Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කහවත්තේ මිනිස්සු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිව්වතාවක්ම ඇල්ලූ සැකකාර යුවළ

දේශපාලන බලපෑම් නිසා මුදාහැරලා

කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ බිරිඳ මීට පෙර සිව් වතාවකදීම විවිධ පොලිස් කණ්ඩායම් මගින් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය වෙත එල්ල වූ දේශපාලන බලපෑම් නිසා ඔවුන් මුදාහැරීමට සිදුවූ බව විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම ද්විත්ව ඝාතනය සිදුවී දින 34 ක් ගතවන තුරුත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේද දේශපාලන බලපෑම් දිගින් දිගටම එල්ලවූ නිසා බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ද්විත්ව ඝාතනය රාජු නමැති සැකකරු සිදු කළ බවට මුලසිටම සැකයක් මතුවී තිබුණත් ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නොහැකි වුයේ පොලිස් නිලධාරීන් වෙත දේශපාලන බලපෑම් එල්ල වීම නිසා බවද පොලිස් ආරංචිමාර්ග කියා සිටියේය.

කහවත්ත කොටකෙතනදී මව සහ දියණිය මරා දැමීමෙන් පසු කුරුවිට පොලිසියේ විශේෂ කණ්ඩායමක් සහ ඇහැලියගොඩ පොලිසියට සම්බන්ධ පොලිස් කණ්ඩායමක් මගින් රාජු නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

ඊට අමතරව රත්නපුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්ද මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී.

එහෙත් ඒ හැම වතාවකදීම මෙම සැකකරු මුදාහැරීමට පොලිසියට සිදු විය. පසුව රහස් පොලිසිය මගින් මෙම සැකකරු සහ බිරිඳ අත්අඩංගුවට ගෙන දින ගණනාවක් රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. එහෙත් ඝාතනය පිළිබඳ තොරතුරු ඔවුන්ගෙන් හෙළි කර ගැනීමට නොහැකි විය.

අවසානයේදී සැකකාර අඹුසැමි යුවළගේ වැඩිමහල් දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබිණි.

ද්විත්ව ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරු මෙම අපරාධය සිදුවූ නිවස ආසන්නයේ සිටියදීත් දින 34 ක් ගතවනතුරු ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම පිළිබඳව තමන් විමතියට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.

රහස් පොලිසියේ කණ්ඩායම් 4 ක් ඇතුළු පොලිස් කණ්ඩායම් 11 ක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූවා. වෙනත් අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයට මෙම ඝාතකයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඊට හේතුව විවිධ ආකාරයේ බලපෑම් එල්ල වීම යෑයි පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් කීය.

මෙම කෲර ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන රාජු නමැත්තා ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි එල්. එම්. ධර්මසිරි නමැත්තාගේ බාල සොහොයුරාය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. මොහු වසර 20 කට අධික කාලයක සිට ජෝන් සෙනෙවිරත්න මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ පුත්‍රයා වැලිකඩ බන්ධනාගාර සිරකරු සුභසාධන නිලධාරියකු ලෙස රාජකාරි කරන අතරතුර මත්කුඩු ජවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්විය.

මෙම බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් ලබා දුන්නේ නයනා නිල්මිණි (ඝාතනය ලක්වූ මව) මහත්මිය යෑයි සැක සිතූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ සොහොයුරා ඊට පළිගැනීමක් ලෙස මොවුන් කෲර අන්දමින් මරා දැමූ බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

[QUOTE="pcud, post: 12267354, member: 361392"] සිව්වතාවක්ම ඇල්ලූ සැකකාර යුවළ දේශපාලන බලපෑම් නිසා මුදාහැරලා කහවත්ත කොටකෙතන ද්විත්ව ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ බිරිඳ මීට පෙර සිව් වතාවකදීම විවිධ පොලිස් කණ්ඩායම් මගින් මේ පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිසිය වෙත එල්ල වූ දේශපාලන බලපෑම් නිසා ඔවුන් මුදාහැරීමට සිදුවූ බව විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග පවසයි. මෙම ද්විත්ව ඝාතනය සිදුවී දින 34 ක් ගතවන තුරුත් ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේද දේශපාලන බලපෑම් දිගින් දිගටම එල්ලවූ නිසා බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය. මෙම ද්විත්ව ඝාතනය රාජු නමැති සැකකරු සිදු කළ බවට මුලසිටම සැකයක් මතුවී තිබුණත් ඔහු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නොහැකි වුයේ පොලිස් නිලධාරීන් වෙත දේශපාලන බලපෑම් එල්ල වීම නිසා බවද පොලිස් ආරංචිමාර්ග කියා සිටියේය. කහවත්ත කොටකෙතනදී මව සහ දියණිය මරා දැමීමෙන් පසු කුරුවිට පොලිසියේ විශේෂ කණ්ඩායමක් සහ ඇහැලියගොඩ පොලිසියට සම්බන්ධ පොලිස් කණ්ඩායමක් මගින් රාජු නමැති සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. ඊට අමතරව රත්නපුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ රත්නපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින්ද මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන ලදී. එහෙත් ඒ හැම වතාවකදීම මෙම සැකකරු මුදාහැරීමට පොලිසියට සිදු විය. පසුව රහස් පොලිසිය මගින් මෙම සැකකරු සහ බිරිඳ අත්අඩංගුවට ගෙන දින ගණනාවක් රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබිණි. එහෙත් ඝාතනය පිළිබඳ තොරතුරු ඔවුන්ගෙන් හෙළි කර ගැනීමට නොහැකි විය. අවසානයේදී සැකකාර අඹුසැමි යුවළගේ වැඩිමහල් දරුවාගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ද්විත්ව ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබිණි. ද්විත්ව ඝාතනය සිදු කළ ප්‍රධාන සැකකරු මෙම අපරාධය සිදුවූ නිවස ආසන්නයේ සිටියදීත් දින 34 ක් ගතවනතුරු ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම පිළිබඳව තමන් විමතියට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති. රහස් පොලිසියේ කණ්ඩායම් 4 ක් ඇතුළු පොලිස් කණ්ඩායම් 11 ක් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූවා. වෙනත් අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කරන ආකාරයට මෙම ඝාතකයාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඊට හේතුව විවිධ ආකාරයේ බලපෑම් එල්ල වීම යෑයි පොලිස් ආරංචිමාර්ග වැඩිදුරටත් කීය. මෙම කෲර ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන රාජු නමැත්තා ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රි එල්. එම්. ධර්මසිරි නමැත්තාගේ බාල සොහොයුරාය. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කළේය. මොහු වසර 20 කට අධික කාලයක සිට ජෝන් සෙනෙවිරත්න මහතාගේ සමීපතමයකු ලෙස කටයුතු කර ඇති බව ආරංචි මාර්ග පවසයි. මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයාගේ පුත්‍රයා වැලිකඩ බන්ධනාගාර සිරකරු සුභසාධන නිලධාරියකු ලෙස රාජකාරි කරන අතරතුර මත්කුඩු ජවාරමේ යෙදී සිටියදී අත්අඩංගුවට පත්විය. මෙම බන්ධනාගාර නිලධාරියා අත්අඩංගුවට ගැනීමට ඔත්තුවක් ලබා දුන්නේ නයනා නිල්මිණි (ඝාතනය ලක්වූ මව) මහත්මිය යෑයි සැක සිතූ ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ සොහොයුරා ඊට පළිගැනීමක් ලෙස මොවුන් කෲර අන්දමින් මරා දැමූ බව පරීක්ෂණවලදී හෙළිවී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom