Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාරගේ අලුත් සින්දු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඳ මිතුරි එකේ සංගීතය රාජ් අයියගේ https://www.facebook.com/rajkumart. ඒක මුලින්ම කරල තියෙන්නෙ දෙමළින්. පස්සෙ තමයි, කසුන් එක්ක සිංහලෙන් කරන්නෙ. මේ ගැන රාජ් අයියත් ගොඩක් තැන්වල සඳහන් කරල තියෙනවා Facebook, YouTube වගේ තැන්වලත්.

මල් මිටක් එකට අර චිත්‍රපටයේ සංගීතය එන්නෙ කොහොමද කියල එළකිරි එකේ කසුන් වෙනුව්න් වෙනුවුන් ත්‍රෙඩ් එකෙත් මීට කළින් කතා කරල තියෙනවා. ඉතාම මෑතකදී, කසුන් නැවතත් ඒ ගැන කිව්වා. ඔය පහළින් තියෙන වීඩියෝ එක බැලුවනම් හරි.

http://youtu.be/FlKMLcmYxMY

කොපි කරනව කියන එක ගැන කතා කරන හැමෝම තේරුම් ගන්න ඕනි දෙයක් තමයි, හැමෝම තමන්ට අනන්‍ය වුනු දෙයක් වගේම, බාහිරින් උකහා ගන්න දේවලුත් තමන්ගේ නිර්මාණ වලට දැනුවත්ව හා නොදැනුවත්ව යොදා ගන්න බව. හැබැයි මේක කොපි කරන්න ලැබෙන අවසරයක් නෙමෙයි. මෙතන තව සැලකිය යුතු දෙයක් තමයි, මොන අරමුණින්ද ඒ දේ භාවිතා කරල තියෙන්නෙ කියන එක. කසුන් ආපු මුල් කාලෙ ඉඳන් බැලුවම පේනව මනුස්සය අවංකව යමක් කරන්න හදන බව. මං ඒ කාලෙ භාතිය, සංතුෂ් දෙන්නවයි, කසුන්වයි තියන් හිටියෙ එක මට්ටමේ, දෙගොල්ලම වෙනස් දෙයක් කරයි කියල. නමුන්, කණගාටුයි කියන්න, භාතියලගෙන් මං බලපොරොත්තු වුන දේ මේ වෙනකම් එතරම් සාර්ථකව වෙලා නෑ. එයාල එහෙම වෙනස් විදියකට යන්න ඕනි කමක් තියෙනව කියලවත් මට නම් හිතෙන්නේ නෑ. භාතියලගෙ කොච්චර සින්දු තියෙනවද?. ඉන් කීයක් අපිට මතකද?. කීයක් රැඳුනාද?. "The Romantic Opera" කියන කසුන්ගෙ අනිත්මට ආපු ඇල්බම් එක (දැන් අවුරුදු 4ක් විතර වෙනවා මම හිතන්නෙ) තවම අහනවා. කසුන්ගේ සින්දු වලට වීඩියෝ නිර්මාණ කියක් කරල තියෙනවද?. වීඩියෝ එකක් නැතුව සින්දුවක් ගොඩගන්න බෑ කියන කාලේ, කසුන්ට ගොඩ යන්න පුලුවන් වුනා, මිනිහගෙ හැකියාව නිසා.

කසුන්ගෙ වැඩ වලට, එයාගෙ ප්‍රතිපත්ති වලට කැමති කෙනෙක් වුනාට මම එහෙයියෙක් නොවෙන බවත් කියන්න ඕනි. සමහරු කියනව වගේ කසුන්ගේ අලුතින් ආපු සමහර දේවල් වලට එතරම්ම කැමැත්තක් නෑ. උදා: මත් මල් සේනා කියන එක. ඒක මුල් වතාවට ඇහුවම මට මතක් වුනේ හින්දි චිත්‍රපටයක සින්දුවක් මගේ හිතේ.  මට හිතුනේ කසුන් මිනිස්සුන්හෙ ප්‍රතිචාර බලන්න එහෙම එකක් කරන්න හිතන්න ඇති කියල. කොහොම වුනත්, ඔය ටික තමා මට කියන්න තියෙන්නෙ.

[QUOTE="thilina1024, post: 15336438, member: 200791"] [SIZE=4]සඳ මිතුරි එකේ සංගීතය[B] රාජ් අයියගේ[/B] [URL]https://www.facebook.com/rajkumart[/URL]. ඒක මුලින්ම කරල තියෙන්නෙ දෙමළින්. පස්සෙ තමයි, කසුන් එක්ක සිංහලෙන් කරන්නෙ. මේ ගැන රාජ් අයියත් ගොඩක් තැන්වල සඳහන් කරල තියෙනවා Facebook, YouTube වගේ තැන්වලත්. මල් මිටක් එකට අර චිත්‍රපටයේ සංගීතය එන්නෙ කොහොමද කියල එළකිරි එකේ කසුන් වෙනුව්න් වෙනුවුන් ත්‍රෙඩ් එකෙත් මීට කළින් කතා කරල තියෙනවා. ඉතාම මෑතකදී, කසුන් නැවතත් ඒ ගැන කිව්වා. ඔය පහළින් තියෙන වීඩියෝ එක බැලුවනම් හරි. [URL]http://youtu.be/FlKMLcmYxMY[/URL] කොපි කරනව කියන එක ගැන කතා කරන හැමෝම තේරුම් ගන්න ඕනි දෙයක් තමයි, හැමෝම තමන්ට අනන්‍ය වුනු දෙයක් වගේම, බාහිරින් උකහා ගන්න දේවලුත් තමන්ගේ නිර්මාණ වලට දැනුවත්ව හා නොදැනුවත්ව යොදා ගන්න බව. හැබැයි මේක කොපි කරන්න ලැබෙන අවසරයක් නෙමෙයි. මෙතන තව සැලකිය යුතු දෙයක් තමයි, මොන අරමුණින්ද ඒ දේ භාවිතා කරල තියෙන්නෙ කියන එක. කසුන් ආපු මුල් කාලෙ ඉඳන් බැලුවම පේනව මනුස්සය අවංකව යමක් කරන්න හදන බව. මං ඒ කාලෙ භාතිය, සංතුෂ් දෙන්නවයි, කසුන්වයි තියන් හිටියෙ එක මට්ටමේ, දෙගොල්ලම වෙනස් දෙයක් කරයි කියල. නමුන්, කණගාටුයි කියන්න, භාතියලගෙන් මං බලපොරොත්තු වුන දේ මේ වෙනකම් එතරම් සාර්ථකව වෙලා නෑ. එයාල එහෙම වෙනස් විදියකට යන්න ඕනි කමක් තියෙනව කියලවත් මට නම් හිතෙන්නේ නෑ. භාතියලගෙ කොච්චර සින්දු තියෙනවද?. ඉන් කීයක් අපිට මතකද?. කීයක් රැඳුනාද?. "The Romantic Opera" කියන කසුන්ගෙ අනිත්මට ආපු ඇල්බම් එක (දැන් අවුරුදු 4ක් විතර වෙනවා මම හිතන්නෙ) තවම අහනවා. කසුන්ගේ සින්දු වලට වීඩියෝ නිර්මාණ කියක් කරල තියෙනවද?. වීඩියෝ එකක් නැතුව සින්දුවක් ගොඩගන්න බෑ කියන කාලේ, කසුන්ට ගොඩ යන්න පුලුවන් වුනා, මිනිහගෙ හැකියාව නිසා. කසුන්ගෙ වැඩ වලට, එයාගෙ ප්‍රතිපත්ති වලට කැමති කෙනෙක් වුනාට මම එහෙයියෙක් නොවෙන බවත් කියන්න ඕනි. සමහරු කියනව වගේ කසුන්ගේ අලුතින් ආපු සමහර දේවල් වලට එතරම්ම කැමැත්තක් නෑ. උදා: මත් මල් සේනා කියන එක. ඒක මුල් වතාවට ඇහුවම මට මතක් වුනේ හින්දි චිත්‍රපටයක සින්දුවක් මගේ හිතේ. :D මට හිතුනේ කසුන් මිනිස්සුන්හෙ ප්‍රතිචාර බලන්න එහෙම එකක් කරන්න හිතන්න ඇති කියල. කොහොම වුනත්, ඔය ටික තමා මට කියන්න තියෙන්නෙ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom