Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Yesterday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Yesterday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Yesterday at 10:08 AM
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Wednesday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Wednesday at 7:32 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කහවත්තේ ඇත්ත කතාව...| Must Read.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් උඹ කැමතිද මේකා ආයෙත් මෙතන අදින්න..?

රැග් නෑ දත ගලවන්නෑ අහක යන බාල්දි නෑ

----පලවෙනි අවුරුද්ද රැග් වලට වෙන් වූවකි... දත ගැලවීම සුලබය. වැටෙන

තරමක් බාල්දි අහක යන ඒවාය

- පුද්ගලිකවිශ්ව විද්‍යාල (පු.වි) වල රැගක් නෑ.මේවාට යන්න සල්ලි ඕන තමයි.ඒත් ඒකට මහ ලොකු කුට්ටි ඕන නෑ.රස්සා කරන ගමන් යනවාලු.මම ඒ ගැන දන්නේ නෑ.හැබැයි පිට් එක රාජ්‍ය වි.වි. වල පලවෙනි අවුරුද්දම ජරා වෙන්නේ රැගෙන්.මූලික අධ්‍යාපනය තමයි වැදගත්ම කොටස.වි.විද්‍යාලයක වුනත් එහෙමයි.ටර්මිනෝලොජි එකේ ඉදන් සබ්ජෙක්ට් යුනිට් ටික වෙනකම් මුලින්ම රංකිරි කටගාන්නේ පළවෙනි අවුරුද්දේ.රැගෙන් කරන්නේ ඒ වෙනුවෙන් වෙලාවක්ව් වෙන් කරන්න ඉඩ නොදී මරවන එක.රෑ 12ට නැගිට්ටවලා අරන් ගියාට පස්සේ ආපහු එවන්නේ උදේ 4ට.වෙන මොකුත් එපා.ඔය 12හේ ඉඳන් 4 වෙනකම් කරන අනිත් ඒවා අමතක කරමු.උඹට මේ පැය ගාණ අවුරුද්දක් තිස්සේ අවදියෙන් ඉන්න විතරක් කිව්වොත්..?ආතල් ද තොට..?

බැච් ෆිට් එක කියල හුයන්නක් හින්දා මම රැගේ චාටර් වුනොත් අනිත් හැත්ත බුරුත්තම ඒක කන්න ඕන.මට එක ඉංග්‍රීසි වචනයක් කියව්නොත් අනිත් කොල්ලො ඔක්කොම වචනේ කන්න ඕන.එක රෑකට සීයක් හමාරක් ඉන්න බැච් එකේ ඉංග්‍රීසි වචන පහක් කියවුනාම ඇති.මුලු ඩිග්‍රියම ඉංග්‍රීසි.ඒත් රැගේදි ඉංග්‍රීසි වචනෙකට බැච් එකම මනෝ පුටුවේ.මේකයි ලංකාවේ රැග් එකෙ තත්වේ.මම මේක කාලා,මම මේක ජුන්නොන්ට දීලා තියෙන නිසා කියන්නේ.

මගේ රුම් එකේ හිටියා නාවල විවෘත විශ්ව විද්‍යාලේ එකෙක්.ඌත් එක්ක දවසක් මම විවෘත වි.වි.යට ගියා.එදා උන් උන්ගේ ජුන්නෝ රැග් කරනවා.උන් ටික ඔක්කොම හෙලුවෙන් අර නාවල කුණු ඇළට දාලා තමයි මුලු රැගම.මම පැය 2ක් විතර බලන් හිටියා.අර අතරේ පීනස හරි ඇදුම හරි තියෙන එකෙක් හිටියා නම් ඌ ඉවරයි.

මේ රැග් එක ගැන පකේ ලොකු ටෝක් දුන්න තෝ වගේ එවුන් තමයි එළි වෙනකම් කුණු ඇළවල් වල බස්සලා තියන්න ඕන.තොපි තමයි මාසයක් හරි හෙලුවෙන් මනෝ පටුවේ ගස්සන්න ඕන.තෝ රජයේ වි.වි.යකට ගිහිල්ලත් නැතිව ගියපු එවුන්ට පඬි ටෝක් නම් දෙනවා.යකෝ,රැග් එක ගැන කතා කරන්න පුලුවන් ඒක කාපු , ඒක දීපු එවුන්ට.උන් තමයි මේකේ දුක දන්නේ.

හෙළුවෙන් සින්නෝ ඉස්සරහ ඉද්දී මතක් වෙන්නේ අම්මාගේ,තාත්තගේ මූණ.ඒ මිනිස්සු රටක් රාජ්‍යයක් දින්නා වගේ ගෙදර හිතන් ඉන්නවා අපි කැම්පස් ආවාම.තාත්තා පාන්දර අවදි වෙලා තවලන්තැන්නේ ඉඳන් හපුතලේට හීතලේ ගැහි ගැහි එනවා පොලේ යන්න.ඒ මට සල්ලි එවන්න.මේ වේසිගේ පුතාලා එහෙම හුක් විඳලා සල්ලි එවන තාත්තගේ පුතාගේ පයිය දිහා බලන් ආතල් ගන්නවා.

තෝ maxboysl කඩේ ගියේ එහෙම පක්කු ටිකකට.හොඳට මතක තියාගනින්.තොගේ දරුවා දුවෙක් වෙලා ඒකිව යවපන් රජයේ විශ්ව විද්‍යාලයකට.ඒකිගෙන් අහගනින් ඉටිපන්දම බස්සන එකේ ඉඳන් ඉතිරි ටික.

විශ්ව විද්‍යාලයේ නීතියට එකඟව ඕන මගුලකි

----ක්‍රියාත්මක වන්නේ senior පාහරයන්ගේ නීති වේ.

- සින්නෝ අද තීරණයක කලොත් ජුන්නෝ ඔක්කොම නාන්න ඕන සතියකටඩ් දවසයි කියලා එදා ඉඳන් නීතිය ඒක.උඹ දන්නවාද maxboysl,අනුරාධපුර භික්ෂු වි.විද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ එවුන්ට(සමාවෙන්න ඕන.අපේ හාමුදුරුවොන්ට) සති දෙකක් වතුර දෙන්නේ බොන්න විතරයි.නාන්න බෑ.රෙන්න ගියාම හෝදන්න බෑ.දානේ වලඳලා අත හෝදන්න බෑ.රෑ 9ට පස්සේ සිවුරු බෑ.පුකේ මයිල් තියෙන්න බෑ.රැවුල කපන්න බෑ(ඕක කියන්නේ උඩ වවනවා,යට අරිනවා කියලා)..තෝ මේවා දන්නේ නෑ.තෝ මේවායේ විපාක විඳලා නෑ.

මේ කියන්නේ දැනට අවුරුදු දහයකට කලින් රැග නෙවෙයි.මේ දැන් තියෙන එක.මම අන්තරේ හිටියා ඔය කාටත් වඩා.ඒ හින්දා ලංකාවේ හැම විශ්ව විද්‍යාලයකම වගේ රැග් මම දැකලා තියෙනවා.මොරටුව/කොළඹ/යාපනය ඇරුනම අනිත් සියලු විශ්ව විද්‍යාලවල නීතිය තීරණය කරන්නේ සින්නෝ..

subject නාගත්ත එව්වන් ඉඳ හිට ගෙදර නවතී

----යන උන්ගෙන් 75% රැග් දරාගැනීමට නොහැකි එවුන් ය.වෛරය පිරිමහගන්නේ

අලුතෙන් එන එවුන් රැග් කිරීමෙනි.රැග අවසානයේ "පළමු වසර"

කෙළවේ.ඉතිරිය කෙළවීම ඇරඹේ.

- පැහැදිලිව විශ්ව විද්‍යාලය දාලා යන එවුන්ගෙන් 80කට වඩා යන්නේ රැග නිසා.මේවා දැනුවත්ව වෙන ඒවා.නොදැනුවත්ව කීයක් වෙනවා ඇද්ද..

maxboysl අදවත් උඹ ඉගෙන ගනින් වචනයක් කියන්න කලින් ඒ කියන වචනේ ගැන වගකීම ගන්න පුලුවන්ද කියලා.එදා අර වික්ස් කාරයගේ නූලේ මමත් උඹලා එක්ක ඌට බැන්නා.ඒ බැන්නේ මේවා දැනගෙන.ඒත් පස්සේ මම ඒකට උගෙන් සමාව ගත්තා.

උඹ මෙලෝ උට්ටක් දන්නේ නැතිව මෙතන "සියල්ල දත්" කියලා පෙන්නන්න ආවා හෙන පොර ටෝක් දෙන්න.උඹේ අසහනයට මේ එළකිරියේ පොර වෙන්න ඕන නම් පොර ටෝක් දීපන් දෙන්න පුලුවන් ඒවායේ.මිනිස්සුන්ගේ ජීවිත තීරණාත්මක වෙන ෆැක්ට්ස් වලදි නොදන්න හිලේ අහවල් එක ඔබන්න යන්න එපා.

දේශපාලනේ නැත. උද්ඝෝශන නැත. වර්ජන නැත. ඇතුල සහ පිට ලෙස කොටස් දෙකක් නැත..පිටගෙන් ඇතුලත උන්ටද,ඇතුලේ උන්ගෙන් පිට උන්ටද කිසි කරදරයක් නැත. batch සග ෆැකල්ටි ෆැකල්ටි කෙලගන්නේ නැත.අල නැත.රැල නැත.වෙනම කැන්ටිම් නැත.

-----සියල්ල ඇත.කුහක කම වැසිවැස ඇත.

අලයෝ සහ රැල්ලෝ ගැන උඹ අහලා ඇතිනේ.රටේ ජනතාවගේ සල්ලි වලින් කැම්පස් එකේ සියල්ලන්ටම වේලක් කන්න හදපු කැන්ටිම් වලට අලයෝ කියලා කියන එවුන්ට එක්ක දෙන්නේ නෑ මේක ඉන්න වේශිගේ පුතාල.මහ පාරට බැහැලා ප්රජාතන්ත්රවාදය ඉල්ලනඑවුන් කැම්පස් එක ඇතුලේ හැසිරෙන්නේ එහෙමයි.

උඹ දැක්කද අර මොරටුවේ ඉන්ජෝ එන්.ඩී.ටී. එවුන්ට ගහලා කැම්පස් එකෙන් එලවපු විධිය..?

උඹ දැක්කද පේරේ කළමණාකරණ පීඨයට වුන දේ...?

උඹ දැක්කද රුහුණේ සම සෞඛ්‍ය පීඨයේ ළමයින්ට මෙඩ්ඩෝ සලකන විධිය..?

උඹ නොදැක්ක දේවල් ගොඩයි බං maxboysl...

අදටත් නිකම් ගිහින් අහපන් රජරට පෙළපාලි වලට එන එවුන් එන්නේ කැමැත්තෙන්ද කියලා.නෑ.උන් ආවේ නැත්තම් බැච් රෙපාගේ ඉඳන් ඔක්කොගෙන්ම පලි ගන්නවා.අර කැළණියේ අට්ටාලේ වාඩි කරවලා තියෙන්නේ උන් කැමැත්තෙන් ඇවිත් නෙවෙයි.මම මේ ලඟදි ගෙදර ගිහින් එද්දි රෑ 2යි.අර අට්ටාලේ ඇතුලේ පොඩි එවුන් තුන්දෙනෙක් අවදියෙන් බලන් ඉන්නවා.මෙලෝ බල්ලොක් නෑ.පාන්දර දෙකට උන් කොහේවත් යන වලත්තයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවධියෙන් ඉන්නවා.

ඔය ටී.වී. එකේ කැම්පස් උද්ඝෝෂණ පෙන්නද්දී හොදට බලපන් ඒකේ ඉන්න කෙල්ලෝ බෝඩ් වලට මුහුණ වහගෙන ඉන්නේ.ඒ උන්ට ලැජ්ජා නිසා.ශිෂ්‍ය සටන් වලදි මැරුණ එවුන්ගේ ෆොටෝ විතරක් එල්ලලා තියෙනවා.ඒ මැරිච්ච එවුන්ගේ අම්මලාට එක වේලක් මේ බල්ලෝ කන්න දීලා නෑ.අර කැළණියේ අට්ටාලේට කලින් පේරාදෙණියේ එහෙම එකක් ගැහුවා.ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ එකක් ගැහුවා.සබරේ ගැහුවා.රජරට ගැහුවා.ඒ හැම එකේම වාඩි කලේ කැමැත්තෙන් වාඩි වුන එවුන්ට වඩා බලෙන් වාඩි කල එවුන්.මගේ කණටම ඇහිලා තියෙනවා එහෙම වාඩි වෙන්න ආපු පොඩි කෙල්ලෝ මූණ වහගෙන අඬනවා.උන් අට්ටාලේ ඉන්න වෙලාවට ගෙදරින් කෝල් එකක් ආවාට අන්ස්වර් කරන්නේ නෑ.උන්ට කතා කරගන්න බෑ.

අළුතින් ආපු බැච් එකේ හොඳට පොත්ත සුදු,තං දෙක එහෙම ලොකුවට තියෙන කෙල්ලෙක් ඉන්නවා නම් ඒකිගේ පස්සෙන් සින්නෝ විමානයයි.උඹ දන්නවාද ඌව වෙල්ලස්සේ තියෙනවා ටේබල් යනවා කියලා එකක්.ඒකෙදි රෑ 7 ඉඳන් 8.30 වෙනකම් පොඩි කෙල්ලොන්ට කුණු හරුප ගන්වනවා.එක කෙල්ලට එක සින්නා ගානේ මේසේ වාඩි වෙලා දන්න කුණු හරුප ටික ඉස්සෙල්ල කෙල්ලට කියනවා කියන්න කියලා.නොදන්න ඒවා සින්නා කියා දෙනවා.කොල්ලෙක් ඉන්නවාද අහනවා.ඉන්නවා කිව්වොත් එතන ඉඳන් තෙල සැරට බෙදනවා.මේකේ අවසානේ වෙන්නේ බැච් එකට ආපු අළුත් කෙල්ලෝ සින්නෝ එකා එකා බාගන්න එක.අන්තිමට උස්සගෙන ගිහින් බදුල්ලේ අර පඳුරක් යටදි ඒකි පෑන්ටිය ඇතුලට අත දාගන්න එක.

තෝ කියෙව්වේ මේ වගේ පාදඩ සක්කිලියෝ ටිකක් වෙනුවෙන් maxboysl..

- උඹ කිව්වනේ උඹත් මොකද්ද පුද්ගලික විශ්ව විද්‍යාලයකින් මොකද්ද එකක් කලා කියලා.මගේ අත රිදෙනවා දැන් ටයිප් කරලා.තව ගොඩාක් දේවල් තියෙනවා.උඹ වගේ ලිඳේ ගෙම්බෙක්ට නාස්ති කල වෙලාවත් අපරාදේ.ඒත් අර වික්ස් කියන එකා වෙනුවෙන් ඌ උඹට කියලා යන්න තිබුන ටිකක් හිතේ දුකට මේ කිව්වේ.

උඹේ අති පණ්ඩිතකමට උඹට ආඩම්බරද පිට් එක...?

[QUOTE="Dennied, post: 18419229, member: 517521"] [SIZE="5"][LEFT][I][COLOR="DarkRed"] දැන් උඹ කැමතිද මේකා ආයෙත් මෙතන අදින්න..?[/COLOR][/I][/LEFT][/SIZE] [COLOR="Indigo"]රැග් නෑ දත ගලවන්නෑ අහක යන බාල්දි නෑ[/COLOR] ----පලවෙනි අවුරුද්ද රැග් වලට වෙන් වූවකි... දත ගැලවීම සුලබය. වැටෙන තරමක් බාල්දි අහක යන ඒවාය [SIZE="5"][LEFT][COLOR="Sienna"]- පුද්ගලිකවිශ්ව විද්‍යාල (පු.වි) වල රැගක් නෑ.මේවාට යන්න සල්ලි ඕන තමයි.ඒත් ඒකට මහ ලොකු කුට්ටි ඕන නෑ.රස්සා කරන ගමන් යනවාලු.මම ඒ ගැන දන්නේ නෑ.හැබැයි පිට් එක රාජ්‍ය වි.වි. වල පලවෙනි අවුරුද්දම ජරා වෙන්නේ රැගෙන්.මූලික අධ්‍යාපනය තමයි වැදගත්ම කොටස.වි.විද්‍යාලයක වුනත් එහෙමයි.ටර්මිනෝලොජි එකේ ඉදන් සබ්ජෙක්ට් යුනිට් ටික වෙනකම් මුලින්ම රංකිරි කටගාන්නේ පළවෙනි අවුරුද්දේ.රැගෙන් කරන්නේ ඒ වෙනුවෙන් වෙලාවක්ව් වෙන් කරන්න ඉඩ නොදී මරවන එක.රෑ 12ට නැගිට්ටවලා අරන් ගියාට පස්සේ ආපහු එවන්නේ උදේ 4ට.වෙන මොකුත් එපා.ඔය 12හේ ඉඳන් 4 වෙනකම් කරන අනිත් ඒවා අමතක කරමු.උඹට මේ පැය ගාණ අවුරුද්දක් තිස්සේ අවදියෙන් ඉන්න විතරක් කිව්වොත්..?ආතල් ද තොට..? බැච් ෆිට් එක කියල හුයන්නක් හින්දා මම රැගේ චාටර් වුනොත් අනිත් හැත්ත බුරුත්තම ඒක කන්න ඕන.මට එක ඉංග්‍රීසි වචනයක් කියව්නොත් අනිත් කොල්ලො ඔක්කොම වචනේ කන්න ඕන.එක රෑකට සීයක් හමාරක් ඉන්න බැච් එකේ ඉංග්‍රීසි වචන පහක් කියවුනාම ඇති.මුලු ඩිග්‍රියම ඉංග්‍රීසි.ඒත් රැගේදි ඉංග්‍රීසි වචනෙකට බැච් එකම මනෝ පුටුවේ.මේකයි ලංකාවේ රැග් එකෙ තත්වේ.මම මේක කාලා,මම මේක ජුන්නොන්ට දීලා තියෙන නිසා කියන්නේ. මගේ රුම් එකේ හිටියා නාවල විවෘත විශ්ව විද්‍යාලේ එකෙක්.ඌත් එක්ක දවසක් මම විවෘත වි.වි.යට ගියා.එදා උන් උන්ගේ ජුන්නෝ රැග් කරනවා.[COLOR="Blue"]උන් ටික ඔක්කොම හෙලුවෙන් අර නාවල කුණු ඇළට දාලා තමයි මුලු රැගම[/COLOR].මම පැය 2ක් විතර බලන් හිටියා.අර අතරේ පීනස හරි ඇදුම හරි තියෙන එකෙක් හිටියා නම් ඌ ඉවරයි. මේ රැග් එක ගැන [COLOR="Red"]පකේ ලොකු ටෝක් දුන්න තෝ වගේ එවුන් තමයි එළි වෙනකම් කුණු ඇළවල් වල බස්සලා තියන්න ඕන.තොපි තමයි මාසයක් හරි හෙලුවෙන් මනෝ පටුවේ ගස්සන්න ඕන.[/COLOR]තෝ රජයේ වි.වි.යකට ගිහිල්ලත් නැතිව ගියපු එවුන්ට පඬි ටෝක් නම් දෙනවා.[COLOR="Blue"]යකෝ,රැග් එක ගැන කතා කරන්න පුලුවන් ඒක කාපු , ඒක දීපු එවුන්ට.උන් තමයි මේකේ දුක දන්නේ.[/COLOR] [SIZE="6"][I][COLOR="DarkRed"]හෙළුවෙන් සින්නෝ ඉස්සරහ ඉද්දී මතක් වෙන්නේ අම්මාගේ,තාත්තගේ මූණ.ඒ මිනිස්සු රටක් රාජ්‍යයක් දින්නා වගේ ගෙදර හිතන් ඉන්නවා අපි කැම්පස් ආවාම.තාත්තා පාන්දර අවදි වෙලා තවලන්තැන්නේ ඉඳන් හපුතලේට හීතලේ ගැහි ගැහි එනවා පොලේ යන්න.ඒ මට සල්ලි එවන්න.මේ වේසිගේ පුතාලා එහෙම හුක් විඳලා සල්ලි එවන තාත්තගේ පුතාගේ පයිය දිහා බලන් ආතල් ගන්නවා.[/COLOR][/I][/SIZE] තෝ maxboysl කඩේ ගියේ එහෙම පක්කු ටිකකට.හොඳට මතක තියාගනින්.තොගේ දරුවා දුවෙක් වෙලා ඒකිව යවපන් රජයේ විශ්ව විද්‍යාලයකට.ඒකිගෙන් අහගනින් ඉටිපන්දම බස්සන එකේ ඉඳන් ඉතිරි ටික. [/COLOR][/LEFT][/SIZE] [COLOR="Indigo"]විශ්ව විද්‍යාලයේ නීතියට එකඟව ඕන මගුලකි[/COLOR] ----ක්‍රියාත්මක වන්නේ senior පාහරයන්ගේ නීති වේ. [SIZE="5"][COLOR="DarkRed"]- සින්නෝ අද තීරණයක කලොත් ජුන්නෝ ඔක්කොම නාන්න ඕන සතියකටඩ් දවසයි කියලා එදා ඉඳන් නීතිය ඒක.උඹ දන්නවාද maxboysl,අනුරාධපුර භික්ෂු වි.විද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ එවුන්ට(සමාවෙන්න ඕන.අපේ හාමුදුරුවොන්ට) සති දෙකක් වතුර දෙන්නේ බොන්න විතරයි.නාන්න බෑ.රෙන්න ගියාම හෝදන්න බෑ.දානේ වලඳලා අත හෝදන්න බෑ.රෑ 9ට පස්සේ සිවුරු බෑ.පුකේ මයිල් තියෙන්න බෑ.රැවුල කපන්න බෑ(ඕක කියන්නේ උඩ වවනවා,යට අරිනවා කියලා)..තෝ මේවා දන්නේ නෑ.තෝ මේවායේ විපාක විඳලා නෑ. මේ කියන්නේ දැනට අවුරුදු දහයකට කලින් රැග නෙවෙයි.මේ දැන් තියෙන එක.මම අන්තරේ හිටියා ඔය කාටත් වඩා.ඒ හින්දා ලංකාවේ හැම විශ්ව විද්‍යාලයකම වගේ රැග් මම දැකලා තියෙනවා.මොරටුව/කොළඹ/යාපනය ඇරුනම අනිත් සියලු විශ්ව විද්‍යාලවල නීතිය තීරණය කරන්නේ සින්නෝ..[/COLOR][/SIZE] [COLOR="Indigo"]subject නාගත්ත එව්වන් ඉඳ හිට ගෙදර නවතී[/COLOR] ----යන උන්ගෙන් 75% රැග් දරාගැනීමට නොහැකි එවුන් ය.වෛරය පිරිමහගන්නේ අලුතෙන් එන එවුන් රැග් කිරීමෙනි.රැග අවසානයේ "පළමු වසර" කෙළවේ.ඉතිරිය කෙළවීම ඇරඹේ. . [SIZE="5"][COLOR="Sienna"]- පැහැදිලිව විශ්ව විද්‍යාලය දාලා යන එවුන්ගෙන් 80කට වඩා යන්නේ රැග නිසා.මේවා දැනුවත්ව වෙන ඒවා.නොදැනුවත්ව කීයක් වෙනවා ඇද්ද.. maxboysl අදවත් උඹ ඉගෙන ගනින් වචනයක් කියන්න කලින් ඒ කියන වචනේ ගැන වගකීම ගන්න පුලුවන්ද කියලා.එදා අර වික්ස් කාරයගේ නූලේ මමත් උඹලා එක්ක ඌට බැන්නා.ඒ බැන්නේ මේවා දැනගෙන.ඒත් පස්සේ මම ඒකට උගෙන් සමාව ගත්තා. උඹ මෙලෝ උට්ටක් දන්නේ නැතිව මෙතන "සියල්ල දත්" කියලා පෙන්නන්න ආවා හෙන පොර ටෝක් දෙන්න.උඹේ අසහනයට මේ එළකිරියේ පොර වෙන්න ඕන නම් පොර ටෝක් දීපන් දෙන්න පුලුවන් ඒවායේ.මිනිස්සුන්ගේ ජීවිත තීරණාත්මක වෙන ෆැක්ට්ස් වලදි නොදන්න හිලේ අහවල් එක ඔබන්න යන්න එපා. [/COLOR][/SIZE] [COLOR="Indigo"]දේශපාලනේ නැත. උද්ඝෝශන නැත. වර්ජන නැත. ඇතුල සහ පිට ලෙස කොටස් දෙකක් නැත..පිටගෙන් ඇතුලත උන්ටද,ඇතුලේ උන්ගෙන් පිට උන්ටද කිසි කරදරයක් නැත. batch සග ෆැකල්ටි ෆැකල්ටි කෙලගන්නේ නැත.අල නැත.රැල නැත.වෙනම කැන්ටිම් නැත.[/COLOR] -----සියල්ල ඇත.කුහක කම වැසිවැස ඇත. . [SIZE="5"][COLOR="DarkRed"]අලයෝ සහ රැල්ලෝ ගැන උඹ අහලා ඇතිනේ.රටේ ජනතාවගේ සල්ලි වලින් කැම්පස් එකේ සියල්ලන්ටම වේලක් කන්න හදපු කැන්ටිම් වලට අලයෝ කියලා කියන එවුන්ට එක්ක දෙන්නේ නෑ මේක ඉන්න වේශිගේ පුතාල.මහ පාරට බැහැලා ප්රජාතන්ත්රවාදය ඉල්ලනඑවුන් කැම්පස් එක ඇතුලේ හැසිරෙන්නේ එහෙමයි. උඹ දැක්කද අර මොරටුවේ ඉන්ජෝ එන්.ඩී.ටී. එවුන්ට ගහලා කැම්පස් එකෙන් එලවපු විධිය..? උඹ දැක්කද පේරේ කළමණාකරණ පීඨයට වුන දේ...? උඹ දැක්කද රුහුණේ සම සෞඛ්‍ය පීඨයේ ළමයින්ට මෙඩ්ඩෝ සලකන විධිය..? උඹ නොදැක්ක දේවල් ගොඩයි බං maxboysl... අදටත් නිකම් ගිහින් අහපන් රජරට පෙළපාලි වලට එන එවුන් එන්නේ කැමැත්තෙන්ද කියලා.නෑ.උන් ආවේ නැත්තම් බැච් රෙපාගේ ඉඳන් ඔක්කොගෙන්ම පලි ගන්නවා.අර කැළණියේ අට්ටාලේ වාඩි කරවලා තියෙන්නේ උන් කැමැත්තෙන් ඇවිත් නෙවෙයි.මම මේ ලඟදි ගෙදර ගිහින් එද්දි රෑ 2යි.අර අට්ටාලේ ඇතුලේ පොඩි එවුන් තුන්දෙනෙක් අවදියෙන් බලන් ඉන්නවා.මෙලෝ බල්ලොක් නෑ.පාන්දර දෙකට උන් කොහේවත් යන වලත්තයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් අවධියෙන් ඉන්නවා. ඔය ටී.වී. එකේ කැම්පස් උද්ඝෝෂණ පෙන්නද්දී හොදට බලපන් ඒකේ ඉන්න කෙල්ලෝ බෝඩ් වලට මුහුණ වහගෙන ඉන්නේ.ඒ උන්ට ලැජ්ජා නිසා.ශිෂ්‍ය සටන් වලදි මැරුණ එවුන්ගේ ෆොටෝ විතරක් එල්ලලා තියෙනවා.ඒ මැරිච්ච එවුන්ගේ අම්මලාට එක වේලක් මේ බල්ලෝ කන්න දීලා නෑ.අර කැළණියේ අට්ටාලේට කලින් පේරාදෙණියේ එහෙම එකක් ගැහුවා.ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහ එකක් ගැහුවා.සබරේ ගැහුවා.රජරට ගැහුවා.ඒ හැම එකේම වාඩි කලේ කැමැත්තෙන් වාඩි වුන එවුන්ට වඩා බලෙන් වාඩි කල එවුන්.මගේ කණටම ඇහිලා තියෙනවා එහෙම වාඩි වෙන්න ආපු පොඩි කෙල්ලෝ මූණ වහගෙන අඬනවා.උන් අට්ටාලේ ඉන්න වෙලාවට ගෙදරින් කෝල් එකක් ආවාට අන්ස්වර් කරන්නේ නෑ.උන්ට කතා කරගන්න බෑ. [/COLOR][/SIZE] [SIZE="5"][I]අළුතින් ආපු බැච් එකේ හොඳට පොත්ත සුදු,තං දෙක එහෙම ලොකුවට තියෙන කෙල්ලෙක් ඉන්නවා නම් ඒකිගේ පස්සෙන් සින්නෝ විමානයයි.උඹ දන්නවාද ඌව වෙල්ලස්සේ තියෙනවා ටේබල් යනවා කියලා එකක්.ඒකෙදි රෑ 7 ඉඳන් 8.30 වෙනකම් පොඩි කෙල්ලොන්ට කුණු හරුප ගන්වනවා.එක කෙල්ලට එක සින්නා ගානේ මේසේ වාඩි වෙලා දන්න කුණු හරුප ටික ඉස්සෙල්ල කෙල්ලට කියනවා කියන්න කියලා.නොදන්න ඒවා සින්නා කියා දෙනවා.කොල්ලෙක් ඉන්නවාද අහනවා.ඉන්නවා කිව්වොත් එතන ඉඳන් තෙල සැරට බෙදනවා.මේකේ [SIZE="6"][COLOR="Blue"]අවසානේ වෙන්නේ බැච් එකට ආපු අළුත් කෙල්ලෝ සින්නෝ එකා එකා බාගන්න එක.අන්තිමට උස්සගෙන ගිහින් බදුල්ලේ අර පඳුරක් යටදි ඒකි පෑන්ටිය ඇතුලට අත දාගන්න එක.[/COLOR][/SIZE] [COLOR="Red"]තෝ කියෙව්වේ මේ වගේ පාදඩ සක්කිලියෝ ටිකක් වෙනුවෙන් maxboysl..[/COLOR][/I][/SIZE] [SIZE="5"][COLOR="Sienna"]- උඹ කිව්වනේ උඹත් මොකද්ද පුද්ගලික විශ්ව විද්‍යාලයකින් මොකද්ද එකක් කලා කියලා.මගේ අත රිදෙනවා දැන් ටයිප් කරලා.තව ගොඩාක් දේවල් තියෙනවා.උඹ වගේ ලිඳේ ගෙම්බෙක්ට නාස්ති කල වෙලාවත් අපරාදේ.ඒත් අර වික්ස් කියන එකා වෙනුවෙන් ඌ උඹට කියලා යන්න තිබුන ටිකක් හිතේ දුකට මේ කිව්වේ.[/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Blue"][I]උඹේ අති පණ්ඩිතකමට උඹට ආඩම්බරද පිට් එක...?[/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom