Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කසුන් මගෙ තාත්තා ජැක්සන් වගේ - මාධවී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ජීවිතේ එක්තරා තීරණාත්මක තැනකදි එයා හැමදේම අත්හරන්න සූදානම් වුණු වෙලාවක මං තදින් එයාගේ අතින් අල්ලගත්තා. ඒ අල්ලගෙන 'සුද්දි මං ඔයාට ඉන්නවා, ඔයා මට හරි වටිනවා' කියලා කිව්වා. එදා එයා මාව තදින්ම විශ්වාස කළා. අපේ ආදර කතාව පටන්ගත්තේ එහෙම, මාව ඒ තරම් විශ්වාය කරලා අතේ එල්ලුනු පෙම්වතිය තව නොබෝ දිනකින්ම මගේ ආදරණිය බිරිඳ වෙනවා...”

ඒ ආදරණිය වචන ජනප්‍රිය ලේඛකයෙක්, කවියෙක් සහ ප්‍රකට ගී පද රචකයෙක් වන කසුන් මහේන්දු හීනටිගලගේ. ඔහු ඒ කතාව කිව්වේ ජැක්සන් ඇන්තනී මහත්තයගේ එකම දියණිය නොහොත් ඔහුගේ ප්‍රාණයම පෙම්වතිය, මාධවී වත්සලා ගැන. ඒ සංවාදයේ සටහනයි මේ.

කසුන්ගේ ජීවිතේ ලස්සනම දවස ගැන කිවිවොත්?

ඔව්. මගෙයි, මගෙ ආදර් ‘මාධවී’ගෙයි විවාහ මංගල උත්සවය ඇත්තටම ක්ෂණික තීරණයක් නෙමෙයි. අවුරුදු කිහිපයක් ඉවසලා බොහොම පරිස්සමෙන් රැකබලාගත්ත ආදර ජයග්‍රහණයක් කියලයි මං හිතන්නෙ.

මාධවි මුණගැහන්න කලින් සිට හිතන් ගියේ කොයි වගේ තරුණියක් ජීවන සහකාර්ය විදියට තෝරගන්නද?

ඇත්තටම එහෙම නිශ්චිතව ‘බඳිනව නං මෙයා මෙන්න මෙහෙම වෙන්න ඕන’ කියලා කෙනෙක් මගෙ ඔලුවෙ හිටියෙ නෑ. පුංචිම කාලෙ මගෙ ක්‍රෂ් එක ටික ටික ලොකු වෙද්දී කාජල්, ‘රේඛා.‘ මං මගෙ නව යොවුන් විය පුදුම නිදහසකින්, හරිම සැහැල්ලුවෙන්, කුරුල්ලෙක් වගේ ගතකරපු කොල්ලෙක්. කොහොම හිටියත් ‘හිත ගිය තැන මාලිගාව' කියනවනෙ. මාධවීව ඇසුරු කරනකොට මෙයාව නම් බඳින්න ඕනෙමයි කියලා හිතෙන තරමටම හිත ගියා් ඉතිං අපි බැන්දා.

කසුන් ඔබ ජීවන සහකාරිය විදියට මාධවිට තෝරගන්න හිතුවේ මොකද?

මාධවීගෙ හමුවීමත් එක්ක මට ඇත්තටම ‘ජීවිතේ බර’ දැනෙන්න පටන්ගත්තා. වගකීම්සහගත බවක් දැනුණා. ලෝකයක් එක්ක වුණත් හටන් කරන්න පුළුවන් ශක්තිමත් ගෑනියෙක් මගේ පෙම්වතී වුණා කියලා මට දැණුනා. ඒ ශක්තිමත් ගැහැනිය ඇතුළෙ ඉන්න අහිංසක දැරිය මට හමුවුණා. ඒ අහිංසක කෙල්ල ඇතුළෙ ඉන්න සරාගී සුන්දර් මට හමුවුණා. සරාගී ගැහැනිය ඇතුළෙ ඉන්න මව්වත් බිරිඳ හමුවුණා. ඉතිං මාධවීගෙ හමුවීමත් එක්ක මට ඇත්තටම ‘ආදරයේ විවිධ ස්වරූප සහිත වටිනා පැකේජයක්’ එක් ගැහැනියක් ළඟ හමුවුණා. මේ හැමදේම තියෙනකොට ඈ මගේ ජීවන සහකාරිය නොවී කොහොමද!

ඔබෙත් මාධවිගෙත් ආදර කතාව දැනගන්න හුඟාක් අය කැමති ඇති. ඒ ගැනත් කෙටියෙන් කියමුද?

ඒ ගැන නම් හුඟදෙනෙක් දැනටමත් දන්නවා. අපි මුලින්ම ආදරේ කරන්න පටන්ගත්ත කාලෙ අපි දෙන්නට හිටියෙ අපි දෙන්නා විතරමයි. දැන් අපේ ආදරේට ආදරේ කරන, ඒක පරමාදර්ශයක් කරගත්ත ‘ප්‍රේක්ෂක පෙම්වතුන් පවා’ ඉන්නවා. මායි මාධවියි දෙන්නම කලාකාරයො නිසා අපි මුලින්ම හමුවුණා, එයාගෙ ජීවිතේ එක්තරා තීරණාත්මකම තැනකදි, එයා හැමදේම අත්හරින්න සූදානම් වුණ වෙලාවක මං තදින් මාධවීගෙ අතින් අල්ලගෙන ‘සුද්දි මං ඔයාට ඉන්නවා. ඔයා මට හරි වටිනවා’ කියලා කිව්වා. එයා මාව විශ්වාස කළා. ඉතින් අපේ ආදර කතාව පටන්ගත්තා.

මාධවී කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්. ඇය පෙම්වතිය කරගන්න යද්දි ඒක ඔබට ගැටලුවක් වුණේ නැද්ද?

කිසිසේත්ම නෑ. මං විශ්වාස කරන ආදරය විවාහයට වඩා විශාලයි. කෙනෙක්ගෙ ජීවිතේ වැරදීම් සිද්ධ වෙන තරමටම ඒ අත්දැකීම් මතින් ඒ කෙනා පරිණත වෙනවා. ජීවිතේ අවබෝධ

කරගන්නවා. හරියට ‘හර්මන් හෙස’ කියන ජර්මානු පඬිවරයා ලියපු ලෝක ප්‍රකට 'සිද්ධාර්ථ’ පොතේ සිද්ධාර්ථ වගේ. මේ සමාජෙ බහුතරයක් හිතන් ඉන්නෙ දික්කසාද ගෑනු කියන්නෙ අවලංගු කාසි කියලා. ඒ වුණාට මං විශ්වාස කරන ‘ගෑනුකම’ කවදාවත් අවලංගු වෙන් නෑ. කසාදයක් නොගැළපෙනවා නම් එතැනින් ගෞරවනීය විදියට ඉවත්වෙන්න දෙපාර්ශවයටම ‘මානව අයිතියක්’ තියෙනවා. මං ඒ අයිතියට ගරු කරනවා. මට ඕනි මාධවීගෙ පළමු පෙම්වතාවත්, පළමු ස්වාමිපුරුෂයාවත් වෙන්න නෙමෙයි. මට ඕනි එයාගෙ ජීවිතේ අන්තිම ආදරේ වෙන්න. අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු හොඳම සැමියා වෙන්න. දවසක මාධවීගේ මව්වත් කුසෙන් මෙලොව එළිය දකින බිළිඳෙකුගෙ සාඩම්බර අප්පච්චි වෙන්න!

කසුන් හිතන විදියට අපි විවාහය ළඟ කෙනෙක් තෝරගනිද්දී ඔහුගේ හෝ ඇයගේ මුලින්ම බලන්න ඕන මොනවද?

ඒක සාපේක්ෂයි. මං ආස දේවල් තවත් කෙනෙක් ආස නොවෙන්න පුළුවන්. තවත් කෙනෙක් දැඩිව අකැමැති දේවල්වලට මං හුඟක් ආස වෙන්න පුළුවන්, ඉතිං ඒක ඩිපෙන්ඩ්, ඒ කොහොම වුණත් විවාහ වෙන කෙනා තෝරගනිද්දි අනිවාර්යයෙන් බලන්න ඕනි කියලා මං දේවල් දෙකක් දැඩිව විශ්වාස කරනවා. ඒ, ලව් ඇන්ඩ් සෙක්ස්, මෙන්න මේ දෙක තකට තක තියෙනවානම් දික්කසාද නඩු සෑහෙන අඩුකරගන්න පුළුවන්.

මාධවීගේ ඔබ කැමතිම ගුණාංගය මොකක්ද?

අම්මෙක් වගේ හැමදේම දරාගන්න එක. ඒක මාරයි. අනික් එක තමයි මාධවී හරි ලස්සනට මාව ර්ඩ් කරගන්නවා. මගෙ ආසාවන් ගැන එයාට අදහසක් තියෙනවා. මගෙ නිර්මාණ ගැන එයාට අවබෝධයක් තියෙනවා. මං වේදනාවෙන් ඉන්න වෙලාවට ඒ වේදනා නිවන්න එයා දන්නවා. කෙටියෙන්ම කියනවා නම්, මා තුළ ඉන්න කෙනාව එයා දන්නවා

විවාහ ජීවිතවලදි එකිනෙකා අතර ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒවා විසඳගන්න ඕන කොහොමද?

අපි දෙන්නා නම් ඉතිං ඔය මොකක්හරි රණ්ඩුවක් වුණාම මං ටක්ශාලා ඒක අමතක කරලා එයාව හුරතල් කරලා කවියක්, කතාවක් කියනවා. හැබැයි මාධවී එහෙම නෑ. ප්‍රශ්නයක් වුණොත් ප්‍රකෘතියට එන්න එයාට වැඩි වෙලාවක් යනවා. බලන්න ඕනි එවෙලෙට පුදුම ගැස්සිල්ලක් ගස්සන්නෙ, පුදුම එරවිල්ලක් ඔරවන්නෙ. පස්සෙ එයාටම දුක හිතිලා පොඩි කෙල්ලක් වගේ මගෙ පපුවට තුරුල් වෙලා ‛ආදරෙයි’ කියනවා. මං ‘සොරි’ කියනවා. එහෙම තමයි අපි දෙන්නා ප්‍රශ්න විසඳගන්නෙ.

ඔබ මේ දවස්වල කරන වෘත්තිමය වැඩකටයුතු ගැන කිව්වොත්?

වැඩකටයුතු නිම කරමින් ඉන්න, මං ලියපු සහ මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය කරපු අලුත්ම ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න සූදානම් වෙනවා. අපේ විවාහය නිමිති කරගෙන මං ලියපු, ලහිරු ද කොස්තා සංගීතය මුසු කරපු, මාධවීත් මාත් දෙන්නම ගයන, රඟපාන ‘අපේ පළමු යුග ගීතය’ විවාහය ද එළිදකිනවා. ඒ ගීතය ප්‍රේක්ෂක ජනතාව බොහොම ආදරෙන් වැළඳගනියි කියලා අපි දෙන්නා බලාපොරොත්තු වෙනවා.

දෙන්නා එකතුවෙලා කරන නමෝ නාම ගැනත් දැනගන්න කැමතියි?

ඔව්. මීට මාස කිහිපයකට කලින් මගෙත්, මාධවීගෙත් එකමුතුවෙන් ඇරඹුණු ‘නාමකරණ සේවාව’ තමයි නමෝනාම’ කියන්නෙ. අපේ නමෝනාම හරහා අලුත උපන් බිළිඳුන්ට වගේම අලුතින් පටන්ගන්න ව්‍යාපාරවලට, චිත්‍රපට, ටෙලිනාට්‍ය ඇතුළු නොයෙක් කලා නිර්මාණවලටත් නම් දැමීම සිදු කරනවා. අපි මේ වැඩේ කරන්නෙ නිවැරදි අක්ෂර ගළපලා, ජන්ම ගණ බලලා, අර්ථ පූර්ණ හා ශබ්ද පූර්ණ විදියට. ඔබේ අවශ්‍යතාවය මොකක්ද ඒ වෙනුවෙන් ඔබ ඉල්ලන හැටියට ඔබ තෘප්තිමත් වන ආකාරයේ නම් අපි ලබාදෙනවා. ගෙවී ගිය කෙටි මාස කිහිපය ඇතුළත මේ රටේ වගේම විදේශගත වෙලා ඉන්න ලාංකිකයන්ගෙ දරුවො සිය ගණනකට වඩා ‘නමෝනාම’ නම් ලබාදීලා තියෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත සුදක්ෂ නළු ශ්‍යාම් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ඔහුගේ මුල්ම චිත්‍රපටයේ නම තැබුවෙත් ‘නමෝනාම’ අපි තමයි. ඒ නම ඉදිරියේදී ප්‍රේක්ෂකාගාරයට දැනගන්න පුළුවන්. ලංකාව පුරා පැතිරුණු එක් එක් ආකාරයේ අලුත් ව්‍යාපාර කිහිපයකටම 'මතක හිටින නමක්’ නමෝනාම හරහා අපි ලබාදුන්නා. ඉතිං ඔබේ අලුත උපන් දරුවාට හෝ අලුතින් පටන්ගන්න ව්‍යාපාරයට හෝ අලුත්ම නිර්මාණයට ලස්සන අර්ථවත් නමක්' දෙන්න අපි සැහැදී පැහැදී ඉන්නවා. 'නමෝනාම Namonama' ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දමා ඕනෑම අයෙකුට එක සේ අපගේ සේවය ලබාගන්න පුළුවන් කියලත් මතක් කරනවා.

මාධවි තරහවුණු වෙලාවට කවියක් ලියලා දුන්නම ඔක්කොම හරි කියලා කියන්නේ ඇත්තද?

කවියක් දීලා විතරක් නම් මදි. ලෝකෙ තියෙන ඔක්කොම හුරතල් පාන්න ඕනි. එයා කොච්චර මව්වත් සහකාර්යක් වුණත් තරහ වෙච්ච වෙලාවට නම් හිතුවක්කාර චූටි පැචියක් වගේ. මං ඉතිං එවෙලෙට පර්ණත පියෙක්, දුවක් දිහා බලනවා වගේ ආදරෙන් බලලා, ඔළුව අතගාලා ආදරේ දීලා එයා දිහා බලාගෙන ඉන්නවා. තරහ වෙච්ච හේතුව එයාටම අමතක වෙලා අපි තුරුල් වෙලා නෙෆ්ලික්ස් එකේ මොකක්හරි සීර්ස් එකක් බලන්න පටන්ගන්නවා

විවාහයෙන් පස්සේ ඔබ අනාගතය ප්ලෑන් කරලා තියෙන්නේ කොහොමද?

අපි දෙන්නගෙ පුංචි කැදැල්ල ඇතුළෙ පාඩුවෙ ජීවත්වෙන්න. අලුත් නිර්මාණ චාරිකාවක අලුතින් හුස්ම ගන්න. තව තවත් වැඩිපුර මාධවීට ආදරේ දෙන්න. මගේ බිරිඳව ප්‍රාණසමව රැකබලා ගන්න

-----------------මාධවී ඇන්තනී මෙසේ කියන්නීය-------------

විවාහයට ලැස්ති වුනේ කොහොමද?

ඔව්. මංගල ක්ෂේත්රයේ ප්‍රවීණ සන්නාම එකතු වෙලා ඒ හැමදේම ලස්සනට සැලසුම් කළා. ඒ දවස ඔවුන්ගේ වෘත්තිය ගමනේත් විශේෂ දවසක් කියලයි ඔවුන් බොහොම උද්යෝගයෙන් හිටියෙ. මම ඒ දවස සැලසුම් කළේම කසුන්ගේ ආශාවන්ට මූලිකත්වය දීලායි.

මෙතෙක් ඔබේ ප්‍රේමවන්තයා වුණු කසුන් දැන් ඔබේ ස්වාමි පුරුෂයා බවට පත් වෙනවා. කොහොමද ඒ හැඟීම දැනෙන්නේ?

ප්‍රේමවන්තයා ස්වාමිපුරුෂයා වීම නිසාමයි ඒ දවස ගැන සහ ඉන් මතු කාලය ගැන සැනසිලිදායක බලාපොරොත්තු තියෙන්නෙ. මම විශ්වාස කරනවා ඔහු මාව මෙතෙක් සැනසුවා වගේ මුළු ජීවිතේම ආදරෙන් බලාගනීවි කියලා. කසුන් මම වගේ තනියෙන් වැඩ කරගන්න පුහුණු වෙච්ච කෙනෙක් නෙවෙයි. එයා අම්මා විසින් හැමදේම කරලා දීලා ආරක්ෂා කරලා හුරතලේට හදපු කෙනෙක්. ඒත් දැන් එයා මට වැඩ කරගන්න උදව් වෙනවා. මාව

අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවදින් පිරෙන්න, දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා

අපි දන්න විදියට කසුන් කියන්නේ හොඳ ලියන්නෙක්. ඔබටත් කවි සෑහෙන ප්‍රමාණයක් ලියලා ඇති නේද?

ඔව් හුඟක් කවි ලියනවා සිංදු ලියනවා. ඒක මගෙ වාසනාවක්. මගෙ අප්පච්චි මට කවි සිංදු ලිව්වා. දැන් මට කසුන් කවි සිංදු ලියනවා. මං ඒවා හැම එකකටම ආසයි. ඔහු ලියූ කවි ඇතැමකට මම පිළිතුරු කවිත් ලිව්වා.

ගිනිගන්න බිමක නුඹ වැස්සක්ව වැටෙද්දී

පිපිරෙන්න තිබුණ හදා හුස්මක්ව සිඹිද්දි

උහුලන්න බැර්ම තැන් තුඩින් පි රිමදිද්දී

ඉගිලෙන්න බැරිද මට කවියකින් මුවැත්තී

කසුන්

ඇසිල්ලේ මල් පොදක් ආදරෙන් ඉසිල්ලා

නිදැල්ලේ මල් සුවඳ සුසුම් පපු පිරිලා

කැඳැල්ලේ උණුහුමෙන් සැනහෙන්න ගුලි වෙලා

ඉගිල්ලී එනවාද ගී ලියන කුරුල්ලා

මාධවී

විවාහයෙන් පස්සේ ඔය දෙන්නගේ ප්ලෑන් මොනවද?

අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවඳින් පිරෙන්න දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන එක තමයි ප්‍රධාන අරමුණ. ඒ අය වෙනුවෙන් කරන්න තියෙන ඕනම දෙයක් කරන්න, අපිට නොලැබුනු දේවල් එයාලට දෙන්න, කොයි වෙලේත් කාර්යබහුල නොවී මව්වත්කමින් කැපවෙන්න ආසාවෙන් ඉන්නවා.

මාධවි හිතන විදියට දෙන්නෙක්ගේ ජිවිතේ සතුට තියෙන්නේ කොතැනද?

සන්නිවේදනය, තේරුම්ගැනීම, විශ්වාසය, යුවලක් ලෙස සමාජ ස්වාධීනත්වය, කායික සහ මානසික ආත්මීය තෘප්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සානුකම්පිතබව තුළ. ඒ සමබරතාවය නැත්තටම නැති වුණාමයි විවාහ සබඳතා බිඳවැටෙන්නේ.

කසුන්, ජැක්සන් ඇන්තනී මහත්මයා වගෙයි කියලා ගොඩක් අය කියනවා. ඔබටත් එහෙම හිතෙනවාද? කට්ටිය එහෙම කියද්දි ඔබට දැනෙන්නේ මොකක්ද?

අපි පෙම්වතුන් වෙන්න කළින් පවා හුඟක් අය එහෙම කියනවා මම දැකලා තියෙනවා. ඒක මට ගෞරවයක් වගේම අභිමානයක්. එහෙම කියන්නෙ කසුන්ගේ නිර්මාණශීලීත්වය, උගත්කම සහ ලිවීමට ඇති සූරකම නිසා බව මම දන්නවා. නමුත් කසුන් සහ මගෙ අප්පච්චි හිතන පතන විදිය හුඟක් වෙනස්. ඒ දෙන්නා අනන්‍යතාවන් සහිතව පැහැදිලිවම දෙන්නෙක්. එයාට දවසක එහෙම යුග පුරුෂයෙක් වෙන්න මඟ හදන්න මට කරන්න පුළුවන් උදව්වක් මම කරනවා.

ඔබ අතීතය තුළ ජීවිතේ ගොඩාක් අහිමිවීම් වලට මුහුණදිපු කෙනෙක්. ඒත් ඔබ අද සතුටින් ඉන්නවා. ඒ වගේ තැන්වලදි සතුට හොයාගන්නේ කොහොමද?

[QUOTE="SLK_sri, post: 29836753, member: 569192"] “ජීවිතේ එක්තරා තීරණාත්මක තැනකදි එයා හැමදේම අත්හරන්න සූදානම් වුණු වෙලාවක මං තදින් එයාගේ අතින් අල්ලගත්තා. ඒ අල්ලගෙන 'සුද්දි මං ඔයාට ඉන්නවා, ඔයා මට හරි වටිනවා' කියලා කිව්වා. එදා එයා මාව තදින්ම විශ්වාස කළා. අපේ ආදර කතාව පටන්ගත්තේ එහෙම, මාව ඒ තරම් විශ්වාය කරලා අතේ එල්ලුනු පෙම්වතිය තව නොබෝ දිනකින්ම මගේ ආදරණිය බිරිඳ වෙනවා...” ඒ ආදරණිය වචන ජනප්‍රිය ලේඛකයෙක්, කවියෙක් සහ ප්‍රකට ගී පද රචකයෙක් වන කසුන් මහේන්දු හීනටිගලගේ. ඔහු ඒ කතාව කිව්වේ ජැක්සන් ඇන්තනී මහත්තයගේ එකම දියණිය නොහොත් ඔහුගේ ප්‍රාණයම පෙම්වතිය, මාධවී වත්සලා ගැන. ඒ සංවාදයේ සටහනයි මේ. [CENTER][/CENTER] කසුන්ගේ ජීවිතේ ලස්සනම දවස ගැන කිවිවොත්? ඔව්. මගෙයි, මගෙ ආදර් ‘මාධවී’ගෙයි විවාහ මංගල උත්සවය ඇත්තටම ක්ෂණික තීරණයක් නෙමෙයි. අවුරුදු කිහිපයක් ඉවසලා බොහොම පරිස්සමෙන් රැකබලාගත්ත ආදර ජයග්‍රහණයක් කියලයි මං හිතන්නෙ. මාධවි මුණගැහන්න කලින් සිට හිතන් ගියේ කොයි වගේ තරුණියක් ජීවන සහකාර්ය විදියට තෝරගන්නද? ඇත්තටම එහෙම නිශ්චිතව ‘බඳිනව නං මෙයා මෙන්න මෙහෙම වෙන්න ඕන’ කියලා කෙනෙක් මගෙ ඔලුවෙ හිටියෙ නෑ. පුංචිම කාලෙ මගෙ ක්‍රෂ් එක ටික ටික ලොකු වෙද්දී කාජල්, ‘රේඛා.‘ මං මගෙ නව යොවුන් විය පුදුම නිදහසකින්, හරිම සැහැල්ලුවෙන්, කුරුල්ලෙක් වගේ ගතකරපු කොල්ලෙක්. කොහොම හිටියත් ‘හිත ගිය තැන මාලිගාව' කියනවනෙ. මාධවීව ඇසුරු කරනකොට මෙයාව නම් බඳින්න ඕනෙමයි කියලා හිතෙන තරමටම හිත ගියා් ඉතිං අපි බැන්දා. [CENTER][/CENTER] කසුන් ඔබ ජීවන සහකාරිය විදියට මාධවිට තෝරගන්න හිතුවේ මොකද? මාධවීගෙ හමුවීමත් එක්ක මට ඇත්තටම ‘ජීවිතේ බර’ දැනෙන්න පටන්ගත්තා. වගකීම්සහගත බවක් දැනුණා. ලෝකයක් එක්ක වුණත් හටන් කරන්න පුළුවන් ශක්තිමත් ගෑනියෙක් මගේ පෙම්වතී වුණා කියලා මට දැණුනා. ඒ ශක්තිමත් ගැහැනිය ඇතුළෙ ඉන්න අහිංසක දැරිය මට හමුවුණා. ඒ අහිංසක කෙල්ල ඇතුළෙ ඉන්න සරාගී සුන්දර් මට හමුවුණා. සරාගී ගැහැනිය ඇතුළෙ ඉන්න මව්වත් බිරිඳ හමුවුණා. ඉතිං මාධවීගෙ හමුවීමත් එක්ක මට ඇත්තටම ‘ආදරයේ විවිධ ස්වරූප සහිත වටිනා පැකේජයක්’ එක් ගැහැනියක් ළඟ හමුවුණා. මේ හැමදේම තියෙනකොට ඈ මගේ ජීවන සහකාරිය නොවී කොහොමද! ඔබෙත් මාධවිගෙත් ආදර කතාව දැනගන්න හුඟාක් අය කැමති ඇති. ඒ ගැනත් කෙටියෙන් කියමුද? ඒ ගැන නම් හුඟදෙනෙක් දැනටමත් දන්නවා. අපි මුලින්ම ආදරේ කරන්න පටන්ගත්ත කාලෙ අපි දෙන්නට හිටියෙ අපි දෙන්නා විතරමයි. දැන් අපේ ආදරේට ආදරේ කරන, ඒක පරමාදර්ශයක් කරගත්ත ‘ප්‍රේක්ෂක පෙම්වතුන් පවා’ ඉන්නවා. මායි මාධවියි දෙන්නම කලාකාරයො නිසා අපි මුලින්ම හමුවුණා, එයාගෙ ජීවිතේ එක්තරා තීරණාත්මකම තැනකදි, එයා හැමදේම අත්හරින්න සූදානම් වුණ වෙලාවක මං තදින් මාධවීගෙ අතින් අල්ලගෙන ‘සුද්දි මං ඔයාට ඉන්නවා. ඔයා මට හරි වටිනවා’ කියලා කිව්වා. එයා මාව විශ්වාස කළා. ඉතින් අපේ ආදර කතාව පටන්ගත්තා. මාධවී කලින් විවාහ වෙලා හිටපු කෙනෙක්. ඇය පෙම්වතිය කරගන්න යද්දි ඒක ඔබට ගැටලුවක් වුණේ නැද්ද? කිසිසේත්ම නෑ. මං විශ්වාස කරන ආදරය විවාහයට වඩා විශාලයි. කෙනෙක්ගෙ ජීවිතේ වැරදීම් සිද්ධ වෙන තරමටම ඒ අත්දැකීම් මතින් ඒ කෙනා පරිණත වෙනවා. ජීවිතේ අවබෝධ කරගන්නවා. හරියට ‘හර්මන් හෙස’ කියන ජර්මානු පඬිවරයා ලියපු ලෝක ප්‍රකට 'සිද්ධාර්ථ’ පොතේ සිද්ධාර්ථ වගේ. මේ සමාජෙ බහුතරයක් හිතන් ඉන්නෙ දික්කසාද ගෑනු කියන්නෙ අවලංගු කාසි කියලා. ඒ වුණාට මං විශ්වාස කරන ‘ගෑනුකම’ කවදාවත් අවලංගු වෙන් නෑ. කසාදයක් නොගැළපෙනවා නම් එතැනින් ගෞරවනීය විදියට ඉවත්වෙන්න දෙපාර්ශවයටම ‘මානව අයිතියක්’ තියෙනවා. මං ඒ අයිතියට ගරු කරනවා. මට ඕනි මාධවීගෙ පළමු පෙම්වතාවත්, පළමු ස්වාමිපුරුෂයාවත් වෙන්න නෙමෙයි. මට ඕනි එයාගෙ ජීවිතේ අන්තිම ආදරේ වෙන්න. අන්තිම විවාහය වෙන්න. එයාට ‘ආදරෙන් සලකපු හොඳම සැමියා වෙන්න. දවසක මාධවීගේ මව්වත් කුසෙන් මෙලොව එළිය දකින බිළිඳෙකුගෙ සාඩම්බර අප්පච්චි වෙන්න! කසුන් හිතන විදියට අපි විවාහය ළඟ කෙනෙක් තෝරගනිද්දී ඔහුගේ හෝ ඇයගේ මුලින්ම බලන්න ඕන මොනවද? ඒක සාපේක්ෂයි. මං ආස දේවල් තවත් කෙනෙක් ආස නොවෙන්න පුළුවන්. තවත් කෙනෙක් දැඩිව අකැමැති දේවල්වලට මං හුඟක් ආස වෙන්න පුළුවන්, ඉතිං ඒක ඩිපෙන්ඩ්, ඒ කොහොම වුණත් විවාහ වෙන කෙනා තෝරගනිද්දි අනිවාර්යයෙන් බලන්න ඕනි කියලා මං දේවල් දෙකක් දැඩිව විශ්වාස කරනවා. ඒ, ලව් ඇන්ඩ් සෙක්ස්, මෙන්න මේ දෙක තකට තක තියෙනවානම් දික්කසාද නඩු සෑහෙන අඩුකරගන්න පුළුවන්. [CENTER][/CENTER] මාධවීගේ ඔබ කැමතිම ගුණාංගය මොකක්ද? අම්මෙක් වගේ හැමදේම දරාගන්න එක. ඒක මාරයි. අනික් එක තමයි මාධවී හරි ලස්සනට මාව ර්ඩ් කරගන්නවා. මගෙ ආසාවන් ගැන එයාට අදහසක් තියෙනවා. මගෙ නිර්මාණ ගැන එයාට අවබෝධයක් තියෙනවා. මං වේදනාවෙන් ඉන්න වෙලාවට ඒ වේදනා නිවන්න එයා දන්නවා. කෙටියෙන්ම කියනවා නම්, මා තුළ ඉන්න කෙනාව එයා දන්නවා විවාහ ජීවිතවලදි එකිනෙකා අතර ගැටලු ඇතිවෙන්න පුළුවන්. ඒ වෙලාවට ඒවා විසඳගන්න ඕන කොහොමද? අපි දෙන්නා නම් ඉතිං ඔය මොකක්හරි රණ්ඩුවක් වුණාම මං ටක්ශාලා ඒක අමතක කරලා එයාව හුරතල් කරලා කවියක්, කතාවක් කියනවා. හැබැයි මාධවී එහෙම නෑ. ප්‍රශ්නයක් වුණොත් ප්‍රකෘතියට එන්න එයාට වැඩි වෙලාවක් යනවා. බලන්න ඕනි එවෙලෙට පුදුම ගැස්සිල්ලක් ගස්සන්නෙ, පුදුම එරවිල්ලක් ඔරවන්නෙ. පස්සෙ එයාටම දුක හිතිලා පොඩි කෙල්ලක් වගේ මගෙ පපුවට තුරුල් වෙලා ‛ආදරෙයි’ කියනවා. මං ‘සොරි’ කියනවා. එහෙම තමයි අපි දෙන්නා ප්‍රශ්න විසඳගන්නෙ. ඔබ මේ දවස්වල කරන වෘත්තිමය වැඩකටයුතු ගැන කිව්වොත්? වැඩකටයුතු නිම කරමින් ඉන්න, මං ලියපු සහ මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණය කරපු අලුත්ම ගීත කිහිපයක් ඉදිරියේදී එළි දක්වන්න සූදානම් වෙනවා. අපේ විවාහය නිමිති කරගෙන මං ලියපු, ලහිරු ද කොස්තා සංගීතය මුසු කරපු, මාධවීත් මාත් දෙන්නම ගයන, රඟපාන ‘අපේ පළමු යුග ගීතය’ විවාහය ද එළිදකිනවා. ඒ ගීතය ප්‍රේක්ෂක ජනතාව බොහොම ආදරෙන් වැළඳගනියි කියලා අපි දෙන්නා බලාපොරොත්තු වෙනවා. දෙන්නා එකතුවෙලා කරන නමෝ නාම ගැනත් දැනගන්න කැමතියි? ඔව්. මීට මාස කිහිපයකට කලින් මගෙත්, මාධවීගෙත් එකමුතුවෙන් ඇරඹුණු ‘නාමකරණ සේවාව’ තමයි නමෝනාම’ කියන්නෙ. අපේ නමෝනාම හරහා අලුත උපන් බිළිඳුන්ට වගේම අලුතින් පටන්ගන්න ව්‍යාපාරවලට, චිත්‍රපට, ටෙලිනාට්‍ය ඇතුළු නොයෙක් කලා නිර්මාණවලටත් නම් දැමීම සිදු කරනවා. අපි මේ වැඩේ කරන්නෙ නිවැරදි අක්ෂර ගළපලා, ජන්ම ගණ බලලා, අර්ථ පූර්ණ හා ශබ්ද පූර්ණ විදියට. ඔබේ අවශ්‍යතාවය මොකක්ද ඒ වෙනුවෙන් ඔබ ඉල්ලන හැටියට ඔබ තෘප්තිමත් වන ආකාරයේ නම් අපි ලබාදෙනවා. ගෙවී ගිය කෙටි මාස කිහිපය ඇතුළත මේ රටේ වගේම විදේශගත වෙලා ඉන්න ලාංකිකයන්ගෙ දරුවො සිය ගණනකට වඩා ‘නමෝනාම’ නම් ලබාදීලා තියෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත සුදක්ෂ නළු ශ්‍යාම් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ඔහුගේ මුල්ම චිත්‍රපටයේ නම තැබුවෙත් ‘නමෝනාම’ අපි තමයි. ඒ නම ඉදිරියේදී ප්‍රේක්ෂකාගාරයට දැනගන්න පුළුවන්. ලංකාව පුරා පැතිරුණු එක් එක් ආකාරයේ අලුත් ව්‍යාපාර කිහිපයකටම 'මතක හිටින නමක්’ නමෝනාම හරහා අපි ලබාදුන්නා. ඉතිං ඔබේ අලුත උපන් දරුවාට හෝ අලුතින් පටන්ගන්න ව්‍යාපාරයට හෝ අලුත්ම නිර්මාණයට ලස්සන අර්ථවත් නමක්' දෙන්න අපි සැහැදී පැහැදී ඉන්නවා. 'නමෝනාම Namonama' ෆේස්බුක් පේජ් එකට මැසේජ් එකක් දමා ඕනෑම අයෙකුට එක සේ අපගේ සේවය ලබාගන්න පුළුවන් කියලත් මතක් කරනවා. මාධවි තරහවුණු වෙලාවට කවියක් ලියලා දුන්නම ඔක්කොම හරි කියලා කියන්නේ ඇත්තද? කවියක් දීලා විතරක් නම් මදි. ලෝකෙ තියෙන ඔක්කොම හුරතල් පාන්න ඕනි. එයා කොච්චර මව්වත් සහකාර්යක් වුණත් තරහ වෙච්ච වෙලාවට නම් හිතුවක්කාර චූටි පැචියක් වගේ. මං ඉතිං එවෙලෙට පර්ණත පියෙක්, දුවක් දිහා බලනවා වගේ ආදරෙන් බලලා, ඔළුව අතගාලා ආදරේ දීලා එයා දිහා බලාගෙන ඉන්නවා. තරහ වෙච්ච හේතුව එයාටම අමතක වෙලා අපි තුරුල් වෙලා නෙෆ්ලික්ස් එකේ මොකක්හරි සීර්ස් එකක් බලන්න පටන්ගන්නවා විවාහයෙන් පස්සේ ඔබ අනාගතය ප්ලෑන් කරලා තියෙන්නේ කොහොමද? අපි දෙන්නගෙ පුංචි කැදැල්ල ඇතුළෙ පාඩුවෙ ජීවත්වෙන්න. අලුත් නිර්මාණ චාරිකාවක අලුතින් හුස්ම ගන්න. තව තවත් වැඩිපුර මාධවීට ආදරේ දෙන්න. මගේ බිරිඳව ප්‍රාණසමව රැකබලා ගන්න -----------------මාධවී ඇන්තනී මෙසේ කියන්නීය------------- විවාහයට ලැස්ති වුනේ කොහොමද? ඔව්. මංගල ක්ෂේත්රයේ ප්‍රවීණ සන්නාම එකතු වෙලා ඒ හැමදේම ලස්සනට සැලසුම් කළා. ඒ දවස ඔවුන්ගේ වෘත්තිය ගමනේත් විශේෂ දවසක් කියලයි ඔවුන් බොහොම උද්යෝගයෙන් හිටියෙ. මම ඒ දවස සැලසුම් කළේම කසුන්ගේ ආශාවන්ට මූලිකත්වය දීලායි. මෙතෙක් ඔබේ ප්‍රේමවන්තයා වුණු කසුන් දැන් ඔබේ ස්වාමි පුරුෂයා බවට පත් වෙනවා. කොහොමද ඒ හැඟීම දැනෙන්නේ? ප්‍රේමවන්තයා ස්වාමිපුරුෂයා වීම නිසාමයි ඒ දවස ගැන සහ ඉන් මතු කාලය ගැන සැනසිලිදායක බලාපොරොත්තු තියෙන්නෙ. මම විශ්වාස කරනවා ඔහු මාව මෙතෙක් සැනසුවා වගේ මුළු ජීවිතේම ආදරෙන් බලාගනීවි කියලා. කසුන් මම වගේ තනියෙන් වැඩ කරගන්න පුහුණු වෙච්ච කෙනෙක් නෙවෙයි. එයා අම්මා විසින් හැමදේම කරලා දීලා ආරක්ෂා කරලා හුරතලේට හදපු කෙනෙක්. ඒත් දැන් එයා මට වැඩ කරගන්න උදව් වෙනවා. මාව අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවදින් පිරෙන්න, දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා අපි දන්න විදියට කසුන් කියන්නේ හොඳ ලියන්නෙක්. ඔබටත් කවි සෑහෙන ප්‍රමාණයක් ලියලා ඇති නේද? ඔව් හුඟක් කවි ලියනවා සිංදු ලියනවා. ඒක මගෙ වාසනාවක්. මගෙ අප්පච්චි මට කවි සිංදු ලිව්වා. දැන් මට කසුන් කවි සිංදු ලියනවා. මං ඒවා හැම එකකටම ආසයි. ඔහු ලියූ කවි ඇතැමකට මම පිළිතුරු කවිත් ලිව්වා. ගිනිගන්න බිමක නුඹ වැස්සක්ව වැටෙද්දී පිපිරෙන්න තිබුණ හදා හුස්මක්ව සිඹිද්දි උහුලන්න බැර්ම තැන් තුඩින් පි රිමදිද්දී ඉගිලෙන්න බැරිද මට කවියකින් මුවැත්තී කසුන් ඇසිල්ලේ මල් පොදක් ආදරෙන් ඉසිල්ලා නිදැල්ලේ මල් සුවඳ සුසුම් පපු පිරිලා කැඳැල්ලේ උණුහුමෙන් සැනහෙන්න ගුලි වෙලා ඉගිල්ලී එනවාද ගී ලියන කුරුල්ලා මාධවී විවාහයෙන් පස්සේ ඔය දෙන්නගේ ප්ලෑන් මොනවද? අපේම කියලා කැදැල්ලක් තනාගන්න. ඒ කැදැල්ල කිරි සුවඳින් පිරෙන්න දරුවො හදලා හොඳ අම්මා අප්පච්චි කෙනෙක් වෙන එක තමයි ප්‍රධාන අරමුණ. ඒ අය වෙනුවෙන් කරන්න තියෙන ඕනම දෙයක් කරන්න, අපිට නොලැබුනු දේවල් එයාලට දෙන්න, කොයි වෙලේත් කාර්යබහුල නොවී මව්වත්කමින් කැපවෙන්න ආසාවෙන් ඉන්නවා. මාධවි හිතන විදියට දෙන්නෙක්ගේ ජිවිතේ සතුට තියෙන්නේ කොතැනද? සන්නිවේදනය, තේරුම්ගැනීම, විශ්වාසය, යුවලක් ලෙස සමාජ ස්වාධීනත්වය, කායික සහ මානසික ආත්මීය තෘප්තිය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සානුකම්පිතබව තුළ. ඒ සමබරතාවය නැත්තටම නැති වුණාමයි විවාහ සබඳතා බිඳවැටෙන්නේ. කසුන්, ජැක්සන් ඇන්තනී මහත්මයා වගෙයි කියලා ගොඩක් අය කියනවා. ඔබටත් එහෙම හිතෙනවාද? කට්ටිය එහෙම කියද්දි ඔබට දැනෙන්නේ මොකක්ද? අපි පෙම්වතුන් වෙන්න කළින් පවා හුඟක් අය එහෙම කියනවා මම දැකලා තියෙනවා. ඒක මට ගෞරවයක් වගේම අභිමානයක්. එහෙම කියන්නෙ කසුන්ගේ නිර්මාණශීලීත්වය, උගත්කම සහ ලිවීමට ඇති සූරකම නිසා බව මම දන්නවා. නමුත් කසුන් සහ මගෙ අප්පච්චි හිතන පතන විදිය හුඟක් වෙනස්. ඒ දෙන්නා අනන්‍යතාවන් සහිතව පැහැදිලිවම දෙන්නෙක්. එයාට දවසක එහෙම යුග පුරුෂයෙක් වෙන්න මඟ හදන්න මට කරන්න පුළුවන් උදව්වක් මම කරනවා. ඔබ අතීතය තුළ ජීවිතේ ගොඩාක් අහිමිවීම් වලට මුහුණදිපු කෙනෙක්. ඒත් ඔබ අද සතුටින් ඉන්නවා. ඒ වගේ තැන්වලදි සතුට හොයාගන්නේ කොහොමද? [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom