Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අන්න එකනේ මචන් කියන්නේ..අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම වචන වලින් පොඩ්ඩක් පහලට බැහැල සිරාවටම පොරක්/ අද්විතීය අසමසම ගායකයෙක් කියන තැනට ඔබතුම ආවනේ ...ඒ කියන්නේ තවත් එහෙම අය ඉන්නවා කියලනේ ...එකම තමයි මමත් කිව්වේ ..හැබැයි කසුන් කල්හාර කියන්නේ සිරාවටම පොරක්/ කියන තරම් අද්විතීය අසමසම ගයකයෙකුත් නෙවෙයි ...මම කියන්නම් ඒ කොහොමද කියල ..කසුන් මගෙත් කව්රුත් නෙවෙයි ..මම කලිනුත් කියලම දැම්මේ thread එකට අදාලව නෙවෙයි මගේ අදහස් ..බයෙත් බෑ බන් හිරෙත් ලගින්න වෙයිද මන්ද ......ඔබතුමා කියල තියන ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්?අජිත් මුතුකුමාරණ ? ගැන නම් මටත් ප්‍රශ්නයක් නෑ ..එහෙම කියන්න ගියොත් දවසක් කතාකරන්න පුළුවන් ගායකයෝ ගැන ..ඔබ තුමා හැකියාව මනින්නේ no වලින් මගේ හිතේ ..concert 20ක් 30ක් කරපු පලියට සින්දු 100 ගහපු පලියට අද්විතීය ගායකයෙක් පොරක් වෙන්නේ කොහොමද ...පොරක් වෙන්න එක concert එකක් එක සින්දුවක් ඇති ..එහම බැලුවොත් අජිත් මුතුකුමාරණ මාරම පොරක් ...කසුන් කල්හාර ලංකාවේ සංගීතය ගොඩ ගත්තේ කොහොමද කියල මට නම් තේරෙන්නේ න...මිනිහත් නිකන් නදීක ගුරුගේ ,ඉන්ද්‍රචාප වගේ music කලා සින්දු කිව්වා ලිව්වද මන්ද ...හැම මිනිහම නදීකලගේ ඉන්ද්‍රචපලගේ සින්දු අහනවද..නෑ නේ ..එක කොට්ටාශයක් අහනවා ...ඒ වගේම තමයි මුගේත්.. හැමෝම කසුන්ගේ සින්දු අහන්නේ නෑ ...කොටසක් අහනවා...එහෙම බැලුවොත් නදීකලත් ඉන්ද්රචපලත් ඇතුළු අනිත් උනුත් මාරම පොරවල් වෙන්න ඕනි ...ඇයි කසුන්ට වීතරක් ..මේ කියන්නේ මුගේ copy paste කතාව සම්පුර්ණයෙන් අමතක කරලා...තමන්ගේ family background එකෙන් එන තල්ලුවත් මාධ්‍ය වලින් දෙන තල්ලුවත් එක්ක මේ යකා කොහොම නිර්මාණ කරන්න ඕනි පොරක්ද...දැන් අවුරුදු ගණනාවක් ලැබෙන මේ පරපුරේ කිසිදු ගායකයෙකුට නොලැබුන අති දැවැන්ත background support එකත් එක්ක හොද නිර්මාණ එකක් හරි දෙකක් හරි තිබුනොත් එක පුදුමෙකුත් නෙවෙයි .. මෙයාගේ අහන්න පුළුවන් සින්දුවක් තිබුනොත් එක කොපියක් ...බොරු නම් කියන්නේ අහල බලපන් ..තව තැනක මම දැක්ක කෙනෙක් කියල තියනවා කසුන්ගේ මේ සින්දුව අහනකොට මට නිකන් අහල පුරුදු හින්දි සින්දුවක් වගේ එකක් මතක් උන කියල...උබලට මුගේ සින්දු ඇහෙනකොට එක එක ඒවා මතක් වෙයි ..ලෝකේ තියන එක එක type ..එක තමයි මෙයාගේ Talent එක game එක .තමන්ගේ අම්මගේ සින්දු ගෙඩිය පිටින් ගහන්න තරම් මෝඩයෙක් නෙවෙයි බන් මේ සිරා පොර...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල...[/I][/SIZE]

[QUOTE="Pinimuva, post: 15653120, member: 350767"] [SIZE="4"][SIZE="5"][I]අන්න එකනේ මචන් කියන්නේ..අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම වචන වලින් පොඩ්ඩක් පහලට බැහැල සිරාවටම පොරක්/ අද්විතීය අසමසම [B][COLOR="Indigo"]ගායකයෙක්[/COLOR][/B] කියන තැනට ඔබතුම ආවනේ ...ඒ කියන්නේ තවත් එහෙම අය ඉන්නවා කියලනේ ...එකම තමයි මමත් කිව්වේ ..හැබැයි කසුන් කල්හාර කියන්නේ සිරාවටම පොරක්/ කියන තරම් අද්විතීය අසමසම ගයකයෙකුත් නෙවෙයි ...මම කියන්නම් ඒ කොහොමද කියල ..කසුන් මගෙත් කව්රුත් නෙවෙයි ..මම කලිනුත් කියලම දැම්මේ thread එකට අදාලව නෙවෙයි මගේ අදහස් ..බයෙත් බෑ බන් හිරෙත් ලගින්න වෙයිද මන්ද ...;)...ඔබතුමා කියල තියන ඉරාජ්? රනිදු? භාතිය & සන්තුෂ්?අජිත් මුතුකුමාරණ ? ගැන නම් මටත් ප්‍රශ්නයක් නෑ ..එහෙම කියන්න ගියොත් දවසක් කතාකරන්න පුළුවන් ගායකයෝ ගැන ..ඔබ තුමා හැකියාව මනින්නේ no වලින් මගේ හිතේ ..concert 20ක් 30ක් කරපු පලියට සින්දු 100 ගහපු පලියට අද්විතීය ගායකයෙක් පොරක් වෙන්නේ කොහොමද ...පොරක් වෙන්න එක concert එකක් එක සින්දුවක් ඇති ..එහම බැලුවොත් අජිත් මුතුකුමාරණ මාරම පොරක් ...කසුන් කල්හාර ලංකාවේ සංගීතය ගොඩ ගත්තේ කොහොමද කියල මට නම් තේරෙන්නේ න...මිනිහත් නිකන් නදීක ගුරුගේ ,ඉන්ද්‍රචාප වගේ music කලා සින්දු කිව්වා ලිව්වද මන්ද ...හැම මිනිහම නදීකලගේ ඉන්ද්‍රචපලගේ සින්දු අහනවද..නෑ නේ ..එක කොට්ටාශයක් අහනවා ...ඒ වගේම තමයි මුගේත්.. හැමෝම කසුන්ගේ සින්දු අහන්නේ නෑ ...කොටසක් අහනවා...එහෙම බැලුවොත් නදීකලත් ඉන්ද්රචපලත් ඇතුළු අනිත් උනුත් මාරම පොරවල් වෙන්න ඕනි ...ඇයි කසුන්ට වීතරක් ..මේ කියන්නේ මුගේ copy paste කතාව සම්පුර්ණයෙන් අමතක කරලා...තමන්ගේ family background එකෙන් එන තල්ලුවත් මාධ්‍ය වලින් දෙන තල්ලුවත් එක්ක මේ යකා කොහොම නිර්මාණ කරන්න ඕනි පොරක්ද...දැන් අවුරුදු ගණනාවක් ලැබෙන මේ පරපුරේ කිසිදු ගායකයෙකුට නොලැබුන අති දැවැන්ත background support එකත් එක්ක හොද නිර්මාණ එකක් හරි දෙකක් හරි තිබුනොත් එක පුදුමෙකුත් නෙවෙයි .. මෙයාගේ අහන්න පුළුවන් සින්දුවක් තිබුනොත් එක කොපියක් ...බොරු නම් කියන්නේ අහල බලපන් ..තව තැනක මම දැක්ක කෙනෙක් කියල තියනවා කසුන්ගේ මේ සින්දුව අහනකොට මට නිකන් අහල පුරුදු හින්දි සින්දුවක් වගේ එකක් මතක් උන කියල...උබලට මුගේ සින්දු ඇහෙනකොට එක එක ඒවා මතක් වෙයි ..ලෝකේ තියන එක එක type ..:eek:එක තමයි මෙයාගේ Talent එක game එක .තමන්ගේ අම්මගේ සින්දු ගෙඩිය පිටින් ගහන්න තරම් මෝඩයෙක් නෙවෙයි බන් මේ සිරා පොර...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...[B][COLOR="Indigo"]එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල[/COLOR][/B]...[/I][/SIZE][I][/I][/SIZE][/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom