Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි බ්‍රෝ ,

වැලක් බලන්න හිතෙනකොට

දුමක් දාන්න හිතෙනකොට

යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට

පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට

train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට ,

හිතෙනවා බැන්දේ අපරාදේ කියල.

දැන් 33ක් වෙනවා ළමයි 3යි.

උන්ගේ හුරතල් වැඩ දකිනකොට

අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට

Family ට්‍රිපක් යනකොට

ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල)

කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට

හිතෙනවා බැන්ද එක හොදයි කියල .

එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන්

[QUOTE="ranatheman, post: 24799948, member: 262342"] [SIZE=4]මෙහෙමයි බ්‍රෝ , වැලක් බලන්න හිතෙනකොට දුමක් දාන්න හිතෙනකොට යාළුවො ට්‍ර්පක් යන්න කතා කරනකොට පුකට ඉර එලිය වැටෙනකන් නිදා ගන්න හිතෙනකොට train එකේ ඇන්ට පාරක් සෙට් වේගන එනකොට , හිතෙනවා බැන්දේ අපරාදේ කියල:yes:. දැන් 33ක් වෙනවා ළමයි 3යි:cool:. උන්ගේ හුරතල් වැඩ දකිනකොට අසනීප උනාම ගැනී ලගම ඉදන් බලගන්නකොට Family ට්‍රිපක් යනකොට ඉස්සරට වඩා දැන් life එක improve වෙලා කියල හිතෙනකොට (ගෙයක් හදන්, Car එකක් අරන් ,ළමයි හොද schools වලට දාල) කිසිම වෙලාවක තනි වෙලා නෑ කියල හිතෙනකොට [/SIZE][SIZE=4]හිතෙනවා බැන්ද එක හොදයි කියල :yes:.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එතකොට මන් අර උඩම කියපු ටික 45 වගේ පැන්නට පස්සේ ගොඩක් වෙලාවට කෙරෙන එකක් නෑ . එතකොට ජීවිතේ කලකිරෙයි කියල හිතෙනවා. අපේ ගෙවල් ලග ඔහොම පොරක් ඉන්නවා 42ක් විතර ඇති.උ මේ දවස් වල හොස්පිටල් එකේ මොකද්ද අසනීපෙකට. උගේ සහෝදරයෙක්ටවත් වෙලාවක් නැ උ ගැන බලන්න. මට එහෙම දෙයක් උනොත් එපා වෙයි බන් :no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom