Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
'කසිප්පු වඩියකට' ඉඩ අපේක්ෂකයෝ ඉල්ලති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'කසිප්පු වඩියකට' ඉඩ අපේක්ෂකයෝ ඉල්ලති

[FONT=&quot]ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති

[/FONT]

[FONT=&quot]

තමන් කිසිදා කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක් කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා ගිය අවස්ථාවක ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කර තිබේ.

එහි ගිය පොලිස් නිලධාරීන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයා හමුවී ඔහුට එරෙහිව කසිප්පු පෙරන බවට පැමිණිල්ලක් තිබෙන බව පවසා ඇත.

එම අපේක්ෂකයා ඉහත සඳහන් ඉල්ලීම කොට ඇත්තේ එම අවස්ථාවේ දීය.

රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව් උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බව එවිට එම අපේක්ෂකයා පොලීසියට පවසා තිබේ. කසිප්පු වැටලීම් සඳහා ගිය අවස්ථා කිහිපයක දී මීට පෙරද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූ බව පැවැසූ නිලධාරීහු මේ දිනවල කසිප්පුවලට තිබෙන ඉහළ ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් කසිප්පු පෙරීම හා බෙදාහැරීම ජයටම සිදුකරන බවද කීහ.

ඊට අමතරව අපේක්ෂකයන් කුලී කරුවන් යොදවා කසිප්පු පෙරන අවස්ථා ඇති බවද ඔවුහු කීහ.

ආධාරකරුවන්ට පානය කිරීම සඳහා රජයේ මත්පැන් ලබාදීම සඳහා අධික මිලක් වැය වන බැවින් විවිධ අපේක්ෂකයන් කුලීකරුවන් යොදාගෙන තම මැතිවරණ කාර්යාල ආසන්නයේ නීති විරෝධී මත්පැන් පෙරා ගැනීම සිදුකරන බවද පොලිස් නිලධාරීහු පැවැසූහ.

එම පොලිස් නිලධාරීන් වැඩුදුරටත් පවසනුයේ පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලවා එසේ කසිප්පු පෙරීම සිදුකරන බවය.

එමෙන්ම මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීහු කියති.

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර

[/FONT]

[QUOTE="Target Hoona, post: 22737107, member: 558749"] [b]'කසිප්පු වඩියකට' ඉඩ අපේක්ෂකයෝ ඉල්ලති[/b] [COLOR=#10223E][FONT="][B][SIZE=5]ඡන්දය වෙනුවෙන් 'වඩියකට' ඉඩ දෙන්නැයි අපේක්ෂකයෝ ඉල්ලති[/SIZE][/B] [/FONT][/COLOR] [COLOR=#333333][FONT="][IMG]http://www.lakbima.lk//images/frontimage/2018/January/2018.01.16/gooda.jpg[/IMG] තමන් කිසිදා කසිප්පු පෙරීම නොකළ නමුත් මැතිවරණය අවසන් වන තුරු පමණක් කාර්යාලය පිටුපස දින දෙක තුනකට වරක් කසිප්පු වඩියක් දමා ගැනීමට අවසරයක් දෙන්නේ නම් එය තම මැතිවරණ කටයුතුවලට මහත් රුකුලක් බව ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා ගිය අවස්ථාවක ප්‍රධාන පෙළේ පක්ෂයක අපේක්ෂකයෙකු පොලිසියට පවසා තිබේ. පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන නීත්‍යනුකූල මැතිවරණ අපේක්ෂක කාර්යාලයක් පිටුපස නීතිවිරෝධී මත්පැන් පෙරීමක් වන බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය අදාළ කාර්යාලයට ගොස් පරීක්ෂා කර තිබේ. එහි ගිය පොලිස් නිලධාරීන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයා හමුවී ඔහුට එරෙහිව කසිප්පු පෙරන බවට පැමිණිල්ලක් තිබෙන බව පවසා ඇත. එම අපේක්ෂකයා ඉහත සඳහන් ඉල්ලීම කොට ඇත්තේ එම අවස්ථාවේ දීය. රැය පහන්වන තුරුම ආධාරකරුවන් තම පක්ෂ කාර්යාලයේ රැඳී සිටිමින් උදව් උපකාර කරන්නේ මත්පැන් සංග්‍රහ පවත්වන්නේ නම් පමණක් බව එවිට එම අපේක්ෂකයා පොලීසියට පවසා තිබේ. කසිප්පු වැටලීම් සඳහා ගිය අවස්ථා කිහිපයක දී මීට පෙරද එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූ බව පැවැසූ නිලධාරීහු මේ දිනවල කසිප්පුවලට තිබෙන ඉහළ ඉල්ලුම නිසා ජාවාරම්කරුවන් කසිප්පු පෙරීම හා බෙදාහැරීම ජයටම සිදුකරන බවද කීහ. ඊට අමතරව අපේක්ෂකයන් කුලී කරුවන් යොදවා කසිප්පු පෙරන අවස්ථා ඇති බවද ඔවුහු කීහ. ආධාරකරුවන්ට පානය කිරීම සඳහා රජයේ මත්පැන් ලබාදීම සඳහා අධික මිලක් වැය වන බැවින් විවිධ අපේක්ෂකයන් කුලීකරුවන් යොදාගෙන තම මැතිවරණ කාර්යාල ආසන්නයේ නීති විරෝධී මත්පැන් පෙරා ගැනීම සිදුකරන බවද පොලිස් නිලධාරීහු පැවැසූහ. එම පොලිස් නිලධාරීන් වැඩුදුරටත් පවසනුයේ පවතින තත්ත්වය යටතේ මෙබඳු කසිප්පු සංග්‍රහ නොපවත්වන්නේ නම් මෙවර මැතිවරණයෙන් දිනීමට අපහසු බැවින් ප්‍රධාන පක්ෂවල අපේෂකයන් අවශ්‍ය බඩුබාහිරාදිය සහ උපකරණ ලබා දී විවිධ පුද්ගලයන් ලවා එසේ කසිප්පු පෙරීම සිදුකරන බවය. එමෙන්ම මැතිවරණ දිනය තෙක් පමණක් ඒ සඳහා අවසර ලබා දුනහොත් මැතිවරණයෙන් බලයට පත් වූ පසු පොලිස් නිලධාරීන්ට ද හොඳින් සලකන බව ඔවුන් පැවසූ බව පොලිස් නිලධාරීහු කියති. [I]බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර[/I] [/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom