Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල් මිටක් ගැන ආයිත් කතා කරනව නම් වීඩියෝ එකේ පැහැදිළිව කසුන් මහතා කියනව ඒක කොපියක් කියල.

ඔහු කියන විදිහට වෙනත් කෙනෙක්ගේ ඉල්ලීම පිට "කරදරයෙන් බේරෙන්න බැරි කමට" ඒකෙ තිබිච්ච "සංගීත ඛණ්ඩයක්" rearrange කරල දැම්ම කියල...

නමුත් සිංදුව අහන කෙනෙකුට පැහැදිළිවම පේනවා ගීතයේ වචන අතර තියන සංගීතය ඇරුණහම ඉතිරි සියල්ලම කොපි කරල කියල. එතකොට සංගීත ඛණ්ඩයක් කොපි කරා කියල කියන කතාව පිළිගන්න පුළුවන්ද? අනික් අතට කසුන් මහතා සංගීතයේ නිර්මාණකරු ගැන වචනයක් වත් නොකියන්න වග බලා ගන්නවා. තමා කොපි කළ බව අවංකවම පිළිගන්න කෙනා මුල් නිර්මාණකරු ගැන සඳහනක් වත් කළා නම් හොඳයි නේද?

ඊළඟට ඔහු තමන් කොපි කරපු "සංගීත ඛණ්ඩය" Norwegian folk song කියන category එකට අයත් වන බව කියනවා. නමුත් ඔහු එය තීරණය කලේ කෙසේදැයි ගැටළුවක්. එයට හේතුව මෙම චිත්‍රපටයේ නිශ්පාදක වරු කිසිදිනක Official Soundtrack එකක් release කරල නොතිබීමයි. Soundtrack එක අහන්නේ නැතිව කොටසක් විතරක් කොපි කරල ඒ කොටස වර්ගීකරණය කිරීමේ පදනම මට තේරුම් ගත නොහැකියි. (මේ ප්‍රශ්ණය මාට්ටු උන කාලේ මගේ මිත්‍රයෙක් R.G. Williams මහතාගේ Facebook fan page එකෙන් මේ ගැන විමසීමක් කළා. ඒ මහතා folk song කතාව ප්‍රතික්ශේප කළා.)

සංගීතයේ නිර්මාණකරු R.G. Williams, ඉතාම මෑතකදී චිත්‍රපටය සඳහා තමන් නිර්මාණය කළ සම්පූර්ණ සංගීත නිර්මාණය ප්‍රේක්ෂකයන් සඳහා අන්තර්ජාලය හරහා ලබා දුන්නා. පහත link එකෙන් එය ලබා ගත හැකියි. එය අසා ඔබම තීරණය කරන්න..

The Goose plays the Day in...

ඊටත් වඩා හාස්‍යජනක දේ තමයි කසුන්ගේ "ශ්‍රාවකයෝ" මේ කතාවත් විකෘති කරල "R.G. Williams folk song එකකින් මේ සංගීතය ඉස්සුව" කියන පදනම් විරහිත චෝදනාව එල්ල කිරීම.. අන්තිමට බලනකොට හොරා වෙලා තියෙන්නේ චිත්‍රපට ගණනාවකට සංගීතය නිර්මාණය කළ ජාත්‍යන්තර මට්ටමේ සංගීතඥයෙක් වන (කොහෙවත් යන) R.G. Williams. (රෙදි නැතුව කඩේ යනව කියන්නේ මේකට තමයි.)

කවුරු මොනව කිව්වත් කසුන් මහා පොරක් කියල හිතාගෙන හිටපු විශාල පිරිසක් මල් මිටක් හොරකම නිසා කළකිරීමට පත් වුනා. මාධ්‍ය වලින් කසුන් පුම්බනවා වැඩියි කියන චෝදනාව ඒ කාලයේම එල්ල වූ එකක්. මේ ත්‍රෙඩ් එකේ කසුන්ට බනින අය අතර ඒ මතය දරණ අය ඉන්නවා ඇති.

සැ. යු. - මේ ටික කිව්වේ කසුන් එක්ක තරහකින් නෙවෙයි. මුල් පෝස්ට් එකේ තියන ගීතය විකෘති කළේ කසුන් නොවන බව විශ්වාස කරමි. එසේම කසුන් "කොපි කර පොරක් නොවූ" බව පැහැදිළිව කිව හැක.

[QUOTE="yasas bandara, post: 15659174, member: 246044"] [SIZE=4][COLOR=Blue]මල් මිටක් ගැන ආයිත් කතා කරනව නම් වීඩියෝ එකේ පැහැදිළිව කසුන් මහතා කියනව ඒක කොපියක් කියල. ඔහු කියන විදිහට වෙනත් කෙනෙක්ගේ ඉල්ලීම පිට "කරදරයෙන් බේරෙන්න බැරි කමට" ඒකෙ තිබිච්ච "සංගීත ඛණ්ඩයක්" rearrange කරල දැම්ම කියල... නමුත් සිංදුව අහන කෙනෙකුට පැහැදිළිවම පේනවා ගීතයේ වචන අතර තියන සංගීතය ඇරුණහම ඉතිරි සියල්ලම කොපි කරල කියල. එතකොට සංගීත ඛණ්ඩයක් කොපි කරා කියල කියන කතාව පිළිගන්න පුළුවන්ද? අනික් අතට කසුන් මහතා සංගීතයේ නිර්මාණකරු ගැන වචනයක් වත් නොකියන්න වග බලා ගන්නවා. තමා කොපි කළ බව අවංකවම පිළිගන්න කෙනා මුල් නිර්මාණකරු ගැන සඳහනක් වත් කළා නම් හොඳයි නේද? ඊළඟට ඔහු තමන් කොපි කරපු "සංගීත ඛණ්ඩය" Norwegian folk song කියන category එකට අයත් වන බව කියනවා. නමුත් ඔහු එය තීරණය කලේ කෙසේදැයි ගැටළුවක්. එයට හේතුව මෙම චිත්‍රපටයේ නිශ්පාදක වරු කිසිදිනක Official Soundtrack එකක් release කරල නොතිබීමයි. [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]Soundtrack [/COLOR][/SIZE]එක අහන්නේ නැතිව කොටසක් විතරක් කොපි කරල ඒ කොටස වර්ගීකරණය කිරීමේ පදනම මට තේරුම් ගත නොහැකියි. (මේ ප්‍රශ්ණය මාට්ටු උන කාලේ මගේ මිත්‍රයෙක් R.G. Williams මහතාගේ Facebook fan page එකෙන් මේ ගැන විමසීමක් කළා. ඒ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]මහතා [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]folk song [/COLOR][/SIZE][/COLOR][/SIZE]කතාව ප්‍රතික්ශේප කළා.) සංගීතයේ නිර්මාණකරු [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]R.G. Williams, [/COLOR][/SIZE]ඉතාම මෑතකදී චිත්‍රපටය සඳහා තමන් නිර්මාණය කළ සම්පූර්ණ සංගීත නිර්මාණය ප්‍රේක්ෂකයන් සඳහා අන්තර්ජාලය හරහා ලබා දුන්නා. පහත l[SIZE=4]ink [/SIZE]එකෙන් එය ලබා ගත හැකියි. එය අසා ඔබම තීරණය කරන්න.. [URL="http://www.mediafire.com/download/7cc8vf7gcd86qg9/Jack+and+the+BeanstalkHarmonia%27s+harp+musicRupert+Gregson.mp3"][SIZE=4]The Goose plays the Day in...[/SIZE][/URL] ඊටත් වඩා හාස්‍යජනක දේ තමයි කසුන්ගේ "ශ්‍රාවකයෝ" මේ කතාවත් විකෘති කරල [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]"R.G. Williams [/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]folk song [/COLOR][/SIZE]එකකින් මේ සංගීතය ඉස්සුව" කියන පදනම් විරහිත චෝදනාව එල්ල කිරීම.. අන්තිමට බලනකොට හොරා වෙලා තියෙන්නේ චිත්‍රපට ගණනාවකට සංගීතය නිර්මාණය කළ ජාත්‍යන්තර මට්ටමේ සංගීතඥයෙක් වන (කොහෙවත් යන) [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue][SIZE=4][COLOR=Blue]R.G. Williams.[/COLOR][/SIZE][/COLOR][/SIZE][/COLOR][/SIZE] (රෙදි නැතුව කඩේ යනව කියන්නේ මේකට තමයි.:rolleyes:) කවුරු මොනව කිව්වත් කසුන් මහා පොරක් කියල හිතාගෙන හිටපු විශාල පිරිසක් මල් මිටක් හොරකම නිසා කළකිරීමට පත් වුනා. මාධ්‍ය වලින් කසුන් පුම්බනවා වැඩියි කියන චෝදනාව ඒ කාලයේම එල්ල වූ එකක්. මේ ත්‍රෙඩ් එකේ කසුන්ට බනින අය අතර ඒ මතය දරණ අය ඉන්නවා ඇති. [I][SIZE=4]සැ. යු. - මේ ටික කිව්වේ කසුන් එක්ක තරහකින් නෙවෙයි. මුල් පෝස්ට් එකේ තියන ගීතය විකෘති කළේ කසුන් නොවන බව විශ්වාස කරමි. එසේම කසුන් "කොපි කර පොරක් නොවූ" බව පැහැදිළිව කිව හැක. [/SIZE][/I] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom