Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

mata aya aya type karanna kammali ban me thread ekata adalawa...meta kalin mama muu gana kiyapu ewa ayeth copy paste karala dannam ...

අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි .......

නොදන්න කාලකණ්නි මෙවා අහන්නෙත් නෑ අදාලත් නෑ....උබ එහෙම කියපු නිසයි මම reply කලේ ......ඒත් උබ මුගේ music ආය පාරක් හොදට අහපන් ..උබ ම කියනවා මූට මෙලෝ රහක් නැති කාලයක් තිබුන කියල ... copy paste නැතුව මොකක් හරි කරන්න මිනිහ try කරන්න ඇති ....සංගීත ලෝකේ හෙන පොරක් වෙන්න එකපාරටම බෑ....තමන්ට නැති talent බලෙන් ගන්නත් බෑ ....ලේසිම වැඩේ තමයි ඔලුව පාවිච්චි කරලා copy paste කරන එක....ඒක අහන එවුන්ට අල්ලගන්න ටිකක් අමාරුයි මචන් ...කසුන් කල්හාර කියන්නේ F=MA කෙසේවෙතත් ඔය සිද්ධාන්තයේ කෙල පැමිණියෙක් ....සියුම්ව අහපන් උගේ අහන්න පුළුවන් සින්දු සේරම මේ ලෝකේ කොහේ හරි එකවිටම අපිට ආගන්තුක music part තියනවා...ලෝකයේ මහා සංගීතවේදියෙක් වෙන MOZART ගේ වත් ඔච්චර music variation එකක් නෑ ...මම දන්න හැටියට ...හැබැයි කසුන් කල්හාරගේ music වල ලෝකේ තියන music type වලින් බගේකටත් වඩා තියනවා බන් ....Folk music වලින් හරි මොන මගුලකින් හරි copy නම් copy තමයි ...එහෙම බැලුවම මටනම් මගේ music දැනීමේ හැටියට ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ල මූට වඩා genuine බන් ....මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා බන් ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් බන් ....උන්ට කිසිම තැනක් නෑ ......

ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ...

"කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි" ...muta himi thane thiyapan machan muva...copy past karayek නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේද wenne kohamada ban....

[QUOTE="Pinimuva, post: 15645530, member: 350767"] [SIZE="4"][SIZE="5"][I]mata aya aya type karanna kammali ban me thread ekata adalawa...meta kalin mama muu gana kiyapu ewa ayeth copy paste karala dannam ...[/I][/SIZE] අනුන්ගේ music copy කරලා පොරක් වෙන්න හදන මාර artist කෙනෙක් ... ....මුන්ට ඕනි instant artist ලා වෙන්න ...කරන්න තියන එකම දේ ලේසිම දේ අනුන්ගේ ඒවා copy කරන එක තමයි.... මම දැක්ක කව්ද පොරක් මුව අමරදේව කපුගේ සුනිල් රෝහණ වගේ සංගීත වේදියන්ටත් සම කරලා තියනවා .....මාරයි..... කසුන් මල්ලි copy කලාට කමක් නෑ ....පොරක් වෙන්න හදන්න එපා ...කසුන්ට කැමති අය එක්ක කිසිම අවුලක් නෑ ...ඕන මල ජරාවක් promote කරන්න අහන්න විවේචනය කරන්න අයිතිය ඕන කෙනෙක්ට තියනවා ....ලංකාවේ pada show වැඩිම artist (එලකොල්ලා) තමයි මෙයා ....මෙයා හිතන් ඉන්නේ ලංකාවේ ඉහලම ගනයේ සංගීත වේදියෙක් කියල ....කොන්දේ එහෙම පීරන් නැතුව ...හික් හික් ...අර university lecture ලා ඉන්නේ කොන්ඩේ වවාගෙන....බුද්ධිමත් බවේ සංකේතය ....මාරයි..... ... ඊට වඩා pada show එක මොකක්ද බන් ...2000 පස්සේ ආපු සින්දු අහන පොඩි පැටවුන්ටනම් කසුන් කල්හාර කියන්නේ මාරම සංගීතවේදියෙක් ......ඔයාට වඩා ලස්සන අහන්න පුළුවන් හොද සින්දු හදන අලුත් අය ඕන තරම් ඉන්නවා ....ඔයත් ඒගොල්ලන්ගෙන් කෙනෙක් විතරයි මට ...ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ....පොරක් වෙන්න තව කල් තියනවනේ ...9 10 11 වසර වලට සින්දු හදපු ඉරාජ් ලත් එහෙනම් මාර සංගීතවෙදියෝ තමයි ....... නොදන්න කාලකණ්නි මෙවා අහන්නෙත් නෑ අදාලත් නෑ....උබ එහෙම කියපු නිසයි මම reply කලේ ......ඒත් උබ මුගේ music ආය පාරක් හොදට අහපන් ..උබ ම කියනවා මූට මෙලෝ රහක් නැති කාලයක් තිබුන කියල ... copy paste නැතුව මොකක් හරි කරන්න මිනිහ try කරන්න ඇති ....සංගීත ලෝකේ හෙන පොරක් වෙන්න එකපාරටම බෑ....තමන්ට නැති talent බලෙන් ගන්නත් බෑ ....ලේසිම වැඩේ තමයි ඔලුව පාවිච්චි කරලා copy paste කරන එක....ඒක අහන එවුන්ට අල්ලගන්න ටිකක් අමාරුයි මචන් ...කසුන් කල්හාර කියන්නේ F=MA කෙසේවෙතත් ඔය සිද්ධාන්තයේ කෙල පැමිණියෙක් ....සියුම්ව අහපන් උගේ අහන්න පුළුවන් සින්දු සේරම මේ ලෝකේ කොහේ හරි එකවිටම අපිට ආගන්තුක music part තියනවා...ලෝකයේ මහා සංගීතවේදියෙක් වෙන MOZART ගේ වත් ඔච්චර music variation එකක් නෑ ...මම දන්න හැටියට ...හැබැයි කසුන් කල්හාරගේ music වල ලෝකේ තියන music type වලින් බගේකටත් වඩා තියනවා බන් ....Folk music වලින් හරි මොන මගුලකින් හරි copy නම් copy තමයි ...එහෙම බැලුවම මටනම් මගේ music දැනීමේ හැටියට ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ල මූට වඩා genuine බන් ....මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා බන් ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් බන් ....උන්ට කිසිම තැනක් නෑ ...... ආ මේ අපේ COPY PAST සංගීතවේදියා ගැන නේද කියල තියෙන්නේ .....මෙයාගේ සින්දු හොදට අහන්න ...හදවතින් අහන ගමන් ඔලුවෙන් හිතන්න ...මෙතුමාගේ සින්දු සියල්ලම අපිට ආගන්තුක බවක් දැනෙයි ...තවත් හොදට අහන්න ...ටික ටික ඔලුවට වැටහෙයි කොහේ දී හරි අහල තියනවනේ නේද මේ ශෛලිය කියල ....මතක් කරගන්න හොයාගන්න PASTE උනේ කොහෙන්ද කියල ....මෙයා ඔලුවෙන් ගේම දෙනකොට අපි ??? ...පිපෙන්න කලින් බලෙන් මල් පොහොට්ටුවක් දිගහරින්න ගියාම ???? ...මෙයා පොරක් වෙන්න කලින් පොරක් කරන්න ගියාම ඔය වගේ දේවල් වෙනවා ...නැති TALENT කොහෙන් ගන්නද ....මෙතුමා නැට්ට පිටින් ගෙඩිය පිටින් COPY PAST කරන්න හරිම සූරයෙක් ....මම කියන්න ඕනි නෑ දන්නවා ඇති නේ .... එහෙම බැලුවම ගෙඩිය පිටින් copy කරන ඉරාජ් ලා මෙතුමල එකම පන්තියේ ... මම කියන්නේ මට දැනෙන විදියට ලංකාවේ අනිත් තරුණ artist ලගෙයි කසුන් කල්හාරගෙයි කිසිම වෙනසක් නෑ ...මොලෙන් ගහනකොට හදවතින් අල්ලගන්න යන්න එපා ...ලංකාවේ අනිත් real වැඩකාරයෝ පව් ....උන්ට කිසිම තැනක් නෑ .....ආයෙත් මෙතුමාගේ සින්දු හොදට අහන්න ...හොයාගන්න කොහෙන් කොහොමද කෙලෙසද මේ සූරකම කලේ කියල.... COPY PAST ලපයි සිපයි පැටියෙක්ට මෙච්චර තැනක් දෙන්න එපා ... [B]"කසුන් කියන්නෙ අද නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේදඉයා බව විවාදයෙන් තොරයි" [/B]:D:D...muta himi thane thiyapan machan muva...copy past karayek නූතන පරම්පරාවෙ විශිස්ටතම සංගීතවේද wenne kohamada ban....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom