Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
කහවත්ත ඝාතනයේ මාධ්‍යය හෙළි නොකළ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කහවත්ත ඝාතනයේ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නෑ. -පොලිසිය.

2012 මාර්තු 08 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:22

රත්නපුර කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ ඊයේ (07) පස්වරුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබෙනවා. පසුගියදා කහවත්ත ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයට සැකපිට පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට රාවයක් පැතිර යාමෙන් අනතුරුව ප්‍රදේශයේ ජනතාව එම සැකකරුවන්ට අයත් නිවාස 4කට ගිනි තබා කලහකාරී ලෙස හැසිරුණා.

එම සැකකරුවන් අතර කහවත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක්ද සිටින අතර ඔහුට අයත් නිවස 3 කට සහ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන කහවත්ත ඕපාත ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසක්ද ගිනිතබා විනාශ කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

අනතුරුව පොලීසිය තත්ත්වය පාලනය කළ අතර ගිනි තැබීම් ආදිය සිදුකළහොත් මෙම ඝාතනයට අදාල සාක්ෂි ඇත්නම් ඒවා විනාශ වන බැවින් එසේ නොකර පොලීසියට සහයෝගය ලබා දෙන ලෙසයි පොලීසිය ඔවුන්ගෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් ප්‍රදේශයේ කලහකාරී තත්ත්වය පාලනය කර අද අළුයම තෙක් කහවත්ත ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසියේ විශේෂ ආරක්ෂාව යොදවා තිබුණා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ කහවත්තේ ද්විත්ව ඝාතන සිද්ධියට අදාළව කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් පමණක් සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හිරු ප්රවෘත්ති අංශය සමග කියා සිටියා. ඔහු සඳහන් කළේ ඝාතනයේ සැකකරුවන් පිළිබඳව කඩිනමින් රටට තොරතුරු හෙලි කරන බවයි.

[QUOTE="sandak_nam, post: 12251181, member: 114718"] [SIZE=5][COLOR=Red]කහවත්ත ඝාතනයේ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නෑ. -පොලිසිය.[/COLOR] [/SIZE] [SIZE=5]2012 මාර්තු 08 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:22[/SIZE] [SIZE=5] රත්නපුර කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ ඊයේ (07) පස්වරුවේ ඇතිවූ උණුසුම් තත්ත්වය මේ වනවිට පහව ගොස් තිබෙනවා. පසුගියදා කහවත්ත ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතනයට සැකපිට පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට රාවයක් පැතිර යාමෙන් අනතුරුව ප්‍රදේශයේ ජනතාව එම සැකකරුවන්ට අයත් නිවාස 4කට ගිනි තබා කලහකාරී ලෙස හැසිරුණා. එම සැකකරුවන් අතර කහවත්ත ප්‍රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක්ද සිටින අතර ඔහුට අයත් නිවස 3 කට සහ සිද්ධියට සම්බන්ධ බවට සැකකෙරෙන කහවත්ත ඕපාත ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසක්ද ගිනිතබා විනාශ කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අනතුරුව පොලීසිය තත්ත්වය පාලනය කළ අතර ගිනි තැබීම් ආදිය සිදුකළහොත් මෙම ඝාතනයට අදාල සාක්ෂි ඇත්නම් ඒවා විනාශ වන බැවින් එසේ නොකර පොලීසියට සහයෝගය ලබා දෙන ලෙසයි පොලීසිය ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. කෙසේ වෙතත් ප්‍රදේශයේ කලහකාරී තත්ත්වය පාලනය කර අද අළුයම තෙක් කහවත්ත ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසියේ විශේෂ ආරක්ෂාව යොදවා තිබුණා. කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ කහවත්තේ ද්විත්ව ඝාතන සිද්ධියට අදාළව කිසිදු සැකකරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කිරීම් පමණක් සිදුකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා හිරු ප්රවෘත්ති අංශය සමග කියා සිටියා. ඔහු සඳහන් කළේ ඝාතනයේ සැකකරුවන් පිළිබඳව කඩිනමින් රටට තොරතුරු හෙලි කරන බවයි. :(:(:( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom