කහ අඩුවට

HYBRIDPC

Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    උඹ ඔය කියන තරම් කහ තියෙනවා නම් මොකද බන් මේ තරම් කහකුඩු හිගයක් තියෙන්නේ
    හැමෝම ලේසියට කහ කුඩු හොයනවා මිසක් අමුකහ හොයන්නේ නැහැ.
     

    thilan86

    Active member
  • Sep 11, 2016
    172
    125
    43
    Colombo
    උබලවගේ ගොන් බඩු සපොt කරන පක්ශ හැමදාම පරදින එක ගැන පුදුම වෙන්ඩම එපා .

    මූ වගේ ගොන් පකයෙක් කිරීයේ මම දැකලම නෑ. රාජපක්ශලාට පුදුම කඩේ යෑමක් යන්නේ. උන් පඩයක් දුන්නත් මූ හප හප ඒකත් කයි. :lol:
     
    • Haha
    Reactions: dilann and Smartm

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හැමෝම ලේසියට කහ කුඩු හොයනවා මිසක් අමුකහ හොයන්නේ නැහැ.
    පලයන් බන් බොරු කෙලින්නේ නැතුව උඹ කියන තරම් අමු කහ තියෙනවා නම් විජය , ෆ්රීලන්ඩ් , රුහුණු වගේ තුනපහ විකුණන කොම්පැනි වලින් අමු කහ අරගෙන කුඩු කරලා විකුනනවා නේ
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    පලයන් බන් බොරු කෙලින්නේ නැතුව උඹ කියන තරම් අමු කහ තියෙනවා නම් විජය , ෆ්රීලන්ඩ් , රුහුණු වගේ තුනපහ විකුණන කොම්පැනි වලින් අමු කහ අරගෙන කුඩු කරලා විකුනනවා නේ
    :ROFLMAO: :ROFLMAO: තොට අමු කහ ගන්න තැනක් කිව්වාම තෝ රටටම කහ බෙදන්න හදනවද.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,530
    3,131
    113
    කෑමටත් නිගා කරන ගු ඇන් පි ගොන් බඩු, උබල මනුස්සකමටත් නින්දාවක්..
    Ado Kaha tikak genalla sathosen Hari denta kiyapaan. Nathnam ඩයි dapu kaha Kala minissu ledawei...
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අයියා ඔයාට කහගන්න තැනක් නැතිව හොයනවැයි...

    ගෙදරදීම කහගන්න විදිය වියත්මගෙන්

    mNtbVJx.png
     
    • Haha
    Reactions: vindi19