Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් කල්හාර සින්දුව කයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ දත් කිබුල මම පිනි මුවා..අපි දෙන්නම එකම වැයික්කියෙ

1. කසුන් තරම් බටහිර ආරයන් අනුව නිර්මාණ කරල නැතුව ඇති වර්තමාන පරම්පරාවේ කවුරුවත්. මම කියන්නේ සංගීත ආරයන් ගනන ගැන. ඔහු ජෑස්,රොක්&රෝල් වල ඉදන් සිම්ෆනි ඔකෙස්ට්රල්, ඔපෙරා දක්වා ගීත නිර්මාණයන්ට දායක වෙලා තියනවා. ඉස්සෙල්ල මගේ post හරියට කියවපන් ..කසුන්ගේ බහුතරයක් සින්දු වල ඔය නැලවිල relax වෙන ගතිය උබලට දැනෙනවා ඇති ...කියල කිව්වේ එකයි ..ඒ කතාකලේ "නැවතී මෙතෙකින් " ගීතයට අදාලව ...පටලා නොගන්න ...

2.copy paste කරලා හොද නිර්මාණ කරනවට 100% මම එකගයි ..හොද නිර්මාණ ඕන තරම් තියනවා..ගැටලුව copy paste හරහා පොර සංකල්පය පිලිබදවයි ... නැතුව ඒ හරහා නිර්මාණ කරණය ගැන නෙවෙයි මචන්ලා...මම කලින් post එකේ කියල තියනවා...හරි ඔයාගේ භාෂාවෙන්ම අභාෂය කියල කියමුකෝ ..100% එකගයි ... අරහේ මෙහෙ තියන අභාෂයන් අරන් බලන් යනකොට මම දන්නෙත් නෑ පට්ට අභාෂයන් ගොඩක්නේ අරන් තියෙන්නේ ....ගැටලුව copy paste (අභාෂය ) හරහා පොර සංකල්පය පිලිබදවයි..එයත් පටල නොගන්න ..

3. කලින් ඔය ගැන මම කතා කරේ නෑ ...හේතුව type කරන්න කම්මැලියි ...කෙටියෙන් කියන්නම්කො .. ඔය ස්ටාර් වලින් ගායකයෝ බිහි වුනේ නෑ කියලද කියන්නේ... ..විශේෂයෙන් ම කසුන් ගේ ඉමෝෂන්ස් මිශ්ර වූ ගායන විලාශය නිසා. එක අදාල වෙන්නේ ඔයාට ..ඔයාට කසුන් ඉමෝෂන්ස් වෙනවා වගේම අනිත් එවුන්ට තව ඕන තරම් ගායකයෝ ඉන්නවා star set ඇතුළුව ඉමෝෂන්ස් වෙන ..ඔය සමන් ලෙනින්ලා ,සුරේන්ද්ර පෙරේරා ..තුෂාර දනන්ජයල ..උදේශ් ඉන්දුල .. මෙයාලට සින්දු කියන්න බෑ කියලද ඔබ තුමා කියන්නේ ...ඔබ තුමාට තේරෙන්න මම කියන්නම්කො ...t .m ජයරත්න ගන්නකො ...ගුණදාස කපුගේත් ගන්නකො ..කසුන් ඒක ගයන දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශය නිසා...ඔන්න කපුවාගේ හඩ ගබුරුයි ..tm ගැන දන්නවා ඇතිනේ ..එතකොට කපුවාගේ "බිම්බරක් සෙනග" සින්දුවයි tm ගේ " අදුරු කුටිය තුල " සින්දුවයි එක වල්ලේ පොල් නෙවෙයිද ...(එහම නෑ කියන්න ඔබට පුර්ණ අයීතිය තිබේ )..කපුවාගේ හඬ ගැබුරු උනා කියල "කපුවා පොරක්" fans ලට නම් දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශයේ වෙනසක් තේරෙයි ......එත් කව්රුවත් කපුවා පොර කරන්නවත් tm පොර කරන්නවත් ගියේ නෑ නේද...සින්දු දෙකම රසවිදින්න ඇති නේද ..ඉතා අවම මාධය බාවිතයක් තිබුන එදා කාලයාත් සමග වෙනස් නොවුන සුපිරි ගිත බිහිවුන එදා නොතිබුන පොරත්වය සන්කල්පයක් අද පරම්පරාවේ ඇති විමට අද පවතින අසිමන්තික මාධය හෙතු නොවන්නෙ යැයි ඔබ පවසන්නේද.ඔබතුම කපුවාගේ tm ගේ fans කෙනෙක් නොවන නිසා ඒ සින්දු දෙකම එක්කෝ එල හරි එක්කෝ චොර හරි කියල හිතුන නේද..හිතුනෙ නැතත් අවුලක් නෑ ..කසුන් ගැනත් හිතාගනින් මචං කැමතිනම් මූක මණ්ඩුක ඊනියා ගායක සුරේන්ද්ර පෙරේරා සමග ...

4. පළමුව ගීතයක් කියන දේ හොදින් තේරුම් ගනින් ..සින්දුවක් කියන්නේ music lyrics ගායනය යන අංග 3ම පරිපුර්ණ වෙන්න ඕනි..උබට අර්ථයෙන් feel වෙන්න ඕනි නම් පිස්සු කොර වෙන නිසදැස් තියනවා .. ප්රධාන ලෙසම ඒකෙ ෆීල් වෙන්නේ මියුසික් නෙවෙයි.. "කස්සා පොරක් " නම් කොහොමද මහත්තයෝ එක එහෙම උනේ ...music කරේ වෙන කෙනෙක්ද ...එතකොට කස්ස කවියක්ද කියන්නේ ...එකනේ මචෝ කියන්නේ මම කිව්වොත් කස්සාගේ සින්දුව feel වෙන් නැති අය ඉන්නවා කියල ඔය කොහොමද එක නෑ කියන්නේ...රසවින්දනය යන නිර්ණායකය සමග පොර සංකල්පය නිකන්ම පුස්සක් මචෝ මට දැනෙන විදියට ...මගේ post වල ප්රධාන අරමුණ කස්සාගේ නිර්මාණ කරණය නෙවෙයි මචන් කස්සාගේ පොරත්වය ගැනයි ...එකට අදාලව කතා කරමු ...

5.ඩෙත් මෙටල් ගැන නම් මම දන්නේ නෑ මචෝ ...ඔය හැමදාම මිනිමරගන්නේ යස අගේට ඩෙත් මෙටල් තිබිල නෙවෙයිනේ...මදැයි මම "කස්සා පොරක්" කියල කියන්න ගිහින් උන දේ ... ...පොර වචනය මගේ එකක් නෙවෙයි ...එක ඔබ තුමන්ලාගේ වචනයක්...එකනේ මේ සංවාදයට හේතුවත් ...ඔබතුමන්ලට අනුව කසුන් පොරක් නම් music genre එකක් create කරන කෙනෙක් පොරක් නෙවෙයිද...ඔබේ පිළිතුර ඔව් නම් කසුන් එක එක genre remix කරන එකයි music genre එකක් create කරන එකයි එක සමානද...ඔබේ පිළිතුර නැත නම් music genre එකක් create කරන කෙනෙක් පොරක් නෙවෙයිද (ඔබතුමන්ලාගේ වචනයක්)..ඩෙත් මෙටල් අදහනවානම් එක මගේ වැඩක් ...මම කතා කලේ මෙටලයක් ගැන නෙවෙයි මචෝ ..හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste(අභාෂය කියමුකෝ ) කරන්න ඕනි නැනේ.ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ" ..ඒවාට කව්රුත් පිළිතුරු දුන්නේ නෑ ...එත් අහෝ ඩෙත් මෙටල්... ඩෙත් මෙටල් එකයි "කස්සා පොර" සීන් එකයි සම්බන්ද වෙන විදිය මට හරියට තේරුනේ නෑ ...තර්ක නොකරන්න මම කියලවත් නැති ඩෙත් මෙටල් එකක් ද හේතුව...kibul patiyo ....

[QUOTE="Pinimuva, post: 15679762, member: 350767"] [SIZE="4"] උබ දත් කිබුල මම පිනි මුවා..අපි දෙන්නම එකම වැයික්කියෙ:lol::lol:[/SIZE] [SIZE="5"]1.[COLOR="Blue"] කසුන් තරම් බටහිර ආරයන් අනුව නිර්මාණ කරල නැතුව ඇති වර්තමාන පරම්පරාවේ කවුරුවත්. මම කියන්නේ සංගීත ආරයන් ගනන ගැන. ඔහු ජෑස්,රොක්&රෝල් වල ඉදන් සිම්ෆනි ඔකෙස්ට්රල්, ඔපෙරා දක්වා ගීත නිර්මාණයන්ට දායක වෙලා තියනවා.[/COLOR] ඉස්සෙල්ල මගේ post හරියට කියවපන් ..කසුන්ගේ බහුතරයක් සින්දු වල ඔය නැලවිල relax වෙන ගතිය උබලට දැනෙනවා ඇති ...කියල කිව්වේ එකයි ..ඒ කතාකලේ "නැවතී මෙතෙකින් " ගීතයට අදාලව ...පටලා නොගන්න ... 2.copy paste කරලා හොද නිර්මාණ කරනවට 100% මම එකගයි ..හොද නිර්මාණ ඕන තරම් තියනවා..ගැටලුව copy paste හරහා පොර සංකල්පය පිලිබදවයි ... නැතුව ඒ හරහා නිර්මාණ කරණය ගැන නෙවෙයි මචන්ලා...මම කලින් post එකේ කියල තියනවා...හරි ඔයාගේ භාෂාවෙන්ම අභාෂය කියල කියමුකෝ ..100% එකගයි ... අරහේ මෙහෙ තියන අභාෂයන් අරන් බලන් යනකොට මම දන්නෙත් නෑ පට්ට අභාෂයන් ගොඩක්නේ අරන් තියෙන්නේ ..:sorry:..ගැටලුව copy paste (අභාෂය ) හරහා පොර සංකල්පය පිලිබදවයි..එයත් පටල නොගන්න .. 3. කලින් ඔය ගැන මම කතා කරේ නෑ ...හේතුව type කරන්න කම්මැලියි ...කෙටියෙන් කියන්නම්කො .. ඔය ස්ටාර් වලින් ගායකයෝ බිහි වුනේ නෑ කියලද කියන්නේ... ..[COLOR="Blue"]විශේෂයෙන් ම කසුන් ගේ ඉමෝෂන්ස් මිශ්ර වූ ගායන විලාශය නිසා[/COLOR]. එක අදාල වෙන්නේ ඔයාට ..ඔයාට කසුන් ඉමෝෂන්ස් වෙනවා වගේම අනිත් එවුන්ට තව ඕන තරම් ගායකයෝ ඉන්නවා star set ඇතුළුව ඉමෝෂන්ස් වෙන ..ඔය සමන් ලෙනින්ලා ,සුරේන්ද්ර පෙරේරා ..තුෂාර දනන්ජයල ..උදේශ් ඉන්දුල .. මෙයාලට සින්දු කියන්න බෑ කියලද ඔබ තුමා කියන්නේ ...ඔබ තුමාට තේරෙන්න මම කියන්නම්කො ...t .m ජයරත්න ගන්නකො ...ගුණදාස කපුගේත් ගන්නකො ..[COLOR="blue"]කසුන් ඒක ගයන දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශය නිසා.[/COLOR]..ඔන්න කපුවාගේ හඩ ගබුරුයි ..tm ගැන දන්නවා ඇතිනේ ..එතකොට කපුවාගේ "බිම්බරක් සෙනග" සින්දුවයි tm ගේ " අදුරු කුටිය තුල " සින්දුවයි එක වල්ලේ පොල් නෙවෙයිද ...(එහම නෑ කියන්න ඔබට පුර්ණ අයීතිය තිබේ )..කපුවාගේ හඬ ගැබුරු උනා කියල "කපුවා පොරක්" fans ලට නම් [COLOR="Blue"]දුක්,වේදනාව,විරතිය ආදී මානුෂ හැගීම් එක් කරපු ගායන විලාශයේ[/COLOR] වෙනසක් තේරෙයි ...;)...එත් කව්රුවත් කපුවා පොර කරන්නවත් tm පොර කරන්නවත් ගියේ නෑ නේද...සින්දු දෙකම රසවිදින්න ඇති නේද ..ඉතා අවම මාධය බාවිතයක් තිබුන එදා කාලයාත් සමග වෙනස් නොවුන සුපිරි ගිත බිහිවුන එදා නොතිබුන පොරත්වය සන්කල්පයක් අද පරම්පරාවේ ඇති විමට අද පවතින අසිමන්තික මාධය හෙතු නොවන්නෙ යැයි ඔබ පවසන්නේද.ඔබතුම කපුවාගේ tm ගේ fans කෙනෙක් නොවන නිසා ඒ සින්දු දෙකම එක්කෝ එල හරි එක්කෝ චොර හරි කියල හිතුන නේද..හිතුනෙ නැතත් අවුලක් නෑ ..කසුන් ගැනත් හිතාගනින් මචං කැමතිනම්[COLOR="blue"] මූක මණ්ඩුක ඊනියා ගායක[/COLOR] සුරේන්ද්ර පෙරේරා සමග ...:) 4. පළමුව ගීතයක් කියන දේ හොදින් තේරුම් ගනින් ..සින්දුවක් කියන්නේ music lyrics ගායනය යන අංග 3ම පරිපුර්ණ වෙන්න ඕනි..උබට අර්ථයෙන් feel වෙන්න ඕනි නම් පිස්සු කොර වෙන නිසදැස් තියනවා .. [COLOR="Blue"]ප්රධාන ලෙසම ඒකෙ ෆීල් වෙන්නේ මියුසික් නෙවෙයි[/COLOR].. "කස්සා පොරක් " නම් කොහොමද මහත්තයෝ එක එහෙම උනේ ...music කරේ වෙන කෙනෙක්ද ...එතකොට කස්ස කවියක්ද කියන්නේ ...එකනේ මචෝ කියන්නේ මම කිව්වොත් කස්සාගේ සින්දුව feel වෙන් නැති අය ඉන්නවා කියල ඔය කොහොමද එක නෑ කියන්නේ...රසවින්දනය යන නිර්ණායකය සමග පොර සංකල්පය නිකන්ම පුස්සක් මචෝ මට දැනෙන විදියට ...මගේ post වල ප්රධාන අරමුණ කස්සාගේ නිර්මාණ කරණය නෙවෙයි මචන් කස්සාගේ පොරත්වය ගැනයි ...එකට අදාලව කතා කරමු ... 5.ඩෙත් මෙටල් ගැන නම් මම දන්නේ නෑ මචෝ ...ඔය හැමදාම මිනිමරගන්නේ යස අගේට ඩෙත් මෙටල් තිබිල නෙවෙයිනේ...මදැයි මම "කස්සා පොරක්" කියල කියන්න ගිහින් උන දේ ...:shocked: ...පොර වචනය මගේ එකක් නෙවෙයි ...එක ඔබ තුමන්ලාගේ වචනයක්...එකනේ මේ සංවාදයට හේතුවත් ...ඔබතුමන්ලට අනුව කසුන් පොරක් නම් music genre එකක් create කරන කෙනෙක් පොරක් නෙවෙයිද...ඔබේ පිළිතුර ඔව් නම් කසුන් එක එක genre remix කරන එකයි music genre එකක් create කරන එකයි එක සමානද...ඔබේ පිළිතුර නැත නම් music genre එකක් create කරන කෙනෙක් පොරක් නෙවෙයිද (ඔබතුමන්ලාගේ වචනයක්)..ඩෙත් මෙටල් අදහනවානම් එක මගේ වැඩක් ...මම කතා කලේ මෙටලයක් ගැන නෙවෙයි මචෝ .[I][B].හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste(අභාෂය කියමුකෝ ) කරන්න ඕනි නැනේ.ඔය තරම් අසමසම විශිෂ්ටතම සිරාම කලාකාරයෙක් නම් ඇයි අනුන් දෙන එක එක version අරව මේවා හදන්නේ තමන්ටම පුළුවන්නේ ..තව කෙනෙක් version දෙනකන් තව කෙනෙක් melody දෙනකම් ඉන්න ඕනි නැනේ[/B]"[/I] ..ඒවාට කව්රුත් පිළිතුරු දුන්නේ නෑ ...එත් අහෝ ඩෙත් මෙටල්... ඩෙත් මෙටල් එකයි "කස්සා පොර" සීන් එකයි සම්බන්ද වෙන විදිය මට හරියට තේරුනේ නෑ ...තර්ක නොකරන්න මම කියලවත් නැති ඩෙත් මෙටල් එකක් ද හේතුව...kibul patiyo ;)....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom