Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් එකනේ සුදෝ මේ මාත් කියන්නේ ..මම මුලින්ම කිව්වනේ ඕනෑම artist කෙනෙක්ට කැමති කොටසක් ඉන්නවා කියල..ඔබතුම ඒ කොටසට අයිති උනාට බහුතරයක් එහෙම නැනේ.ඉතින් අහල බලන්න 10 දෙනෙක්ගෙන් කසුන් කිව්වම මතක් වෙන සින්දු ...7 දෙනෙක් කියයි මල් මිටක් ,සදමිතුරි ,මාෂා ...නදීක ගුරුගෙලට ඉන්ද්රචපලට ත් ඔය ටිකම තමා ..හැබැයි බහුතරයක් ඇහුව කියල හොද වෙන්නෙත් නෑ නරක වෙන්නෙත් නෑ සුළුතරයක් ඇහුව කියල නරක වෙන්නෙත් නෑ හොද වෙන්නෙත් නෑ ..එකයි මම කියන්නේ කොටසක් ඇහුව පලියට අසමසම විශිෂ්ටතම සිරාම ලේබලේ ගහන්න ඔයතරම් ඉක්මන් වෙන්නේ ඇයි ...ඔබතුමාට අහන ඉන්න බැරි උනාට සමහරවිට ඉන්ද්‍රචාපලගේ නදීකල්ගේ music උපරිමෙන් රසවිදින පිරිසක් ඉන්නවා හරියට ඔබ තුමා වගේ ..එතකොට ඉන්ද්‍රචාපලගේ නදීකලගේ සින්දු අහන අනිත් අයත් කිව්වොත් ඉන්ද්‍රචාප නදීක අසමසම විශිෂ්ටතම සිරාම වෙනවද ... ඒ වගේම ඔය දල තියන සින්දුව ඔයාට feel උනාට වෙන කෙනෙක්ට feel නොවෙන්න පුළුවන් ..ඉතින් ඔබතුමාට feel උන පලියට අසමසම විශිෂ්ටතම වෙනවද ... එතකොට අනිත් අය නදීකලගේ ඉන්ද්‍රචපලගේ music රසවිදින නිසා එතකොට නදීක ඉන්ද්‍රචාප අසමසම විශිෂ්ටතම සිරාම වෙනවද ...ඔබතුමන්ලා කසුන්ව හදුන්වන්නේ Artist කෙනෙක් විදියට ...එත් ඇයි දැන් voice ගැන කතාකරන්නේ ..මෙයත් සාමාන්‍ය ගායකයෙක්ද ..ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ ...copy paste පැත්තකටම දාමුකෝ ...කෙනෙක් කිව්වොත් melody music voice lyrics ඔක්කොම තමන්ම හදන කුමාරසිරි පතිරණ ,නාමල් උඩුගම අසමසම විශිෂ්ටතම සිරාම කිව්වොත් ඔබතුම පිළිගන්න ලෑස්තිද ...රසවින්දනය ගැන අර්ථකතන නෑ සහෝදරයා ...ඒ ගැන කතා නොකර ඉමු ..අනික කසුන්ගේ තියෙන්නේ සම්බාව්ය බව ආරෝපණය කරගන්න ආයාසයෙන් ගැබුරින් කෘතිමව හදාගත්ත voice එකක්...ඕක කසුන්ගේ real voice එක නෙවෙයි මට හිතෙන්නේ ...මා වැරදි නම් නිවැරදි කරනු මැනැවි ...අනික ඔබතුම දාල තියන ගීතයේත් music වල මට නම් අමුත්තක් දැනෙනවා..සමහරවිට කනේ දෝෂයක් වෙන්න ඇති ..කසුන් කල්හාර කියන්නේ කලාකරුවෙක් ..එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල...copy paste කරලා හොද නිර්මාණ කලට කිසිම අවුලක් නෑ ...එකත් කලාවක් ..මේ ලදී අපු "සිත් ආදරෙන් පුරෝන" කියන සින්දුව original හින්දි එකටත් වඩා ලස්සනයි ...කව්රුත් එක කියන එකාව අසමසම විශිෂ්ටතම සිරාම පොරක් කරන්න ගියේ නෑනේ ...උබ අන්තිමේට කසුන්ගේ voice එකටනේ ආවේ ...හරි මම වෙන උදාහරණයක් දාන්න ගියත් ඔබතුමා 2.50 ගායකයෙක් ලෙස හදුන්වපු බාචි ගේ ම සින්දුවක් මම දාන්නම්කො නිකමට වගේ ...

[YOUTUBE]Z4OQNPQAwxg[/YOUTUBE]

[QUOTE="Pinimuva, post: 15654682, member: 350767"] [SIZE="5"][I] ඉතින් එකනේ සුදෝ මේ මාත් කියන්නේ ..මම මුලින්ම කිව්වනේ ඕනෑම artist කෙනෙක්ට කැමති කොටසක් ඉන්නවා කියල..ඔබතුම ඒ කොටසට අයිති උනාට බහුතරයක් එහෙම නැනේ.ඉතින් අහල බලන්න 10 දෙනෙක්ගෙන් කසුන් කිව්වම මතක් වෙන සින්දු ...7 දෙනෙක් කියයි මල් මිටක් ,සදමිතුරි ,මාෂා ...නදීක ගුරුගෙලට ඉන්ද්රචපලට ත් ඔය ටිකම තමා ..හැබැයි බහුතරයක් ඇහුව කියල හොද වෙන්නෙත් නෑ නරක වෙන්නෙත් නෑ සුළුතරයක් ඇහුව කියල නරක වෙන්නෙත් නෑ හොද වෙන්නෙත් නෑ ..එකයි මම කියන්නේ කොටසක් ඇහුව පලියට අසමසම විශිෂ්ටතම සිරාම ලේබලේ ගහන්න ඔයතරම් ඉක්මන් වෙන්නේ ඇයි ...ඔබතුමාට අහන ඉන්න බැරි උනාට සමහරවිට ඉන්ද්‍රචාපලගේ නදීකල්ගේ music උපරිමෙන් රසවිදින පිරිසක් ඉන්නවා හරියට ඔබ තුමා වගේ ..එතකොට ඉන්ද්‍රචාපලගේ නදීකලගේ සින්දු අහන අනිත් අයත් කිව්වොත් ඉන්ද්‍රචාප නදීක අසමසම විශිෂ්ටතම සිරාම වෙනවද ... ඒ වගේම ඔය දල තියන සින්දුව ඔයාට feel උනාට වෙන කෙනෙක්ට feel නොවෙන්න පුළුවන් ..ඉතින් ඔබතුමාට feel උන පලියට අසමසම විශිෂ්ටතම වෙනවද ... එතකොට අනිත් අය නදීකලගේ ඉන්ද්‍රචපලගේ music රසවිදින නිසා එතකොට නදීක ඉන්ද්‍රචාප අසමසම විශිෂ්ටතම සිරාම වෙනවද ...ඔබතුමන්ලා කසුන්ව හදුන්වන්නේ Artist කෙනෙක් විදියට ...එත් ඇයි දැන් voice ගැන කතාකරන්නේ ..මෙයත් සාමාන්‍ය ගායකයෙක්ද ..ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ ...copy paste පැත්තකටම දාමුකෝ ...කෙනෙක් කිව්වොත් melody music voice lyrics ඔක්කොම තමන්ම හදන කුමාරසිරි පතිරණ ,නාමල් උඩුගම අසමසම විශිෂ්ටතම සිරාම කිව්වොත් ඔබතුම පිළිගන්න ලෑස්තිද ...රසවින්දනය ගැන අර්ථකතන නෑ සහෝදරයා ...ඒ ගැන කතා නොකර ඉමු ..අනික කසුන්ගේ තියෙන්නේ සම්බාව්ය බව ආරෝපණය කරගන්න ආයාසයෙන් ගැබුරින් කෘතිමව හදාගත්ත voice එකක්...ඕක කසුන්ගේ real voice එක නෙවෙයි මට හිතෙන්නේ ...මා වැරදි නම් නිවැරදි කරනු මැනැවි ...අනික ඔබතුම දාල තියන ගීතයේත් music වල මට නම් අමුත්තක් දැනෙනවා..සමහරවිට කනේ දෝෂයක් වෙන්න ඇති ..කසුන් කල්හාර කියන්නේ කලාකරුවෙක් ..[COLOR="Purple"][B]එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල[/B][/COLOR]...copy paste කරලා හොද නිර්මාණ කලට කිසිම අවුලක් නෑ ...එකත් කලාවක් ..මේ ලදී අපු "සිත් ආදරෙන් පුරෝන" කියන සින්දුව original හින්දි එකටත් වඩා ලස්සනයි ...කව්රුත් එක කියන එකාව අසමසම විශිෂ්ටතම සිරාම පොරක් කරන්න ගියේ නෑනේ ...උබ අන්තිමේට කසුන්ගේ voice එකටනේ ආවේ ...හරි මම වෙන උදාහරණයක් දාන්න ගියත් ඔබතුමා 2.50 ගායකයෙක් ලෙස හදුන්වපු බාචි ගේ ම සින්දුවක් මම දාන්නම්කො නිකමට වගේ ...[/I][/SIZE] [YOUTUBE]Z4OQNPQAwxg[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom