Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තර්කයක් ඉදිරිපත් කරනකොට ස්ථාවරව ඒ තර්කයේ රැදිලා ඉන්න පුරුදු වෙන්න සහෝදරයා.. ඔබතුමා මුලින් කියනවා "ඒකම තමයි මමත් කිව්වේ කියල" ආයෙත් කියනවා ඒ උනාට එහෙම නෑ කියල..  මම පැහැදිලිවම පිලිගන්නවා තවත් එහෙම ගායකයෝ ඉන්න බව.. මම කලිනුත් පැහැදිලිව කිව්වා වගේ කසුන් කියන්නේ ලංකාවට ඉන්න එකම අද්විතීය අසමසම ගායකයා නෙමෙයි.. උදාහරණයක් විදිහට ඔබතුමාම කියපු නදීක ගුරුගේ, ඉන්ද්‍රචාපා වගේ කසුන්ගේ සමකාලීනයෝ ඉදිරිපත් කරන්න පුළුවන්.. උනුත් පොරවල් තමයි.. ඔය copy paste කතාව ඉස්සරහට එන්නේ ඔබතුමාගේ රසවින්දන මට්ටමත් එක්ක කියන එක තමයි මට මෙතනදී තේරිච්ච ප්‍රධානම දේ.. මල් මිටක්, සඳ මිතුරි වලට වඩා මතක හිටින වටිනා සින්දු කසුන් කරලා තියෙනවා.. ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ.. කසුන්ගේ අහන්න පුළුවන් හැම සින්දුවක්ම copy එකක් කියනවනම් ඇරඹුමම කදුලක් වෙලා, කවුළු පියන්පත්, මීදුම් දුමාරයේ වගේ සින්දු කොහෙන් copy කරපුවද? මගේ රසවින්දන මට්ටම අනුවනම් ඒවත් අහන්න පුළුවන් සින්දු.

කිසිම අපහාසයක් කරන අදහසකින් එහෙම කිව්වේ නෑ සහෝ.. " මට කියන්න ඕන උනේ එහෙම නෑ කියන එකයි.. ඒකයි ඉස්සරහට "එහෙනම්" කියල කැල්ලක් දැම්මේ.. මට සංගීතය ගැන ලොකු දැනුමක් නෑ.. එත් මන් අහල තියෙනවා රාග වල අභාෂයෙන් නිර්මාණය කරපු ගීත ගැන.. එ කතාවයි මන් කියන්න උත්සාහ කලේ..

[QUOTE="maheerulz, post: 15655996, member: 476175"] [SIZE=4][COLOR=DarkRed]තර්කයක් ඉදිරිපත් කරනකොට ස්ථාවරව ඒ තර්කයේ රැදිලා ඉන්න පුරුදු වෙන්න සහෝදරයා.. ඔබතුමා මුලින් කියනවා "ඒකම තමයි මමත් කිව්වේ කියල" ආයෙත් කියනවා ඒ උනාට එහෙම නෑ කියල.. :confused::confused: මම පැහැදිලිවම පිලිගන්නවා තවත් එහෙම ගායකයෝ ඉන්න බව.. මම කලිනුත් පැහැදිලිව කිව්වා වගේ කසුන් කියන්නේ ලංකාවට ඉන්න එකම අද්විතීය අසමසම ගායකයා නෙමෙයි.. උදාහරණයක් විදිහට ඔබතුමාම කියපු නදීක ගුරුගේ, ඉන්ද්‍රචාපා වගේ කසුන්ගේ සමකාලීනයෝ ඉදිරිපත් කරන්න පුළුවන්.. උනුත් පොරවල් තමයි.. ඔය copy paste කතාව ඉස්සරහට එන්නේ ඔබතුමාගේ රසවින්දන මට්ටමත් එක්ක කියන එක තමයි මට මෙතනදී තේරිච්ච ප්‍රධානම දේ.. මල් මිටක්, සඳ මිතුරි වලට වඩා මතක හිටින වටිනා සින්දු කසුන් කරලා තියෙනවා.. ඇත්තටම නොදන්නා නිසයි අහන්නේ.. කසුන්ගේ අහන්න පුළුවන් හැම සින්දුවක්ම copy එකක් කියනවනම් ඇරඹුමම කදුලක් වෙලා, කවුළු පියන්පත්, මීදුම් දුමාරයේ වගේ සින්දු කොහෙන් copy කරපුවද? මගේ රසවින්දන මට්ටම අනුවනම් ඒවත් අහන්න පුළුවන් සින්දු. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkRed]කිසිම අපහාසයක් කරන අදහසකින් එහෙම කිව්වේ නෑ සහෝ.. " මට කියන්න ඕන උනේ එහෙම නෑ කියන එකයි.. ඒකයි ඉස්සරහට "එහෙනම්" කියල කැල්ලක් දැම්මේ.. මට සංගීතය ගැන ලොකු දැනුමක් නෑ.. එත් මන් අහල තියෙනවා රාග වල අභාෂයෙන් නිර්මාණය කරපු ගීත ගැන.. එ කතාවයි මන් කියන්න උත්සාහ කලේ.. :yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom