Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න දෙයක් තියෙනවා මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට,

මචං ඔක්කටම කලින් මිනිහෙක්ව විවේචනය කරන විදියක් තියෙනවා, එකේ සංවර කමක් තියෙනවා, නමුත් උඹ සතෙකුට වගේ කතා කරලා බැනපු එහෙම නැත්නම් උඹ කියන විදියට කරලා තියෙන විවේචනයට මම එකඟ නැහැ.මුලින්ම මනුස්සය ජනප්‍රියද නැද්ද කියන එකෙන් වැඩක් නැහැ,ඒ මනුස්සයට සාමාන්‍ය මනුස්සයෙකුට කතා කරන විදියටවත් කතා කරන්න හිතෙන්න ඕන.මොකද එකෙන්ම මනුස්සයෙකු පිළිබඳව මිම්මක් ගන්න පුළුවන්.

ඊළඟට මට කියන්නේ තියන්නේ ඔය copy කතාව, මචන් ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ බිහිවුණු සියලුම අද්විතීය ඝණයේ කලාකරුවන් මුලින්ම හෝ අවසන් කාලය දක්වා කලේ ඔය කොපි කිරීමයි, එහි අමතක නොවෙන පුද්ගලයා H.R. ජෝතිපාල මහතා. නමුත් ඔහු ඒ ගැයූ ගීත කොහෙන් ආව, කවුරු කියපු ගීත උනත් වැඩක් නැත. අපට අදාළ වන්නේ ජෝතිගේ ඒ අමරණීය හඬ පමණයි.ඒ නිසා කසුන් කල්හාර කියන සංගීතවේදියා කුමක් කලත් අපට වටින්නේ ඔහුගෙන් අපට ලැබෙන අවසන් ප්‍රතිපලය පමණක් මිසක් එහි වගතුග, උපන්ගෙය පිළිබඳව නොවෙයි.ඒ නිසා කසුන් කල්හාර කියන්නේ තවත් විශේෂ කෞෂල්‍යන් සහිත පුද්ගලයෙක්. එය පිළිගන්න.

තවත් අය කසුන්, ඉරාජ්, රනිදු,ගයාන් (daddy), ලහිරු පෙරේරා ඔය ඔක්කොම එකම ගොඩකට දාල කතා කළා.අන්න ඒ කතාවට මම එකඟයි.

මොකද ඒ එක එක්කෙනා තම තමන්ගේ කැමැත්ත පරිදි එක එක ශෛලීන් වලට ගීත නිර්මාණය කළා. එම එක එක ශෛලීන් වලට කැමති කැමති අය ඒවා රස වින්දා. නමුත් අපිට කියන්න බැහැ එක්කෙනෙක් අද්විතීයයි අනෙක පහලයි කියලා. මොකද ඒ සංගීතයට ආස කරන රසිකයාට ඒ සංගීතඥයා අද්විතීයයි. නමුත් සංගීතය කියන දේ විශ්ව භාෂාවක් එයට අවමන් වන පරිදි කටයුතු කරන තැනැත්තෙක් කවදාවත්ම සංගීතඥයෙක් නෙවෙයි.අන්න ඒ දේ හොඳට මතක තබා ගත යුතුයි.

මට මතක වෙනවා " ලහිරු පෙරේරා " කියපු කතාවක්. ඔහු ඔහුගේ ශෛලිය ගැන ඇසු වෙලාවේ කිව්වේ " මට විකාර සින්දු, එහෙම නැත්නම් එක එක වචන දාල කියන පිස්සු සින්දු ලස්සනට කියන්න පුළුවන් ඉතින් එක තමයි මගේ ශෛලිය හැබැයි මම එක මාකට් කරන්නේ ඉහල මිලකට " කියල. ඔහුගේ ඒ කතාව හරියටම හරි. කොටින්ම කිව්වොත් මමත් කැමති ලහිරු කියන විකාර සින්දු වලට, ඒ වගේමයි daddy ලගේ සින්දු වලට.

ඉතින් මට මේ ත්‍රෙඩ් එකෙන් තේරෙන එක දෙයක් තියෙනවා, කසුන් කියන පුද්ගලයාට අකමැති හෝ ඔහුගේ ශෛලියට අකමැති හෝ ඔහුගේ මවගෙන් සහ පියාගෙන් ඔහුට ලැබුණ හැකියාවන් සහ ජනප්‍රියත්වයට අකමැති කිහිප දෙනෙක්, අර එක්කෙනෙක් කිව්වා වගේ කසුන් ගැන වැරදි කියා කියා ඒවා මඩේ දදා හෝදනවා.

යමෙකුගේ ක්ෂේත්රයක් පිළිබඳව විවේචනය කරන්න ඕන නම් කරුණාකරලා ඒ විෂය ප්‍රගුණ කරලා එහි අග මුල හොඳට දැනගෙන ඒ පිළිබඳව විවේචනය කරන්න. එහෙන් මෙහෙන් කරුණු කීපයක් දැනගෙන ඒවා ආයුධ කරගෙන මිනිස්සුන්ට බනින එක තමන්ගේ දුර්වලකම කියාපෑමක්.ඒ නිසා අපි සින්දුවක් ලස්සනයි හොඳයි කියන්න පුළුවන් තරමට එය රසවිඳිනවා හැර එහි පරතෙරට විවේචනය කරනවා නම් ඒ පිළිබඳව මනාව දැනගත යුතු වෙනවා. එමෙන්ම එය රසවිඳින්නට අකමැති නම් එයට විවේචන එල්ල කිරීම අනවශ්‍ය දෙයකි. මන්ද එය ඔබ පාට කණ්නාඩි දමා ලොව දෙස බැලීමක් පමණකි.

[QUOTE="kandyan, post: 15657241, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]මුලින්ම කියන්න දෙයක් තියෙනවා මේ ත්‍රෙඩ් එක දාපු සහෝදරයාට, මචං ඔක්කටම කලින් මිනිහෙක්ව විවේචනය කරන විදියක් තියෙනවා, එකේ සංවර කමක් තියෙනවා, නමුත් උඹ සතෙකුට වගේ කතා කරලා බැනපු එහෙම නැත්නම් උඹ කියන විදියට කරලා තියෙන විවේචනයට මම එකඟ නැහැ.මුලින්ම මනුස්සය ජනප්‍රියද නැද්ද කියන එකෙන් වැඩක් නැහැ,ඒ මනුස්සයට සාමාන්‍ය මනුස්සයෙකුට කතා කරන විදියටවත් කතා කරන්න හිතෙන්න ඕන.මොකද එකෙන්ම මනුස්සයෙකු පිළිබඳව මිම්මක් ගන්න පුළුවන්. ඊළඟට මට කියන්නේ තියන්නේ ඔය copy කතාව, මචන් ශ්‍රී ලංකාවේ සංගීත ඉතිහාසයේ බිහිවුණු සියලුම අද්විතීය ඝණයේ කලාකරුවන් මුලින්ම හෝ අවසන් කාලය දක්වා කලේ ඔය කොපි කිරීමයි, එහි අමතක නොවෙන පුද්ගලයා H.R. ජෝතිපාල මහතා. නමුත් ඔහු ඒ ගැයූ ගීත කොහෙන් ආව, කවුරු කියපු ගීත උනත් වැඩක් නැත. අපට අදාළ වන්නේ ජෝතිගේ ඒ අමරණීය හඬ පමණයි.ඒ නිසා කසුන් කල්හාර කියන සංගීතවේදියා කුමක් කලත් අපට වටින්නේ ඔහුගෙන් අපට ලැබෙන අවසන් ප්‍රතිපලය පමණක් මිසක් එහි වගතුග, උපන්ගෙය පිළිබඳව නොවෙයි.ඒ නිසා කසුන් කල්හාර කියන්නේ තවත් විශේෂ කෞෂල්‍යන් සහිත පුද්ගලයෙක්. එය පිළිගන්න. තවත් අය කසුන්, ඉරාජ්, රනිදු,ගයාන් (daddy), ලහිරු පෙරේරා ඔය ඔක්කොම එකම ගොඩකට දාල කතා කළා.අන්න ඒ කතාවට මම එකඟයි. මොකද ඒ එක එක්කෙනා තම තමන්ගේ කැමැත්ත පරිදි එක එක ශෛලීන් වලට ගීත නිර්මාණය කළා. එම එක එක ශෛලීන් වලට කැමති කැමති අය ඒවා රස වින්දා. නමුත් අපිට කියන්න බැහැ එක්කෙනෙක් අද්විතීයයි අනෙක පහලයි කියලා. මොකද ඒ සංගීතයට ආස කරන රසිකයාට ඒ සංගීතඥයා අද්විතීයයි. නමුත් සංගීතය කියන දේ විශ්ව භාෂාවක් එයට අවමන් වන පරිදි කටයුතු කරන තැනැත්තෙක් කවදාවත්ම සංගීතඥයෙක් නෙවෙයි.අන්න ඒ දේ හොඳට මතක තබා ගත යුතුයි. මට මතක වෙනවා " ලහිරු පෙරේරා " කියපු කතාවක්. ඔහු ඔහුගේ ශෛලිය ගැන ඇසු වෙලාවේ කිව්වේ " මට විකාර සින්දු, එහෙම නැත්නම් එක එක වචන දාල කියන පිස්සු සින්දු ලස්සනට කියන්න පුළුවන් ඉතින් එක තමයි මගේ ශෛලිය හැබැයි මම එක මාකට් කරන්නේ ඉහල මිලකට " කියල. ඔහුගේ ඒ කතාව හරියටම හරි. කොටින්ම කිව්වොත් මමත් කැමති ලහිරු කියන විකාර සින්දු වලට, ඒ වගේමයි daddy ලගේ සින්දු වලට. ඉතින් මට මේ ත්‍රෙඩ් එකෙන් තේරෙන එක දෙයක් තියෙනවා, කසුන් කියන පුද්ගලයාට අකමැති හෝ ඔහුගේ ශෛලියට අකමැති හෝ ඔහුගේ මවගෙන් සහ පියාගෙන් ඔහුට ලැබුණ හැකියාවන් සහ ජනප්‍රියත්වයට අකමැති කිහිප දෙනෙක්, අර එක්කෙනෙක් කිව්වා වගේ කසුන් ගැන වැරදි කියා කියා ඒවා මඩේ දදා හෝදනවා. යමෙකුගේ ක්ෂේත්රයක් පිළිබඳව විවේචනය කරන්න ඕන නම් කරුණාකරලා ඒ විෂය ප්‍රගුණ කරලා එහි අග මුල හොඳට දැනගෙන ඒ පිළිබඳව විවේචනය කරන්න. එහෙන් මෙහෙන් කරුණු කීපයක් දැනගෙන ඒවා ආයුධ කරගෙන මිනිස්සුන්ට බනින එක තමන්ගේ දුර්වලකම කියාපෑමක්.ඒ නිසා අපි සින්දුවක් ලස්සනයි හොඳයි කියන්න පුළුවන් තරමට එය රසවිඳිනවා හැර එහි පරතෙරට විවේචනය කරනවා නම් ඒ පිළිබඳව මනාව දැනගත යුතු වෙනවා. එමෙන්ම එය රසවිඳින්නට අකමැති නම් එයට විවේචන එල්ල කිරීම අනවශ්‍ය දෙයකි. මන්ද එය ඔබ පාට කණ්නාඩි දමා ලොව දෙස බැලීමක් පමණකි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom