Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කහවත්තේ ඝාතකයා අත්අඩංගුවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවත්තේ ඝාතකයා අත්අඩංගුවට

මිනීමැරුම් දෙකක් ගැන පාපොච්චාරණය කරයි

කහවත්තේ ඝාතකයා අත්අඩංගුවට ගැනේ

හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අසිත ඉන්දික වීරවර්ධන

කහවත්ත ප්‍රදේශය භීතියට පත්කරමින් වයෝවෘද්ධ කාන්තාවන් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ බව කියන ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිසියේද සහාය ඇතිව ඊයේ (07 වැනිදා) සවස කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තාවන් ඝාතනය කිරීමට යොදාගත් ආයුධ කිහිපයක්ද පොලිසිය මගින් මෙහිදී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කහවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (7 දා) සවස කහවත්ත පොලිසියට රැගෙන ගොස් ඇත.

පසුගිය කාලසීමාවේදී සිදුවූ අභිරහස් මිනීමැරුම් අතුරින් නොවිසිඳුණු මිනීමැරුම් දෙකක් සිදුකර ඇත්තේ මෙම සැකකරු විසින් බව හෙළිවී ඇත.

පසුගිය අප්‍රේල් මස 03 වැනිදා කහවත්ත නීලදුර ප්‍රදේශයේදී හැටහය හැවිරිදි ඕපාතගේ කරුණාවතී සහ පසුගිය ජුලි මස 19 වැනිදා එම ප්‍රදේශයේම හතලිස්අට හැවිරිදි අයි. ජයන්ති යන කාන්තාවන් දූෂණය කර ඝාතනය කරනු ලැබුවේ තමන් විසින් බව අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කර ඇත.

කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් හත්දෙනකු අභිරහස් අන්දමින් ඝාතනය කිරීමෙන් මහත් ආන්දෝලනයට ලක්විය. මෙම මිනී මැරුම් අතුරින් හතරක් සිදු කළ අපරාධකරු පසුගිය ජනාවරි මස 24 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර සිටී.

ඉකුත් 2008 වර්ෂයේ කහවත්ත ඕපාතවත්ත ප්‍රදේශයේදී පනස්හය හැවිරිදි සෙල්ලයියා මාරියා, කොටකෙතන, කහවත්ත. පදිංචි පනස් දෙහැවිරිදි ආරියවතී, 2010 වර්ෂයේ ජුනි මස 04 වැනිදා බේබි නෝනා සහ එම වසරේම දෙසැම්බර් 20 වැනිදා අසූහැවිරිදි එස්. හීන්මැණිකා යන අය එම සැකකරු විසින් ඝාතනය කර ඇති බව හෙළිදරව් වී තිබේ.

මේ අතර පසුගිය මැයි මස 30 වැනිදා කෙලින්වීදිය කහවත්තේ පදිංචි ඊ. එම්. හීන්මැණිකා නමැති 85 හැවිරිදි කාන්තාව ඝාතනය කරනු ලැබුවේ පවුල් ආරවුලක් මත බවත් ඊට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

ඊයේ සවස අත්අඩංගුවට ගත් සැකකරු තරුණයකු වන අතර ඔහු රැකියාවක් නොකරන දීර්ඝ කාලයක් තිස්සේ කහවත්තේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි.

මෙම ආන්දෝලනාත්මක සිදුවීම්වලින් පසු කහවත්ත ප්‍රදේශයට ගිය රහස් පොලිසියේ කණ්ඩායම් දෙකක් දින කිහිපයක් තිස්සේ කළ පරීක්ෂණ වලින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මෙම සැකකරු විසින් අවසන් වරට ඝාතනය කරන ලද ජයන්ති නමැත්තියගේ සිරුර පොලිසිය විසින් සොයාගනු ලැබුවේ මරණය සිදුවී දින දහහතරකට පසුවය. සැකකරු මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඇයට අතවර කර මරා දමා කැලෑවක සිරුර සඟවා තිබුණි.

මෙම අභිරහස් ඝාතන සිදුවීම්වලින් පසුව කහවත්ත ප්‍රදේශය බියෙන් ඇලලී ගිය අතර ප්‍රදේශයට ආරක්ෂාව ලබාදෙන ලෙස කියමින් කහවත්ත නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්ද ප්‍රදේශවාසීන් විසින් පවත්වනු ලැබීය.

නව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා රහස් පොලිස් කණ්ඩායම් දෙකක් පිටත්කර යෑවූ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව යොදවන ලදී.

මෙම ඝාතනවලට සම්බන්ධ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් සිදුවූ අතර රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. ජී. කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහාය වූහ.

මේ වන විට කහවත්ත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර කිසිදු භියකින් තොරව දෛනික කටයුතුවල යෙදෙන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

[QUOTE="sweets, post: 10575019, member: 363554"] [b]කහවත්තේ ඝාතකයා අත්අඩංගුවට[/b] [SIZE=5][SIZE=4][COLOR=#003300]මිනීමැරුම් දෙකක් ගැන පාපොච්චාරණය කරයි [/COLOR][/SIZE][SIZE=5][COLOR=#003300]කහවත්තේ ඝාතකයා අත්අඩංගුවට ගැනේ[/COLOR] [/SIZE][SIZE=4] හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ අසිත ඉන්දික වීරවර්ධන කහවත්ත ප්‍රදේශය භීතියට පත්කරමින් වයෝවෘද්ධ කාන්තාවන් පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ බව කියන ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිසියේද සහාය ඇතිව ඊයේ (07 වැනිදා) සවස කහවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. කාන්තාවන් ඝාතනය කිරීමට යොදාගත් ආයුධ කිහිපයක්ද පොලිසිය මගින් මෙහිදී සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කහවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවකු වන අතර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (7 දා) සවස කහවත්ත පොලිසියට රැගෙන ගොස් ඇත. පසුගිය කාලසීමාවේදී සිදුවූ අභිරහස් මිනීමැරුම් අතුරින් නොවිසිඳුණු මිනීමැරුම් දෙකක් සිදුකර ඇත්තේ මෙම සැකකරු විසින් බව හෙළිවී ඇත. පසුගිය අප්‍රේල් මස 03 වැනිදා කහවත්ත නීලදුර ප්‍රදේශයේදී හැටහය හැවිරිදි ඕපාතගේ කරුණාවතී සහ පසුගිය ජුලි මස 19 වැනිදා එම ප්‍රදේශයේම හතලිස්අට හැවිරිදි අයි. ජයන්ති යන කාන්තාවන් දූෂණය කර ඝාතනය කරනු ලැබුවේ තමන් විසින් බව අත්අඩංගුවට ගත් සැකකරු පාපොච්චාරණය කර ඇත. කහවත්ත ප්‍රදේශයේ කාන්තාවන් හත්දෙනකු අභිරහස් අන්දමින් ඝාතනය කිරීමෙන් මහත් ආන්දෝලනයට ලක්විය. මෙම මිනී මැරුම් අතුරින් හතරක් සිදු කළ අපරාධකරු පසුගිය ජනාවරි මස 24 වැනිදා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගත කර සිටී. ඉකුත් 2008 වර්ෂයේ කහවත්ත ඕපාතවත්ත ප්‍රදේශයේදී පනස්හය හැවිරිදි සෙල්ලයියා මාරියා, කොටකෙතන, කහවත්ත. පදිංචි පනස් දෙහැවිරිදි ආරියවතී, 2010 වර්ෂයේ ජුනි මස 04 වැනිදා බේබි නෝනා සහ එම වසරේම දෙසැම්බර් 20 වැනිදා අසූහැවිරිදි එස්. හීන්මැණිකා යන අය එම සැකකරු විසින් ඝාතනය කර ඇති බව හෙළිදරව් වී තිබේ. මේ අතර පසුගිය මැයි මස 30 වැනිදා කෙලින්වීදිය කහවත්තේ පදිංචි ඊ. එම්. හීන්මැණිකා නමැති 85 හැවිරිදි කාන්තාව ඝාතනය කරනු ලැබුවේ පවුල් ආරවුලක් මත බවත් ඊට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි. ඊයේ සවස අත්අඩංගුවට ගත් සැකකරු තරුණයකු වන අතර ඔහු රැකියාවක් නොකරන දීර්ඝ කාලයක් තිස්සේ කහවත්තේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි. මෙම ආන්දෝලනාත්මක සිදුවීම්වලින් පසු කහවත්ත ප්‍රදේශයට ගිය රහස් පොලිසියේ කණ්ඩායම් දෙකක් දින කිහිපයක් තිස්සේ කළ පරීක්ෂණ වලින් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම සැකකරු විසින් අවසන් වරට ඝාතනය කරන ලද ජයන්ති නමැත්තියගේ සිරුර පොලිසිය විසින් සොයාගනු ලැබුවේ මරණය සිදුවී දින දහහතරකට පසුවය. සැකකරු මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඇයට අතවර කර මරා දමා කැලෑවක සිරුර සඟවා තිබුණි. මෙම අභිරහස් ඝාතන සිදුවීම්වලින් පසුව කහවත්ත ප්‍රදේශය බියෙන් ඇලලී ගිය අතර ප්‍රදේශයට ආරක්ෂාව ලබාදෙන ලෙස කියමින් කහවත්ත නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක්ද ප්‍රදේශවාසීන් විසින් පවත්වනු ලැබීය. නව පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා රහස් පොලිස් කණ්ඩායම් දෙකක් පිටත්කර යෑවූ අතර ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව යොදවන ලදී. මෙම ඝාතනවලට සම්බන්ධ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් සිදුවූ අතර රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්. ජී. කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහාය වූහ. මේ වන විට කහවත්ත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර කිසිදු භියකින් තොරව දෛනික කටයුතුවල යෙදෙන ලෙස ආරක්ෂක අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom