සුරංගනා කතවක්. එකේදී සමහර කෙල්ලෝ හුගක් දේවල් හංගගෙන රගපෑමක් කරන්නේ. තමුගේ weakness වහගන්නව.

විවාහවෙලා ටික කාලයක් ගිහාම තේරුම් ගන්න ඕනේ මට මෙයත් එක්ක තව අවුරුදු 30-40 ජීවන ගමනක් යන්න පුලුවන්ද කියල. යථාර්තය තමයි විවාහවලින් 40% හෝ ඊට වැඩියෙන් බැහැ කියල. ඒ නිසා හුගක් රටවල 2-3 විවාහයේදී තමයි හොද සහකාරියක් එකතුවෙන්නේ. ලංකාවේ දික්කසාදය කියන්නේ සමාජයේ එච්චර හොද පිළිගැනීමක් නැති දෙයක්. සැමියා බිරිද බලන්නේ කොහොමහරි මොන ප්රශ්න තිබුනත් එකට ඉන්න. එක වැරදියි. මොකටද නිකන් දුක් විදින්නේ මුළු ජීවිත් කාළෙම?.

හැබැයි ළමයෙක් හදන්න හදිස්සි වෙන්න එපා. දික්කසාද උනොත් ළමයට පව්.

තමුන්ට ගැලපෙන හොද සහකාරියක් ඉන්නවනම්, දෙන්න ආදරෙන් ඉන්නවනම්, දෙන්න දෙන්නට ආකර්ශනීය නම් SEX කියන එක ඉබේම විනෝදජනක දෙයක්. ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. නමුත් ලංකාවේ හුගක් පවුල්වල තත්වය ඕක නෙවි. ළමයින් නිසා පවුලක් විදියට ඉන්නවා. දෙන්න දෙන්නට ආකර්ශනීය නැහැ

[QUOTE="BINGU_PUTHA, post: 17070633, member: 469273"] [SIZE="4"]ඔය ගණිකාවන් පස්සේ යන හුගක් දෙනෙක් කියන කතාවක් තමයි කාලෙකට පස්සේ ඕක තේරුමක් නැති දෙයක් කියල. එපා වෙනවා කියල. නිකම් සල්ලි නැතිවෙන එක තමයි කියල. බදින්නේ SEX කරන්න විතරක් නෙවි. SEX එකේ සාර්ථකත්වය රදාපවතින්නේ දෙන්නගේ ආදරයත් එකට එකතු උනාම. විවාහයකදී අවුරුද්දක්, දෙකක් ගිහාම තමයි ගැහැණිය අදුර ගන්න පුළුවන්. මල් කඩන කලේ (බදින්න ඉස්සෙලා) තියෙන්නේ සුරංගනා කතවක්. එකේදී සමහර කෙල්ලෝ හුගක් දේවල් හංගගෙන රගපෑමක් කරන්නේ. තමුගේ weakness වහගන්නව. විවාහවෙලා ටික කාලයක් ගිහාම තේරුම් ගන්න ඕනේ මට මෙයත් එක්ක තව අවුරුදු 30-40 ජීවන ගමනක් යන්න පුලුවන්ද කියල. යථාර්තය තමයි විවාහවලින් 40% හෝ ඊට වැඩියෙන් බැහැ කියල. ඒ නිසා හුගක් රටවල 2-3 විවාහයේදී තමයි හොද සහකාරියක් එකතුවෙන්නේ. ලංකාවේ දික්කසාදය කියන්නේ සමාජයේ එච්චර හොද පිළිගැනීමක් නැති දෙයක්. සැමියා බිරිද බලන්නේ කොහොමහරි මොන ප්රශ්න තිබුනත් එකට ඉන්න. එක වැරදියි. මොකටද නිකන් දුක් විදින්නේ මුළු ජීවිත් කාළෙම?. හැබැයි ළමයෙක් හදන්න හදිස්සි වෙන්න එපා. දික්කසාද උනොත් ළමයට පව්. තමුන්ට ගැලපෙන හොද සහකාරියක් ඉන්නවනම්, දෙන්න ආදරෙන් ඉන්නවනම්, දෙන්න දෙන්නට ආකර්ශනීය නම් SEX කියන එක ඉබේම විනෝදජනක දෙයක්. ඒ ගැන කරදර වෙන්න ඕනේ නැහැ. නමුත් ලංකාවේ හුගක් පවුල්වල තත්වය ඕක නෙවි. ළමයින් නිසා පවුලක් විදියට ඉන්නවා. දෙන්න දෙන්නට ආකර්ශනීය නැහැ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom