Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසාද බැදලද? බදින්නද යන්නෙ? එහෙනම් පොඩ්ඩක් #
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කසාද බැදලද? බදින්නද යන්නෙ? එහෙනම් පොඩ්ඩක් &#35

මම මේක බැදපු අයට කියල කිව්වේ මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඒ අයට නිසා.

ළමයෙක් ඉස්කෝලෙට දා ගනිද්දී වැදගත් වෙන දේවල් කීපයක්

උබල පදිංචි වෙලා ඉන්න පැත්තේ බබාට හොද ඉස්කෝලයක් නැත්නම් හොද ඉස්කෝලයක් ලගින් උබලට පදිංචිය ඔප්පු කරන්න වෙනවා

ඒකට ඉස්කෝලයක් කිට්ටුවෙන් ඉඩමක් ගන්න හරි නැත්නම් බද්දට ගෙයක් හරි ගන්න සිද්ද වෙනවා. එතකොට උබලට සින්නක්කර ඔප්පුවක් හරි බදු ඔප්පුවක් හරි තියන්න ඕනේ.

එහෙම නැත්නම් ආදී සිසු පදනමෙන් දාන්න හිතාගෙන ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට OBA එකේ membership එක ගනිල්ලා. අවුරුදු 5 ක් හරි ඊට වැඩි කාලයක් OBA එකේ හිටියොත් උපරිම ලකුණු, 10ම ගන්න පුළුවන්.

ඒ වගේම බබා හම්බ උනාට පස්සේ ඉස්කෝලේ වැඩ වලට මූල්‍යමය වශයෙන් ආධාර වෙන විධියට advertisements, banners හොයල දීපන්. සාමාන්‍යයෙන් අන්තිම වෙද්දී උබ රු50,000 වගේ donations/advertisements තියන්න ඕනේ. මේක පාසලෙන් පාසලට වෙනස් වෙනවා.

ඊට අමතරව උබ ඉස්කෝලේ ඉදිද්දී/ඉස්කෝලෙන් පසුව ලබා ගත් educational/professional qualifications/sports/societies වලට සහතික තියන්න ඕනේ

වැඩි විස්තර සදහා මේ circular එක කියවපල්ල

http://www.moe.gov.lk/web/images/stories/circulars/2011-8s.pdf

ප්‍රශ්න තියනවනම් අහපල්ලා දන්නා දෙයක්නම් කියල දෙන්නම්

[QUOTE="MACAVITY, post: 12650321, member: 24211"] [b]කසාද බැදලද? බදින්නද යන්නෙ? එහෙනම් පොඩ්ඩක් #[/b] [COLOR="Blue"][SIZE="3"]මම මේක බැදපු අයට කියල කිව්වේ මේක ගොඩක්ම වැදගත් වෙන්නේ ඒ අයට නිසා. ළමයෙක් ඉස්කෝලෙට දා ගනිද්දී වැදගත් වෙන දේවල් කීපයක් උබල පදිංචි වෙලා ඉන්න පැත්තේ බබාට හොද ඉස්කෝලයක් නැත්නම් හොද ඉස්කෝලයක් ලගින් උබලට පදිංචිය ඔප්පු කරන්න වෙනවා ඒකට ඉස්කෝලයක් කිට්ටුවෙන් ඉඩමක් ගන්න හරි නැත්නම් බද්දට ගෙයක් හරි ගන්න සිද්ද වෙනවා. එතකොට උබලට සින්නක්කර ඔප්පුවක් හරි බදු ඔප්පුවක් හරි තියන්න ඕනේ. එහෙම නැත්නම් ආදී සිසු පදනමෙන් දාන්න හිතාගෙන ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට OBA එකේ membership එක ගනිල්ලා. අවුරුදු 5 ක් හරි ඊට වැඩි කාලයක් OBA එකේ හිටියොත් උපරිම ලකුණු, 10ම ගන්න පුළුවන්. ඒ වගේම බබා හම්බ උනාට පස්සේ ඉස්කෝලේ වැඩ වලට මූල්‍යමය වශයෙන් ආධාර වෙන විධියට advertisements, banners හොයල දීපන්. සාමාන්‍යයෙන් අන්තිම වෙද්දී උබ රු50,000 වගේ donations/advertisements තියන්න ඕනේ. මේක පාසලෙන් පාසලට වෙනස් වෙනවා. ඊට අමතරව උබ ඉස්කෝලේ ඉදිද්දී/ඉස්කෝලෙන් පසුව ලබා ගත් educational/professional qualifications/sports/societies වලට සහතික තියන්න ඕනේ වැඩි විස්තර සදහා මේ circular එක කියවපල්ල [url]http://www.moe.gov.lk/web/images/stories/circulars/2011-8s.pdf[/url] ප්‍රශ්න තියනවනම් අහපල්ලා දන්නා දෙයක්නම් කියල දෙන්නම් [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom